ඉදිරි වසර 25 තුල ජපානයට සිදුවන දේ දන්නවද | Next 25 years in japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #japan #economy #viralvideo #beautiful #country #iam_lanka #sinhala #ජපානය

ความคิดเห็น • 37

  • @Govisitsrilanka
    @Govisitsrilanka 18 ชั่วโมงที่ผ่านมา +6

    ඔක්කොම කණපිට ගහනවා ලෝක යුද්ධයක් ආවොත්

  • @MaheshiMaheshi461
    @MaheshiMaheshi461 11 ชั่วโมงที่ผ่านมา +2

    දකුණු කොරියාවේ වීඩියෝ එකක් ගේන්න කෝ.

  • @SameeraLochana
    @SameeraLochana 8 ชั่วโมงที่ผ่านมา

    UAE ගැන video එකක් ඔ්න .

  • @yehen-v4t
    @yehen-v4t 8 ชั่วโมงที่ผ่านมา

    UAE ගැන සම්පුර්න video එකක් කරන්න ❤❤❤❤❤

  • @vinithaVithanage-c6f
    @vinithaVithanage-c6f 8 ชั่วโมงที่ผ่านมา

    dubai and UAE video එකක් දෙන්න

  • @sandeepa7897
    @sandeepa7897 17 ชั่วโมงที่ผ่านมา +2

    ලොකේම වැඩිම ,,වාහන මිල තියෙන්නේ මෙන රටේද අඩුම වාහන මිල තියෙන්නේ මෙන රටෙද කියලා video එකක් කරන්න plz

  • @SameeraLochana
    @SameeraLochana 8 ชั่วโมงที่ผ่านมา

    UAE ගැන video එකක් ඔ්න .living cost එක ගැන අදහසකුත් දෙන්න❤

  • @vinithaVithanage-c6f
    @vinithaVithanage-c6f 8 ชั่วโมงที่ผ่านมา

    dubai living cost ගැන video එකක් ඔ්න

  • @SameeraLochana
    @SameeraLochana 8 ชั่วโมงที่ผ่านมา

    UAE වල living cost එක ගැන video එකක් කරන්නකො ❤

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 22 ชั่วโมงที่ผ่านมา

    I've subbed you since 1k sub. The way you have come with explanations with data, are interesting. Good luck.

  • @flashofficial24
    @flashofficial24 19 ชั่วโมงที่ผ่านมา +1

    ශ්‍රීලංකාව 2050 දි කොහොමද කියලා වීඩියෝ එකක් ඕනේ

  • @bgtec1791
    @bgtec1791 9 ชั่วโมงที่ผ่านมา

    කොරියාව ගැන ඕනෙ ඊලගට

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ชั่วโมงที่ผ่านมา

    ඕන රටක සන්වර්දනය දැනෙනෙ හොද job කරන එකෙක්ට මිසක් පොඩි job කරන අයට නෙමෙයි

  • @yehen-v4t
    @yehen-v4t 8 ชั่วโมงที่ผ่านมา

    අයියෙ මම UAE dubai වලට student visa වලින් යන්න ඉන්නෙ .එ්ක නිසා dubai living cost එක ගැන video එකක් කරන්න

