මුහුදේ පාවී ආ බෝතලයේ ඇත්තම කතාව..."හරියට කිව්වේ නැහැ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 67

  • @hewagenimal3053
    @hewagenimal3053 3 วันที่ผ่านมา +22

    වීඑම්එස් උපකරණ අධික මුදලක් ගෙවා පෞද්ගලික ආයතනයකින් ලබා ගත යුතු වුවත් එම ආයතනය මගින් මේ දක්වා කිසිම සහයෝගයක් ලබාදී නොමැත එයරාජ්‍ය යාන්ත්‍රණයෙන් මිදී පෞද්ගලික ආයතනයක් වෙත ලබා දී ඇත්තේ කිනම් හේතුවක් මතද සොයා බැලිය යුතුයි

    • @isurusenevirathne
      @isurusenevirathne 3 วันที่ผ่านมา +4

      International market eka owa loku ganak na, taxes only

  • @magicstitchcanada
    @magicstitchcanada 2 วันที่ผ่านมา +7

    මම දන්න විදියට අහුවුන අහුවුන එක කටේ දාගන්නේ නොදරුවො.... මහ උනුත් එහෙම කරනවා කියලා මම ඇහුවමයි අතිෂය ප්‍රථම වතාවට 😂😂😂

  • @ruparanjani5047
    @ruparanjani5047 2 วันที่ผ่านมา +4

    මාසයක් විතර මුහුදේ ඉන්න දීවරයෙක් එක්ක කතා කරලා බලන්න එයාලගේ වේදනාව මානසිකත්වය

  • @jayamangala4716
    @jayamangala4716 3 วันที่ผ่านมา +17

    චතුරයා බෝතලේ නයෙක් ඉදල නැ නේද බන් ..අපරදේ

    • @chanakacmb9933
      @chanakacmb9933 2 วันที่ผ่านมา +4

      නැහැ ගම්බිරිස් තිබිලා ජාතික ලයිස්තුවෙන් පුංචි අම්මා කිචි කවන්න ගෙන්ල්ලා කියලා පස්සේ නාන කියලා.🙄🙄

    • @kapilsds7
      @kapilsds7 2 วันที่ผ่านมา

      @@chanakacmb9933 මිරිස් කුඩු තිබිලා නැද්ද බ්‍රෝ 😉

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 2 วันที่ผ่านมา +11

    හොද වැඩේ බේබදු කමට බොන හැම එකාම මැරිලම පලයව් මමනම් පව් කියන්නෙ නැ කාලකන්නි😂😂😂

    • @SarathPerera-ic7bw
      @SarathPerera-ic7bw 2 วันที่ผ่านมา +3

      මොලේ අයින් කරල ඌරු මොළයක් දාගත්ත කන්‍යාවියෝ හොයාගෙන මකබැවෙන වේ... ගේ පුතෙක්

    • @lankadananja1171
      @lankadananja1171 2 วันที่ผ่านมา

      කන්නෙ බොන්නෙ නැති කාලකන්නි ගෝතයෙක්😊😊

    • @VSBLK
      @VSBLK วันที่ผ่านมา

      ඔඋ මාත් එකගයි ඔයාගෙ තාත්තා සියා මාමා බොනවා නෙ එයාලා ගෙන් ඉස්සෙලම මක බෑවිම පටන් ගමු එක හොදයිද ?

    • @PriyanthaKarunasingha
      @PriyanthaKarunasingha 20 ชั่วโมงที่ผ่านมา

      Ube තාත්තට pork kawapan

  • @LifeShortsLk
    @LifeShortsLk 2 วันที่ผ่านมา +8

    බොතයලක් පාවෙලා ඇවිල්ල නේම් මෙහෙන් කසිප්පු අරං ගිහිල්ලද කොහෙද..

  • @AsithChamidu
    @AsithChamidu 3 วันที่ผ่านมา +5

    ශුවර් කුඩු හරි මොකඛරි සැරදෙයක් ගේන්න ගිහින්. ඉන්හේල් වුනාම අමාරුවෙන්න ඇති.

  • @kasunmadushanka2955
    @kasunmadushanka2955 2 วันที่ผ่านมา +2

    මුහුදු giya මිනිස්සු nathi news 😂. Miya giya ayata නිවන් සුව .......😢

  • @Dream-ww4im
    @Dream-ww4im 2 วันที่ผ่านมา +2

    මේවගේ දෙවල් දැනුම් දෙන ආයතන කොහොමත් නිදී.. දෙයක් උනාම බොරුවට මාධ්‍ය ඉදිරියේ රගනවා..
    😂

  • @bluemountainRocks
    @bluemountainRocks 2 วันที่ผ่านมา +1

    MESSAGE IN A BOTTLE

  • @rock1942rock
    @rock1942rock 2 วันที่ผ่านมา +3

    emergency button ළුක නමට තියෙන්නෙ කියන්නෙ ඇයි ඔතනට ධිවරයො නියොජනය කරන්න කාවවත් නොගෙන අවේඇයි මෙයාලා කෙප්ප කෙලිනවා

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 2 วันที่ผ่านมา +3

    කවුද බං මේ ගෝතයො 3 දෙනා. මුහුදු රස්සා කරන එවුන්ද?

