අවන් ගැන හැමදේම ❤ Oven - Beginner's Guide by Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Oven - Beginner's Guide අවන් ගැන හැමදේම
    අවන් එකක් අලුතෙන්ම ගන්න ඉන්නව නම්, අවන් එකක් තිබුනත් ඒ ගැන ගැටළු තියෙනව නම් ඔන්න මේ video එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 1.7K

  • @ramikaediriweerage23
    @ramikaediriweerage23 4 ปีที่แล้ว +11

    අවන් එකක් අළුතෙන්ම පාවිච්චි කරලා මගේ පළවෙනි කේක් එක හදන්නයි යන්නේ.මිස්ගේ වීඩියෝ එක සේව් කරගෙන හිටියා මෙච්චරකල්.මිස් හැමදේම හරිම පැහැදිලිව,සරලව කියලා දුන්නා හොඳ මිතුරියක් වගේ.බොහොම ස්තූතියි.
    ඔබතුමියට ජයෙන් ජයම වේවා ❤

    • @blackswan4570
      @blackswan4570 4 ปีที่แล้ว

      Cake eka hondata awada ? Mamath oven ekak ganna yanne , litres kochcharakda oyage oven eka ?

  • @nilukanilu3380
    @nilukanilu3380 5 ปีที่แล้ว +20

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි අක්කියො.... මේ වගේ තවත් උපකරණ පිලිබඳව කියලා දෙන්න. බුදු සරණයි!

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ ...බුදුසරණයි ඔයාටත් ...😊

  • @cartoonhub1317
    @cartoonhub1317 5 ปีที่แล้ว +21

    ස්තූතියි අක්කේ ඇත්තම කිවුවොත් අවන් එකක් ගැන මොනාමවත් දැනන් හිටියේ නෑ ගොඩක් දේවල් දැන ගත්තා. බුදු සරණයි!

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      සතුටුයි මල්ලී ...බුදුසරණයි ...😊

    • @shewoncatar4923
      @shewoncatar4923 3 ปีที่แล้ว

      මමත්

    • @rajeewanifernando2151
      @rajeewanifernando2151 2 ปีที่แล้ว

      @@ChammiImalka miss kawashi අවන් එක ගැන පොඩ්ඩක් කියන්නකො..මගෙ කේක් එක මැද අමු වෙනව..time එක හා උශ්නත්වය කොපමණද කියල

  • @chanikasewwandi3124
    @chanikasewwandi3124 4 ปีที่แล้ว +69

    මං අවන් එකක් ගන්න ඉන්නේ ඇත්තටම මං කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ ගොඩාක් ස්තූතියි

    • @harshanisampath7055
      @harshanisampath7055 3 ปีที่แล้ว

      Thank you

    • @harshanisampath7055
      @harshanisampath7055 3 ปีที่แล้ว

      Awan eka gahala thiyeddi athule ewa alluwoth karant eka wadinawada

    • @asankafernando2093
      @asankafernando2093 2 ปีที่แล้ว +1

      මමත් අවන් එකක් ගන්න ඉන්නවා.බොහොම ස්තුතිය

    • @disu_with_glow
      @disu_with_glow 3 หลายเดือนก่อน

      @@asankafernando2093අඩු මිලට හොදම අවන් අපෙන් ගන්න තියෙනවා

  • @srilanka5433
    @srilanka5433 4 ปีที่แล้ว +27

    ගොඩක් ස්තූතියි අක්කට..❤ හොඳ දැනුමක් ලැබුනා. Chammi imalka

  • @dushanthiperera7320
    @dushanthiperera7320 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා. මං අවන් එකක් ගන්න කලින් ටිකක් හොයලා බැළුවේ. දැන් හොඳම oven එකක් ගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි

  • @nethmitathsarani6368
    @nethmitathsarani6368 3 ปีที่แล้ว +10

    ඇත්තටම හොදට තෙරුනා මම අවන් ගැන මුකුත්ම දැනගෙන හිටියෙ නෑ ගොඩක් ස්තුති

  • @udenirassangika4572
    @udenirassangika4572 4 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තුතියි dear ගොඩක් දේවල් මේ video එකෙන් දැන ගත්තා, විශේෂයෙන් oven thermometer එක ගැන oven එක පාව්ච් කරද්දී තිබුන ලොකු ගැටළුවක් විසඳුනා අද ගොඩක් ස්තුතියි මේ වගේ අපිට ඉතාමත් වැදගත් video ඉදිරිපත් කරනවට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 😊

