පාස්කු දවසේ අපි දෙන්නා😇| එයත් එක්ක ආදරෙන් හදපු කෑම🥘| Life In France🇫🇷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 162

  • @nimeshisilva6775
    @nimeshisilva6775 6 หลายเดือนก่อน +16

    ආදරනීය සැමියෙක් ලැබෙනවා කියන්නෙම ඒ බිරිඳගේ විවාහ ජීවිතය සුන්දර, ආදරනීය මතක පිරුණු, සතුට පිරුණු තැනක් වන බව නොඅනුමානයි....... අයියා අක්කව ආදරෙන් බලාගන්න විදිහ දැක්කම, එයාගෙ මූනට හිනාවක් ගෙන්න ගන්න උත්සහය දැක්කම අයියා කොයිතරම් ආදරනීය පුද්ගලයෙක් කියලා පේනවා.... ඒ වගේමයි අක්කි ඔයත් හැම වගකීමක්ම යුතුකමක්ම ඉශ්ට කරන ගමන් අයියට ලොකු සහයෝගයක් දෙනවා..... මේක නෙවේද සැබෑ ආදරය කියන්නේ..... ඔයාලා දෙන්නගෙ මේ ජීවිතයට, හැම හීනයක් වෙනුවෙන්ම මං මුලු හදවතින්ම සුභ පතනවා ආදරනීය මතක පිරුණු, කටුකයි කියන විවාහ ජීවිතය ලස්සන මතක වලින් සරසවන්න....... ජේසු පිහිටයි අක්කී ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගී..ජේසු පිහිටයි 💕🇫🇷

  • @Lochi11758
    @Lochi11758 6 หลายเดือนก่อน +7

    ඒ වීඩියෝ එක ඇතුලෙ නොතේරෙන මොකද්දෝ හැගීමක් තිබ්බා ඈන් අක්කේ❤ දුකක් සතුටක් අතර මගේ හිත හිර වෙලා වගේ.ඉතින් ඔයාලාටත් සුබ පාස්කු මංගල්‍යයක්.ජේසු පිහිටයි ආදරෙයි දෙන්නටම❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      අනේ..🥹ආදරෙයි පැටියෝ 💕💕🇫🇷

    • @Lochi11758
      @Lochi11758 6 หลายเดือนก่อน

      @@AnneYelina ❤️

  • @NimethmaJagoda
    @NimethmaJagoda 6 หลายเดือนก่อน +16

    ඒ ගව්ම ලස්සනයි අක්කට බෝනික්කෙක් වගේ ❤ඔයාල දෙන්නට යහපතක්ම වේවා ✨🥰

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ..යහපතක්ම වේවා... 💕🇫🇷

    • @happylifesubscribeme6924
      @happylifesubscribeme6924 4 หลายเดือนก่อน

      Bonikkek vage tamai...but essaraha kara kapila vadiy...ehema adina eka hari na neda

    • @happylifesubscribeme6924
      @happylifesubscribeme6924 4 หลายเดือนก่อน

      But essaraha kara kapila aduven tibbanm tavat lassanai,vineetai,jesu pihitai oyalata

    • @Life-with-nuu12
      @Life-with-nuu12 17 วันที่ผ่านมา

      Maath eek kiyl comment ekk daann haduw withrai 😊 ee gawuma maara lassanai cute❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 6 หลายเดือนก่อน +4

    භාවනාවක් වගෙ කටහඬක්.. ඔයා හරිම වාසනාවන්තයි අක්කි අයියා වවගේ ගොඩක් ආදරෙ හොද කෙනෙක් ලබන්න ❤ ජේසු පිහිටයි ❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ..ජේසු පිහිටයි 💕🇫🇷

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 6 หลายเดือนก่อน +5

    ඔව් අයිය හරි අක්ක ටිකක් මහතට පෙනෙනව ඒ ගවුමට.ඒ උනාට අක්කට ලස්සනයි ඒ frock එක.හරිම cute ❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      අනේ..☺️ආදරෙයි පැටියෝ 💕💕🇫🇷

