දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති | Live Streamed | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 228

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් දේශනාව මම අහන්නෙ දෙවෙනි වතාවට කොපමන ඇහුවත් පුදුමතරම් සැනසීමක් දැනෙන්නෙ බුදු වදනක් අහන්න ලැබෙනකොට පින්ව ස්වාමීන් වහන්සේට නිවන නම් දුර ඈතක නෑ ඒත් අපිට තව චිරාත් කාලයක් අහන්න ලැබේවා උතුම් බුදුබන පදයක් බුදුරජානන් වහන්සේ වැඩියා වාගෙයි ඒ තරම් හිතට දැනෙනවා සැනසීමක් ඔබ වහන්සේ මෙලොවට බිහි කරපු දෙමවුපියන් සසරෙන් එතෙර වෙනවාමයි පින්වත් කුමරෙක් දායාද කරලා පියානන් වහන්සේ මිය ගියා අපි මේ දෙන පින් අනුමෝදන් වී පියානන් වහන්සේට උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +1

    ,🙏🙏🙏තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏හදචතට දැනෙන ජීවිතයට සහ සසරින් එතර වීමට දේශනා කල මෙි උතුමි ධර්ම දේශනාවට මාගේ පිංවත් ස්වාමීන් වහන්ස නිවන් අවබෝද කර ගැනීමට හේතු වාසනා වෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +4

    Sadu ,sadu ,sadu pin theruwan saranai

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට, සංසාරය වනාහි හේතුඵලව ක්‍රියාත්මක වන ධර්මතා සමූහයක් බව අවබෝධ කරවූ පිනමඇති ඔබ වහන්සේට මේ අත්භවය තුළම උතුම් නිවන් අවබෝධයට. ඔබ වහන්සේඋතුම් නිවනින් ම නිවේවා!!!
    🙏🙏🙏
    මේ පින්වත් කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබා සංසාරයෙන් එතර වීමට සියල්ලන්ට ප්‍රඥාව පහළවේවා!!!🙏🙏🙏
    සත්ව පුද්ගල භාවයක් නොමැතිව හේතුඵල ව ක්‍රියාත්මක වෙන මේ පටිච්චසමුප්පාද දහම සියල්ලන්ටම අවබෝධ
    වේවා!!!🙏🙏🙏

    • @RamRanathunga
      @RamRanathunga 5 หลายเดือนก่อน

      ⁰THATHAN THAN BAHIY NATHENZ. BAHIYA OBA EHI NOWANNEYA. THANDANJANETHI THASMATHIHA BAHIYA. DHITTE DITTA MATHTHAN BHAWISSATHIE. SADUKANSUROTHA MANOMA THATHOTAN. ... SATHIYA PARIBBRAJIKA. DABBA MALLAPUTHTHA MAHARAHATHAN WAHANSE. BHAHIYS. DARU CHIRIYA

    • @RamRanathunga
      @RamRanathunga 5 หลายเดือนก่อน

      BAHIYA EKA BANAPADAYAK WATH KIYANNA. KIEWA. THSMATHIHATHE BAHIYA DITTE DITTA. SADUKAN SURATHA MANOMA THTHOTHAN BAHIYANATHENA. BAHIYA OBA ETHANA NE.
      OBAEHI NOWANNEYA THATHOTHAN. BAHIYA. NTHENA. OBAEHINE BHAHIYA.