    • @tastyandgood5158
      @tastyandgood5158 4 ปีที่แล้ว

      Udeni Rassangika mn awan ekak gtthe aluthen mta kiyannako awan wala uparima ushnathwayata dala chikan wage deawal rost krddi duma danwada kiyla

  • @ishanisewmi5593
    @ishanisewmi5593 3 ปีที่แล้ว +3

    ගොඩක් හොද පාඩමක් අක්කේ ඔයා කියලා දුන්නේ... ඇත්තටම අවන් එක ගැන දැනුමක් තිබුනේ නෑ.. ඉගන්නපු හැමදේටම ස්තූතියි..

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මම වසර 5 විදේශ රැකියා කලත් ඔය අවන් වැඩ හරියටම දැනගන හිටියෙ නෑ මේ තියෙන්නෙ ලොකු ලිපත් තෙක්කමනේ ඒක නිසා ඕවට වැඩි සැලකිල්ලක් තිබ්බෙ නෑ අද තමයි හරියටම දැන ගත්තෙ තෙරැවන් සරණයි ඔයා නංගි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔයාටත් 😊

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +5

    අනේ thnk you so much අක්කී.. 😍 මම කේක් හදන්න හරිම ආසයි.. ඒත් අද තමා මම අවන් එකක් ගත්තේ.. ඒත් ඒක පාවිච්චි කරන හරිම විදිහ දැනගන්න කෙනෙක් නැතුව හිටියේ.. ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූති අක්කී මේ වීඩියෝ එක දැම්මට.. 😍😘
    ඒ වගේම අක්කිත් ගොඩක් ලස්සනයි.. 😍😘❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ 😊

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +1

      @@ChammiImalka ඒත් හදපු පලවෙන් බටර් කේක් එක කරවුනා කියන්නකෝ අක්කෝ.. 😭 ඒකට මොකො.. ආයි ට්‍රයි කරනවා.. 😍🤗💪

    • @damayanthimallika3951
      @damayanthimallika3951 3 ปีที่แล้ว

      Thank you very much

  • @sriyanisilva2070
    @sriyanisilva2070 5 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි , හරිම පැහැදිලිව විස්තර කලා . අද ඔයා හරිම ලස්සනයි .

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...😊

  • @nirmalieperera6660
    @nirmalieperera6660 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මිස්....අවන් එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ලිප් හතරේ ලොකු අවන් එක (elba brand) ගැනත් කියලා දෙන්න pls...

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 2 ปีที่แล้ว

    Good and pleasant presentation. You covered all what is needed for not only beginners but also for others who use it casually without giving much thought about the finer points. Also, we hand the oven thermometer on to the rack itself ( the thermometer usually has a hook or a bent top, at least the one we use has, which incidentally looks exactly what you showed) which allows us to monitor the inner temperature. As you very well said the maintenance of the temperature in the chamber is the most difficult thing and I sometimes feel that most of us never bake our items in the correct temperature. What a shame.

  • @ashiasangani9419
    @ashiasangani9419 4 ปีที่แล้ว +3

    Mn eeye thama genawe,,oyage me video eka harima vatinawa ,,godak tnx oyata,,,dan hariyata ma use karanna puluvn

  • @hasinidana
    @hasinidana 9 หลายเดือนก่อน +2

    අවන් එකට කේක් එකක් දාලා අපි පුච්ච් ගත්තට පස්සෙ කේක් එක ආයෙ තව කේක් එකක් අවන් එකට දාන්න කලින් නැවත free hit කරන්න ඕනාද මිස්.please rply

  • @Akshini_Perera
    @Akshini_Perera 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අක්කෙ. මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා මේ වීඩියෝ එක

  • @ashiniruweka3847
    @ashiniruweka3847 3 ปีที่แล้ว +1

    Godak dewal igena gaththa me video eken . Thankyou so much❤.

