යන්නත් කලින් ප්‍රාර්ථනා ඉෂ්ට වුනා | මේන් උප දිසාපතිත් යනවා | මං රට ඉඳන් ආවා විතරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 หลายเดือนก่อน +4

    බලන්නකො ඒ සහජීවනය. පොසොන් පෙරහැර පවා කිසිම ජාතිබේදයක් නැතුව සමගියෙන් කරපු හැටි කියනකොට මාරම සතුටුයි බලන අපිටත්. මේ සුන්දරත්වය අපිට සමීප කරන අනුරාධ මහතා ඇතුලු කණ්ඩායමටත් බුදු සරණයි! කතරගම දෙවි පිහිටයි! ❤️🙏

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +14

    අනුරාධ මහතා ඇතුළු සියලුම මේ නඩ සහ සියලුම නිලධාරීන්ට සහ සියලුම සතුන්ට සහ පරිසරයට ස්කන්ධ දෙව් පිහිටයි 🙏

  • @mcsanath5959
    @mcsanath5959 3 หลายเดือนก่อน +10

    ගමන ඉවර වෙනකන් දේවාගේ සහය බලාපොරොත්තු වෙමි දුරු රටක ඉඳන් බලන අපිට හරිම සතුටක් ඔබ ගෙන එන්නෙ.

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි අනුරාධ මහතා ටත්.. ගමනේ යෙදෙන සියලු බැතිමතුන්ට කිසිම කරදරයක් නොවී මේ පුජාවට සහබාගි වන්නට දේව කරුණාවෙන් හැකිවේවා... 🙏🙏🙏

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 3 หลายเดือนก่อน +14

    දෙසපාලුවන් බෙදුවේ නැත්නම් මිනිසුන් සහජීවනයෙන් ජිවත් වෙනවා .😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👍👍👍

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 หลายเดือนก่อน +9

    අනුරාධ මහත්මයා ට ගොඩක් පින් .අපිට මේවා බලාගන්න සලස්වන වට.තෙරුවන් සරනයි .

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +9

    තෙරුවං සරණයි කතරගම දෙවියන්ට පි අනුමෝදං කරමි 🙏🙏🙏!!!

  • @Jagas-Journey
    @Jagas-Journey 3 หลายเดือนก่อน +8

    අපේ රටේ ජාතිවාදයක් නෑ.. දේශපාලක කාලකන්නි හැතිකරෙයි උන්ගෙ කටු කන බල්ලො සුලු පිරිසකුයි උන්ගෙ පටු අරමුනු වෙනුවෙන් ජාතිවාදය ඇති කරනවා විටින් විට.. හැමෝටම උතුම් දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි කතරගම දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ශාවයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .තෙරැවන් සරණයි !!! කතරගම කදසුරිදු පිහිටාශිර්වාදය ලැබෙිවා !!! අනුරාධ මහත්තයාටත් මෙි පාද චාරිකාවෙි ගමන් කරන සියලුම දෙනාට .❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @Hpdpathirana
    @Hpdpathirana 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාටම කතරගම දෙවියන් ගේ පිහිට කරුනාවයි

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 3 หลายเดือนก่อน +8

    දෙවියන්ගේ පිහිටයි අනුරාධ මහත්තයාට

  • @ThusharaWijethunga-yi4fx
    @ThusharaWijethunga-yi4fx 3 หลายเดือนก่อน +9

    සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදෙනවා වෙනුවට අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා හිතලා කටයුතු කරමු 🌹❤️❤️🙏මෙම නාලිකාවේ සියළුම දෙනාටද සියළුම බැතිමතුන්ටද තෙරුවන් සරණයි කතරගම දෙවිහාමුදුරුවන් ගේ පිහිටයි 🙏🙏🙏

    • @SantiRk
      @SantiRk 3 หลายเดือนก่อน

      ජය වේවා ඔයාලටකතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා🙏🙏🙏🙏🙏♥️❤️👍

  • @savi2532
    @savi2532 3 หลายเดือนก่อน +3

    චන්දන මහත්මයා ඔබට කතරගම දෙවි පිහිටයි. ලස්සන දේවල් පෙන්වා දෙනවට.

  • @lankaheritage7319
    @lankaheritage7319 3 หลายเดือนก่อน +4

    අනුරාධ මහත්මයා, මම ඔය ගමන යන්න සිකුරාදා පානමට ඇවිත් සෙනසුරාදා උදේ ඔකදින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
    ඒ බලාපොරොත්තු අතරේ පුංච් බලාපොරොත්තුවක් තියනවා කොහේදී හෝ අතරමගකදී ඔබතුමන් මුණ ගැසේවි කියලා. වචනයක් හෝ කාතාකරන්න ආසයි.

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 2 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏 Harima Sathutui Balaporothuwalin Thora Deviyan wandinta Yama. Sama manushyek thulama Divyathvaya thibena bawa bahutharayk dannawa. Thank You lasana video ekka.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน +1

    හලෝ හරා ජයවේවා!