  • @user-kz6ql7wg1j
    @user-kz6ql7wg1j 2 วันที่ผ่านมา +3

    මේ යාත්‍රාව ගොඩබිම සිට සැතපුම් හාරසියක් පමණ දුරින් ගමන් කරල තියෙන්නේ. ඒ නිසා සොයාගැනීම ඉතාමත්ම අපහසු කාර්යක්. එච්චර දුර ගිහිල්ල මාලු අල්ලනවානම් සියලුම පහසුකම තියෙන ට්‍රෝලර් යාත්‍රාවක් හැර වෙන සාමාන්‍ය එකකින් යනේක අතිශයෙන්ම භයානකයි. මේ දීවරයෝ වෙන සෙල්ලමක් කරන්න ගිහිල්ල. ඒකයි දැනුම්දීම ප්‍රමාද කරල තියෙන්නේ. පණපිටින් ආපු මනුස්සය ගැන කිසි කතාවක් නෑ. මේ මාධ්‍ය මිනිස්සුන්ගේ මොලේ හෝදල හම්බ කරනවා.😅

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 วันที่ผ่านมา

    මොන දෙයක් කියලා හරි නිලධාරි ඇග බේරගන්නවා..😀

  • @nathashadewmini5440
    @nathashadewmini5440 2 วันที่ผ่านมา +1

    පෙරේත කමට ජරාව බිව්වා ම්ස්දිවට, ඒක කියලත් නෑනේ

  • @ruchirabandara
    @ruchirabandara 3 วันที่ผ่านมา +22

    ඔය අරක්කු එක අපේ ධීවර අයියලා ටික ගෙදර හදන් ගෙනියපු එකක් වෙන්න පුළුවන්. අපේ අයියලාගේ මොල හතක් තියෙනවා . අරක්කු වගේම කසිප්පු ගනන් නිසා තමන්ට අවශ්‍ය මත් වතුර තමන්ම හදාගන්න ගොඩක් ජනතාව පෙලබෙනවා. වැරදි මාත්‍රා නිසා විස වෙනවා. පලපුරුදු කසිප්පු නිශ්පාදකයකුගේ නිශ්පාදන පමණක් මිලදී ගන්න . ඔබ ගෙදර හෝ කිසියම් ස්තානයක කසිප්පු හදන්න යන්න එපා . යුටියුබ් එකෙන් බලලා.

    • @techiuom621
      @techiuom621 3 วันที่ผ่านมา +2

      this makes sense.

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 3 วันที่ผ่านมา +2

      Wow excellent eka thamai wela thiyenne....😂😂😂Maha muhude pawena bothal????????

    • @user-pf8rp6en2n
      @user-pf8rp6en2n 2 วันที่ผ่านมา +1

      ඒක ගැනනම් සැකයි නෙ 🧐

    • @Sadunlanka
      @Sadunlanka 2 วันที่ผ่านมา +2

      Matath sekai.

    • @ruchirabandara
      @ruchirabandara 2 วันที่ผ่านมา

      ධීවර රක්ෂණය ගන්න ධීවරයෝ කතාවක් ගෙතුවා වෙන්න පුළුවන්. රජයේ වන්දිය ගන්නත් පුළුවන් එතකොට. මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා . කොහොම හරි ජිවත නැති වෙන තරම් අවදානම් අරගෙන මෙවැනි දේවල් නොකර ඉන්න . බොන්න සල්ලි නැත්නම් අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන් . බහුතරයක් ධිවරයන් අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. 500/= කැල්ලක් හොදටම ඇති .

  • @chandikalakmal9358
    @chandikalakmal9358 2 วันที่ผ่านมา

    Ranil ta jaya wewa

  • @theeuro_traveller5468
    @theeuro_traveller5468 2 วันที่ผ่านมา +1

    ශුවර් කුඩු

  • @dilumkuma5482
    @dilumkuma5482 3 วันที่ผ่านมา +4

    එව්ව හදද්දී කෘමිනාශක, රසායනික පොහොර වගේ දේවලුත් භාවිතා කරනවන්නේ මාත්‍රාව වැඩි උනාද දන්නේ නැහෑ😂

