Obage katha 1 hari, 2 waradi, වැව් welin wathura ganne salli deela අැලවල් sudda kerala වැව් sudda keranne gowiyo, ee wathura welata salli gewanawa, kanna 1kata sarayak eekata mukuth kiyanna ba kerannath ba
Rajayen nam pohora denne ,naya denne ,wathura tika denne ,awssya upakarana wala mila aduwen denne ,gowiyange uthukama thamai rajayata wee wikineema ese nathi unoth idiriyata kisima sahanadarayak nathiwei.
රටෙ.තියෙන.ව්.ට්ක.රට.ගැන.සිතා.ඔක්කොම.රජයට.දිපල්ලා
Ou aniwaryenma
❤💪
hama goviyekma tikak hari denna ona.ekai venna ona
Api goviyo rajayata denawa
NPP jayawewa
රජයට දෙන්න කිව්වට නීති වැඩියි ඒක තොපි දන්නේ නැහැනේ
කොහොම නමුත් පුද්ගලික වෙළදුන් වී ටික මිලදි ගැනීමට ප්‍රථම කරන දෙයක් කල යුතුයි,🎉 ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවනු ඇත 🎉
ගොවියන්ගේ යුතුකම රජයට වී ලබාදිම .
Baya wanna epa. api rajayata vee denawa. Ikman karanna
වි මිලදී ගැනිමෙදි හාල් අඩුවට දෙන්න පුළුවන් මිලකට වී ගත යුතුයි.. අනික වී රජයටඹ දියයුතුයි ඒ මිලට . එහෙම දෙන්න බැරි ගොවියන්ට රජයේ දෙන පොහොර සහනාධාරය සහ රජයෙ වැවුවලින් දෙන ජලය නොදි සිටිය යුතුය... දැඩි තීරන ගන්නෙ නැතුව හුරතල් කරොත් මේ ආන්ඩුවටත් සොරි තමා...
Oba.kiyana.kathawa.sahathika.aththa..vetika.nodena.govinta.sahanadara.nodiya.yuthui.rata.godaganna.sahaya.nodena.eun.ratakata.wadak.nahane
ඔව් ඇත්ත රජයට විතරයි විකුණන්න පුළුවන් .ගොවියා රජයට දුන්නැතොත් දුන්නැති ගෝවීන් බලලා සහනාධාරය කපා දාමු
රජයට වී දෙනකම් ලග තබා ගන්න.රජය රටේ සියලු ම වී ගන්න සූදානම් .වෙන අයට දුන්නොත් රජයෙන් දෙන සහනාධාරය කපා හරිනවා ගෝවීන්ගේ
Obage katha 1 hari, 2 waradi, වැව් welin wathura ganne salli deela අැලවල් sudda kerala වැව් sudda keranne gowiyo, ee wathura welata salli gewanawa, kanna 1kata sarayak eekata mukuth kiyanna ba kerannath ba
එහෙම කරන්ඩ පුලුවන් නම් හොදයි ඒත් ඉතින් ඕක මූණත් එක්ක තරහ වෙලා නහය කපාගත්ත වගේ සීන් එකක් වෙනව...
🎉🎉🎉🎉🎉 සූභ අනාගතයක් රටට
ගොවියාගේ යුතුකම රජයට වි ලබා දිමයි මොකද රජයෙන් වගා පාලු ගන්නව පොහොර සහනාධාරය ගන්නව එම නිසා රජයට වි ලබා දිම කෙලෙහි ගුනයක් වශයෙන් සැලකිය යුතුයි
නියමයි සර් ❤❤ බුදුසරණයි සියලු ම දෙන්න ට ජයවේවා 😊😊
කතාවට පමනක් සීමා නොකර වහාම ක්‍රියාත්මක වන්න.