  • @chandaniguruge915
    @chandaniguruge915 2 หลายเดือนก่อน +1

    ආසයි යන්න

  • @nalakasilva1676
    @nalakasilva1676 3 หลายเดือนก่อน +2

    පට්ටම සතුටුයි .🎉🎉🎉🎉

  • @ajanthasperera6452
    @ajanthasperera6452 3 หลายเดือนก่อน +3

    12 වෙනිදා වෙනකමි තියෙන්නේ දැන් යන්නම හිතේනවා විස්තර දෙන්න දින ගාන නැවතුමි පොලවල් වගේ

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 หลายเดือนก่อน +1

    බොහොම අගෙයි...

  • @nalakasilva1676
    @nalakasilva1676 3 หลายเดือนก่อน +1

    පට්ටම සතුටුයි .🎉🎉🎉🎉

  • @nalakasilva1676
    @nalakasilva1676 3 หลายเดือนก่อน +1

    පට්ටම සතුටුයි .🎉🎉🎉🎉

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 3 หลายเดือนก่อน +1

    බුදුසරණය් ඔබ තුමාට

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 หลายเดือนก่อน +1

    Oba thumata sthuthy me deval pennavata as valin kafulu ava me මිනිස්සු mona thsram සුන්දර sith da thiyenne

  • @malshankawi818
    @malshankawi818 3 หลายเดือนก่อน +2

    Hamotama katharagama dwiyange pihitai rakawarani

  • @rajindraarampola2142
    @rajindraarampola2142 3 หลายเดือนก่อน +1

    Nirogi wewa suwa pahasuwa sathuta senaseema uda wewa

  • @shamikaperera1889
    @shamikaperera1889 3 หลายเดือนก่อน +1

    හරෝ හරා මටත් යන්න ආසයි ❤❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 3 หลายเดือนก่อน +2

    Katharagama dewiyange pihitai🙏🙏🙏🙏🙏

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 หลายเดือนก่อน

    Jesu පිහිටයි obatumata

  • @umeshamadushan8503
    @umeshamadushan8503 3 หลายเดือนก่อน

    අනේ මම ත් යන්න ඕන ..🙏🙏 හැම දේම අපිට කියලා දෙන්න ස්තුතියි 🙏 ඔබතුමා ට ...අනිවාර්යයෙන් යනවා මම ත්.. කවදාහරි 🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 3 หลายเดือนก่อน +1

    අනුරාද මහත්මයා ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරනයි

  • @priyanthakumara2414
    @priyanthakumara2414 3 หลายเดือนก่อน +1

    God bless you ❤

  • @rajindraarampola2142
    @rajindraarampola2142 3 หลายเดือนก่อน +2

    Me punchi rate api apimai Mr anuradha

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 3 หลายเดือนก่อน +1

    Harooo Haraaa Anuradha ❤❤❤🇬🇧⚘

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน +2

    HARO HARA KATARAGAMA DEVIYAN DAKA BALA GANNA YANA PIRISA KISIDI LEDAK DUKAK SIDU NOWEWA DEVIYANGE ASIRWADAYA LABEWA HARO HARA 🙏🙏🙏🙏🙏🙏

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 3 หลายเดือนก่อน

    Haroo haraa suba udasanak subadawasak parissamin katharagama dewalaya wetha lagaa wimata haki wewa budu saranai dewi pihitai

  • @ccsl6890
    @ccsl6890 3 หลายเดือนก่อน +1

    Metikame me Video mai beluwe malli.
    Watinakamanam kiyanna be.
    Comment karanna nam beriuna.
    Beluwata.❤❤❤❤
    Mawa Amathakath athi.
    Ts.🙏💐💐💐💐💐💐💐💐💐

  • @sheherasilva7118
    @sheherasilva7118 3 หลายเดือนก่อน

    ❤❤❤Dewepehetae Sematama🎉🎉🎉

  • @rajindraarampola2142
    @rajindraarampola2142 3 หลายเดือนก่อน +1

    Ape minissu adarei

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน +1

    HODA FAMIILY EKAK SATUTU SAMADANEN DEVIYAN LAGAT🙏🙏🙏🙏🙏A WADANA KARANA LASSANA GROOP EKAK HARO HARA 🙏

  • @nellonello5994
    @nellonello5994 3 หลายเดือนก่อน

    Anurada mahttyata budu sarni😊

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน

    Niyamai ❤❤❤❤❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 3 หลายเดือนก่อน

    ❤ 😍👍

  • @hmpj9236
    @hmpj9236 3 หลายเดือนก่อน +1

    Anuradha puthata aneka warayak pinsidda wenawa
    Api mehema dakala thibunema na

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 3 หลายเดือนก่อน +1

    Taruwan Sara nai ❤

  • @LalithWasantha-zd4ht
    @LalithWasantha-zd4ht 3 หลายเดือนก่อน +1

    Katath.visvasayen.yanakota.lebima.thiyanava.

