Sonduru Siththam | Ridma Weerawardena | Charitha Attalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 826

  • @nilan1526
    @nilan1526 5 ปีที่แล้ว +231

    ආපහු සින්හල සින්දු අහන්න පටන් ගත්ත මේ රත්තරන් මිනිස්සු ටික නිසා..
    මේව අහනකොට හදවත ඇතුලෙන් නොදැනිම වැලපෙනව.

  • @namalekanayake101
    @namalekanayake101 4 ปีที่แล้ว +1129

    Don't worry we will meet after 10 years in the comment section listening to this gem.

  • @TyronneKaushal
    @TyronneKaushal 7 ปีที่แล้ว +453

    මොනවද අප්පා මේ සින්දු ටිකක් ප්‍රචාරනය කරහල්ලකෝ අහන්න සින්දු නැතිව වේලි වේලි හිටියේ.... මේවා නිකන් මැනික් වගේ ගල් වගේ සින්දු තියෙන කාලේ

  • @dineshchathuranga8073
    @dineshchathuranga8073 4 ปีที่แล้ว +514

    තනියම ඉන්නන් කියල හිතන් ඉද්දී මේ සිංදු ඇහුවම ආයෙ ආදරේ කරන්න හිතෙනවා❤️❤️

  • @MUSICCUBE2023
    @MUSICCUBE2023 7 ปีที่แล้ว +546

    මුවගේ හස කැන් දිලුනේ
    නෙතගේ කදුලැල් නිවුනේ
    හදෙහී පැතුමන් පිපුනේ…
    සැනසූ වදනින් දෙඩුවේ…දසුනින් නොමැකී රැදුනේ…
    රිදෙනා සිතමයි හැදුනේ…
    නොබිදී සසරේ බැදුනේ…
    ඇසුරේ ඔබමයි පැතුවේ…
    එකසේ දෙහදක් පිදුනේ…ආදරෙන් මා වෙලා…
    සොදුරු සිත්තම්… යොදා…
    සිහිනයක මා… තබා…
    ඇරයුම්…කලා…විකසිතව ලං…වෙලා…
    සුවදකට මුසූ වෙලා…
    රහස කොදුරා ගියා…
    ඔච්චම්…කලා…නොගැයූ කවියක් වාගේ…
    නොලියූ පදවැල් මාගේ…
    මේ දිවි ගමනේ…
    ඔබගෙනි ඇසුනේ…
    මතකේ රදවා…
    සොදුරුම යාමේ…හමනා පවනක් වාගේ…
    සිසිලයි ඔබ ගෙන… ආවේ…
    කතරට වැටෙනා…
    පොද වැහි වාගේ
    දෙහදක් පතලා…
    සිත් මල් යාමේ…
    පියමැන අපි යමු…
    පැහැසර යායේ…ආදරෙන් මා වෙලා…
    සොදුරු සිත්තම්… යොදා…
    සිහිනයක මා… තබා…
    ඇරයුම්…කලා…විකසිතව ලං…වෙලා…
    සුවදකට මුසූ වෙලා…
    රහස කොදුරා ගියා…
    ඔච්චම්…කලා…

  • @danushimadushani8123
    @danushimadushani8123 ปีที่แล้ว +47

    මං මේ සින්දුව අහන්නෙ අද. මං දන්නෙ නැහැ මේ සින්දු කොහොම කොහෙ තිබුණා ද කියලා. ලෝබයි. මට දැනුනෙ එච්චරයි ❤