ගොවියන්ගෙන් ගහල ගන්න බෑ වී, ඒ මිනිස්සු දැනගන්න ඕනෙ රජයට වී දෙන්න , නැත්නම් අදාර නොදී ඉන්න ඕනෙ , අදාරත් වී දෙන පුද්ගලික ආයතන වලින්ම ඉල්ලගන්න කියන්න ඕනෙ
Baya wanna epa api denawa
ඉක්මනට වී මිලදී ගන්න බොහොප්‍රදෙසවල හාල්නෑ තියෙනටිකත් 280.ට දෙන්නෙ මිනිස්සුන්ට අමාරුයි මිලවැඩියි
හාල් තියෙනවා බය වෙන්න එපා.අනුර පත්වෙලා ඉන්නේ
koheda hal natthe 😂
Koheda Haal naththe.gam5 Enna thoga kadawal Wala Haal purawala thiyanawa.puluwan Haal kadawal walata ganne nathi kuhakayo inna kadawal walata yanne nathuwa Haal thiyana kadawal walata gihin balanna.haal thiyeda nadda kiyala.
Boruwata Haal na na Kiya Kiya baila nogaha
කොහෙද හාල් 280 , අනික නත්තේ කොහෙද 😂
Ape Kade 225 - 230
හාල් මිල ටිකක් අඩු උනානම් විපක්ෂයෙ සුන්....මොකෝ කියන්න තියෙන්නෙ එච්චරනෙ...
ජය වෙවා
සියළුම ගොවීන්ගෙ යුතුකම වී ටික.රජයට දෙන්න. හොර මෝල් කාරයින්ට දෙන්න එපා. රට ගොඩදාගන්න සහය වෙන්න.
Very. Good 👍 👍 idea thanks
කලින් වගේ හරියටම 50kg වලට කිරලා පෝලිම් වල ඉදලා නම් ගොවියෝ දෙන්නෙ නැහැ රජයට වී. පුද්ගලික අය ඇවිල්ලා පහසු විදියට වැඩි මිලට අරන් යනවා. තරගකාරී මිලට ගත්තේ නැත්නම් වී ඇටයක් වත් රජයට නැති වෙයි.
Ehema rjayata wee dunne nathnam gowiyange sahana ,naya ,kapannai wenne .
Ehenm itin pohora sahanadare kapanna ona😂
වී අලෙවි මණ්ඩලය අමුවී ගන්නවද පුද්ගලික අංශය ගොයන්ගෙ කුඹුරටම ගිහින් අත්පිට මුදලට වීගන්නව ඒකට තරග කාරිම වී අලෙවි මණ්ඩලයට තරගයක් දෙන්න පුළුවන්ද
මිල තීරණේ සෙනිකව ගන්න වෙයි හැබැයි 👍👊
රජයට වී ලබාදෙන්න
මාධ්‍ය කාරයින්ටත් අහන්න තියෙන්නෙ හාල් පොල් විතරයි. වැදගත් ප්‍රශ්ණයක් අහන්නැ. තුට්ටුදෙකේ මාධ්‍ය
Api vee rajayata denawa
මේ ක්‍රියාවලිය ඉතා හොදයි . නමුත් ලෙහෙසි නැහ. කතා අඩුකර වැඩ කරන්න.
සාර්ථක වේවා.
ඉතා හොඳ පියවරක් සහල් මාෆියාව ට ඉඩ දෙන්න එපා ගොවියා ට සහ පාරිභෝගික යාට සාධාරණ යක් කරන්න නියොජ්‍ය ඇමති තුමනි මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු සහ තීරණ ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා
අඩුම තරමින් අස්වැන්නෙන් හරි අඩක් රජයට දෙන්න නීති සකසන්න.
හමුදාව අය මේවට යොදා ගන්න ගියොත් ඉදිරියේදි ඡන්ද ටිකක් නැතිකර ගන්න මඟුලක්
ජාතික ජන බලවේගයට ජයවේවා
සම්මතයට අනුව විගන්න ගියොත් ගොවියන්නෙ වි ගොඩක් යන්නෙ පුද්ගම් කටෝල්කාරයන ට පුද්ගලික මුදලාලිලන් එක්ක තරග කරන්න නම් ඒ අය කරලා ක්‍රමය අනුගමනය කරල අමු වී වි අලෙප මණ්ඩලය ඒවා වේලා ගබඩා කරන ක්‍රමවේදයක් සකස් කල යුතුයි මොකද දැන් ගොයම් කපන්නෙ මැෂින් වලින් ඒව බහතරයක් අමුවෙන් තමයි මෝල්කාරයන් එවේලෙට දීල මුදල් ගන්නෙ ඒ නිසා වී වැඩි ප්‍රමනයක් පුද්ගලික මෝල් හිමියන් අතට යන එක වලක්වන්න බෑ රජයන් අටුවී අරන් වේලා ගබඩා කරන ක්‍රමයක් හැදුවොත් රජයට වී ලැබ මොකද ගොවියො කුඹුරු වගා කරන්නෙ රය වෙලා එනිසා ගොයම් කපපු ගමන් මුදල් කරල ණය බේරන්න බලනව වී වේල වේල ඉන්න හදන්නෑ සල
Super
දැම්ම ගොවියොලගට යන්න වෙයි
Apith gowithan karanne hama gowiyekugenma.yam wee pramanayak rajayata diya yuthui kiyana eka karanna oni.nath nm ba meka kararnna.