  • @thilinin.dissanayake9454
    @thilinin.dissanayake9454 5 ปีที่แล้ว +7

    Such a useful guidelines!! Thank u so much akki. & please make us aware about convention ovens and microwave ovens. I'm having both those ovens but I can't make use of them properly : coz I'm not much aware on them. Will be really grateful if u consider my request. All the very best akki.😍😍

  • @erandijayathilaka9855
    @erandijayathilaka9855 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව මේ vedio එක ගොඩාක් නොදන්න දේවල් ඉගෙනගන්න පුලුවන් උනා.ස්තූතියි

  • @nirmanagraphics9756
    @nirmanagraphics9756 5 ปีที่แล้ว +41

    කරන වැඩේ පට්ට. නිහතමානී චරිතයක් සුභ පැතුම්

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි ...😊

    • @susantharath5431
      @susantharath5431 2 ปีที่แล้ว

      akkage nombere dennako

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 ปีที่แล้ว +1

    Math gaththa akke. Oyagen thamay igena gaththe oven eka pavichchi karana vidiya. Godaak thanks akki. Ethakota pre haet karala ara wadipura welawa thiyala off wenna kalin cake eka dala ayth welawa thiyanna puluwanda akke.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පුලුවන් 😊

    • @wasanthikumari5109
      @wasanthikumari5109 4 ปีที่แล้ว

      Thanks akkiyo oyatanam kohoma thanks karannada kiyala hithaganna ba ane. Oya karana hamadema sarthaka wenna oni. Budu saranay

  • @nilunirmaa1757
    @nilunirmaa1757 4 ปีที่แล้ว +5

    අක්කි OTG oven ,microwave oven මේ දෙකෙන් ගන්න හොදම එක මොකද්ද වැඩිය useful .please help me??

  • @sewwandifernando5025
    @sewwandifernando5025 5 ปีที่แล้ว +1

    Ammo akki attatama man goda kaleka idan hoyapu vedio ekak.oyata godaariyak sthuthi. Weldone akkiyoo😍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you nangii ...😊

  • @hemalivenderlen149
    @hemalivenderlen149 5 ปีที่แล้ว +4

    Happy new year nangi.hoda video 1k tnx.god blessed u.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Wish you the same Akke ...thank you...😊

  • @saranimalagoda1520
    @saranimalagoda1520 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දේවල් අපිට කියල දුන්නෙ. මට දැන ගන්න දෙයක් තියනවා වටලප්පන් අවන් එකෙන් හදන හැටි.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...180c, ෆොයිල් නැතිව ,waterbath ක්‍රමයට ,විනාඩි 45-පැයක් වගේ බේක් කර ගන්න ...😊

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 5 ปีที่แล้ว +7

    ස්තූතියි අක්කා මගෙත් අවන් එකක් තියනවා ඒත් තාම පාවිච්චි කරේ නැහැ මේක මට වැදගත් වෙියි තෙරුවන් සරණයි යහපතක්ම වේවා අක්කා

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      සතුටුයි නංගියෝ ...බුදුසරණයි ...😊

  • @madushaharshani955
    @madushaharshani955 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මමත් අවන් එකක් පාවිච්චි කරලා නෑ එත් ගන්න ආසාවෙන් හිටියෙ ඒ ගැන හරියට දන්නෙ නැති නිසා ගන්න බය වුනා මේ වීඩියෝ එක හරිම පැහැදිලි 😘😘😘😘😘 ඉතින් ගොඩක් ස්තුතියි 🙏

  • @mangalavidana7813
    @mangalavidana7813 4 ปีที่แล้ว +10

    Thank you for the advice.

  • @nazm23
    @nazm23 4 ปีที่แล้ว +1

    Ur exploration is superb and comprehensive. Thank you so much.

  • @subadawasak1240
    @subadawasak1240 5 ปีที่แล้ว +5

    godak watina video 1k oyat b.s 👍😚😚😚😚

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Sthuthii oyata ...budusaranai ...😊

  • @ghithakumuduni5597
    @ghithakumuduni5597 3 ปีที่แล้ว +1

    Mm අලුතින්ම genawa මුකුත් danagena hitiye nee awan eka gana oya ගොඩක් පැහැදිලි wa කියලා dunna thanks

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි.. ගොඩාක් පින්! ❤️

    • @kameronleighton517
      @kameronleighton517 3 ปีที่แล้ว

      you prolly dont give a shit but does any of you know of a tool to get back into an instagram account??
      I was dumb lost my password. I would love any tricks you can give me

    • @jessedarwin7615
      @jessedarwin7615 3 ปีที่แล้ว

      @Kameron Leighton instablaster :)