  • @chinthamani5365
    @chinthamani5365 3 หลายเดือนก่อน +1

    Kataragama diviyan jiwamanae eya sattiyskmae mamat magi asdikinmadutu attama katawa tiyanawa

  • @vrra4151
    @vrra4151 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +1

    අම්මාහ් එ්කීය බාවය 😢😢😢

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayaniamarsing783
    @gayaniamarsing783 3 หลายเดือนก่อน +1

    Sir. Oyenam.ratate.sammptk😊

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 3 หลายเดือนก่อน +1

  • @nisalfernando9122
    @nisalfernando9122 3 หลายเดือนก่อน +2

    Gobba magul pennanna epa mahaththaya..minissunva kammali karavana jaraawa

  • @sumitshirlnkshrilnk6760
    @sumitshirlnkshrilnk6760 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 3 หลายเดือนก่อน

    Good morning. Cow is the vehicle of God Shiva. it's the sacred animal of Hindus. (Nàndhi)

  • @ratheeswaranm1036
    @ratheeswaranm1036 3 หลายเดือนก่อน +1

    அனுராதாவின் வீடியோ பாதயாத்திரையை என்கண்முன் நெறுத்தியது நன்றி

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samanpriyantha7527
    @samanpriyantha7527 3 หลายเดือนก่อน +1

    Dilog tawer akak hikarmu

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @gkcnalaka
    @gkcnalaka 3 หลายเดือนก่อน

  • @YmspWijekoon
    @YmspWijekoon 3 หลายเดือนก่อน +1

    Oya thiyana ape samagiya dhesa paluwan Nisa bidding epa

  • @sumedhapdissanayake3822
    @sumedhapdissanayake3822 2 หลายเดือนก่อน

    ප්‍රාදේශීය ලේකම් තුමාගේ කොට්ටාශයේ රවුමක් දාන්න

  • @acecoach623
    @acecoach623 3 หลายเดือนก่อน

    🌟🌟🌟🌟🌟

  • @jaiganeshan3624
    @jaiganeshan3624 3 หลายเดือนก่อน +1

    அவங்க போற பயணத்தை ஒரு கூகுளை மேப்ஸ் மூலமா காட்டினா நல்லா இருக்கும்

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi3183 3 หลายเดือนก่อน

    හරෝ හරා!

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน +1

    Sinhala gawayoth ennawa😅😅

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 3 หลายเดือนก่อน +1

    Heta anidda yaala madde toilet gahala denda Wei.ellan kana Sinhala gonnu😂😂😂

  • @pradeepkumara9702
    @pradeepkumara9702 3 หลายเดือนก่อน +2

    මුන්ට පිස්සු කියලා හිතෙන්නේ මට විතරද..

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 3 หลายเดือนก่อน +5

      උබට පිස්සු තමයි කොහොමත් ඇයි උබ රැඩිකල්ද 😂😂

    • @UnicoPolymer
      @UnicoPolymer 3 หลายเดือนก่อน +3

      මනුස්සයෙක් අදහන දේකට අගවුරව කරන්න එපා .උබ පිලිගන්නෙ නැත්නම් ඒක උබේ වැඩක් ..හරකෙක් උනාට උම්බෑ කියන්න එපා .😅

    • @upasenanissanka627
      @upasenanissanka627 3 หลายเดือนก่อน

      ov ubata vitharai

    • @hasithasandanayaka3639
      @hasithasandanayaka3639 3 หลายเดือนก่อน

      Musalaya tho JVP karayak

    • @funscienceinsinhalese7017
      @funscienceinsinhalese7017 3 หลายเดือนก่อน

      ඔයා එහෙම හිතන්න එපා ,
      අවරුදු සිය ගණන් ඉඳන් අපේ පරම්පරා වලින් පැවතෙන සිරිත්.
      යුරෝපා රටවල මිනිසුන් පවා මෙවැනි ඇදහිලි කරනවා ,
      මම සහබාගි වූ event දෙකක් ගැන මේ කියන්නේ
      මේ රටේ ඇපල් ගස් වලට ගීතිකා කියල වැඩි අස්වැනන ඉල්ලා ගස් භය කරමින් නටමින් , උත්සවයක් ජනවාරි මාසේ තියෙනවා
      මේ අගෝස්තු 4 තව උත්සවයක් තියෙනවා
      මහි කතට කාලගුණ සැලකීමට
      පොළවෙන් රළු මැටි අරගෙන කුඩා වළං හෝ භාජන සද නුපුලුස්සා පුද පූජා කරනවා , එකේ දෙවැනි අදියරේ වැඩ හෙට ඉරිදට ,
      ඔය මම සහභාගි වෙන දේවල් දෙකක් .
      තව ඕන තරම් ඇති . මේවා මෙහි ඉපදුනය ගේ සිරිත් .