    • @RamRanathunga
      @RamRanathunga 5 หลายเดือนก่อน

      KIP ABINGANANA MAHARAHATHANWAHANSE BHIYA DARU CHIERIYS

    • @RamRanathunga
      @RamRanathunga 5 หลายเดือนก่อน

      DUTUDEHI DUTU PAMANAK WANNEYA ASUU DDE ASU PAMANAK WA.NNEYA SITHU DEHIE SITHU PAMANAK WANNEYA

    • @RamRanathunga
      @RamRanathunga 5 หลายเดือนก่อน

      BHAHIYATA. DUNNE INDRIYA SANWARA SIELAYA

  • @lathagamage1320
    @lathagamage1320 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මොන තරම් දේශනාවල් කරලා තියෙනවද පින්වත් ඔබ වහන්සේ දැනට මම දේශනාවල් 700කටත් වඩා අහලා තියෙනවා ඒ සියලූම දේශනාවල කුසල් මා විසින් රැස්කරගත්තාවූ සියලූම කුසල් පින්වත් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අව්බෝධ වීමට හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මෙවන් ඉතා වටිනා උතුම් හිමිනමක් අපිට ලැබුනෙම අපේ පෙර පිනකටයි අපිට ඕන තරම් දේශනා කලත් අපිට පින නැතිවුනා භාවනා වැඩසටහනකට සම්බන්ද වෙන්න හිත හිත හිටියට මොනම හේතුවක් නිසා එය කරගන්න බැරිවුනා!!!! අපි හිතුවෙවත් නැතිවෙලාවක පින්වත් ස්වාමීන් වහන්සේ උපැවිදි උනේ !!!!!! ඔබ වහන්සේ ලෝකයා වෙනුවෙන් උපරිමයෙන් ධර්මයෙන් පෝශනය කරලා තමයි උපැවිදි උනේම මම නම් ප්‍රාර්ථනා කරන්නෙම ඔබ වහන්සේ මෙවැනි කුරිරු මින්සුන්ට දේශනා කරනවට වඩා තමන් වෙනුවෙන් ඉදිරියට ජීවිතය හදාගන්න ලැබේවා මම මේ දේශනාව තුන් පාරක් විතර ඇහුවා ඒතරම් සුන්දර බනක් ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා නිදුක් වෙත්වා !!!නීරෝගී වෙත්වා සුවපත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @DoniChuti-mx8zc
    @DoniChuti-mx8zc ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ සසරෙන් නිවිලා යන්න මේ කුසල් හා හේතු වේවා වාසනා වේවා!!🙏🙏🙏

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +2

    සාදු .........සාදු ........සාදු !!
    අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධයම වේවා !!
    සාදු ..........සාදු ........සාදු !!

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා.ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස මෙම පිනම හේතු වාසනා වේවා.

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +26

    ඔබ වහන්සේ හරිම නිහතමානී ස්වාමින් වහන්ස ..කොපමණ දුර උනත් අප ගැන අනුකම්පාවෙන් ධර්ම දේශනා සඳහා ඔබ වහන්සේ වඩිනව..කිසිම කම්මැලිකමක් නැතුව අහන් ඉන්න පුළුවන් ..ඒකාකාරී නෑ..බොහොම සරලව පැහැදිලි කරනව...තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 2 ปีที่แล้ว +3

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ආයතන හයට එන අරමුණුවලට ප්‍රපංච ඇති කර නොගෙන සත්ව පුද්ගල භාවයක් නැති නාම රූප දෙකේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +15

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේලා පතනා බෝධියකින් උතුම් නිවනට මෙ පින් හේතු වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර සහභාගි වුනු පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...

    • @banlad4040
      @banlad4040 2 ปีที่แล้ว +1

      සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරටවෙවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 5 หลายเดือนก่อน +1

    සසුන බබලවන්නට අපගේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ ට මේ භවයේදීම උතුම් නිවනේ සැනසුම ලැබේවා.

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +5

    උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sujathasenavi4479
    @sujathasenavi4479 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහොම පින් ඔබ වහන්සේගේ දෙසනාඅහලාමයි යතාර්තය තෙරුනෙ සාදු සාදු සාදු

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว +12

    අනුකම්පාවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප වෙත දේශනා කළ වදාලා වු අපේ පින්වත් මහා කළණ මිත්‍ර නායක ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් කුසල් පාරමී දම් පිරේවා! උතුම් නිර්වාන ශාන්තියට සුවසේ පත්වීමට හේතු වේවා! තෙරුවන් සරණයි! මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    අති ගෞරන්වනීය ,පූජනීය මාගේ ගුරුදේවයාණන් වහන්සේ ට් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡සාධූ 🙏🙏🙏 ..කරුණාවන්ත උතුම් බුදු පුතුනුවන් වහන්සේ වදාළ පරිදිම 'දිට්ඨෙ දිට්ඨි මත්තං භවිස්සති' යන්න හැකිතාක් දුරට මාගේ සිතට අද සිට වෙනදාටත් වඩා පුරුදු කරමි. .එය වඩන්නට නොහැ නම් බුදු පියාණන් වහන්සේ එසේ වදාරන්නේ නැත ..ඒ හැර වෙනත් කෙටි මාර්ග නැත.එයින්ම ...උතුම්.ත්‍රිවිධ රත්නය ප්‍රතිපත්ති පූජාවෙන් පුදමි🙏🙏🙏සසුන්කෙත බබලවන මහ සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว +2

    උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් ඔබ වහන්සේගේ නිදුක් වේවා නිරොගී වේවා දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 උතුම් සදහම් පරියායක් දේශනාකල පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!! 🙏🌹🌹🌹🙏🙇‍♂️🙇‍♂️🙇‍♂️සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. අප වෙනුවෙන් අර්ථවත් කාලීන ධර්ම දේශනාවක් කළ ඔබ වහන්සේ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු නිරතුරුවම රැක දෙත්වා.

    • @lalithakumari2215
      @lalithakumari2215 2 ปีที่แล้ว

      Sadu.sadu.sadu

    • @manelranasinghe2842
      @manelranasinghe2842 2 ปีที่แล้ว

      ​@@lalithakumari2215 kpĺ9080la

    • @suniweththe1889
      @suniweththe1889 2 ปีที่แล้ว

      සාදුසාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ....ඔබවහන්සේට දෙපා නැමද නමස්කාර කරමි......

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 2 ปีที่แล้ว +4

    සියලුම ලෝවැසියන්ගේ සිත් තුල මෙත් මල් පිබිදේවා !!!! සාදු සාදු සාදු !!!! නිදුක් නීරෝගී සුව ලැබේවා !!!!!! සාදු සාදු සාදු !!!!!!!🙏🙏🙏☺️☺️🌸🌼🌺🌺🌺🌺🌷🌹🌹💮🙏😘😘🌻🌻❤️

  • @priya83621
    @priya83621 11 หลายเดือนก่อน

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @imalshaindeewari6963
    @imalshaindeewari6963 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!!! සියලුම ලෝවැසියන්ගේ සිත් තුල මෙත් මල් පිබිදේවා !!!!!!! නිර්වාණය ලබා ගැනීමට මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝවැසි සියලුම දෙනාහට උපකාරී වේවා !!!! සාදු සාදු සාදු !!!!!! බුදු සරණයී !!!! ලෝවැසියන්ගේ සිත් තුල මෙත් මල් පිබිදේවා !!!! සාදු සාදු සාදු !!!!

  • @monicaal5657
    @monicaal5657 ปีที่แล้ว +1

    අහන්න අහන්න ආස හිතෙන ධර්ම දෙසනා ශ්‍රවනය කරන ඔබවහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @anjanadesilva6078
    @anjanadesilva6078 2 ปีที่แล้ว +6

    පින් සිදු වෙවා !ස්වාමීන් වහන්සේට ..

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika1216 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේට බොහොම පිං ලොකු ස්වාමීන්ස. 🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේට මෙි සසරේ අතරමං වීසිටින මිනිසුන් මුදවා ලන්නට ශක්තිය දහිරිය දීර්ඝයුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @maheshiperera3471
    @maheshiperera3471 2 ปีที่แล้ว +3

    Budusaranai ape hamuduwane sadu sadu sadu

  • @ganeskumara1661
    @ganeskumara1661 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +2

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිිවා .🙏🙏🙏.ඔබ වහන්සේ ආයු,වණ්ණ,සැප,බල,ප්‍රඤාවෙන් වැඩෙත්වා.උත්තරීතර නිර්වානය අවබෝධ වීම පිණිස මේ කුසල් හේතු පාරමි වේවා..🙏🙏🙏🙏🙏🙏🙏..

