කඹුරුපිටියේ 34 හැවිරිදි පාසල් ගුරුවරියක් පහරදීමකින් මිය යයි!
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- හිනිදුම මත්පැන් සාදයකට වෙඩි වරුසාවක්,තිදෙනෙක් එතනම මිය යයි...
කඹුරුපිටියේ 34 හැවිරිදි පාසල් ගුරුවරියක් පහරදීමකින් මිය යයි!
රත්නපුරේදීත් දෙදරු මවක් මරුට!
#Crime #lka #News1st #SriLanka
👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌TH-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide
චන්ද ප්‍රතිපල කියනව වගේ
😂😂😂😂😂
😮😮😮😮@@tharangalakmini8557
ප්‍රතිඵලයක් තමා හොදට බලුවොත්
Omaya vari nice nius
පුලුවනි නම් කතු තුමනි මා මේ දෙන පණිවිඩය අගමැතිනිය වෙත යොමුවන ආකාරයට ඉදිරිපත් කරන්න🙏🙏🙏
නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාත්මික ජීවිතයත් උගන්වන්න පාසලේ පීරියඩ් එකක් වෙන් කරන්න. නැතිනම් අකුරු පමණක් හදුනන කලු හිත් ඇති පිරිසක් පමණයි බිහි වන්නේ. හොදම උදාහරණය අද පවතින සමාජය ...
පිහි ඇණුම් , වංචා , දූෂණ, පගාව , වංක රැකියා , පෙලපාලි ...
ඔවුන් සරසවිය තුල උද්ඝෝෂණ කරති. යාලු වු කෙල්ලට පිහියෙන් ඇණ මරා දමයි. සම ලිංගිකත්වයට ආශා කරති. පවුල් ජීවිතය අසාර්ථක කර ගනී. ඉක්මන් සල්ලි සෙවීමට පගා ගනිති. දූෂණ වංචා කරති
ප්‍රශ්නය කුමක්ද කියාවත් නොදන්නා ඔවුන් අනිත් අයට චෝදනා කරති . හොරුන්ට කඩේ යති... අවසානයේ මැරී යති....
දෙලොවටම බරක් වූ ජිවිත ගෙවා දමා අපාගත වෙති.
ඔවුන්ගේ පවුලේ අය මැරී ගිය ඔවුන්ගේ බර අදිති. ඔවුන්ගේ මනසද ව්‍යාකූල බැවින් ඔවුන ද ප්‍රචන්ඩ කාරීය.
එබැවින් භාවනා වැඩසටහන් , තම තම ආගමට අදාල ආගමික සංහිදියාව ඇති කල යුතුය.
එය තවත් හුදෙක් ශාරීරික ක්‍රියාකාරකමක් නොව , සිත පාලනය කරන සංහිදියාව ඇති කරන භාවනා වැඩසටහනක්ම විය යුතුය.
අපාය , මෙලොව, මරණින් මතු ජීවිතය ඉගැන්විය යුතුය.
බෞද්ධ මෙන්ම කතෝලික ආගමේ ද නිරය හා ස්වර්ගය ගැන සදහන් කර ඇත.
ආගමික මුහුණුවරකින් හෝ එසේ නොමැතිව හෝ බෞද්ධ සංස්කෘතිය දරුවන්ට ඉගැන්විය යුතුය. එවිට මේ සමාජය මීට වඩා සංවර වනු ඇත. පොහොය දිනයට පන්සිල් ගැනීම හා පින්කම්ද භාවනා වැඩසටහන්ද පාසල් මට්ටමින් සිදුකල යුතුය. එදිනට පෞද්ගලික පන්ති තහනම් කල යුතුය. මාසෙකට සැරයක් පන්සලේ දානයට හා පුන්‍යානුමෝදනාවන් පන්තියෙන් පන්තිය භාරගෙන කල යුතුය.
නැතිනම් නව සමාජය ඔවුන් ඉතා ඉක්මනින්ම සියදිවි නසා ගැනීමට පෙලඹීම හා මත්ද්‍රව්‍ය භාවිතයට ගනිමින් මනෝ ලෝකවල එක්තැන් වීම පමණක් සිදුවනු ඇත.
උබව කෙසෙවෙතත් චන්දේ දීපූ එවුනුත් ගනන් ගන් නෑ බන් අඩුම උන්ට කන්නත් නෑ තවත් උම්බෑ කියන්න එපා
😂
අවිවාහක කාන්තාවක් නෙමේ,අවිවාහක මෙනෙවියක්
Dekama ekai ne 😂
😃😃😃
විවාහ නොවුනු කෙනාට කාන්තාව යැයි ආමංත්‍රණය කිරීම වැරදිද,
මෙනෙවිය කියන්නෙ අවිවාහක තමයි යකෝ😂😂😂
Ne😊@@hameedmubarak7945