8/ pas neti mage mole ubalata tiyenawada kiyala kalin dapu mage kament eka balala tiranaya karapalla
❤❤❤
කලින් වෙච්ච දුශන වන්චා මොනවාද? ඒවා කරපු අයට දුන්න දඩුවම් මොනවාද?
උල තියනවා
Me kauda moda menissu
Rajayen pohora denawanam rajayata aswanna diya uthui. Goviyata sadarana milak rajayen diyauthui.
ආනයනය කරන සහල් කන්ට බෑ දෙයියෝ ඉක්කමනට මොනවහරි කරන්න please
රාජ්‍ය නිලධාරීන් සමග ප්‍රවේශමෙන් වැඩකලයුතුයි.. මොකද ඔය රාජ්‍ය නිලධාරීන් කියන්නෙම වැඩිහරිය දූෂිතයෝ ... ඇමතිතුමාවත් නොමග යවල වැඩේ අල කරන්න පුලුවන් බලාගෙන ... මොකද මෙච්චර කාලයක් ඔය වී අලෙවි මණ්ඩලයේ උං වැඩ කලේ නෑනෙ.... නින්දෙන් ඇහැරවල වැඩ ගන්න වෙලානෙ තියෙන්නෙ ...
👏👍🙏
Rate minissu rata gana hithala mona dukak vidala hari vee tika rajayata denna.me rata hada ganna ona api mai
Vee alavi mandala Siyalu krama wedayan, thee mandalaye system eka anugamanaya kara nam goda.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොවියන් සමග සාකච්ඡාවක්
තියෙනවාද ...
එකතු කරන්න වී කොහෙද තියෙන්නේ
ඇ යකෝ විපක්ෂය ඕන දේවල් කියවී ඔය මනුස්සයා.අතුරු දිගේ ගියා/ පුඩ්බෝල් ගැහුවා /ක්‍රිකට් ගැහුවා මොනවාද නොගැහුවේ බඩු පවා ගහලා ඔය මාද්‍යය මොකටද
Wee mol himiyanta Naya nodee rajayen miladee Ganna.
ඉක්මනට විසදුම සොයන්න මිනිසුන්ට සාදාරන මිලට සහල් දෙන්න.මිල අදිකයි.
Wee mudalaalila wedimilaya gattot rajays gamma trerana????
Mewa hodata thibunu gabada nemei .poddak iwasimen hita palla .
බයිල එපා මිනිස්සුන්ට හාල් නැහැ තිබුනත් ගනන්
Ehema avashya na.. nodena ayata sahanadara denne na.
එස්.බී කියන ඊශ්‍රායල් ගබඩා තියෙනවා ද
130ට වී ගත්තොත් හාල් දෙන්න වෙන්නේ 300ට
විශේෂයෙන් කරන්න අවශ්‍ය වන්නේ ගොවියාගේ යන්ත්‍රවල බදු අඩුකළ යුතුයි ඕකේ තව ඉන්නවා ගොවිනියාම කලා කියලා කට්ටියක් මෙලෝ දෙයක් කරන්න නෑ නිකන් පඩි ගන්නේ දවසට පැයක් වැඩ කරන්නේ නෑ. පෝර ටික බෙදන එක විතරයි උන් කරන්නේ
Na
මෙතන සියත සිරස දෙක නෑ නේද.. එයාලට කැදවලා නැද්ද..
සුදානම් වෙවීඉන්න එපා දැන් බොහෝ ප්‍රදේශවල කුඹුරු කැපෙනවා.ඔයා ල හැරෙන කොට වි ටිකානිත් මෝල්හිමියෝ ගන්නවාඅපිත්දැන් කපනවා කුරුණෑගල .
