LIVE🔴ජනපති අනුර අනුරපුරට. එක යායට ජනතාව අමතන සජීව විකාශය. Anuradapura - Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 14 ชั่วโมงที่ผ่านมา +1

    අනුර සොයුර අපි හැකි නම් වෙන්නප්පුව ප්‍රදේශයේ අතරු මාර්ග බලනු මැනවි .අද අපට මානා කැලේ මැදින් රිංගා ගෙන අතුරු පාරවල යන්න වෙලා තියෙන්නෙ. ඇතැම් පාසැල් දරුවන් ට යන්නබැහැ ඇස්වල මානා මල් ඇසේ වැදී රෝගවී අවස්තා එමටයි දංකොටුව ප්‍රදේශීය අප අයත් දැනම් දීමෙන් තවමත් පලක් නැත.සොයුරාණෙනි වැඩි අවධානයට ලක්කරනු ඇතැයි සිතමු.මලිමාවට උරදුන් අපි..ජය!

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 16 ชั่วโมงที่ผ่านมา +2

    අවුරුදු 5 ඉවරවෙනකොට හොරුත් ඉවරකරලා දෙන්න ආයෙ එලියට නොඑන්නම 👍... ඊළඟ අවුරුදු 5 සැපෙන් සතුටින් ඉන්න පුළුවන් හැමෝටම.... මාලිමා ආණ්ඩුවක් යටතේ ❤️❤️❤️👍👍

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u 16 ชั่วโมงที่ผ่านมา +2

    මේ උතුම් මිනිසා මේරට හදනවාම තමයි මිත්‍රවරුනි මොකද අපට වඩා උවමනාවක් එතුමට තියනව 🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 17 ชั่วโมงที่ผ่านมา +6

    මිනිසුන්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ටකර දෙන්න හැකිවේවා.

    • @gihanamarasekara3013
      @gihanamarasekara3013 16 ชั่วโมงที่ผ่านมา

      ආයෙ ලොවෙත් නැතිවෙන්නම කරනවා bro.... එසේමේසේ පොරක් නෙවෙයි අපි මෙදා ගෙනාවේ 👍👍👍👍

  • @prabathkeerthi9191
    @prabathkeerthi9191 17 ชั่วโมงที่ผ่านมา +1

    හිටපු පාලකයෝ හිගමනට පත් කරපු රටක් මේක පුරවැසියන් වන අප අභියෝග ජයගෙන ඉදිරියට යන්න මාලිමා රජයට සහයෝගය දෙමු ඉදිරිය පැහැදිලියි මලිමාවට ජයවේවා 👍

  • @mohangunasekara6256
    @mohangunasekara6256 15 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා... ❤❤❤❤

  • @KumaraKumara-x1r
    @KumaraKumara-x1r 17 ชั่วโมงที่ผ่านมา +2

    මෙන්න මිනිස්සු මේව පේන්නෙනැති හරක් නිකම්ම කෑගහනව අනුර ජනපතිතුමාට ජයවේවා ❤

  • @myself2891
    @myself2891 17 ชั่วโมงที่ผ่านมา +5

    මේ මනුස්සයා තව අවුරැදු 20 ක් මේ රට පාලනය කලොත් අපේ රටත් ලෝකෙන්ම වැඩිම ඒක පුද්ගල ආදායමක් තියන රටක් වෙනවා නොවනු මානයි.

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani 16 ชั่วโมงที่ผ่านมา +2

    ගරු ජනාධිපතිතුමනි.වැඩිහිටි
    පුරවැසි වන.අපිට.ස්ථාවර.තැන්පතු.වලට.
    අය-වැයෙන්.පොළිය.වැඩිකර.දෙන්න.බලන්න.තෙරුවන්.සරණයි

  • @marypilomina6146
    @marypilomina6146 14 ชั่วโมงที่ผ่านมา

    Ape janapathithuma siyalu dewiyan araksha karathwa ♥️♥️♥️♥️🙏ape rata hadanawama thamai ethum jayema weva malimawa 👍♥️♥️

  • @KalyaniKumarage-e6x
    @KalyaniKumarage-e6x 16 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති තුමනි .අනුරාධපුය සන්වර්දන කරන්න .කවදාවද් කවුරුත් සන්ධාන ය කරෙ නැහැ . ඔබ තුමා කලෙ නැති නම් ආයි කවදාත් කරන්න බැරි වෙයි.අපේ සිසිහිනය බොද කරන්න එපා.ආයි කවදාවත් අනුරාධපුර යෙන් ජනාධිපති කෙනෙක් බ් හිවෙන්නෙ නැහැ .කර්මාන්ත පුරයක් හදන්න ජනාධිපති තුමනි.❤❤❤

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 17 ชั่วโมงที่ผ่านมา +2

    තව කාලයක් මාළිමා ආණ්ඩුවක් පවතින විදිහට වැඩ කරන්න ඔබලාට හැකිවේවා.