  • @NadeeshaDilhani-i5j
    @NadeeshaDilhani-i5j 3 หลายเดือนก่อน +2

    Adaraniya samiyek oya hoda biridak sathutuin inna hamadama

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 6 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත මගෙ හස්බන්ඩ් හැමදේම කරන්වා අක්කේ...මිනිස්සු න්ගෙ හනමිටි අදහස් ඕව අක්කේ

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 หลายเดือนก่อน +4

    අනේ ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ. කොන්ඩෙත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ❤️

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි..ආදරෙයි 💕💕🇫🇷

  • @AchiniImansha-vb1vf
    @AchiniImansha-vb1vf 3 หลายเดือนก่อน

    ඔයාට ලැබිල ඉන්නෙ හොඳ ආදරනීය සැමියෙක්..ඔයා ගොඩක් වාසනාවන්තයි..ඒ වගේම ඔයා ගොඩක් ලස්සන වෙලා... ♥️😘🥺🌹

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน +1

    යහපතක් ම වේවා නංගි ,මල්ලි .තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤❤

  • @SuraniPrasanthika-rl1es
    @SuraniPrasanthika-rl1es หลายเดือนก่อน

    Duwa oyage video balanna man hari asai.oyage kata hada bawwnawak wage,hitha niwenawa, sathutin inna hamadama.🥰🥰

  • @rashinishanika2869
    @rashinishanika2869 6 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි, අයියායි දෙන්නම බුදුසරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🥰🥺❤️🙏🙏🙏🙏🙏

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      බුදු සරණයි🙏පැටියෝ..💕🇫🇷

  • @yohanireshma9579
    @yohanireshma9579 6 หลายเดือนก่อน +1

    අදත් හරිම පුදුම ලස්සනයි අක්කි ❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔයලා දෙන්නටම ❤බුදුසරණයි ආදරෙයි

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 6 หลายเดือนก่อน +1

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ජේසු පිහිටයි

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ජේසු පිහිටයි 💕🇫🇷

  • @ishuu87
    @ishuu87 6 หลายเดือนก่อน +3

    සුදු පාට මල් වර්ගේ ඩේසි මල් අක්කි ❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 6 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නම හැමදාමත්ම සතුටින් හොදින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 6 หลายเดือนก่อน

    අනේ අද විඩියො එක හරිම ලස්සනයි anne ❤ ලොකු විඩියො එකක් උනත් ඉක්මනින් වේලාව යනවා තෙරෙන්නෙවත් නැ 😢 මන් ගොඩක්ම ආස ඔයා කුස්සියේ ඉදන් මොනහරිම කෑමක් හදනවමයිනේ එවා බලන්න 😊 ඔයාලා දෙන්නම හරිම ශොයි anne ❤❤ anne කිවුවා වගේ අපි ලස්සන දේට ලස්සන කියන්න කෙනෙකව අගේ කරන්න වෙලාවක් තැනක් බලන්න නරකයි එ දෙවල් අපි හිතෙ තියන් ඉන්නෙ නැතුව කියන්න ඔනී මාත් anne වගෙමයි. කෙනෙක්ට සුබ පතන්න උනත් මොන දේට වුනත් පරක්කු කරන්නෑ. ❤️ ලබන සතියෙ මීට වඩා දිග විඩියො එකක් ගෙන්න 😊 ආසවෙන් බලන් ඉන්නවා මන්.. 😊😊❣️ පරිස්සමෙන් ඉන්න කරන කියන හැමදේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉❤ බුදු සරණයි ආදරෙයි ⭐💎😘🤍❤️

  • @slsongs4308
    @slsongs4308 หลายเดือนก่อน

    Ane sathutin enna akkiyooooooo .mama hari asai oyala dennatama .