    • @rajikasiriwardana1706
      @rajikasiriwardana1706 3 ปีที่แล้ว

      🌐🌐🌐🌐

  • @nishadiperera325
    @nishadiperera325 4 ปีที่แล้ว +1

    👍Harima pahadili oven ekak gana hama dema danagaththa. Thanq very mutch.good luck 👍

  • @maheshanura8866
    @maheshanura8866 5 ปีที่แล้ว +4

    Miss..Discribe everything as a good teacher..thank you very much

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      You are welcome ...😊

  • @navodnirmal736
    @navodnirmal736 2 ปีที่แล้ว

    Godak sthuthi akke attatama satutui godak ,tawT me wage video karanna akke oyata budu saranai devi pihitai

  • @shashiahangama9604
    @shashiahangama9604 4 ปีที่แล้ว +8

    හරිම වටින පාඩමක්. හැබැයි මට තියෙන්නේ නම් toseter type oven එකක් ...ඔයාට ගොඩක් ස්තූති ...

    • @nilunilu8486
      @nilunilu8486 3 ปีที่แล้ว

      Totisstris oven එක හොදය නේද..මමත් අරන් තියෙන්නෙ ඒ එකක්..තවම කිසිම දෙයක් හැදුවෙ නෑ..

  • @rashmidulanjali3313
    @rashmidulanjali3313 3 ปีที่แล้ว +1

    Mn Nan me gana atttama qwoth kisima deyk danne na akki....habai Ada oven gana podi hri knowledge ekak hambuna...thanq akki❤️🥰😍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි නංගී 😊👍

  • @lochanalochi1024
    @lochanalochi1024 5 ปีที่แล้ว +5

    thank you so much.its realy very informative.ll bake a cake for my kid..😊👍👍☺

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @azuraahn781
    @azuraahn781 3 ปีที่แล้ว

    oven gana kisima deyak dann hitiye naa me video eka balankn,thank you akka,digatama me wage video karanna🥰

  • @nilanthijayathilaka2630
    @nilanthijayathilaka2630 5 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් කරුනු ටිකක්...ගොඩාක් ස්තුතියි ඔයාට...

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      ස්තුතියි ඔයාටත් ...😊

  • @udakachamara9181
    @udakachamara9181 3 ปีที่แล้ว

    Godak Stuti. Mama giya sathiye Oven ekak gatte. e nisa mata godak wadagath wuna me karunu tika sister. Bohoma Stuti. Thank you. Budusaranai. Jesupihitai Stay Safe.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ..තෙරුවන් සරණයි 😊

  • @dinithilochana1878
    @dinithilochana1878 5 ปีที่แล้ว +3

    me wagema kitchen equipments - machines- modern utencils review karanna dear........godak usefull.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Mama idiriyedi karannam dear...😊

  • @madumenaka1375
    @madumenaka1375 4 ปีที่แล้ว +2

    thanks akke ada tma අවන් ekak gatte "me video eka mata godak wadagath una akke thank you"

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @presadhisiroshini3969
    @presadhisiroshini3969 4 ปีที่แล้ว +4

    Thanks a lot for your advice and I learned well to use my new oven

  • @rukmanjayathilaka3804
    @rukmanjayathilaka3804 2 ปีที่แล้ว

    Thank you so much for this helpful vedio. We could get a big knowledge from this vedio about the oven.

  • @Panchi_2521
    @Panchi_2521 4 ปีที่แล้ว +5

    හොද oven brand එකක් කියන්න පුලුවන්ද..??
    1kg තැටියක් දාන්න පුලුවන් ලීටර් කීයෙ oven එකක්ද..??

  • @sajithkumarawmskwasala1751
    @sajithkumarawmskwasala1751 3 ปีที่แล้ว +1

    Thank you akkiyo mama aven ekak Ganna thamai inne godak watinawa bohoma sathuti 💞💞💞🌹

  • @chandimamadhubhashani4625
    @chandimamadhubhashani4625 4 ปีที่แล้ว +1

    ගොඩාක්ම හොදට කියා දුන්නට ස්තුති අක්කී...........😉👍👍

  • @isurupremadasa5526
    @isurupremadasa5526 5 ปีที่แล้ว +1

    oyage muna dakkath bada pirenawa... mama uyana kenek nemei eth aththatama kama hadanna asawak awa oya program eka kasranawa dakala voice harima clear good luck