  • @donwelivita9255
    @donwelivita9255 17 ชั่วโมงที่ผ่านมา +1

    එ මතකේ…දිර්ගායු ඔබට❤

  • @KanthiRamya-z9q
    @KanthiRamya-z9q 17 ชั่วโมงที่ผ่านมา +1

    Oba thumage kathawa ithama arthawath.jayaweewa

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 15 ชั่วโมงที่ผ่านมา +1

    වියාපෘති වලට තෝරාගන්න ස්ථාන නම් එලමකිරි bro... 👍👍.... වරදින්නේ නෑ ආයෙ ලොවෙත් 👍👍👍👍

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 13 ชั่วโมงที่ผ่านมา

    නියම කතාව

  • @upalikumara3246
    @upalikumara3246 16 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමනි.ගෙඩනැගිලි.බහන්ඩවල.මිලඅඩුකරන්න.අය...වැයෙයන්..පොඩි.ඉල්ලිමක්.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 17 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි සහොදරයා!
    ❤❤❤

  • @pcgamage8453
    @pcgamage8453 17 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa Akd bahutereya oba samaga

  • @pushpamelage4608
    @pushpamelage4608 17 ชั่วโมงที่ผ่านมา +1

    , jayawewa

  • @SheelaIndrani
    @SheelaIndrani 18 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤

  • @Hettiarachchi-th9qm
    @Hettiarachchi-th9qm 16 ชั่วโมงที่ผ่านมา

    සද්දය අඩුඉ ටිකක් වෙඩිකරන්න

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 16 ชั่วโมงที่ผ่านมา +1

    අපෙ හාමුදුරුවනේ ජනාධිපතිතුමා තනිකරගෙන කථා කලොත් ඔහුගෙ ආරක්ෂාව අනතුරේ නොවෙද? පැරණි දේශපාලනඥයින් ඉන්නෙ වෙඩිකාපු ඌරො වගේ.

  • @SomaSiriwardena
    @SomaSiriwardena 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @kmkurupanawelamudiyanselag2137
    @kmkurupanawelamudiyanselag2137 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MadaraPriyadarshani-xe1jk
    @MadaraPriyadarshani-xe1jk 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @KalyaniKumarage-e6x
    @KalyaniKumarage-e6x 15 ชั่วโมงที่ผ่านมา

    සහානාධාර දෙන්න ඕනේ නැහැ .බඩු ම්ල අබු කරන්න.

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 17 ชั่วโมงที่ผ่านมา

    ශබ්දය අඩුයි.

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JagathMayadunnage
    @JagathMayadunnage 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බුදුසරනයි

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥AKD

  • @samanchan1
    @samanchan1 18 ชั่วโมงที่ผ่านมา +2

    NPP idiri gamanata ekathu wemuda,Nangila,Mallila ok

  • @KrishanthiRanaweera-x6b
    @KrishanthiRanaweera-x6b 17 ชั่วโมงที่ผ่านมา

    Sadde na

  • @malanikulasekara5376
    @malanikulasekara5376 18 ชั่วโมงที่ผ่านมา +1

    sinduwa aehunema ne ........

  • @mohamedhisbulla1413
    @mohamedhisbulla1413 12 ชั่วโมงที่ผ่านมา

    Please clean the beira lake its bad smell

  • @KanthiRamya-z9q
    @KanthiRamya-z9q 17 ชั่วโมงที่ผ่านมา

    Hariyata ahennema neee

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 17 ชั่วโมงที่ผ่านมา

    ඔය 300 ට අඩු පාසල්වල අස්වැසුම ලැබෙන දරුවන් ඉන්නවා.එතකොට ඒ ළමුන්ට ආදාරය දෙවතාවක් ලැනෙනවාද.ඒ ගැන බලන්න වෙයි නේද.එතකොට 300 ට වැඩි පාසල්වල ඉන්න ඉතාම දුප්පත් ළමයින්ටත් මේ ආදාරය ලබා දුන්නොත් හොදයි නේද ජනාදිපති තුමනි.දෙමාපියන්ට හරිහමන් රස්සාවක් නැති,මව හෝ පියා හෝ නැති දරුවන් වෙනත් පාසල්වල ඉන්නවා නේද. ඒ ගැනත් සොයා බලමු නේද.

  • @SajjaDayanga
    @SajjaDayanga 16 ชั่วโมงที่ผ่านมา

    Avruduv 10 me vidkyata giyoth goda yay....habay harak inna ratak hindan sure naha,mokada bimmal pipenava vage taka hamadema balaporottu venne 😂😂

  • @malanikulasekara5376
    @malanikulasekara5376 18 ชั่วโมงที่ผ่านมา

    live dunnata aehenne ne ...............

  • @jayamangala4716
    @jayamangala4716 18 ชั่วโมงที่ผ่านมา

    sound upset.. channel eke

  • @rajawimalaratne3991
    @rajawimalaratne3991 18 ชั่วโมงที่ผ่านมา

    Volume neee. Kedirigeenaea

  • @LakshmiSepalika-k3b
    @LakshmiSepalika-k3b 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @girtyweerakkody8850
    @girtyweerakkody8850 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