  • @malshisenarathna1546
    @malshisenarathna1546 6 หลายเดือนก่อน

    පල්ලි ගියාම අයියා එක්ක අක්කා කොච්චර ස්තූති වන්‍ත වෙනවාද කියලා ඇස් දෙකෙන් ලස්සනට දැක්කා... හරි සැහැල්ලුවක් ලැබුවා කියලා තේරුනා..❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน +1

      🥹💕🇫🇷

  • @PrarthanaVihangi
    @PrarthanaVihangi 3 หลายเดือนก่อน +1

    E gauma harima lassanai akki oya bonikkiyek wgy eka andama ❤❤

  • @dinindusadakalum3493
    @dinindusadakalum3493 6 หลายเดือนก่อน +3

    Ada nm hodai lamaya konde
    Bedan kema hadanawa
    Mn oyata konde bedan
    Weda karanna kiwe duwa
    Matath tibuna oyata wage
    Diga kondeyak
    .............kema hadanna gihin
    Lipe podi awulak wela mage
    Konde pichchuna
    Itin mn oyata ehema kiwe oyage hodata duwa
    Taraha ganna epa
    Satutui parissamin inna dewipihitai❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Anee..mama kawadawath tharaha naha aunty💕💕🇫🇷

  • @Ruwandidilhara
    @Ruwandidilhara 6 หลายเดือนก่อน

    අනේ අදත් chruch ගිහින් 🥺❤️ ගොඩාක් ලස්සනයි අක්කි & අයියා 🥰❤️

  • @dulashasri3235
    @dulashasri3235 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා video එක❤මාත් ආසම මල් වර්ගයක් අක්කා ඒකෙ දම් ,සුදු ,කහ මල් හරිම ලස්සනයි
    ආදරෙයි ගොඩාක්❤

  • @priyanganisilva3963
    @priyanganisilva3963 6 หลายเดือนก่อน +1

    Oyalage adreta suba pathum

  • @menolisathsarani8241
    @menolisathsarani8241 6 หลายเดือนก่อน +2

    Lovely couple...mhem adryk dkinnth asai....hmdam sthutin inn lbenn oni..😍❤🔥😘

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Thank you🙏

  • @dinushasadaruwani
    @dinushasadaruwani 6 หลายเดือนก่อน +1

    Akke hithata marama sanasimak danenne oyage video aka balala iwara wenakota...❤❤❤❤ oyage videos balanna man harima asawen inne ❤❤mage jivithe godak than aththtama man hada gannawa akke oya nisa a trmata hithata wadinawa oyala denna katha karana vidiha hasirena vidiha.... ane manda mage jivitheth dan godak dewal wenas wela oyage video balala❤❤❤❤❤❤ thank youuuu akke jivitheta hoda dewal kiyala denawata❤❤❤❤❤ ආදරෙයි ❤❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      අනේ..හරිම සතුටක් දැනෙනවා නංගී..හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න..ආදරෙයි 💕🇫🇷

  • @janakiswarnamali403
    @janakiswarnamali403 2 หลายเดือนก่อน

    ආදරෙයි ඔයාලට❤❤❤❤

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 6 หลายเดือนก่อน

    Hi those flowers is Camomile. Very good herbs. God bless you. Jesu pihitai ❤

  • @niroshasajeewani1031
    @niroshasajeewani1031 6 หลายเดือนก่อน +1

    Akki mn A/l student kenek mn mage wad krn gaman interval eke mind ek relax krgnn akkige videos blnwa..ek mge hobby ekk dn🖤✨Love you forever

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Ane..harima sathutui nangi..adarei 💕🇫🇷

  • @tharindunijanz800
    @tharindunijanz800 6 หลายเดือนก่อน +1

    Ada vedio ekat harima lassani akki.oyla dennma parissamin adaren sathutin ina.jesu pihitai 🥰❤️❤️✨️

  • @ThushaniRoshikaWeththasinhage
    @ThushaniRoshikaWeththasinhage 6 หลายเดือนก่อน

    Happy Easter akki.. Ane oyla Q&A video ekak krannako

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 6 หลายเดือนก่อน

    Adareyi akki dennatama parissmin budu saranayi

  • @piyumininawodya3221
    @piyumininawodya3221 6 หลายเดือนก่อน

    Adarei akki sathutin parismin inna adarei hamadama oyala denata ❤️🥰

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      💕💕💕💕

  • @Shamali1999
    @Shamali1999 6 หลายเดือนก่อน

    Lassni akke ada .oya hari wasanawanthi akki.harim sathuti mt.hemdam sathutin adaren inna.bs jp akki aiya.keme tika ada lassni.

