How to start your business in Dubai ? | ඔයාගේ බිස්නස් එක ඩුබායි වලට අරන් යන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @gayanperera6210
    @gayanperera6210 ปีที่แล้ว +2

    මම මෙහි නවීන ශ්‍රී ලාංකික මිනිසෙක් දකිමි, අපට මේ ආකාරයේ තවත් ඔවුන් අවශ්‍යයි

    • @sidehustle9805
      @sidehustle9805 ปีที่แล้ว +1

      තවත් අය හොයනවා වෙනුවට ඔයා හිතලා ඔයාත් නවීන මිනිසෙක් වෙන්න මෙහෙම තනි තනි මිනිස්සු හිතලා තමන් හැදෙනවානම් ඔයා බලපොරොත්තු වෙන මිනිස්සු ගොඩක් හැදෙනවා

  • @pereram.s2170
    @pereram.s2170 ปีที่แล้ว +1

    රටේ පවතින මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ මෙය සාකච්ඡා කළ යුතු ඉතා වැදගත් මාතෘකාවකි. ශ්‍රී ලංකාවට වැඩි විදේශ ආදායමක් ලබා ගැනීමට අපි නව අවස්ථා සෙවිය යුතුයි. මෙම vedio සඳහා ඔබට ස්තුතියි.

  • @arunijayawardana1983
    @arunijayawardana1983 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 ปีที่แล้ว +1

    Congratulations Dimuthu Ayya. Good luck for everything.

  • @mgcsampath242
    @mgcsampath242 ปีที่แล้ว +2

    Thank you very much for the explanation.

  • @sumedha112
    @sumedha112 ปีที่แล้ว

    We should talk these opportunities much as possible. Better to have more videos. It may help people to re-think about foreign opportunities.

  • @SampathKumara-r2z
    @SampathKumara-r2z 8 หลายเดือนก่อน

    මට සයිට් එකක් හදල දේන්න Dubai ඉන්නේ කිලිනින් සවිස් එකක් එපාට්මන්වල සයිට් එකක් හදල දේන්න හැකිද ❤

  • @chandigee1899
    @chandigee1899 ปีที่แล้ว

    Great explanation. I wish you a lot of success to you. Congratulations😊

  • @shalanifernando1316
    @shalanifernando1316 ปีที่แล้ว

    Great content👍👍 and thanks for this knowledge sharing

  • @sidemirrorvideo
    @sidemirrorvideo ปีที่แล้ว +1

    Thanks for this content!

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว

    dolar geinna puluwan oya wage dewal walin thamai rajaya dena ganna ona viyasahakain dedhahak ae raten jawanna ape ratata videcikainta ayojana dunnoth ape rate mudal yanawa ewa natara karanna ona

  • @DevEd11
    @DevEd11 ปีที่แล้ว

    👍 will be useful for many out there.

  • @dew1114
    @dew1114 ปีที่แล้ว

    great content!👍👌🤩

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +1

    මේ අයගෙන් උදවුවක් ගන්නෙ කොහොමද

  • @withj.twholeworld
    @withj.twholeworld ปีที่แล้ว

    Good idea ...👌👌👌

  • @sachinthadayarathne3966
    @sachinthadayarathne3966 3 หลายเดือนก่อน

  • @gayalgaveshika880
    @gayalgaveshika880 ปีที่แล้ว

    Thank you

  • @amalpriyantha5215
    @amalpriyantha5215 ปีที่แล้ว

    WoW thanks for your

  • @amilanuwan2154
    @amilanuwan2154 ปีที่แล้ว

    👌👌👌

  • @nimashajayaminifernando0123
    @nimashajayaminifernando0123 ปีที่แล้ว

    ❤❤

  • @galagaman9857
    @galagaman9857 ปีที่แล้ว

    👍

  • @dineshweerakoon5863
    @dineshweerakoon5863 ปีที่แล้ว

    Any one willing to invest in Uganda in Transport business i can guide u

  • @mahindaperera3864
    @mahindaperera3864 ปีที่แล้ว +3

    ඔබගේ වීඩියෝව හොඳයි ඒත් රට පතුලටම කඩාවැටිල තියෙන වෙලාවක කලුසල්ලි ලගතියෙන හොරුන්න්ට මාර වටිනව ඒත් පිටරට වියාපාර කළොත් එමරට දියුණු වෙනව මිසක් ලන්කාව දියුණු වෙන්නෙ කොහොමද එම වියාපාරය අයිති කෙනාත් අවසානයේ නවතින්නෙ එමරටේමයි ලන්කාවට වැලේ වැල් නැති වෙනව වීඩියෝව සිංහලෙන් කොමෙන්ට්ස් ඔක්කොම ඉන්ග්‍රිසියෙන්, අපි ඉන්න තැන......

    • @sumedha112
      @sumedha112 ปีที่แล้ว

      සියල්ල සෘණාත්මක ලෙස දකින පිරිසක් අප අතර ඉන්නව.
      ඔබ අවස්ථා ගැන දකින්නේ නැහැ. කමෙන්ට් කරන්නේ සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද කියන එක වැදගත් නැහැ 😉

    • @mehekmiranda2241
      @mehekmiranda2241 ปีที่แล้ว +1

      විදේශ ආදායම් උපයා ගැනීම සඳහා අප සම්පත් භාවිතා කරන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුයි. ඒකයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ.

    • @piratepuppy3394
      @piratepuppy3394 6 หลายเดือนก่อน

      කවුද උබේ ආර්ථික උපදේශක? අනුරයියාද?

  • @RataIdiy22
    @RataIdiy22 ปีที่แล้ว

    How can we contact them ?

    • @sachinichrimesha4538
      @sachinichrimesha4538 ปีที่แล้ว

      All contacts are included the description of the vedio.

  • @OO7RX7
    @OO7RX7 ปีที่แล้ว +1

    Start doing Asset Audits on the Currupt Sri Lankan Politicians

  • @supunrasanka2742
    @supunrasanka2742 ปีที่แล้ว

  • @slvideo2087
    @slvideo2087 ปีที่แล้ว

    ❤😊