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 ปีที่แล้ว

    Ape pinwath swamin wahansata mage namaskaraya wawa oba wahansage bana ahan enna harima asai tharuwan saranai oba wahansata sadu sadu sadu

  • @sajeewabandara4494
    @sajeewabandara4494 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නිර්වාණාභෝධය ම ලැබෙත්වා

  • @shasheekadharmasena3438
    @shasheekadharmasena3438 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .ඔබ වහන්සේට තව තවත් දහම් දේශනාවන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +7

    පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත විග්‍රහ කරන්න පුලුවන් නම් එ උතුමා සොතාපන්නයි

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 2 ปีที่แล้ว +4

    🙏පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ! ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා ! 🙏🙏🙏 🌸🌹🌸

    • @hurathalpedigeanulawathi-or9er
      @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว

      පීන්වත් ස්වාමීන් වහන්සේ මෙවැනි දේ ශනා කොපමණ දෙසුමක් අපි උන්මත්තක නම් අපරාදෙ ස්වාමින්ණ් වහන්සෙගෙ කරුණා ගුණය ,අපි නිවී යන්න වෙර දරනු.එයයි බුදු රජාණන් වහන්සෙටත් පින්වත් දෙසකයාණන් වහන්සෙටත් කළ හැකි උතුම්ම කෘත්‍යපකාරය.

  • @manelherath6458
    @manelherath6458 2 ปีที่แล้ว +3

    මාගේ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏

    • @padmavidanapathirana5839
      @padmavidanapathirana5839 2 ปีที่แล้ว

      ඇසට ගැටෙන රූපයට මුලාවී,සත්ව පුද්ගල ශූන්‍යය භාවය තේරුම් නොගෙන සසරේ සැරිසරන සත්වයාට,භාවනාව තුලින් යතාර්තය තේරුම් ගන්නට බොහෝ කරුණු පැහැදිලි කර දුන් දේශනාවක් .බොහොම පින් ස්වාමීන්වහන්ස.🙏🙏🙏

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    සමිදුනේ ..මහාරහතුන්මයි.ඔබවහන්සෙ..තවඋතුමි.බනක්.කියාදෙනුමැනවියිමෙි.අදුරට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajinik.benaragama1311
    @rajinik.benaragama1311 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පින් සිදු වේවා මේ විදියට ධර්මය දෙසනා කර ධර්මය
    පැහැදිලි කිරීම නිසා සාධු සාධු සාධු

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷

  • @paramichathurangi2906
    @paramichathurangi2906 2 ปีที่แล้ว +1

    Theruwan Saranai ape hamaduruwane 🙏🙏🙏. Oba wahanseta heki nam me gathawa pilibada wedidura wisthara sahithawa banak deshana karanna. Harima watina gathaawak

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera9817 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimalanurudda3855
    @nimalanurudda3855 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏 ....

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 ปีที่แล้ว +3

    🙏🙏🙏gaurawaneeya pinwath swamin wahanseta theruwan saranay... me guthama budu sasunedeema utum niwanin senasethwa!!!🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏.පුජ්‍යණියිය වන්දණිය කරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.මෙි.පිංබලයෙන්.පාුර්ථනාකරන බෝධියකින් .චතුරායිසත්ත්‍ය .අවබොදමවෙිවා..බුදුන් රකිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf ปีที่แล้ว

    Sadu sadu sadu namaskarawewa niduknirogi chirajewanaya labewa theruwansaranai gawrawNeeya swMin ahanseta

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පින් ඇත්තටම ඔය වයසට මේ විදිහට ජීවිතය ගැන තේරුම් ගැනීම අදහා ගන්න බෑ මගේ බාල පුතාගේ වයස ඔබ වහන්සේ යනමග අපේ දරුවන් යනමග කියලා පින් පව් තමයි මමනම් කැමති නිවන් දකින්නමයි මේනිස්සාර ජීවිතය අපේ හාමුදුරුවනේ මම විවාහ වෙලා ඉන්නේ මට වයස අවුරුදු 57 යි මහත්තයාට 62 යි ඉතිං අවුරුදු 33 විවර වෙලා මම ජීවිතය ගෙවන්නේ ධර්මය තුලමයි හැම මොහොතකම භාවනා කරන වා අනිත්‍ය සංඥාව වැඩීම කුණප කොටස් භාවනාව මෛත්‍රී භාවනාව ආනාපාන සතිය භාවනාව ඉරියාපතභාවනාව කෑම කන විටත් කෑම වලට වන්දේ වැසිකිළියට ගියාම දිවෙන් රස බලමින් කෑවා දැන් නහය තියන් ඉන්න බෑ කියලා හිතෙනවා සුවය රසට කාපුදේට උනදේ දිරා පත් වන මේ ශරීරය ඒ ක් මට ප්‍රශ්න ය සැමියා ට ලෙඩට දුකටබලනේමම හරිම ආසයි මහන වෙන්න උතුම් නිවනට මඟ ලැබේ වා නමොබූධය සාදූ සාදූ සාදූ සාදූ