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Adarei nangi patiyo💕🇫🇷

  • @dinulakmali29
    @dinulakmali29 6 หลายเดือนก่อน

    🎉akkiyo oya gdk hoda akki kenk hari sarala lassana akkiyek akki and aiya hemadama sathutin paresamen inna

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @maduralakshan1299
    @maduralakshan1299 6 หลายเดือนก่อน

    Ane lassanai matath adare hithenawa oyage jjiwithe gena.Mona ? Thibbath hemadema amarhaka wenwa

  • @TREX_____223
    @TREX_____223 6 หลายเดือนก่อน

    Lassanai vlog eka, oyage vlog baluvama matath jewithaya lassanata gevanna asa hitenava, oyata lassana jewithayak hambela thiyenava, oya lucky girl kenek.
    adarei oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ආදරෙයි 💕🇫🇷

    • @TREX_____223
      @TREX_____223 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @Wimukthini
    @Wimukthini 5 หลายเดือนก่อน

    Akka godak wasanawanthai aiya wage husbend kenek labanna.ape husben nm ohoma adare ne akki .oyala hemadema sathutin inna❤❤❤❤❤❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...❤❤oya dennata khomada hodin innawa athii kiyala hithanawa. Hamadamath සිකුරාදා dawase wada tika ikmanatama iwara karala duwagena enne bonikkiyek wage lassana oyawa balanna deyak dannawada mage sudu akkiyooo oya lassana sudu muna dakkath athii mulu hithama pirenna akki sriyaa kanthawakk akkige mulu jiwithema motivation ❤ ekak එදිනෙදා වැඩවල piliwela pirisidukama e hamadeyakmaa lassanata manage karala lassanata jiwithe widina harima adaraniyaa couple ekak oya denna akki kiwwa wagema mamath kenek lassananam eyata hadawatinmaaa lassanaii kiyanawa satutin gewana lassana jiwitha dakkama e diha balala hadawatinmaaa satutu wenawa attamaii api ehema hitanna patan gattama apita nodenima ape jiwithe godakkk lassana wenawa kenek agayanna kenekta garuu karanna puluwan adaraniya manussayekkk wenna api puruduu wenna one mage jiwithe mata hambunu hodama motivation eka mage sudu akki ada mama thanaka innawanam e oya nisa hamadamath me taram lassanata hitha suwapath karanawata godakkkk pin oyata ...🙏🙏🙏sthutii akkiyooo itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna mage akkitaii aiyataii yahapathkmaaa wewaaaa godakkk adareiii .......🙏🙏🙏❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru...😍😍😍😍😍😍

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Mama oyage me comment eka anakan hamadama balan inna godak adaren💕💕🇫🇷

    • @hirunikasewwandi6057
      @hirunikasewwandi6057 6 หลายเดือนก่อน

      @@AnneYelina thank you so much sudu akkiyooo ...🙏🙏😊😊

  • @sadunichamodi8907
    @sadunichamodi8907 6 หลายเดือนก่อน

    Konde gothala e frock ekata hrim cute ❤❤❤❤

  • @chethanasamanmali880
    @chethanasamanmali880 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි 🤩🤩🤩🌼

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ❤❤ ඔයාල දෙන්නත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤ ඔව් ඒ ගවුමට ඔයා ලස්සනයි බෝලයක් වගේ අම්ම නංගි හොදින්ද සුදු ආදරෙයි හැමෝටම ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️❤️😍😍😍😍😘🌺

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ඔව් එයාලා හොදින් අක්කේ..💕🇫🇷

  • @inokasuranji5255
    @inokasuranji5255 6 หลายเดือนก่อน

    Ade lassanai nanga vlog akae .oyalata jesu phitai ..❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @RashmiIshara-t2s
    @RashmiIshara-t2s 6 หลายเดือนก่อน

