ඇමති හඳුන් මෙරට දේශපාලන ඉතිහාසය නිල්වලා ගඟ මැදදී වෙනස් කරයි
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ආසයිනේ අප්පා.. මාරයි.. කලින් ඇමතිලා පොල්ද ගෑවේ
ඇමති හඳුන් මෙරට දේශපාලන ඉතිහාසය නිල්වලා ගඟ මැදදී වෙනස් කරයි
අපි රැවටුණා ඇමතිතුමෝ.. හිටපු උන් තනිකර බොරු කරේ
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
TH-cam : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්
අදාල තැනට තමන්ම ගිහින් වැඩේට බැහැලා වැඩකරන නායකයෝ ඉන්න රටක් හදන්න, දායකත්වය දැක්වූ සියලුම ජනතාවට රටට ආදරය කරන දේශප්‍රේමීන් ගේ ප්‍රණාමය ❤❤❤❤❤💐💐💐💐
හරිම අගෙයි👍❤💐
ආඩම්බරයි මේතරම් කල් මේ ආන්ඩුව ගේන්න බැරිඋන එක ගැන දුකයි ❤❤❤❤
බලාපල්ලා...මේ මිනිස්සුන්ට මේ රට කොච්චර හදන්න තියේද කියලා...බොරු බයිල කියන බූරු විපක්සෙ රට කොච්චර කාලද
හොද..වැඩක්.....සතුටුයි....😂😂😂😂😂
ජයවේවා ඇමතිතුමනි ❤❤❤❤ජේසු පිහිටයි
හිටපු බල් ලෝ ඕවා නෙමෙ නෙ කරෙ. උන් බැලුවෙ ඕවායෙන් ගසා කන්නෙ කොහොමද කියලා.
හරියට හරි
ඉතාම වටිනා වැදගත් අනර්ඝ ව්‍යාපෘතියක්
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
ආදර්ශමත් දේශභීමාණියෝ දේශප්‍රේමීයෝ.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජය වේවා ඇමති තුමනි ජය ❤❤❤
රටට ජනතාවට යහපතක් වේවා
හොඳ නිරීක්ෂණ චාරිකාවක් ,, ගංගාවකින් ලැබෙන ප්‍රයෝජන අති විශාලයි මනා සැලැස්මකට අනුව සංවර්ධනය කරොත් ,, බෝට්ටු මගින් ප්‍රවාහනය , සංචාරක කර්මාන්තය , ගංගා දෙපස ජනතාවට සේවය , රටට මුදල් , පරිසරය අලංකාරය , වටිනා කම් ඉහළින්ම ,, යුරෝපයේ රටවල මහා ගංගා දෙපස ලස්සන කර ඇති ආකාරය විශිෂ්ඨයි , ස්විට්සර්ලන්තය කදිම උදාහරණයක් , තමන්ට කියල මුහුදක් නෑ ,, ඒත් රටේම ගංගා ඔවුන් ප්‍රයෝජනයට ගන්නවා , ලංකාවේ දේශගුණය අනුව රටේම ගංගා තුළින් වටිනා ප්‍රයෝජන ගන්න පුලුවන් ,, මේ ආණ්ඩුවට මේ වැඩේ කරන්න පුලුවන් ,, අවංක කම තිබෙන නිසා ,, ජය වේවා ශ්‍රී ලංකා
මේ ආණ්ඩුව නම් හොල්ලන්න අමාරුවෙයි.....😢🎉😂
නිල්වලා ගඟ දෙපස විශාල කුබුරු ප්‍රමාණක් පුරන් වී ඇත ඔබතුමාට බුදුසරණ i❤❤❤❤❤❤❤❤ජයවේවා malmawata ජයවේවා හදුන්නෙත්ති මැතිතුමට ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
♥️♥️👍👍 ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤
සහතික ඇත්ත. ඔය ගග තායිලන්තයෙ තිබිබානමි. ඕකෙනන් ගන්න පුයොජන කොචිචරද කියලා කියන්න බෑ. අපෙ හිටපු පාලකයෝ මොනවද කරෙ උන් සැප ගත්තා. තවත් බලන්නෙ සැප උපරිම ගන්න. බල්ලෝ ටික
තව අවුරුදු දෙක තුනක් යද්දි විපක්ෂයේ එවුන් ටික ආගිය අතක් නැති වෙනවා
ජයෙන්ම ජයවේවා!!! 🤣😂🤣😂🤣😂🤣😂🤣😂
ඔෆිස් වල ඉදපු සර්ලා දැන් තමයි ජොබ් එක කරන්නෙ හරියටම
👍🏾👍🏾👍🏾👍🏾 මාලිමාව මහා ජනතා ආණ්ඩුව විසින් මේ තරම් කාළයක් කාර්යාල වල නිදාගෙන ඉඳලා පිං පඩි ගනිපූ කූසීත කම්මැලි හොරු හෙංචයියලා අවදි කරනවා.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ගමේ මිනිස්සු මෙන්න ඉංජිනේරුවන්ගෙ රෙදි ගලවනවෝ.