  • @KavinduMadhusanka-fu4fz
    @KavinduMadhusanka-fu4fz 2 วันที่ผ่านมา +1

    මේ මනුස්සයා කටපාඩම් කරපු දෙයක් කියන්නෙ

  • @hamabey9142
    @hamabey9142 3 วันที่ผ่านมา +3

    Hora Dammika paniyk ratatama powapu ekek news kynwa😂

  • @reshannaurunna
    @reshannaurunna วันที่ผ่านมา

    walkie talkies

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 วันที่ผ่านมา

    මං හදාගෙන ගිය කසිප්පු වගයක් විෂ වෙලා වගේ

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 2 วันที่ผ่านมา +1

    ඉක්මනට මුකුත් නොකර දැන් එනවා පුක දෙන්න. අම්මට හුකව ගන්නේ නැතිව ගෙදර පල 🙏🏻

  • @RavinduLakshan-d1d
    @RavinduLakshan-d1d วันที่ผ่านมา

    කුඩු ගේන්න ගිහින් වැඩ වැරදිලා වගේ අහන්න දෙයක් නෑ ඔය පැති ගැන

  • @shakilweligamage3893
    @shakilweligamage3893 2 วันที่ผ่านมา

    බයිල ගමුද රී මික්ස් කරල

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl วันที่ผ่านมา

    Kasippu visa wela wage

  • @NuwanDarshana-sn5hk
    @NuwanDarshana-sn5hk 17 ชั่วโมงที่ผ่านมา

    වීමස් එක තොගේ තහ පාරක් පොකේ ගහ ගනියි

  • @dilanchandrathilaka8520
    @dilanchandrathilaka8520 2 วันที่ผ่านมา

    Mn hithuwe bothale asse nayek kiyla😅

  • @suddamx8148
    @suddamx8148 2 วันที่ผ่านมา

    V.m.s weda paka api gewanawa hemamasekatama hadissiyak unotja weda ne apita wechchade tamai me kiue

  • @JERRY_x69
    @JERRY_x69 3 วันที่ผ่านมา +20

    දකුණෙ මෝඩ HTTP ලා නිසා කෝටි ගානක් ඉවර වෙයි දැන් ඉතින් 😮‍💨

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 3 วันที่ผ่านมา +3

      Oba hari

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 3 วันที่ผ่านมา +5

      Rathath kawe south un ne 😂

    • @user-pf8rp6en2n
      @user-pf8rp6en2n 2 วันที่ผ่านมา +3

      කාන්දමක් තියලා මුහුදු මංකොල්ල කාරයන්ගෙන් බේරුනෙත් දකුනෙ කෙනෙක් 🧐

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 2 วันที่ผ่านมา

      @@user-pf8rp6en2n nayek පෙන්නලා rata kaweth south ekak

    • @warunawpk4232
      @warunawpk4232 2 วันที่ผ่านมา +4

      දකුණේ මිනිස්සුන්ට කොටි ගනන් නෙමෙයි ප්රකොටි ගනන් වියදම් කරත් ප්රස්නයක් නෑ.දකුණේ මිනිස්සුන්ගේ දේෂිය ව්‍යාපාර ජාලය හින්ද තමයි රට මේ විදිහට හරි තියේන්නේ.නැතුව රටේ අනිත් බහුතරයක් පළාත් වලින් මේ රටේ ආර්ථිකයට හරි හමන් හයියක් නෑ.

  • @dhanu118
    @dhanu118 2 วันที่ผ่านมา

    😂😂😂😂😂

  • @I.Fernando
    @I.Fernando 2 วันที่ผ่านมา

    Bole pass kireema supurudu paridi

  • @isurusenevirathne
    @isurusenevirathne 3 วันที่ผ่านมา

    Paja gahana

  • @RasikaSampath-kk9po
    @RasikaSampath-kk9po วันที่ผ่านมา

    Pau karayanta kohomath ehema thama

  • @raaajit1
    @raaajit1 2 วันที่ผ่านมา

    lankave ekalata mude pavi pavi apu bothlayak hari kamak naha gahanna thiyenavanan 🤣🤣

  • @errolralston8680
    @errolralston8680 2 วันที่ผ่านมา

    Me toler ekka hade neme ape lankawe muhude hari simple chopper ekke giya ape kollanta owa nothing monada me kuyanne.😂

  • @chamindakadawathage
    @chamindakadawathage 2 วันที่ผ่านมา

    mun okoma horuu , boruwata kiyagahanawa aparade ivitha thika

  • @shenmadu8966
    @shenmadu8966 2 วันที่ผ่านมา

    Manusayo kiyanawa e magul weda karane ne kiyala . Mun ega beragana mokaka hari kiyanawa . Sakili

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 วันที่ผ่านมา

    මේ පාර මාලිමාවට

    • @rangadayananda
      @rangadayananda 2 วันที่ผ่านมา

      😂😂😂😂😂