කාලෙකට පස්සේ කොන්ඩේ පොඩ්ඩක් වෙනස් කරා | hair straightening සහ keratin treatment කියන්නේ එකක් නෙවෙයි
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.ย. 2024
- HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
connect with us!
Facebook : bit.ly/V7api
Instagram : bit.ly/V7apiIG
TikTok : bit.ly/V7apiTi...
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
සැලෝන් එක ගැනයි සැලූන් එකේ number එක තියනවනම් කියනකො
අනේ බාබල එක්ක videos ගෙන්නකෝ❤.goda dawasakin n ne genawee
Old hair style is better than new look.. curl hair is suitable to Ur face, this is my view😊
Akke ettama kiyanawanam oyata curly hair eka tama lassana akke meka echara harigiye nehe oyata curly hair ekata tama godaak lassana adarey oyata
මමත් ඇත්තටම ආස ඒ කොන්ඩෙට තමයි නන්ගි. ඒ වුනාට කොන්ඩේ හොදටම ඩැමේජ් වෙලා තිබුනේ. ඒකම තමයි කරේ. එහෙම නැත්නම් කරන්නේ නෑ අනේ. ඒ මල්ලිටත් මගෙන් හරි වදේ වෙන්න ඇති මොකද මම treatment ඉවර වෙනකම් ඕකම කියව කියවා හිටියේ 😉😉. අපේ අම්මා දැක්කේ ඊයේ, බනින්න බැරි කමට සද්දනැතුව හිටියා 😉😁
මෙහේම හදන්න කීයක් වගේ ගියාද? අක්කි
මගේ keratin එක ඊයේ කරගෙන ආවා විතරයි අද අක්කා මේ video එක දාලා ❤
අනේ 🥰🥰🥰
Best place for your hair care love d place n d staf highly recommend
Oyage vidio manhemadama balanawa.beautiful ❤
අනේ ❤ බොහොම ස්තූතියි 🥰🥰
Thanks Nangi
Matath meka dana ganna one kama thibba
Ammo පුදුම ලස්සනයි oyage munata ගැලපෙන්නේ ඔහොම ලස්සනයි
Nanga godak hodai me treatment aka karapu aka godak lassanai dan ❤❤❤❤❤❤❤❤essarath lassanai dan eta wada lassanai hari pahasui nada dann harii hamadama satutin inna ❤️ 💙 ❤❤❤❤❤man Dilani Satharasinghe akki ❤❤❤❤❤❤❤
Thanks for information
Me saloon eka koheda thiyenne
Salon Kaya- Thalawathugodata
අක්කි දැන් ලස්සනයි නේද? මෙහෙම කොන්ඩේ හදන්න කීයක් වගේ යනවද? මම කවදාවත් කරලා නෑ දන්නේම නෑ ඒකයි දැනගන්න ඇහුවේ කවුරුම හරි දන්න කෙනෙක් කියන්නකෝ
මම ඊයේ බත්තරමුල්ලේ saloon එකකින් කරා, 30,000ක් ගියා, ඒත් හරිම හොදයි මේක
නන්ගි මට 28,000/= ගියා. මට 25% discount එකක් ලැබුන නිසා. මේ 28 වෙනකන් ඒ offer එක තියෙනවා
මගේ කොන්ඩේ volume එක වැඩි නිසා මම හිතුවේ 60,000 වත් යයි කියලා අනේ 😉☺️. මටත් ගාන හිතා ගන්න බැරි වුනා
Lassanai aththatama lassanai
Lassanaiii ❤🎉
Akkita kiyak giyada treatment ekt
මගෙන් 25% discount එකෙන් පස්සේ 28,000% ගියා treatment එකට.
Kohed me selon ek price kohomd
Prize eka kohomada akke
Saloon eke name eka mokakda kiyanna pls
Me s eka koheda thiyennee
තලවතුගොඩ
කොහෙද තලවතුගොඩ
Akki mta keratin kranna ghin ass rathu una tikk sera wadi wge e saloon eken mta wash krala kranna ba kuwa. Ane keratin aljic wenawada
නන්ගා ඇත්තටම හොදට හොයලා බලලා මේ වගේ දේවල් කරන්න ඕන. මොකද chemical use කරලා කරන ඒවානේ. මට පාවිච්චි කරේ අඩුම සැර chemical එකක්. ඔහ කියන කිසි දෙයක් වුනේ නෑ මට නම්. ලොකු ගානකුත් වියදම් කරන නිසා හොදට හොයලා බලන්න ඕන නන්ගී
Lassanai..pilivelai dan...
Akke etakota curly hiar eka aye ennedda reply plz
නන්ගි අලුතෙන් වැවෙන කොන්ඩේ එහෙම තමයි එන්නේ
Thankyou akke 💕💕💕💕
Akki keratin ekt oyt kiyak giyada
25% discount එකෙන් පස්සේ 28,000/= ගියා
Lassani anee akki oyaa❤❤❤❤
Thank you darling 🥰🥰
Kiyak Giyada akki keratin akata..mata 48 k gatta
25% discount එක එක්ක 28,000/= ගියේ නන්ගී.සමහර විට මට නිසා තව පොඩි discount එකක් ලැබෙන්න ඇති
Mulinnam oya salon eka hodai. Dannam hari na
nice❤
Thank you darling
මමත් කරගන්නවා 😊👊
Phone no eka evanna saloon eke
Wow laasanai akkiyo dan
Most beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akki❤
Nanga 🥰🥰
Pls share the name of the saloon and contact no
Salon KAYA
Thalawathugodata
+94 75 927 2748
Harimea lassani akka,,
Facial video ekakuth dannako nangi
Facial ekak masa 2-3 kin karanna beri wuna akke. karanna ona kiyala hithani innawa, welawak thibune ne me weda ekka. Ikmanatama ekak karala me wage video ekak dannamko akke 🥰❤️
Salon ake number eka
🎉🎉🎉🎉🎉
Contact number eka denawada pls