    අක්කේ මාලු ෆිරිජ් එකට දාන්න කලින් මිරිස් ලුනු අතගාලා දන්න එතකොට අයිස් රස එන්නේ නැ හොදට ලුනු ඇබුල් අල්ලනව්

  • @Anushadilhani10
    @Anushadilhani10 6 หลายเดือนก่อน

    Adath lassanai akki video eka ❤ korean foods neda akkiyo kawe 🥰

  • @thanufernando3767
    @thanufernando3767 6 หลายเดือนก่อน +1

    Happy Easter Sunday god bless you both

  • @ushanichamathka4246
    @ushanichamathka4246 6 หลายเดือนก่อน

    Akkiyo adath harim lassanai.adrei godak ❤️❤️

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 6 หลายเดือนก่อน

    Hama dukak sapak yana dakama. Badagann puluwan kenek labena aka loku wasanawak akki mama asanipa wala hitiya video aka balanna parakku una adarei godak mama wish Karanawa oyala handamat satutin inna

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Anee..oyata kohomada patiyooo..🥹💕💕

  • @sajithranjan6238
    @sajithranjan6238 6 หลายเดือนก่อน +6

    ඔයාලා නලල අතගාලා මොකක්ද කියන්නේ 🤔 ඈන් කොච්චර කෑවත් එක ගානමයි🙂💐

    • @menolisathsarani8241
      @menolisathsarani8241 6 หลายเดือนก่อน

      Commnt ek...mara prshnane oyt tynne 😂😂😂

    • @sajithranjan6238
      @sajithranjan6238 6 หลายเดือนก่อน +2

      @@menolisathsarani8241 dannathi hindane ahewe🤣

    • @Lochi11758
      @Lochi11758 6 หลายเดือนก่อน

      ජේසු පිහිට ලැබෙන්න කියලා ඒ කියන්නෙ නලලෙ කුරුසයක් ඇදලා

    • @lakeeshachathumini7788
      @lakeeshachathumini7788 6 หลายเดือนก่อน +1

      Aiya buddhist ned eth ai ewa krnne🤔

  • @shashi7178
    @shashi7178 6 หลายเดือนก่อน

    අනෙ නැ අක්කෙ එ ගවුම ලස්සනයි ඔයාට චුට්ටක් පපුව ගාවින් ස්මොක් එක නිසා පොඩි වෙනස්ක් තියෙ කැතනම් නැ අයිය එහෙම කිව්වෙ ගවුමෙ අත් දෙක නිසා...❤ අනෙ එ මල් ටික ලස්සනයි අක්කෙ පාගන්නත් ලොබයි ...මම සිකුරද දවසට හරි ආසයි අක්කගෙ විඩියො එක බලන්න අද ගොඩාක් අසවෙන් ඉන්නෙ මම අද රැට මගෙ අක්කයි බබයි එක්කන් එන්න යනව මගෙ ගෙදරට අවුරුද්දට ❤ ඉතින් දවසක අක්කත් ලන්කවට අවොත් මන් අසයි අක්කව බලන්න එන්න

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน +1

      අනේ..ශෝයි නංගී හැමෝම එක්ක සතුටින් ඉන්න ලැබෙන එකට.ආදරෙයි 💕🇫🇷

  • @SupuniMadushika-w7g
    @SupuniMadushika-w7g 6 หลายเดือนก่อน

    E gauma oyata lassanai akki,oyalage adare hamadama me widihata tibewa

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ ඒ ලස්සන ප්‍රාර්ථනාවට..ආදරෙයි 💕🇫🇷

  • @SanduniDarmarathna-yx1ei
    @SanduniDarmarathna-yx1ei 6 หลายเดือนก่อน

    Akki Dan godak lassana wela mama puduma asawakin akkage vlogs balanne mama mage jivitheta godak dewal gannawa mewa balala

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Godak sathutui nangi..adarei💕🇫🇷