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Godak sthuthii ...😊

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 5 ปีที่แล้ว +5

    600 වෙනි Like එක මගේ. ඔන්න ආයෙ නෑ කියන්න එපා.😎

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      😃😃 ගොඩක්ම ස්තුතියි ඔයාට ...😊

  • @igstudio8694
    @igstudio8694 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති අක්කො හොඳට පැහැදිලි ව කියල දුන්න. බුදුසරණයි 😘

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බුදුසරණයි 😊

  • @fahadkarom934
    @fahadkarom934 5 ปีที่แล้ว +6

    ගොඩක් වටින විඩියෝවක් ස්තුතියි 🙏🙏🙏🌷🙏

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...😊

    • @lifestylewithoutfamily5468
      @lifestylewithoutfamily5468 5 ปีที่แล้ว +1

      Microwave oven eheka karannapuluwan dewal gana wistara kiyanna

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      @@lifestylewithoutfamily5468 video ekak daannam mama ...😊

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 3 ปีที่แล้ว +1

    Thank u චාමියො oven එකක් ගෙනාව දැන් one කරන්න තෙරුනෙ na හිටපස්සෙ ඔයාව මතක් උනා මාලු පාන් වගයක් හදලා oven එක දන්න දන්නෙ නැතිව හිටියා ගොඩක් වෙලා

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගැටලු නෑනෙ🤔

  • @sanjeewakumara4099
    @sanjeewakumara4099 4 ปีที่แล้ว +3

    Thanks akka . very important

  • @melaniekomari7655
    @melaniekomari7655 4 ปีที่แล้ว +1

    Oya gidaak nihathamani thanks me vedio eka godak watinawa budu saranai

  • @inokaperera2531
    @inokaperera2531 5 ปีที่แล้ว +5

    Thank you for the video..very clear... Keep it up. All the best

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 9 หลายเดือนก่อน

    Akke hoda oven bran genai beeter genai video ekk krnnko..thawa cake kilo gant gann oni theti wal size gn eem video ekk krnnko

  • @thathsarani8653
    @thathsarani8653 5 ปีที่แล้ว +4

    Good video and pls. do a video for microwave oven 👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      I will upload soon dear...😊

  • @sadram4084
    @sadram4084 ปีที่แล้ว

    Godak watinawa api awan aran thamai visthara hoyanne meken therum gaththa ganna kalin tharaganna ona vidiya godak watinawa 🙏🙏🙏🙏

  • @ashandivamadushani54
    @ashandivamadushani54 3 ปีที่แล้ว +5

    Kawashi oven එකක උශ්ණත්වය තියන්න ඕනි කීයටද අක්කි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      Manual බලන්න 😊

    • @rasheenweerakoon5075
      @rasheenweerakoon5075 2 ปีที่แล้ว

      Madushani...mama pereda kawshi brand eke 25l oven ekak gaththa...meke fan ekak nane...me brand eka hodaida... oya pawichchi karada....dear

    • @nadeeshadarshani507
      @nadeeshadarshani507 ปีที่แล้ว

      ane mta kiyanawada me brand eka hodaida kiyala

  • @sampathmedheniya2185
    @sampathmedheniya2185 2 หลายเดือนก่อน

    Miss mage awan eke eka button ekai තියෙන්නේ කොහොමද එතකොට back karanne awan eke photo ekak ewanna puluwan upadesak balaporoththu wemi

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 4 ปีที่แล้ว +3

    Mam, can you please advise on what oven is good. gas oven or electric oven? In Sri Lanka some say, because we get electricity drops, its good to have a gas oven. but I find my little electric oven much better backing rather than my Elba big gas oven. only issue I have in electric oven, it is less space. If I am thinking of buying a new electric oven, it should be a stand alone. that means I have to set fixing it also . what is your advice ?

  • @lschannel896
    @lschannel896 4 ปีที่แล้ว +1

    Thanks akki.Mn godak dewal egena gaththa.Godak pehedili vidihata oya kiyala denawa.Api adareiiiiiii😄😄😄😄❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @chinthakajayawikrama2229
    @chinthakajayawikrama2229 5 ปีที่แล้ว +5

    oven eka saha microwave eke wenasa phadili karala video ekak danna puluwanda?