  • @shankolla8168
    @shankolla8168 3 ปีที่แล้ว +124

    චරිතගේ next level සංගීතය
    රිද්මගේ ලස්සන කටහඩ වෙනම ලෝකයකට ගෙනි යනවා.❤️🔥🔥🔥

  • @NikilaArcherDharmadasa
    @NikilaArcherDharmadasa 8 ปีที่แล้ว +253

    Charitha Attalage is a genius,

  • @sumudunadeera8451
    @sumudunadeera8451 4 ปีที่แล้ว +102

    අවුරුදු 3ක් ගෙවිලා ගිහිල්ලත් තාමත් සිංදුව ගැන හැගීම එහෙමමයි... ♥️🙌

  • @Kmsanjula95
    @Kmsanjula95 ปีที่แล้ว +20

    මේක අහපු තරමට එපා වෙලානම් දැන් එපාවෙලා.මුල් දවස් වල ඇහුව වගේමයි තාමත් ❤

    • @hiyt1985
      @hiyt1985 ปีที่แล้ว +1

      Sira oi

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +97

    1 Million ඇවිත්ද කියල බැලුවෙ.....🙈 ලඟයි❤️🙈 Wait wait.........

  • @AVI_Beats
    @AVI_Beats 2 ปีที่แล้ว +43

    භාශි දේවංග,චරිත අතලගෙ,යුකි නවරත්න,තිලිණ බොරලැස්ස,රිද්ම වීරවර්ධන මෙතෙක් මම දැකපු සුපිරිම artist ලා ❤️❤️❤️❤️👌👌👌

  • @shameerapremasiri1235
    @shameerapremasiri1235 7 ปีที่แล้ว +129

    මෙච්චර කලක් ඇයි නිර්මාණ නොකර හිටියේ... අහන්න පුළුවන් සින්දු ටිකයි තියෙන්නේ මගේ ලිස්ට් එකේ...... එකෙත් ඔයාගේ සින්දු ටික අනිවා අහන ටිකක් තමයි නියමයි...... දිගටම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා......! ට්‍රෙන්ඩින් වෙන්න ඕනේනෑ... මෙහෙම ඇහුණාම ඇති.....

  • @mafaz143
    @mafaz143 ปีที่แล้ว +24

    6 years and still the same chills. We music maniacs need you boys together 😢

  • @tharindumadhuranga1696
    @tharindumadhuranga1696 2 ปีที่แล้ว +52

    මගේ පුංචි කෙල්ල ගැන මගේ හිත ආදරයෙන් පුරවලා උතුරවපු සින්දුවක්. රාගයට මුල් තැන නැති පිවිතුරු ආදරයක්. මේක භාවනාවක්... ❤️❤️❤️

    • @v.perera1598
      @v.perera1598 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @allwavenation
      @allwavenation 11 หลายเดือนก่อน +2

      Aniwaren, Mamath ehemai..
      Hamadema hondin wei ❤

    • @PasinduSW
      @PasinduSW 11 หลายเดือนก่อน +2

      🥺

    • @allwavenation
      @allwavenation 11 หลายเดือนก่อน +1

      Matath 🤍💙🤍

    • @WhiteBaby2003
      @WhiteBaby2003 4 หลายเดือนก่อน +3

      ඒ කතාව ඇත්තක් මගේ අයියා. මේ සින්දුව රාගයක් ගැන නෙවෙයි කියන්නේ. පිවිතුරු ආදරයක් ගැන. මට ඒ ආදරේ අඩු නැතුව දැනටත් ලැබෙනවා. මට මගේ ජීවිතයට ඒ පිවිතුර ආදරේ ආශිර්වාදයක් මගේ අයියා ❤

  • @nimawickramasinghe8221
    @nimawickramasinghe8221 4 ปีที่แล้ว +186

    art by ravi jay? why aint anyone talking about this in here.... that's some damn good art

  • @Isu_desilva
    @Isu_desilva 7 ปีที่แล้ว +223

    Ridma your voice!😭💜Charitha your music!😭💜nothing to say just perfection❤️🙈

    • @Suchee
      @Suchee 3 ปีที่แล้ว +5

      and also Ravi jay's art ❤👏🤙🤍

  • @aselabandara5029
    @aselabandara5029 6 ปีที่แล้ว +27

    ඔලුව නිකන් දෙදරල යනව වගේ වෙනව රිද්ම උබ මේ රටට සම්පතක් මචෝ අපි අහනව මේවා දිගටම

  • @iClownmusic
    @iClownmusic 7 ปีที่แล้ว +125

    Never gets old..!!!

    • @Kanchana_R
      @Kanchana_R 4 ปีที่แล้ว +1

      I clown 👌

    • @EasyCraft2
      @EasyCraft2 3 ปีที่แล้ว

      Agreed ...still 2021❤️

    • @Snackstime406
      @Snackstime406 2 ปีที่แล้ว +1

      true 🥺😍

  • @LahiPulz
    @LahiPulz 6 ปีที่แล้ว +78

    කතරට වැටෙන දිය බිදක් වගේ බං ....... අඩන වැලපෙන සින්දු ඇහිලා එපාවෙලා තිබ්බේ ......!!!!!