  • @DinushikaSandamalee-rq7sc
    @DinushikaSandamalee-rq7sc 6 หลายเดือนก่อน

    Mama godak dukan 😢 maga mahaththaya aya mala giya nimdu iwarai oyaga vidiyo hari lassanai adarai godak ❤❤❤❤❤❤ hamadama satutin innalabawa❤❤❤❤❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Giyoth neda Ayath ikmaninma enna labenne..e gana hithala hitha hadaganna nangi👍💕🇫🇷

  • @MinoliRandima
    @MinoliRandima 6 หลายเดือนก่อน

    Ee gawma godak lassanaii❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน

    ❤❤dewiyooo niwi sanasille me loketaaa mawapuu lassana adaraniyaaa badimak oya lassana adare badima thawa thawath saktimath wewaa dewiyan wahansege asirwadaya labewaa oya dennatama......🙏🙏🙏🌸🌸

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      ස්තූතියි නංගි පැටියෝ..ආදරෙයි 💕🇫🇷

  • @DiariesofD2
    @DiariesofD2 6 หลายเดือนก่อน

    Nangi Apith oyalage rata kittuwatama awa Hungary walata. Meheth France wagema lassanai. Hemathenama mal pipeegena enwa dan. ❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน +1

      Anee..shooi ne🌸🌸🌸

  • @saranya549
    @saranya549 6 หลายเดือนก่อน +1

    happy easter akka❤

  • @Savindaya_Athauda
    @Savindaya_Athauda 6 หลายเดือนก่อน

    Yelina akki ayyti hmdam stutin in lbewa❤ alut kem hdnn kyl dennk recipes tkkk ohe tyn kem mhe hdnn ❤❤

  • @danushianuththara3773
    @danushianuththara3773 6 หลายเดือนก่อน

    Anee ada video akath harima lassanaii akkii. Hina wela saththutin inna akkii adarei ❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Adarei patiyo..💕🇫🇷

  • @tharangaharshani6900
    @tharangaharshani6900 6 หลายเดือนก่อน

    May god bless you all

  • @taniafernando5883
    @taniafernando5883 6 หลายเดือนก่อน +1

    God bless you both

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      God bless you💕💕

  • @malshi1731
    @malshi1731 6 หลายเดือนก่อน

    Happy easter akki ✝️💟

  • @chamarikodikara676
    @chamarikodikara676 6 หลายเดือนก่อน

    Lassani 💐

  • @sadunika2989
    @sadunika2989 6 หลายเดือนก่อน

    Lassanayi godak bs ❤️🌸💫❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 6 หลายเดือนก่อน

    ඈන් ඔයාගේ හස්බන්ඩ් ගේ නම ඉෂාර අකලංක ද? එයා වගේම රූපයක් තියෙන යූටියුබ් cover වීඩියෝ එකක් මන් දැක්කා ලගදී... කටහඬ ත් ඒ වගේමයි...

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      නැහැ එයා චලංක 💕☺️

  • @UpekshaJayasinghe-uv6kg
    @UpekshaJayasinghe-uv6kg 6 หลายเดือนก่อน

    Gaumata akki bole wage ane so cute 🥺❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      🤭💕🇫🇷

  • @shakeelaariff548
    @shakeelaariff548 6 หลายเดือนก่อน

    Hello Akki today long is very nice keep.

  • @NavodaNilakshi
    @NavodaNilakshi 6 หลายเดือนก่อน

    Lassanai akki ❤️❤️

  • @Thushiandlakshi
    @Thushiandlakshi 6 หลายเดือนก่อน +1

    Happy Easter day akke❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน

    nice vlog

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 6 หลายเดือนก่อน

    Lassanai akki 😍❤

  • @thilakasirithilakasiri7184
    @thilakasirithilakasiri7184 6 หลายเดือนก่อน

    Akki oya oye gaumta lassani

  • @sujeevipriyadarshani5359
    @sujeevipriyadarshani5359 6 หลายเดือนก่อน

    Lassanai oyala

  • @kaveeshanethsarani1499
    @kaveeshanethsarani1499 6 หลายเดือนก่อน

    Lassanai akkiiii ❤️❤️❤️😍🥰🌹

  • @kuwaitkuwait-lu3vx
    @kuwaitkuwait-lu3vx หลายเดือนก่อน

    Oyala ohemda pdinhiya

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน

    Nice dress manika😊

  • @kaveeshamadhuwanthi7197
    @kaveeshamadhuwanthi7197 6 หลายเดือนก่อน

    Anee boola aiyai oyai shooi❤❤❤jesu pihitai

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      🤭ආදරෙයි පැටියෝ...