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +1

    සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏

  • @dona12761h
    @dona12761h ปีที่แล้ว

    Pinvantha swaminwahansa, harima amarui me bawana kamtahanai, sabba loke anbhirathasagngnawai. Mona bawanawa try karath, me bawana 2 na nam harima apahasui. Bahira daruchieetiya uthuman vahanse " vipatithagngna" bawayt perum purapu nisa unvahansege "pragngnawata" meya gochara athi. Namuth man vg manussayekuta nam aphasui.

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @menikenawarathna3883
    @menikenawarathna3883 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර කරමි. Nittabuwe ධර්ම දේශනය esuwa.සාදු සාදු

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තම යා නන් වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්ස🙏🙏🙏🙇

  • @lathagamage1320
    @lathagamage1320 2 ปีที่แล้ว +8

    oba wahanse deshana කරපු darma deshana mama අවුරුදු දෙකකට වැඩිය srawanaya kala පුදුම tharam සැනසීමක් danenawa hadawathata මොන tharam වෙහෙස wunath අපි වෙනුවෙන් deshana karanawa මේ pin balen oba wahanseta wuthum niwanama labewa sadu sadu sadu

    • @chandralathaph7199
      @chandralathaph7199 2 ปีที่แล้ว

      🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕🗼

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 7 หลายเดือนก่อน

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @mamalalani6182
    @mamalalani6182 2 ปีที่แล้ว +1

    Tharuwan.sarani.suwamin.wahansa.darmaya.awaboda.wewa.loka.sathwayata.namo.buddaya..sadu 🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
    " දැකපු දේ දැකපු පමණින් නවතින සිතක් " හොදින් හිතට කාවැදුනා. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @malanishriyalatha6624
      @malanishriyalatha6624 2 ปีที่แล้ว

      සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว

    🌼🙏Sadu 🙏Sadu 🙏Sadu ..................!!! Theruwansaranai obawahanseta.

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sriyaniweerakoon4047
    @sriyaniweerakoon4047 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට නීරෝගි සම්පත්තිය ලැබේවා

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 ️🏵️🏵️🏵️සාදු සාදු සාදුු 🙏🙏🙏🙏🌺🌺🌺

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏

  • @rohanawasantha3353
    @rohanawasantha3353 2 ปีที่แล้ว +3

    Sadu sadu 🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @indirasiwratne6550
    @indirasiwratne6550 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @kumarijayathilaka2760
    @kumarijayathilaka2760 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 ปีที่แล้ว +3

    A great monk leading a complete monastic life upholding the rituals and norms setfirth by Lord Buddha

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 2 ปีที่แล้ว

    Namooo buddaya pinwath loku suwaminwahansa oba wahanseta drgausa labewa sadu sadu sadu

  • @malanisenanayaka8934
    @malanisenanayaka8934 2 ปีที่แล้ว +1

    theruwan saranayi! ! hamuduruwane

  • @kusumkumari8659
    @kusumkumari8659 ปีที่แล้ว

    ❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @mallikadesilva1339
    @mallikadesilva1339 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @tharinduchathuranga8716
    @tharinduchathuranga8716 2 ปีที่แล้ว +4

    🙏🌼🙏🌼🙏🌼

  • @MallikaGalbokke
    @MallikaGalbokke ปีที่แล้ว

    Teruvan sarani phinwhat suamhin whansa obe whansegen leben avavade papissakse mame piliganimi Obe whanse karane sasenike seveyete mame ita satutin dayake vimete kemeti Obe whasete. Satara varam deviyage araksave sha saktiye lebeva. Gwraveyen pade namadimi 🙏🙏🙏

  • @nugawelathero3870
    @nugawelathero3870 2 ปีที่แล้ว

    Sadu sadu sadu degasere waywa taruwan saranai suwamen wahansa

  • @rasikapriyankara288
    @rasikapriyankara288 2 ปีที่แล้ว

    සදු සදු සදු සා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සසුන බබෙලෙවා

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 2 ปีที่แล้ว +6

    ඇසට ගැටෙන රූපයට මුලාවී ,සත්ව පුද්ගල ශූන්‍යය භාවය තේරුම් නොගෙන සසරට ඇලුම් කරන සත්වයාට ,නිවැරැදි මාවත පැහැදිලි කර දුන් දේශනාවක් .තෙරුවන් සරනයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස🙏🙏🙏

