Mage ammath budu wenna ona api wenuwen widapu duk kadarawa amme mata e genna kiyanna wacan na Sasare kawada hari mage ratharan amma budu wenna ona me loke sitina okama ammalata බුදු සරනයි 🙏🙏🙏
kedinaka ho me geeya gayanna kalin premakeerthi de alvis mahathawa mathakkaranna.obalaa wage godak aya gaayakayoo une ethumaage pihiten.ada ewaa mathaka nehe.
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
ගායනය:- වික්ටර් රත්නායක
Artist:- Victor Rathnayake
පද රචනය:- ප්‍රේමකීර්ති ද අල්විස්
Lyrics:- Premakeerthi De Alwis
සංගීතය:- වික්ටර් රත්නායක
Music:- Victor Rathnayake
0
අහන්න අහන්න ආසයි මේ ගායනය එතරම්ම මිහිරියි . හදවත සහ මනස කදුලින් තෙත් වෙනවා මම මේ ගායනය අහන සzම විටම .
මගෙ.අමිම.මතු.බුදුුවෙවා
මේකට ගහන්න ලංකාවේ වෙන මව් ගුණ ගීයක් නැති තරම්
7 like eka magen saho s c ona aya enna ape pettata udauwata udau karannawa bokkenma jaya wewa
අන්ගේ මයිල් කෙලින් වෙනවා......❤️ ඒ තරමට පිරිසිදු සින්දුවක්.....🙏
සදාදරණීය වූ මව් සෙනෙහස වෙනුවෙන් 💐
Excellent
niyamaai chathura aiya & orchestra 🙏❤️❤️😍😍😍😍😍
Thank you malli
Great Job Chathura aiya.. Perfect.. Jayama wewa.. ❤️🎹🎧😇🙏
Thank you malli
mahaamerak tharam watinaa e uthum mahathmaa gathanaya kala eunta jaathi jaathith paladewaaaa.
Soo good❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි❤
Niyamai chathura aiye ❤❤❤❤
Thank you malli
ගොඩක් ලස්සනයි සිංදුව
So nice song
❤️❤️❤️❤️ අනර්ගයි
Great
wow great👏👏👏👏
Thank you
amma😢😢😢😢😢😢😢😢
Heart touching ❤❤❤
Mage ammath budu wenna ona api wenuwen widapu duk kadarawa amme mata e genna kiyanna wacan na
Sasare kawada hari mage ratharan amma budu wenna ona me loke sitina okama ammalata බුදු සරනයි 🙏🙏🙏
Me wage wada walata ithin Chathura aiya thama.
Thank you malli ♥️
Amma ❤❤
Sitharist❤❤
respect !! ❤❤🙏
kedinaka ho me geeya gayanna kalin premakeerthi de alvis mahathawa mathakkaranna.obalaa wage godak aya gaayakayoo une ethumaage pihiten.ada ewaa mathaka nehe.
eththatama like eke mataneme premakeerthi viruwaanantai.ape awaasanaawata apita etuma nethiunaa.70 80 dashakaye sindu thaamath apa athara thiyanne ethumaata pinsidu wennai.
Great 🎉
❤😎😎😎😎
❤️❤️
❤❤❤😊😊😊
🎉🎉🎉❤
❤️❤️❤️❤️
Thank you malli
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
👍👍🤫🙏👌
🤔😃😮😃🤔
රෑකාන්තලා වගේ හූ කියාගෙන කෑගහන ගොබ්බ ගායකයෝ වගේද බලන්න මේ සින්දුවක් ඇහෙද්දි සලකන්නෙ නැති පුතෙක් වුනත් අඩාගෙන ගිහින් අම්මව තුරුළු කරන් සලකන්න හිතෙන විදිහට තදින්ම වැදෙන සින්දුවක්
ඔයා අහල තියනවද රූකාන්ත මහත්මයාගේ උකුලට නාවත් එදා වගේ සිංදුව. ඒක අහල බලන්න. ඒක අහනකොටත් ඔයාට අම්මා ලඟට යන්න හිතෙයි.
@@ChathuraPrasadPerera Correct 👍
@@ChathuraPrasadPerera😅
Hiii
😂😮😮🎉🎉🎉🎉🎉🎉❤❤😂
❤
❤❤❤
❤❤❤