  • @dmi1707
    @dmi1707 11 หลายเดือนก่อน +27

    Charitha you are the best 🇱🇰🇺🇸

  • @Sahankavishka-l3t
    @Sahankavishka-l3t ปีที่แล้ว +10

    අවුරුදු 100ක් ගියත් රසවින්දනය්ක් තියෙන කෙනෙකුට කිසිදා අමතක නොවෙන ගීතයක්❤️

  • @krishanthaudayakumara6214
    @krishanthaudayakumara6214 5 ปีที่แล้ว +17

    ලන්කාවෙ අනාගත ශ්‍රේෂ්ඨ ගායකයා ට මගෙන් සුබ පැතුම්...

  • @pasanperera1841
    @pasanperera1841 9 หลายเดือนก่อน +5

    Found this yesterday.what a masterpiece!

  • @pasinducmb
    @pasinducmb 4 ปีที่แล้ว +36

    නාදගම අරන් වරෙන්කෝ අපි ඉන්න රටවල් වලටත් රෙද්ද, මෙහෙ උන්ටත් අපේ සින්දු වල ටේස්ට් එකක් දෙන්න කියාපු සෙට් එක උඹලා..

    • @tharushikapallege8948
      @tharushikapallege8948 8 หลายเดือนก่อน

      මෙව්වානම් නාදගමේ නැ හැබැයි.

    • @prabhath_dahanayake
      @prabhath_dahanayake 8 หลายเดือนก่อน

      Kuweniye Concept එකට ගව්ගානක් දුරින් තමයි නාදගම තියෙන්නෙ.

  • @mohammedrifan8671
    @mohammedrifan8671 ปีที่แล้ว +16

    we missed these songs at Kuweni, keep your issues aside and please give life to this type of Music , only when one talent meers another such compositions takes place

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 ปีที่แล้ว +8

    නොගැයු කවියක් වාගේ
    නොලියු පදවැල් මාගේ
    මේ දිවි ගමනේ ඔබගෙනි ඇසුනේ 🙂❤

  • @rovinshanila8059
    @rovinshanila8059 4 ปีที่แล้ว +88

    2:35 - 2:50 amuthuma feeling ekak ❤️

    • @WeBaA
      @WeBaA 3 ปีที่แล้ว

      rovin mahthya

  • @WatapitaVlog
    @WatapitaVlog 3 ปีที่แล้ว +78

    ❤️❤️❤️

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 7 ปีที่แล้ว +232

    කොහේද යකෝ මෙච්චරකල් හිටියේ -_-

    • @gayanichandrika7445
      @gayanichandrika7445 6 ปีที่แล้ว +4

      Kalekin kana pirenna sindu tikak ahuwa. Budu saranai.puta.

  • @sachithranuwan8272
    @sachithranuwan8272 6 ปีที่แล้ว +42

    සිරාවටම පට්ට බන්.. දිගටම කරපන්.. උබල මෙච්චර කල් මොන මගුලක හිටියද කියලත් හිතෙනවා..

  • @Srilanka5-d2l
    @Srilanka5-d2l 2 หลายเดือนก่อน +3

    Charitha looke kohe hitiyath hithee puraawatama ahena sundarama sangeethaya oyage…
    Anee aasai dakinna dewiyanee…. Me mahaa sangeetha ishiwaraya koheda hangila inne🥹🥹🥹🥹🥹🥹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸Sri Lankawe wasaanawata pahala una Charith. Kohe hitiyath me sangeethaya oyata aithi na… me sundarama nirmaana mage ratata aithi wasthuwak… Adaraneeya Charith good luck!!!

  • @Vibawauthpala
    @Vibawauthpala 9 หลายเดือนก่อน +11

    2024 but still listening 🤍🫀

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 5 ปีที่แล้ว +39

    පපුවට පිහියෙන් ඇන්නා වාගේ ❤️

  • @savithridissanayake
    @savithridissanayake 7 ปีที่แล้ว +36

    This art of naming your songs traditionally and the blend of western music genres..., that's a masterpiece!

