කොරලි වගේද තෙරලි | කරවල කිලෝව 650යි | මේ සුපිරි රුවල් ඔරු මාළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @Nipu_Shorts
    @Nipu_Shorts 3 หลายเดือนก่อน +11

    රට ඉන්න අපේ පාලුව කාන්සිය මකන. ලංකාවේ ලස්සන දේවල් පෙන්නන ඔබට පිං 🇰🇼

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +1

    ඔබතුමා අහන ඒවාට උත්තර දෙන්නේ නැති minisuth ඉන්නවා නොව ....ස්තුති video ❤❤❤❤❤❤❤❤

    • @sanjeewaweerakumara3560
      @sanjeewaweerakumara3560 3 หลายเดือนก่อน

      මුස්ලිම් අය නේද අර මුල්ම අන්කල්ටනම් අහපු දේ තෙරුන් නෑ වගෙ

    • @manojsandaruwan2110
      @manojsandaruwan2110 3 หลายเดือนก่อน +3

      භාශාව හරියට තේරෙන්නෙ නෑ සිංහල අපි දෙමළ භාශාවත් දෙමල මුස්ලිම් අය සිංහල භාශාවවත් ඉගෙන ගත යුතුයි ❤

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND 3 หลายเดือนก่อน

      @@manojsandaruwan2110එහෙම උකාරිස් ඕනෙ නෑ. උන් සිංහල ඉගෙනගන්න ඕන. රටේ වැඩියෙන්ම ඉන්නෙ සිංහල කතා කරන මිනිස්සු මිසක් දෙමළ කතා කරන අය නෙමේ.

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน

    කහ kokek....දැක්කා .....❤❤❤❤❤

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 3 หลายเดือนก่อน +2

    Soorya vidhulibalaya newei eka
    Wing power , sulan vidhulibalaya Lesa niweradhi vita yuthui sahodaraya

  • @NethumiAdya
    @NethumiAdya 3 หลายเดือนก่อน +2

    Enakan hitiye

  • @Rankati-xg5su
    @Rankati-xg5su 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +5

    ඉඩම් විකුණන්න ඕනෑ මාලු කන්න ...

  • @RasangikaFranando
    @RasangikaFranando 3 หลายเดือนก่อน +1

    පුත්තලමේ කොහෙද මේ?

  • @rumeshabeysinghe9403
    @rumeshabeysinghe9403 3 หลายเดือนก่อน

    Surya neme sulan viduliya

  • @sheriffdeen175
    @sheriffdeen175 3 หลายเดือนก่อน

    Sthuthi budhusaranai

  • @ChanakaLusantha
    @ChanakaLusantha 3 หลายเดือนก่อน +1

    තෙරලි නෙමෙ තිරලි කලපු තිරලි ඔයා මිගමුවෙදි දැක්කනෙ

  • @jdsnfj1113
    @jdsnfj1113 3 หลายเดือนก่อน

    ලංකාවෙි මිනිස්සු දන්නේ නැ තමන් ඉන්න හරියවත් පිරිසිදුව තියා ගන්න ඒ මිනිස්සු න්ගේ වැඩෙි විතරක් කර ගන්නවා

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 หลายเดือนก่อน

    👍👍🐟🐬🐟🐋❤️🇱🇰❤️

  • @ravindubaba
    @ravindubaba 3 หลายเดือนก่อน

    සුලං විදුලි බලය.. සුර්ය නෙවෙයි

  • @sinhalauniversity2512
    @sinhalauniversity2512 3 หลายเดือนก่อน

    අයියගෙ චැනල් එකේ නම නම් එළියට යවන්න ටිකක් අමාරුයි වගේ. මිනිස්සුන්ට නුහුරුයිනෙ

  • @hendryholand8856
    @hendryholand8856 3 หลายเดือนก่อน

    මාලුනම් ගනන් හැබැයි මුහුද එහා පැත්තෙ තියාගෙනත්

  • @RasangikaFranando
    @RasangikaFranando 3 หลายเดือนก่อน

    කොහොමද මෙතෙන්ට යන්නේ දන්න කෙනෙක් කියන්න පුළුවන්?

    • @ghhg8495
      @ghhg8495 3 หลายเดือนก่อน

      ❤❤

  • @lalithwarnasooriya5397
    @lalithwarnasooriya5397 3 หลายเดือนก่อน

    contact numbers danna whole sale ganna