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      මම වීඩියෝ එකක් දාන්නම් ...😊😊👍

    • @chinthakajayawikrama2229
      @chinthakajayawikrama2229 5 ปีที่แล้ว +1

      bohoma stuthi.

  • @sumudusumudu2988
    @sumudusumudu2988 5 ปีที่แล้ว +1

    Thanks akkiyoo....godaaak watina vidio ekak..akki puluwan nam microwave oven ganath kiyala denna..❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Mama video daannam nangiyoo ...😊

  • @yashsats491
    @yashsats491 4 ปีที่แล้ว +7

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා.. ගොඩක් ස්තූතියි 😍

  • @nadeekadilani8606
    @nadeekadilani8606 5 ปีที่แล้ว +2

    Godak wadagath video 1k.pahadiliwa kiyala denawa.mata prashnayak thiyenawa.plz uthtarayak denwada.mata electric oven 1k thiyenne. function knob eke thiyenawa (1)upper&lower heat+convection. (2)lower heating element+convection . (3)upper&lower heating element. (4)upper heat+ rotisserie. (5)upper&lower heat+convection+rotisserie.mata kiynna pizza 1k hadanakota&banis warga,paan wage dewal hadanakota daana mode1th (5)mode1 bawitha wenneth mokatada kiyla.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...මැනුවල් එක බලන්න ඕන dear...මම සාමාන්‍යයෙන් upper and lower element විතරයි use කරන්නෙ...5 වෙනි එක අනිවාර්යයෙන්ම rotisserie වෙන්න ඕන😊

  • @chathudeshani5458
    @chathudeshani5458 4 ปีที่แล้ว +3

    Thank you so much! 💜️💜️

  • @sumuduharshani3892
    @sumuduharshani3892 4 ปีที่แล้ว

    මේ වීඩියෝ එක මට හරිම වැදගත් ඒ වගේම හරි වටිනවා. මම මෙයින් හුගක් දේ දැනගත්තාම. බොහොම ස්තූතියි. මට දැනගන්න පුළුවන් ද oven thermometer එකක් ගන්න පුළුවන් කොහෙන් ද කියලා. ඔබට පුළුවන් නම් airfrer එකක් ගැනත්, ඒකේ කෑම හදන හැටි ගැනත් කියලා දෙන්න. ලොකු උදව්වක්. ස්තූතියි 🥰

  • @dinushamadushan2339
    @dinushamadushan2339 5 ปีที่แล้ว +3

    Thanks thanks god bless u & family .

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...budusaranai ...😊

    • @kalyanivijitha6961
      @kalyanivijitha6961 3 ปีที่แล้ว

      Ava n eke rolls rebvb sip 9 e

  • @shashikalashashikala8998
    @shashikalashashikala8998 3 ปีที่แล้ว

    Mama oven gana danne na.eth godak dewal me video eken igana gaththa.harama pahadili.thanks....

  • @ganakakariyawasam429
    @ganakakariyawasam429 5 ปีที่แล้ว +2

    Tefal බෑන්ඩ් එකේ Oven එක කොහෙන්ද ගන්න පුලුවන් ලංකාවේ?වගකීමක් සහිතව?

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      මම ලංකාවේ තියෙන තැන් නම් දන්නෙ නැනෙ😊

  • @rasangishehan562
    @rasangishehan562 ปีที่แล้ว

    ඇත්තටම මන්නම් ගෝඩාක් දේවල් දැනගත්තා අක්කේ.මට ගොඩාක් වටිනවා ඒ දේවල්.ඔයාට පින් අපිට මේවා කියල දුන්නට.👍🙏❤️

  • @vinujanasawandi789
    @vinujanasawandi789 4 ปีที่แล้ว +2

    Masda oven එකය්, අක්කිගෙ oven එකය් සමාන වෙන්න පුලුවන්ද... මොකද, මගෙ oven එකේ mannual එක නැති වෙලා😭😭

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      Brand එකෙන් brand එකට වෙන වෙනම දන්නෙ නෑ නංගී ...ඔයා google search කරලා බලන්න 😊

    • @vinujanasawandi789
      @vinujanasawandi789 4 ปีที่แล้ว

      @@ChammiImalka ah ok thank u so much akki

  • @nisansalakodithuwakku9739
    @nisansalakodithuwakku9739 4 ปีที่แล้ว

    Thank you so much ❤️😊 harima watina thorathuru tikak..... Me wage danuma kaurit lesiyen bedaganna.... Thank you 😊😊😊❤️