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว

    සාදු

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 2 ปีที่แล้ว

    mage kalyanamithrayanN wahanse. NIDUK WEWAAA NIROGI WEWAA. SUWAPATH WEWAAA. DIRGAU LABATHWAA SADU.SADU SADU

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    YOFUN120K EKAREYEN BUFURSKANANWAHANSRLANGSTA GIHIN BAMPADAYAKASUWATA EKAPARATA KIEWE NE PINFUSINGA WADINA WELAWA EKA GATHAWAK ILLUWA FOR THE DOTTAM BAWOSSAYHI GATJAWEN RAHATJUNATA KALIN THATJOHANBAHIYA❤❤❤ ❤❤❤❤ VHNDAN GAMETHI KEMETHTHA ETHIKARANNA YHSMATHIHA BSHIYA DITTE

  • @Sutybaba
    @Sutybaba ปีที่แล้ว +1

    අනේ ඔබ වහන්සේ ගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා හරිම වටිනවා.අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සදහ ඔබ වහන්සේ වැඩමවාගන්නේ කෙසේද

  • @udenidamayanthi8069
    @udenidamayanthi8069 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    බාගයකට වැඩිකාලක් මිනිස්සුන්ට බැනලා ඵලක් නැ වැරදි විවේචනය කරලා..වැරදි වලට හේතු පෙන්වා දෙන්න...මිනිස්සුන්ට දුක්ගිනි පෙන්වලා දෙන්න චතුර්ය සත්‍ය..දුක්ගිනි දැකලා නිවෙනකොට නිවීම දකිනව

    • @NatureSecrets717
      @NatureSecrets717 2 ปีที่แล้ว

      ඔබතුමා හරියටම හරි

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      @@NatureSecrets717 අපිත් මුලින් මේවගේ අනුන්ගේ වැරදි විවේචනය කරගෙන ගියා.අවිද්‍යාව මිනිස්සු පව් කරන්නේ මෝඩකමට සහ අසාවට.

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      කොතරම් අනිසන්සයක් ද ශ්‍රීපාදේ වදිනවා කියන එක ..සද්ධාව හීන වුනත් ආසාවට හරි ශ්‍රි බුද්ධස්තාන් වන්දනා කිරීම මහත්ඵලයි මහත් ආනිසන්සයි ...ශ්‍රී මහා බෝධියේ ඔලුව ගහ ගහ එතනම සිටියත් හේතුවාසනාවන්.මේ ගොඩක් අය දන්නවා කියලා මත් වෙල උමතුවෙලා . ....හේතු ඵල දහමක් දන්නෙම නෑ

    • @vishwakamma9142
      @vishwakamma9142 2 ปีที่แล้ว

      @@NatureSecrets717 ඇත්ත බිදින්න බෑ.මමනොවෙයි හරි ඇත්තයි හරි.ඇත්ත කියන නිසා මම හරි

  • @JanakaSenarathne-w9c
    @JanakaSenarathne-w9c ปีที่แล้ว

    Sadu sadu

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 2 ปีที่แล้ว +1

    🌻🙏 🌻🙏 🌻🙏

  • @menikswarnathilake5326
    @menikswarnathilake5326 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @nimalilakshi6970
    @nimalilakshi6970 2 ปีที่แล้ว +1

    💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @123468152
    @123468152 2 ปีที่แล้ว

    sad sad sad Iam so moved by the dharma deshawa...as we all are still in darkness.. touching and holing to each other. waste of this life...may sangha rathnaya get more understanding of this dharma to teach us ..this way to show us the path. we have to walk the path. theruwan saran

  • @bandula2202
    @bandula2202 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සිතින් අනුමොදන් වෙමි 🙏🙏🙏🙏❤️

  • @kumarikavindya9786
    @kumarikavindya9786 2 ปีที่แล้ว

    Me yatharthaya....upadina hithkwath nathi lokayak allagena gateem aleem athikaragena maya lokayen midena ksana sam..paththiya wadi athaka nowei...🙏🙏🙏