  • @hansidisanayaka8579
    @hansidisanayaka8579 6 หลายเดือนก่อน

    Akke oyage cut eka mokakda

  • @Anuki-i5d
    @Anuki-i5d 6 หลายเดือนก่อน

    Hi patiyo ❤❤

  • @sankasanka7352
    @sankasanka7352 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Adarei samata saudi

  • @kuwaitkuwait-lu3vx
    @kuwaitkuwait-lu3vx หลายเดือนก่อน

  • @HiruniNimesha-n7o
    @HiruniNimesha-n7o 6 หลายเดือนก่อน

    Palaweni comment eka mgen akkiii❤❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      Thank you patiyoo…adarei💕🇫🇷

  • @HiruniNimesha-n7o
    @HiruniNimesha-n7o 6 หลายเดือนก่อน

    Mn issaroma awoooo❤❤❤

  • @disnaharshani5481
    @disnaharshani5481 6 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ඔයා අරන් ඇවිත් තියෙන්නේ ඈන්...❤❤❤ඈන් මට ඔයාගෙන් දැනගන්න පුළුවන්ද france වීසා process එකට අදාළ documents VFS ආයතනයට භාර දුන්නට පස්සේ... Passport එක collect කරන්න කොච්චර කාලයක් යනවද කියලා..... ( document භාර දීලා මාස කීයක් ගියාද passport එක භාර දෙන්න කියලා VSF call කරන්න.)

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      4months💕💕🇫🇷

    • @disnaharshani5481
      @disnaharshani5481 6 หลายเดือนก่อน

      @@AnneYelina thanks dr..❤️❤️❤️

  • @AsangiNilmini
    @AsangiNilmini 6 หลายเดือนก่อน

    Bolyk wage a frock Ekta mn asai

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 6 หลายเดือนก่อน

    👍Q&A

  • @lakshanappuhamy4976
    @lakshanappuhamy4976 6 หลายเดือนก่อน

    ♥♥♥♥

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 6 หลายเดือนก่อน +1

    ❤❤❤. 👌👌👌👍👍✌️✌️🌹🌹💐💐💐🇸🇬🇱🇰

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @sithuandshan
    @sithuandshan 6 หลายเดือนก่อน

    E unata e frock eka lassanai akkii oyata❤❤❤ wenada wagema vlog ekath marama lassanai ithin puluwannam mage channel ekath sibscribe karagena yanwada ❤oyalatath yahapathakma wewaa!!❤

  • @dilroo6475
    @dilroo6475 6 หลายเดือนก่อน

    ❤️🐰

  • @shenushani
    @shenushani 6 หลายเดือนก่อน

    Eh wage husband kenek nam ha amme❤

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน

      🤭🤭🤭

  • @salondulani1900
    @salondulani1900 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachinthaDinali
    @SachinthaDinali 6 หลายเดือนก่อน

    Aneee oyala dena harima lassanaii akkiyooo mn harima asa wen balnawa api denath inaa oyala dena wagema rata inaa akkiyoo mn oyalata goddak adarai akkiyooo oyage fb page ekata requst ekak danma akkiyoo oya eka balala naha akkiyoo

    • @AnneYelina
      @AnneYelina  6 หลายเดือนก่อน +1

      Mamath oyata godak adrei nangi💕🇫🇷

    • @SachinthaDinali
      @SachinthaDinali 6 หลายเดือนก่อน

      @@AnneYelina 😘😘😘😘

  • @chamilafernando5941
    @chamilafernando5941 6 หลายเดือนก่อน

    ❤❤

  • @chakii52
    @chakii52 6 หลายเดือนก่อน

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 6 หลายเดือนก่อน

    ❤❤

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 6 หลายเดือนก่อน

    ❤😊