අපේ පැත්තට ගංවතුරක් කවදාවත් නැ ඒ උනට ගං වතුර කාලෙට රටේ මිනිස්සු දරුවන් විදින දුක අපට දරාගන්න බැ කොහොම හරි මේ සඳහා ඉක්මන් පියවරන් ගෙන මෙය විසදන්න වෙන කව්රුවන් මේවා කරන්න බලන්න👍
ඇයි දැන්ද ඇහැරුනේ??? මෙච්චර කල් හිටපු උන්දැලා ඕවට මොනවත් නොකළේ ඇයි???🫣🤔🤔🤔
මෙවැනි ජනතා නියෝජිතයෝ තමයි රටට අවශ්‍ය මෙචිචර කාලයක් නිදියන් හිටිය රාජ්‍ය නිලධාරින් දැන්වත් රට වෙනුවෙන් සෙවය කල යුතුයි
ඇමති තුමනි..රටෙි හාල් හිඟවෙන්න මෙි ඉංජිනේරුවරු එකනේම වගකියන්න ඔින.මෙික නිසා අකුරැස්ස ට යනකම් කුඹුරු විනාශඋනා කන්න ගනනාවක්ම....අපේ රටේ ඉංජිනේරුවරු උගත් ඇති.නමුත් බුදධිමත් නැ..
උන්හොරුඅනේඅැමතිහොරුවුන නිසා
අනේ! අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද!! 🥰
ජයම වේවා.
සතුටුයි
රට හදමු ඔබේම දරැවන් වෙනුවන්🙌
සුබ අනාගතයක් ගොඩ නැඟෙනු ඇත.
අපිට වඩා මුන්ට ඕනෑ රට හදන්න.අපිට ගෙවල් දෙනවා හාල් දෙනවා සහනාධාර දෙනවා තව සෙට් එකක් යුද්ධෙ දින්නා හයිවේ හැදුවා කිකිය රවට්ටලා චන්දේ ගත්තා .මේරටේ කොච්චර මොඉඩ චන්දදායකයොද අපි.දැන් නිකන් කන්න බලන් කටුසූප්පු කරන්න අස තවත් ඉතිරිවෙලා ඉන්න බයියෝ ඕවා රගපෑම් කිකිය බනිනවා හාල් නෑ කිකිය...හාල් නැතිවෙන්නත් එක හේතුවල් ගංවතුර ගැලීම කියන එකවත් උන්ට තේරෙන්නෙ නෑ
තවත් ඉන්නවා මී හරක් උන් විශ්වාස කරන් පස්සේ යන..
අනේ මහත්තයෝ ඔය ගමේ මිනිස්සුන්ගෙන් අහන්න .කොහොමද කොරන්න ඕන කියල.
Ptta..
ලස්සන රටක hinaya සැබෑ වේවා
Good job amathithumani ,best of luck God bless you!!!!
Israel උපදෙස් ගනිල්ලා
නියම පැහැදිලි කිරීම
ඇමති ඇහින් දැක්කම ප්‍රෂ්නය කතා කරන්න දැනුමක් ඇතුව පුලුවන් උපදෙස් දෙන්න , වෙනද වෙන්නෙ තවත් කෙනෙක් කියනදේ කරන එක .
මෙවැනි ඇමතිවරු අපේ රටටවාසනාවක්
We believe on NPP 🎉🎉🎉
මාලිමාවට ජයවේවා
😊😊😊
Well done Mr Haduneththi❤❤❤
❤❤
❤❤❤❤❤
Malima රජය හොඳ ta kandenawa. ඇමැතිවරයා ඉන්පසු නිවැරදි තීරණ ගන්නේ .ඵලදායි දෙයක් රටට ලැබේවා .❤❤❤🙏
💘💘💘🙏🙏🙏💘💘💘💘
දකුණු ලකේ හෙළයෝ මාතර අපි.
නිල්වලා ගඟ 🐊😮 🐊🐊🐊🐊🐊
මට පේන්නෙ ඔෆිස් වල සර්ල අද තමා ගගට ඇවිත් තියෙන්නෙ
Maalimaawa! Ohoma yang.
ඔය පලාතේ පරන මිනිසුන් හමු වෙලා කතා කර ගත්තොත් හොදයි නේද සදු මහතා
❤❤❤❤❤❤❤❤❤❤ 14:40
Mewa bala bla rjpkshlta kade yna ballo inwne thwth me rate..❤
Please recognize very important land of near Matara Fort. Land between fresh water and salt water . Very rare geographic location for tourism. Unfortunately blocked by bus terminal market and other major shopping areas. Please build the city as a human created capital place. Move everything to near railway station and free that land as a serenity place. Plant trees and build it as a Disney land. Create a night life happenings and adventures from Sinharaja polhena to Mirissa. Hopefully new government will do right things.
Arun .pol gediyai.Rathu haalui allagena dagalanawa.unta kiyanne balapalla rate thiyena aththa prashna.
Pitarata injineeruwange shya ganna
Horu haththa Baya wela ekathu wela malimawata arinna hadanne til vin aiiye mewa gana awbode. Inna API malimawata adare
Mewa dakina wita nariyanta dramalu.
Gangawala waremaargaya hadanawanam boart walin parey awahiryath aduwei.. india bangaladesh wala wagey .ganga depattey shop.kada.hotel barbershop meywagen job labii raata wada arela yana ayath araksawat labei neyda
නාට්‍ය අවශ්‍ය නෑ වැඩ තමයි අවශ්‍ය මේ නලුවෝ
Ape data walin drama balaa gannam umba gihin ranil රාජපක්ෂ ge වළං hodahan😅
Ane palyan bn namalge puka ibapan
මෙපනකල් උබලා රගපාපුව ඇතිය් යකෝ තවත් මේ රට උබලට කන්නනම් කීයටවත් අපි දෙන්නෙම නැහ යකෝ
හිටහල්ලා උබලට වැඩ පෙන්නනකම් ඇඩෙන්නම වැඩ පෙන්නය්
බලන් ඉන්න අමාරුයි වගේ😂
❤️❤️❤️❤️👍👍👍
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