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +3

    ♥️👌ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @dileshikamihirani6528
    @dileshikamihirani6528 4 หลายเดือนก่อน

    අද අවන් එක අරං ආවේ තෑන්ක්ස් මුකුත් ම් දැනන් හිටියේ නෑ ගොඩක් ස්තූතියි ඔයාට ..20l ovan ekk ගත්තේ මම කමක් නැද්ද කියන්න

  • @realmusic1438
    @realmusic1438 2 ปีที่แล้ว +3

    Thanks chammi akki

  • @eshapujithani7729
    @eshapujithani7729 4 ปีที่แล้ว +2

    Thanks akke... 👍👍👍 akke microvawe oven eke cake ekak bake karanna bahada..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      පුලුවන් ..ඒත්, සාමාන්‍ය අවන් එකේ වගේ ලස්සනට එන්නෙ නෑ 😊

    • @eshapujithani7729
      @eshapujithani7729 4 ปีที่แล้ว

      @@ChammiImalka harii thanks akke..❤❤

  • @piyumiekanayaka6185
    @piyumiekanayaka6185 4 ปีที่แล้ว +3

    Akke mn oven ekk gnna inne mta cake hdanna oni nisai mn oven ekk gnne ......cake 1kg hdnna puluwan oven ekk gnne .........cake 1kg hdanna puluwan oven ekk wdak nedda?salli godk athe ne......e nisai podi ekk gnna hithuwe podi oven ekaka cake hdna kota prshnyk weida?oven ekaka leater ganana hoynne kohomada? hane reaply krnna aniwayenma🙏🙏🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      පොඩි අවන් ගත්තම ගැටලු ගොඩයි නංගී ...30L හෝ ඊට වැඩි එකක්ම ගන්න බලන්න ..කීයකට වගේද ඔයා ගන්න බලන්නෙ

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 4 ปีที่แล้ว +1

      @@ChammiImalka tika tika gewanna ganna thmi hithagena imme 30L ekk kyak withra wennawada?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      මම ලංකාවේ මිල ගනන් දන්නෙ නෑ...ඔයා වියදම් කරන්න ලෑස්ති කීයක්ද කියන්න ...මම ඇහැව්වෙ වෙනත් දෙයක් නිසා😊

    • @piyumiekanayaka6185
      @piyumiekanayaka6185 4 ปีที่แล้ว +1

      @@ChammiImalka 11500 wenawa podi oven ekk akke issellama podi ekk gnna thami hithagena inne

    • @blackswan4570
      @blackswan4570 4 ปีที่แล้ว +1

      @@piyumiekanayaka6185 samahara electric shop wala 11000-13000 budget ekakata 30L or eeta wadiya ovens ganna puluwan.. Oya Colombo /pettah area eke balanna . mkda mamsth oven ekak hoyanwa meh dawas wala apith ehemai ganna inne ..

  • @dinithilochana1878
    @dinithilochana1878 5 ปีที่แล้ว +1

    bohoma watina video 1k.hamadema pahadili karala dunna.thankz chammi........

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @dinushamadushan2339
    @dinushamadushan2339 5 ปีที่แล้ว +3

    Thanks .wedding cake 100ක් හදන ව්දිහ නිවැරැදි ingredient SMS කරන්න පුළුවන්නම්. ගොඩක් පින් .මගේ බබාලා පොඩියි.cake class යන්න අමරු

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Mama video daala tiyenawa dear...e pramanayen 35k puluwan ...e wage 3gunayak ganna...😊

  • @priyanthakumara890
    @priyanthakumara890 5 ปีที่แล้ว +1

    බුදුසරණයි ඉතාමත් හොද වැඩක් තවතවත් හොද දෙවල් දාන්න එවගෙම ඔයත් හරිම ලස්සනයි ඔයාගෙ මුන හරිම පිං පාටයි i love you

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...😊

  • @anushkaamarathunga549
    @anushkaamarathunga549 3 ปีที่แล้ว +4

    Thank you

  • @anushikadevika5072
    @anushikadevika5072 4 ปีที่แล้ว

    Akkiyo thanks .palaweni nob aeke anthima paat aeken mokadda karanna thiyennae ? Plz help me

