Math sir ge student kenek harima aasawen igena ganne.eeth welawakata signal aul nisa upset.sir godaaaak hondin pehedili karanawa thank u sir budusaranay!!!
Dear sir,pls clarify this me. Fan එක ඔෆ් කරලද බලන්න/ See whether the fan has been switched off කිව්වොත් වැරදි ද? Lesson is very informative.Thank you🌷🌷🌷
තෙරුවන් සරණයි සර්. නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා....
🙏🙏🙏
Theruwan saranai sir , it is very beautiful and ඊසි sentence pattern. Thank you so much.
Wow.... Excellent sir. ❤❤
මේ තරම් සරලව , පැහැදිළිව මේ විදිහට කියා දෙන ගුරුවරයෙක් තවත් නැත..... 🌟🌟
සිංහල භාෂාව පාවිච්චි කරලා.... කෙනෙකුට කියන්න අවශ්‍ය වන සියළු ම අදහස්....
සිංහලෙන් කතා කරනවා වගේ... ම, කිසිඳු අපහසුවකින් තොරව ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියන system එක ......අල්ලගන්න අතටම දෙන.... පුදුම ලස්සනට උගන්වන ගුරුවරයෙක්.....
කියා දෙනවද ? පොවනවද ? කියලා හිතා ගන්න බැරි තරමට..... ඔළුවට කාවදින ලෙසට..... කියා දෙන්න පුදුම හැකියාවක් තියෙන ගුරු දෙවි කෙනෙක්.
ඇත්තටම..... ඔබ තුමා ගේ මේ සේවයට අප සියලු දෙනාම ණය ගැති යි....
හිස නමා ස්තූතිය පිරිනමමූ.
ඔබ තුමාගේ..... නිහතමානී බව , කාරුණික බව , නිවුණු හදවතේ ඇති සෙනෙහස , දිව්‍ය ස්වරයෙන් ප්‍රිය වචනෙන්..... සිනා මුසු මුහුණින් කතා කිරීම.... හරිම උදාර යි..... වෙද ගුරු තුමනි... ❤❤ 🎉🎉🌺🌺👍👍
Thank you so much....
God bless you....💫💫
🥰🥰🥰🥰🥰
Best english teacher❤❤
@vivanayugashikithseya yes
අපේ ,සර් ට බුදුසරණ යි
❤️❤️❤️🙏🙏
Best English Teacher in Sri Lanka🎉🎉 ❤ I'm proud to be your student. ❤❤ Good Luck sir 🤝. God bless you❤
Many many thanks Lakmal ❤️❤️
Perfect Lessons as always ❤❤ Thanks lot our lovely Dr. Sir God bless ❤❤❤
You are very welcome ❤️❤️🥰
Wow !! Such a clear explanation ! You are born to teach ❤❤❤😊
Glad you liked it 🥰
Thank you soooo muuuuchh dearest "doctor teacher" ❤!
❤️😊
ගොඩක් පීං සිදුවනවා සර් ඔයට.
❤️😊
WOW
sir, i am thinking how i tell like this statement. this is very useful for me. Thank you sir
Always welcome
අපේ සර්..❤
❤Ape sir budusaranai
මගෙ වයස අවුරුදු 43 යි හරිම ආසාවෙන් සර්ගෙ clz එකට වාඩිවෙන්නෙ,,,,මේ විදියට මුල ඉදලම ඉගෙන ගන්න ලැබුනනම්,,,,,,,,,,,,
😊😊😊
Sir either uae karana widiha lesson ekak karannako
Sure , will try 😊
Useful video.Thanks and I really like your teaching method.Good luck sir.
Keep watching 🥰❤️
❤❤❤❤ Kiyanna wachana ne sir. Niyamai. Excellent lesson. Sir english lesiyen katha karawanawa . Budusaranai sir 🙏🙏💛❤️💙. Siyaluma dewiyo obawa araksha kerethwa 🎉🙏
Anee Godak sathutui ahanna Dhananjalee. Keep it up ❤️ You were one of my best students 💐
Very nice explanation. Appreciate your service very much.
Thank you for your kind words. ❤️
Excellent lesson as always . Thank you very much dear sir ❤
My pleasure ❤️
Good lesson ❤
Thank you! 😃
Thank you sir. This lesson is very important for me
Glad to hear that❤️
සර් හොඳට පාඩම කියා දෙනවා ස්තුතියි 🙏🏻🙏🏻
ගොඩක් ස්තූතියි 😊😊
Amazing video and very important to us
Glad you think so! ❤️ Keep watching
The best teacher I have ever seen...
❤️❤️
Thanks 👍, clearly explained.
You’re welcome! Glad it was helpful. 😊
Very important video
Thank you Dr❤❤
God bless you 🙏🙏 sir
Excellent explanation
❤️
අදත් අළුත් දෙයක් ඉගෙනගත්ත සර් 🥺🥺. මේ වගේ චූටි චූටි දේවල් කියල දෙන එක කොච්චර දෙයක්ද.. සර් උගන්නද්දි හොදටම පැහැදිලියි. එකපාරයි කියන්න ඕනෙ මතකයි 😍.