  • @NirMapsa99
    @NirMapsa99 2 หลายเดือนก่อน +9

    Who’s listening today?⭐️

    • @nihalkariyawasam
      @nihalkariyawasam หลายเดือนก่อน +1

      🎉

    • @rasula
      @rasula หลายเดือนก่อน +1

      Dec 1 ❤

  • @pasathabisheksamarasinghe9515
    @pasathabisheksamarasinghe9515 4 ปีที่แล้ว +13

    ඒ කාලෙ වගේමයි තාමත් අහනව😌❤🙏

  • @iamzamith
    @iamzamith 2 ปีที่แล้ว +9

    2:50 සින්දුවෙ ආසම කොටස 💖

  • @NirMapsa99
    @NirMapsa99 2 หลายเดือนก่อน +1

    හවසට ඔෆිස් ඉවරවෙලා බස් එකෙ ජනෙලෙ අයිනේ සීට් එකේ වාඩි වෙලා හෙඩ්සෙට් දෙක ගහගෙන මේක අහද්දි පුදුම නිදහසක්..... 💐 THANK YOU SO MUCH ridma weerawardana. What an amazing voice ✨✨😇😇

  • @ChathurikaBendarage
    @ChathurikaBendarage วันที่ผ่านมา

    Wow thanks for charitha making such a amazing music all the best

  • @Chethanadias
    @Chethanadias 6 หลายเดือนก่อน +2

    මට මේ සිංදුව අහද්දි මගේ පැරණි පෙම්වතා සමග ගෙවූ සුන්දර කාලය මතක් වෙනවා ඔහු මට ගොඩාක් ආදරය කරලා මගේ ජීවිතේ එක්තරා කාලයක් ලස්සන කලා..ඒත් දැන් ඒක වෙනස් ඔහු දැන් නෑ..ඔහු දැන් සතුටින් ඉන්නවා..මන් හිතනවා ඔහුටත් ඒ කාලෙ ඒ මතක මතක් වෙනවා ඇති..මන් දන්නෙ නෑ මට මේ සිංදුව එච්චරටම සමීපයි ඒ ඔහු මට දීපු ඒ සුන්දර කාලේ අමතක නොවන ආදරය නිසා..♥️🥹heart touching song🥹♥️

  • @priyanathgoonetileke6112
    @priyanathgoonetileke6112 5 ปีที่แล้ว +38

    ආදරෙයෙන් වෙලාගන්න කතරට වැසි එකතු කරන්න මටත් ඇරයුම් කරන්න...නිර්මලය, නොගැයූ කවියක් වගේය, රසය ලස්සන සිහිනයක් වගේය...රහසක් කියන්නම්... සොදුරු සිත්තමකි ඒ ආදරේ.

  • @zaza-hf4kk
    @zaza-hf4kk 2 ปีที่แล้ว +5

    මේ සිංදු දැන් මගෙ ජීවිතේ වෙලා. කොච්චර වැඩ තිබ්බත් මේවා නම් අහනවමයි. ඒ තරම් ඇබ්බැහි වෙලා රිද්මගෙ වොයිස් එකට, චරිතගෙ මේ සිංදුවට වගේම අනිත් ඒවටත්😍❤️❤️🙂

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 12 วันที่ผ่านมา +2

    0:58 මේතනින් එහාට පටන් ගන්න vibe එක නම් නල්ල සුගම්❤️🥺

  • @dulashisandeepa2284
    @dulashisandeepa2284 2 ปีที่แล้ว +7

    රිද්මගෙ කටහඩ නම් පිස්සුවක් 💙

  • @Udayanga200
    @Udayanga200 11 หลายเดือนก่อน +3

    The most underrated masterpiece people forget to celebrate ♥

  • @manoj505
    @manoj505 5 ปีที่แล้ว +12

    මල් සින්දු අහන ගොබ්බ රැල ඉන්නාතුරු මේ සිංදු සදාකාලිකව සැගව යයි...නමුදු චරිත සිටින තාක් කල් මේ සිංදු සැමදා හිත් වල රැදි තියේ........

    • @nikeshara0826
      @nikeshara0826 4 ปีที่แล้ว

      අනිවා✌️🔥

  • @bmsamith
    @bmsamith 8 ปีที่แล้ว +19

    love the music arrangement, concept and also vocal keep it up.