  • @තරිදුදිල්ෂාන්-ඨ3ව
    @තරිදුදිල්ෂාන්-ඨ3ව 21 ชั่วโมงที่ผ่านมา +3

    ශ්‍රී ලංකාව 2050 වෙද්දී

    • @senkadagala5634
      @senkadagala5634 17 ชั่วโมงที่ผ่านมา +1

      මෙහෙම්ම තියෙයි බං😢

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l ชั่วโมงที่ผ่านมา

      ​@@senkadagala5634 Npp rata goda danawa

    • @shenalthilanka7883
      @shenalthilanka7883 ชั่วโมงที่ผ่านมา

      ඔව් මටත් හිතෙනව මම කිව්වෙ දේශපාලන කෝනෙකින්නම් නෙමෙයි ​@@senkadagala5634

  • @kasunbasnayaka-c7i
    @kasunbasnayaka-c7i 22 ชั่วโมงที่ผ่านมา

    😢😢😢

  • @DS-jh4qk
    @DS-jh4qk 11 ชั่วโมงที่ผ่านมา

    Ah bn janagahanaya adu weddi adayamath adu wenawa,,,

  • @sameeradilshan5326
    @sameeradilshan5326 22 ชั่วโมงที่ผ่านมา

    ඉතාලිය වගේ යුරෝපා රටවල් මොනවා වෙයිද 😢

  • @NAMALJEEWANANDADESILVA
    @NAMALJEEWANANDADESILVA 7 ชั่วโมงที่ผ่านมา

    ශ්‍රි ලංකාවේ හා ජර්මනියේ 2050 වෙනකොට තත්වය කියන්න

  • @mr.dulaaa2169
    @mr.dulaaa2169 21 ชั่วโมงที่ผ่านมา

    ජන ගහනය පහල ගියත් විදේශීක සේවකයන් නිසා ඒක පුද්ගල ආදායම 63,000 ක් වෙන්න පුලුවන්ද?

    • @IAMlanka
      @IAMlanka  21 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ගැටලුවක් නෑ. Economy එක $6.8T වෙද්දී ඒක 2050 population එකෙන් බෙදුවම එන ගාන තමයි ඒ.පු.ආ.
      විදෙස් සේවකයන් නිසා අඩුවෙනවනම් සවුදි කටාර් කුවේට් uae වගේ රටවල ආර්තිකයක් ඉතුරුවෙන්නේ නෑ

    • @mr.dulaaa2169
      @mr.dulaaa2169 20 ชั่วโมงที่ผ่านมา

      @IAMlanka thanks brother ❤️

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy 18 ชั่วโมงที่ผ่านมา +1

      ​@@mr.dulaaa2169විදේශිකයන් අනික ඒ රටේ පුද්ගලයන් විදියට පිලිගන්නෙ නෑ නේද

    • @mr.dulaaa2169
      @mr.dulaaa2169 8 ชั่วโมงที่ผ่านมา

      @@AshenShavindu-jb8jy නෑ brother මං කියන්නෙ PR හරි CITIZENSHIP හරි දුන්නොත් පිලිගන්නවා නෙ

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy 6 ชั่วโมงที่ผ่านมา

      @@mr.dulaaa2169 ඔව් එහෙම උනොත් දෙනවා නේද ඒ රටේ පාස්පෝට් එක යූස් කරනවා නම්

  • @susanthapradeep9784
    @susanthapradeep9784 19 ชั่วโมงที่ผ่านมา

    ඒකියන්නෙ 2050 වෙද්දි ඉන්දියාව ලංකාවට වඩා ධනවත් රටක් වෙනවද

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy 18 ชั่วโมงที่ผ่านมา +1

      Ow neda

    • @KavinduSiriwardana-v8z
      @KavinduSiriwardana-v8z 4 ชั่วโมงที่ผ่านมา

      නෑ ලන්කාවෙ ඒක පුද්ගල ආදායමත් වැඩි වෙයි. උපත් පහල යාම , මරන වැඩි වීම, ආර්තිකය ප්‍රසාරනය වීම නිසා.

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy 4 ชั่วโมงที่ผ่านมา

      @KavinduSiriwardana-v8z මගුල ප්‍රසාරණය වෙයි වැස්සටත් ආර්තිකය කඩන් වැටෙනවා ජනගහනය පහල යන එකත් එක්ක මොන වෙයිද ලංකාවට. රටේ ප්‍රධානම අපනයනය මැදපෙරදිගට ගැහැණු අයව යවන එක ඊට අමතරව විදෙස් ශ්‍රමිකයන් එයාලා නැති උනොත් මරුවට තියෙයි 😂

    • @susanthapradeep9784
      @susanthapradeep9784 3 ชั่วโมงที่ผ่านมา

      @KavinduSiriwardana-v8z google එකේ නම් කිව්වෙ ඉන්දියාවේ 20000$ වගේ ලංකාවේ 5000$-10000$ වගේ කියල

  • @gamingripx2431
    @gamingripx2431 13 ชั่วโมงที่ผ่านมา +1

    2050 නෙමෙයි 2010වත් ඇමෙරිකාව අභිබවා යන්න කාටවත් බෑ ඇමෙරිකාවට ජය 🇺🇸❤🦅👑

    • @bgtec1791
      @bgtec1791 9 ชั่วโมงที่ผ่านมา

      😂

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l ชั่วโมงที่ผ่านมา

      Aniwa ❤

    • @gayansandaruwan2690
      @gayansandaruwan2690 3 นาทีที่ผ่านมา

      මෝඩයෙක් උබ