අහද්දීත් ඇග කිලිපොළා යන මහා සුතසෝම ජාතක කතාවස්තුව | Koralayagama saranathissa thero bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අහද්දීත් ඇග කිලිපොළා යන මහා සුතසෝම ජාතක කතාවස්තුව | Koralayagama saranathissa thero bana 2024
    #koralayagamasaranathissathero #bana2024 #darmadesana2024 #vimukthiyemaga #jathaka_katha

ความคิดเห็น • 8

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  3 ชั่วโมงที่ผ่านมา +3

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @nilikanilika4437
    @nilikanilika4437 4 ชั่วโมงที่ผ่านมา +2

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා හැමදාම රෑට අහනවා මට විවේකයක් තියෙන්නේ රෑට නිසා ගෙදර හැම වැඩක් ම ඉවරයක් වෙලා තමයි බන අහන්නෙ ඒත් ස්වාමීන් වහන්ස මම බන අහගෙන ඉන්න කොට මටත් නොදැනීම නින්ද ගිහින් මට දැන ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා මට නින්ද ගිහින් තිය්ද්ද්දි ඇහෙන එක මට පවක් සිද්ද වෙනවා ද ඒ වගේම ස්වාමීන් වහන්ස මට සමා වෙලා මට පැහැදිලි කරලා දෙන්න මම මේ විදිහට බන අහන එක වැරදි ද නිදාගන්න ඇදට ඇවිත් 🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ชั่วโมงที่ผ่านมา

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @l9650
    @l9650 2 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @SuhanDisanayaka
    @SuhanDisanayaka 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @saman458
    @saman458 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nuwandarshana2443
    @nuwandarshana2443 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