    • @ridmaw
      @ridmaw  8 ปีที่แล้ว +2

      Thank you very much :)

  • @vasukijayaweera705
    @vasukijayaweera705 7 ปีที่แล้ว +15

    great job charitha attalage. you have introduced a new passion of music to sri lanka. carry on dude. good luck

    • @jayanakald604
      @jayanakald604 2 ปีที่แล้ว +1

      Addeh! කවුරු කිව්වත් සිරා කතාව 😍

  • @visurisilva955
    @visurisilva955 5 ปีที่แล้ว +17

    Very proud to have music producers like Charitha. Great job and may you be blessed to bring out the best in music!

  • @archanaamalie2831
    @archanaamalie2831 2 ปีที่แล้ว +1

    Adaren ma wela kiyana thanadi mulu jeevitema man vindapu adare eka thanakadi mata danenawa thank you ridma and charitha

  • @cherry.pie___
    @cherry.pie___ ปีที่แล้ว +6

    This song fills me with so much happiness and it makes me wanna run a thousand miles 🔥 2:51

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 4 ปีที่แล้ว +4

    ❤❤කතරට වැටෙනා පොද වැහි වාගේ..❤❤ මෙහෙම සිංදු එ් වගේ තමයි..

  • @dimuthuwijayasiri7214
    @dimuthuwijayasiri7214 4 ปีที่แล้ว +1

    Thamath ahnw ekenma adarei me sinduwta thamath parana mathaka aussnw me sinduw❤

  • @senuragunawardhana2851
    @senuragunawardhana2851 4 ปีที่แล้ว +4

    2018දි මේ සිංදුවෙන් තමා මම රිද්ම අයිය ගැනයි චරිත අයිය ගැනයි දැනගන්නේ... ඊට පස්සෙ ටිකක් හොයල බලද්දි තමයි මේ සිංදු ටිකේ ඉතුරි ටික හම්බෙන්නේ... එදා ඉදන් අද වෙනකල් Playlist එකේ උඩින්ම තියෙන්නෙ මේ සිංදු සෙට් එක... ❤️

  • @sankalpawijesooriya4750
    @sankalpawijesooriya4750 2 ปีที่แล้ว +1

    Ridma oyage hada harima npinkarai a hada eheddi hithenawa api ipadilainna lokuma wasanawakatakiyala. bohoma pin ridma.boot wedila marageekak epa wela inna mata nam a hada eheddi ayema ipaduna kiyala hitenawa ridma..oyata magic ekak..budu saranai.. man Gaya...❤️❤️❤️

  • @aarjya....2695
    @aarjya....2695 3 ปีที่แล้ว

    Nadhagama kattiyage eka sinduwakwath maga nohara balana mama....❤️🥺 Ridma Ayye me sindunam adimathra...🎉🥺❤️

  • @iroshaGeenath
    @iroshaGeenath 4 หลายเดือนก่อน +4

    2024 ahana aya me paththata 💓

  • @PrabathRanasingha-fx2wk
    @PrabathRanasingha-fx2wk ปีที่แล้ว +2

    දවසට 5 පාරක් අහනවා

  • @anstepzproductions4510
    @anstepzproductions4510 8 ปีที่แล้ว +53

    What a Perfect Production. Sri lankan Media Channel Should Play this Product. With out charging them.

    • @ridmaw
      @ridmaw  8 ปีที่แล้ว +3

      Thanks a lot..Hopefully soon :)

    • @shaleenakamaleen9353
      @shaleenakamaleen9353 8 ปีที่แล้ว +3

      Ridma Weerawardena your voice is so beautiful.. ❤

    • @ridmaw
      @ridmaw  7 ปีที่แล้ว +1

      Thank you :) :)

    • @pasinduvidarshana1293
      @pasinduvidarshana1293 6 ปีที่แล้ว +1

      Did u Mean Srilankan media ? 😂

  • @doit5206
    @doit5206 4 ปีที่แล้ว +9

    Best music i ever listen in my life in sri lanaka....own passion great job and ridma awsome singing we want like this guys in our music industry rock on god bless u all

