ඒ දාංගලේඅවුරුදු තුනක්ම හරිම ආදරෙන්හරිම හොඳට මං ලඟ හිටිය.මගේපැටියො ඔයාආයෙ මේවගේ දුගතියක උපදින්න එපා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • අවුරුදු තුනක් අපි ලඟ හුරතල් උන ගොඩාක් හොඳට හිටපු ඔයා 2024.04.12 සදහටම මේ ලෝකෙන් යන්න ගියා.එයාගෙ පවුලෙ අයගෙන් එයාගෙ අම්මිට එයා නැති අඩුව ගොඩාක් දැනෙයි.ගොඩක් දුක හිතෙයි.ඒත් ඔයාගෙ අක්කිටත් දුකයි ගොඩක් .ඔයා ආයෙ කොයිම ආත්මයකවත් දුගතියක උපදින් නැතුව සුගතිගාමී වෙලා ඉක්මනින් මේ සසර කෙලවර කරගන්න පැටියෝ.ඔයාගෙ අක්කිගෙ ප්‍රාර්ථනාවම ඒකයි 🙏🙏🙏🙏🙏🙏 #2024 #vinivida #sukuru
    #petlovers
    You left your life yesterday with a lot of love and affection for three years. May you never be sad again and be born in happiness and end this life. It is your sister's wish.
    สามปีแห่งความรัก รัก รัก และรัก คนที่รักที่จากเราไปเมื่อวาน ขอให้เธอเกิดเป็นสุข และจบชีวิตเร็ว ๆ นี้ มันคือความปรารถนาของพี่สาวเธอ
    மூன்று வருடங்கள் எங்களுடன் மிகவும் அன்புடனும் அக்கறையுடனும் இருந்த நீ நேற்று உயிர் பிரிந்து மீண்டும் எந்த ஆன்மாவிற்கும் துன்பம் வராமல் மீண்டும் மகிழ்ச்சியில் பிறந்து உனது பயணத்தை முடிக்க வேண்டும் என்பதே உன் சகோதரியின் விருப்பம்.

ความคิดเห็น •