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 4 ปีที่แล้ว +5

    අනේ පුතා ..මගෙ අවන් එක අලුතෙන් ගත්තෙ 2-3පාරක් බනිස් ,මාලු පාන් හැදුව ගොඩක් හයියයි.ඒ ඇයි ?මට කියා දෙන්න .බොහෝම ස්තුතියි පුතාට 🙏♥️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      අවන් එකේ ගැටලුවක් නෙමෙයි Aunty ...ඔයා dough එක knead කරලා මදි...හොදටම ඩෝ එක අනලා ඉලාස්ටික් වගේ වෙන්න ඕන...එතකොට සොෆ්ට්...නැත්නම් හයියයි😊

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +1

    පලමුව ස්තුතියි චම්මි මගේ අවන් එක නැශනල් උඩට උශ්නත්වය දෙන විදිය හොදට තිබෙනව ඒත් යට කොයිල් එක යන්තම් රත් වෙනව පමනයි මුලදි වගේ යට කොයිල් එක රතුපාටින් නැ.කේක් බේක් වෙද්දි මැද සහ යට අමුයි.අවන් එකේ කොයිල් එක පිච්ච්ලාද පිලිතුරක් දෙන්න ඩියර් චම්මි.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      අවන් හදන තැනකට යන්න වෙනවා ඔයාට 😊

  • @shehanmaduranga7314
    @shehanmaduranga7314 4 ปีที่แล้ว +3

    akki ape Owen 1 aduma Rasne 100. eeth kisses dapuwama 2 minits giyama hondatama kara wela.eeketa Dana 1kamak wath hariyata ennenaanee😣😣

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      Oyage oven eke ushnathwaya pennana pramanaya nemei wage...oya oven thermometer ekak use karanna😊

    • @shehanmaduranga7314
      @shehanmaduranga7314 4 ปีที่แล้ว +2

      @@ChammiImalka haa mama aran blannam tnx oyata akki

  • @maheshamohotti4650
    @maheshamohotti4650 ปีที่แล้ว

    Videos baluwata preheat terune me video eken... Thank u mis

  • @manjulamaduwanthi158
    @manjulamaduwanthi158 4 ปีที่แล้ว +4

    කේක් හදන්න ගෙදර පාවිච්චියට හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න පුළුවන් ද...

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ලංකාවෙ තියෙන අවන් මම පාවිච්චි කරලා නෑ...ඒ නිසා හරියටම කියන්න අමාරුයි 😊

  • @sanjaliumaya6988
    @sanjaliumaya6988 4 ปีที่แล้ว +1

    ane akke mge oven eka aurudu 2k wenawa aran melo deyak hadanna ba kara wenawa udau karanna plzzz eka singer convection oven ekak😣

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Ushnathwaya wedi...ඔයා ඕන උශ්නත්වයට වඩා ටිකක් අඩු කරලා හදලා බලන්න ..පොඩි ප්‍රමාණයක් හදලා බලන්න නංගී 😊

    • @sanjaliumaya6988
      @sanjaliumaya6988 4 ปีที่แล้ว

      @@ChammiImalka thank you so much akki bs tc ❤

  • @MobileGalaxyj
    @MobileGalaxyj 5 ปีที่แล้ว +2

    godak watinawa akka good bless you and family 😍😍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you nangii ...😊

  • @jayanthapushpakumara1577
    @jayanthapushpakumara1577 4 ปีที่แล้ว +1

    ,ඇත්තටම වටිනව ඔයාගෙ අදහස් දැක්වීම..

  • @Randikaweerathunga
    @Randikaweerathunga 4 ปีที่แล้ว +3

    නියමයි අක්ක..

  • @shaacreations1661
    @shaacreations1661 4 ปีที่แล้ว +1

    2kg nonsik cake tray ekn cake bake krddi kchchra time ekak saha උෂ්ණත්වය කොපමණ thiynna onida

  • @Manju-ns9bp
    @Manju-ns9bp 5 ปีที่แล้ว +4

    Thank you dear.. ❤️

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @samadisamadi7969
    @samadisamadi7969 4 ปีที่แล้ว

    Gass oven genath kiyala denna akki plz.mata tiyenne elba cooker ekak.eke yata gass oven ekak tiyenne

  • @carmelsilva9572
    @carmelsilva9572 5 ปีที่แล้ว +3

    Thanks oya reply kalata.