අපේ සර්ට තෙරුවන් සරණයි ❤🥰
😊😊💐
Thank you very much sir, i missed your online class , but i will join next month
Math sir ge student kenek harima aasawen igena ganne.eeth welawakata signal aul nisa upset.sir godaaaak hondin pehedili karanawa thank u sir budusaranay!!!
Sir,u have a nice teaching method.I really like it.I have no words for appreciate u . GOOD LUCK & GOD BLESS YOU sir🙏🙏🙏
So nice of you ❤️❤️❤️
Dear Sir
Please commence an advanced English class for those who have followed your
basic class.
Theruwan Saranai
As soon as possible Wasantha 😊
Thank you very much sir.its a important lesson. Budusaranai ape sirta.
Doctor english tika improve karagaththa vidiha gana video ekk oni.
Good idea 💡 ! Try karanam 😊❤️
අපේ සර් thank you so much sir
See whether ape sir has come. ❤
Theruwan Saranai!Sir
Thank you so much sir for the lesson ❤
Always welcome ❤️
Thank you very much sir.
Budusaranai sir ❤❤❤❤
Thank you sir
Good lesson
Thank you sir. Very clear
You’re welcome! 🙏
Thank you sir🎉🎉🎉
Thank you very much sir😊😊
Good evening sir. Thank you so much sir. 🙏❤️
🥰
Thanks a million sir. Budhusarani.
You are very welcome 🥰
Thank you very much Doctor 🎉🎉🎉🎉🎉🎉
Most welcome ❤️
Dear sir,pls clarify this me.
Fan එක ඔෆ් කරලද බලන්න/ See whether the fan has been switched off
කිව්වොත් වැරදි ද?
Lesson is very informative.Thank you🌷🌷🌷
වෙනස , ෆෑන් එක ඕෆ් කරලා ද බලන්න | ෆෑන් එක ඕෆ් කරලා ද තියෙන්නෙ බලන්න... එහෙම එකක් 😊
@learnwithdr.kavishka5712 බොහොම ස්තුතියි සර්🙏🙏🙏
Good lesson sir thanks
Very important ,got a lot ❤
❤️
Thanks so much
Thanks sir ❤❤❤
Thanks a million. Our sir🥰
🥰🥰
Thank you very much! Sir 🙏💐
❤️🥰
Appreciate
🙏🙏
Thank you sir. 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️.
Thank you so much Sir 🌹🙏🏼❤
Thanks sir
Always happy to help! 🥰
Thank you sir💐
❤️❤️
Its good
Ed at end sounds.as/t/when a vowel sound comes.after that
Thank you so much sir ❤
Tnk u sir.😊👍
❤️😊
Best sir❤
Thank you sir ❤❤
Thank you ape sir ❤❤❤
🥰❤️
Tanks ,sir 🎉
Good
Thank you so much sir
Superb❤❤
Thank you dear sir🙏🙏
Most welcome 😊
❤❤❤ Thank you sir
මට මේ අහනදේ මේ මතකනැ සර්❤❤❤❤❤❤❤
කීප වතාවක් අහන්න 🥰🥰 මේ විදිහට බැරි වෙන්න විදියක් නෑ 🥰❤️
Hi sir,How can I join with online class..This is from Galle
Whatsapp to join 070 66 888 48😊
@@learnwithdr.kavishka5712already dropped a msg sir
Already sent a msg sir
Sir....see whether the bus has arrived .
කියන sentences eka
See whether has the bus artivd .කීවොත් වැරැදිද.
වැරදියි. Has එක මුලට ගත්ත ගමන් ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා 😊😊 . මම අන්තිමටම explain කරන්නේ ඒ ගැන..
Exellent
Thank you sir..❤️
Always welcome
❤️🎉
Very precious 🫡addicted ❤
😊❤️
ලගදී අලුත් පන්තියක් පටන් ගන්නවද සර්.විස්තර දැන ගන්න නම්බර් එකක් දෙන්න.
See wether sir is teaching well
😋
සර් මෙතනට whether කියන එකට that දාන්න බැරිද?
බෑ. If පුලුවන්
@@learnwithdr.kavishka5712Ok sir 🙏🙏
🎉
❤❤
ගොඩක් ආසාවෙන් මේ පන්තියට මම සහබාගි වෙන්නෙ
😊😊🙏
Sir❤
❤️
❤❤❤❤❤❤❤
❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏❤️❤️
🙏🙏🙏🙏🙏
ඩොක්ටර් ❤❤❤😊
❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷
🎉🎉🎉🎉🎉❤
❤🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🌹🌹🌹
සර් මං ඉන්නේ සවුදි අරාබියේ මගේ දුව හයවසරට 2025ට සර් හය වසරට ඕන් ලයින් පන්ති පටන් ගන්නවා ද
ඔව්. 070 66 888 48 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 😊
Thanks sir
❤️❤️❤️
Thank you sir
Always welcome ❤️
Thank you so much sir❤️
Most welcome Niroshika 😊💐❤️
Thank you sir ❤❤❤
Most welcome
Thank you so much sir.
Thanks sir.❤❤