  • @malithiekanayaka6219
    @malithiekanayaka6219 4 หลายเดือนก่อน +2

    Love this song ❤

  • @suchithraperera5229
    @suchithraperera5229 10 หลายเดือนก่อน +3

    7 years ❤

  • @gayaperera9371
    @gayaperera9371 6 ปีที่แล้ว +1

    Aiya oyge songs nm ithin kiyl wdk nh amhr aya sindu kiynw kiyl krnne adana eka oya krna sindu ahnna ahnna asa hithenw e thrm lssnibmn oyge songs hma ekktm wge asai .me wge perfect,lovely songs krnwt oyt godaaaaaaaaaaak thanks❤️❤️❤️❤️

  • @rasikapriyadarsani8683
    @rasikapriyadarsani8683 6 ปีที่แล้ว +1

    Aththatama pattama pattai. Mewane sindu kanak thiyan ahan inna puluwanne. Therumak thiyenawa ridma aiye. Congratulations

  • @upalithilakarathna2665
    @upalithilakarathna2665 6 ปีที่แล้ว +1

    Hthata denena, godak lassana ,lassana ,sarthaka nirmanayak kalekin ahanna lebune.congratulations

  • @lahiruhasitha3671
    @lahiruhasitha3671 6 ปีที่แล้ว +3

    Riddhma...සහෝදරයා අපිට මේ වගේ සින්දු තව ඕන... සින්දු අහන එක එපා වේලා ඉද්දි මේ වගේ හිතට දැනෙන සින්දු කරන එකම මාර විදියට වටිනව. Keep it u bros. Ridhama &Charitha...

  • @reenidesilva9000
    @reenidesilva9000 8 ปีที่แล้ว +136

    very beautiful. this song took me to a state where I cAnnot explain t through words. awsome work.

    • @ridmadw
      @ridmadw 8 ปีที่แล้ว +2

      Thanks heaps Reeni 😊😊😊😊

    • @agnimegha
      @agnimegha 8 ปีที่แล้ว

      Reeni... yes, it is inexplicable...

    • @gameofgame4206
      @gameofgame4206 7 ปีที่แล้ว

    • @DahamHarshana
      @DahamHarshana 6 ปีที่แล้ว +2

      Do a cover for this song reeni. It would be awesome

  • @chamikaharshana6250
    @chamikaharshana6250 ปีที่แล้ว +1

    සතුටුයි කියන්න 2023 ත් අහනවා මං මේක. මේ සිංදුව miracle එකක් 😍❤

  • @sriyanirupasinghe731
    @sriyanirupasinghe731 3 ปีที่แล้ว +1

    ammo one million wela.marama sathutui.marama lassana sinduwak.

  • @livelankasl
    @livelankasl 7 ปีที่แล้ว +8

    Ridma, Charitha well done brothers, keep it up!!

  • @SHANUKA
    @SHANUKA 5 ปีที่แล้ว +3

    ඒක පිස්සුවක් චරිත අයියෙ..😍

  • @senusulakmi8151
    @senusulakmi8151 ปีที่แล้ว +1

    Mn favourite singer ♥️

  • @ushanrandima6956
    @ushanrandima6956 2 ปีที่แล้ว +3

    කතරට වැටෙන පොද වැහිම තමා මේවනම් 😍❤

  • @ruvinduperera5103
    @ruvinduperera5103 5 ปีที่แล้ว +3

    අහන්න පුලුවන් සිංහල සිංදු ❤️❤️❤️ හැමදාම හරි දාන්න අනිවාර්යෙන්ම අහනවා

  • @achii.dulmith
    @achii.dulmith 4 ปีที่แล้ว

    Love Ridma. Kawuruhari kiwwoth lokaanthayen paninna, ethakota ridma aiyawa balanna ekkan yanawa kiyala, mama paninawa Mai. My king of the song world

  • @g.gnilanthianuruddhika5856
    @g.gnilanthianuruddhika5856 ปีที่แล้ว +2

    Feeling various expressions together ❤

  • @gimeshasandalini2913
    @gimeshasandalini2913 2 ปีที่แล้ว +1

    කතරට වැටෙනා පොද වැහි වාගේ❤️

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 4 ปีที่แล้ว +2

    ❤❤ අාසම එකක්. ❤❤
    ❤❤ R.W ❤❤

  • @prabhawickramasinghe6359
    @prabhawickramasinghe6359 5 ปีที่แล้ว +1

    Wow.harima lassana sinduwak

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 ปีที่แล้ว +50

    2016 😍😍😍
    2020 අහන අය ඉන්නවාද

  • @editsin3084
    @editsin3084 3 ปีที่แล้ว +11

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනව....ඒ වොයිස් එක 😍 මියුසික් 😍 ලිරික්ස් 😍 පට්ට ❤️