තාම සාකච්ඡා විතරයි .ක්‍රියාත්මක වීමක් පේන්න නෑ.😂😂😂😂
අපේ පැතිවල ගොයම් කපනවා.
හිට ගෙන ද
කොහෙද කපන්නේ@@funtook
හ්ම්....රනිලුයි මහින්දයි තමා හොඳටම ක්‍රියාත්මක උනේ නේ?
Boru kiyana epa. Oya koheda me kale lankawe kohewath goyam kapenne na lokuwata
උඹලා ගොයම් කපන්නේ එංගලන්තෙද 🤔😊
Rajayen nam pohora denne ,naya denne ,wathura tika denne ,awssya upakarana wala mila aduwen denne ,gowiyange uthukama thamai rajayata wee wikineema ese nathi unoth idiriyata kisima sahanadarayak nathiwei.
Ubala hariyata palamu watawata vee gannawa wagana kata karanna
මෙයාල වී මිලදී ගන්න තීරණය කරනකොට පෞද්ගලික මෝල්කරුවන් වී ටික අරගෙන ඉවරයි අනේ මොන බොරුද මේ කියන්නේ
ikman kranda nththan daklik wdi mdalak dei
Gon kata kiyanna eppa ban ubalata we ganna be ubala api hitamuko 120/ illanawa kiyala gowiyo dewida dadlila 150 gattoth 😢😢😢ehema gannanam ubala aniwarya karapalla rajayata yam pramanayak aniwaryenma diya yutuy kiyala
Ekmanen goveya samagath katha karala danuwath karanna.
සාකච්ඡා සාකච්ඡා කියනව වැඩියි ගොවිබිමටම ගිහින් වී මිලදී ගනිව් ඔතන කියවන්නේ නැතුව.
එහෙමයි 😂
🎉
Plan withrai wada naha
👍👍👍👍👍👍🩷🩷🩷🩷🩷🩷🙏🙏🙏🙏🙏🙏🙏🙏
Wee nodena gowinta sahanadara denna epa.
Unsuccessful attamp for purchasing paddy by government
Kawru monawa qwath oke athulanthe wenas. Goviya vagakranne mudalalige mudal aran mokada aswanna nelanakam ae minissu jivath wenna epai. Mudalali salli denne pinata newai aswanna apeta thiyan. Me mona govithana venneth onna ohomai. Onna okata piliyanak kranna.
Buru pateyo maha janathawagen kesema pamenellak na. Dan rate ona tharam SAHAL theyenawa. Uba mare moda, gon thakatheru parasna ahanna epa.
අමු බොරුව ,තිබ්බ ගබඩා ඇරෙන්ඩ වෙන කිසිම ගබඩාවක් නවීකරනය කරේ නැ, ජෙප්පො ගහන ටොන් පච මේව..
උබ ඇමතිත් එක්ක ගිහින් බලල වගේ 😂😂. අනේ මේ වහලො . කරන හැම රෙද්දම මාද්‍ය කියන්නෙ නැ 😂
76වසරක JVP ltte සාපය මධ්‍යයේ එම ගොඩනැගිලි එවකට රජයන් විසින් ඉදි කරවන ලදි .
Ekada wahala damme ambaruwonta dan inna baha owa dakiddin
Umba kiyanna epa 🐂🐂🐂😄😄
@ajithmadarasinhage4508 .තොපි වගේ හරක්ට උම්බෑ කියන්නත් තහනම් කරලද
@lalithbandaraherath6047 හැම දේටම විරුද්දව ජෙප්පෝ ස්ට්‍රයික් කරානේ බන් ඉතිං ඔව වැහුනා
හොද දෙට හොදයි කියපන් පකෝ
Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️
මොනවා කරත් වැඩක් නෑ මහත්තයෝ දැම්මම සල්ලි වෙන් කරන්න සල්ලි තමයි හැමදාම පරක්කු වුනේ අපිට පාරේ බැහැලා යන්න ඉඩ දෙන්න දැන්වත් වීන් නොදෙන ගොවීන්ට කිසිම සහනාදාරයක් දෙන්න එපා රුපියලක් වැඩි වුනොත් ඒක ඩඩ්ලිට දෙනවා ඒක තමයි ගොවියා ගේ වැඩේ
❤❤❤