  • @Nuwan9
    @Nuwan9 3 ปีที่แล้ว +2

    අදටත් පුලුවන් හැම දවසකම එක පාරක් හරි අහනවා 🖤✨️

  • @navithmanethsuvi8353
    @navithmanethsuvi8353 4 ปีที่แล้ว +6

    The most beautiful sinhala song I have ever listened to. Superb

  • @agnimegha
    @agnimegha 8 ปีที่แล้ว +20

    Way to go Charitha and Ridma..! Agree with Reeni, it leaves me in a state of mind simply inexplicable in words. I must have tasted pure music, I think...

  • @malithsamarakoon8757
    @malithsamarakoon8757 2 ปีที่แล้ว +1

    Issralama meka ahuwe eyath ekk hodin hitapu kale.adatath eya naththath meka ahaddi e hagima sathuta thamath ehemmamai ek hmadamth ehemma thiyeyi

  • @malakahapuarachchi724
    @malakahapuarachchi724 2 ปีที่แล้ว +1

    Charitha+ Ridma 🖤❤

  • @sagaramayabandara8568
    @sagaramayabandara8568 3 ปีที่แล้ว

    Ridmge sindu wlin hodama eka. Mata danena widihta

  • @dinithnipouna1
    @dinithnipouna1 3 ปีที่แล้ว +4

    2016 / 2017 / 2018 / 2019 / 2020 / 2021 හම්බෝ තාම අහනවා ♥♥♥

  • @jayalijayasinghe7423
    @jayalijayasinghe7423 4 ปีที่แล้ว +3

    one of my favorite..my favorite srilankan artist....

  • @isharaudayantha6386
    @isharaudayantha6386 4 ปีที่แล้ว +3

    2020 නිකමට වගේ එක සින්දුවයි ඇහුවේ ඇබ්බැහි උනා

  • @sherinzoaltablanka.7747
    @sherinzoaltablanka.7747 2 ปีที่แล้ว +2

    මම චූටී කාලේ ආපූ සින්දු ☺️..... ඒත් අනේ මන්දා මේ සිදු තාමත් පිස්සු වෙන් අහනවා .... 😌...

  • @dilidissanayake
    @dilidissanayake 8 ปีที่แล้ว +17

    you will be a big star malla... love all your songs. play them almost everyday...

    • @ridmaw
      @ridmaw  8 ปีที่แล้ว +1

      Thank you so much Dilshan aiya :)

  • @praveenmahagamage2623
    @praveenmahagamage2623 3 ปีที่แล้ว +15

    After 20 years also 😇 this masterpiece will rise in Skyline 🎆🌌

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 4 ปีที่แล้ว +3

    එක භාවනාවක් ❤

  • @ThariunduAnushan
    @ThariunduAnushan 11 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤🥰

  • @nishanarangala2044
    @nishanarangala2044 7 ปีที่แล้ว +36

    bloody hell!!! one of the best sinhala song Ive heard in a really really long time. u definetly deserve more!!!

    • @ridmaw
      @ridmaw  7 ปีที่แล้ว +11

      Thanks a lot bro :)

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha 7 ปีที่แล้ว +59

    I Guess i found the next SriLankan Talented artist and the Music Producer... #ThisIsAwesome #Ridma #Charitha #AllTheBestGuys #KeepItUp This is something different from the tunes which we listening currently... #GoodLuckGuys :) #TwoThumbsUp

  • @nimnaadisenasinghe5362
    @nimnaadisenasinghe5362 5 ปีที่แล้ว +1

    Aththatama koheda aiye mechchara kal hitiye

  • @dula7796
    @dula7796 3 ปีที่แล้ว +7

    මගේ කතාව ඔබේ හඩින් අහුනා .... 🥺💔 කියන්න වචන නැහැ ..... මේවාට ඇබ්බැහි වෙනවා .... ❤️❤️ එච්චර ලස්සනයි ....