Unlimited Seefood Buffet at Amagi Aria | හිත පිරෙනකම් බෙදන් කන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 665

  • @dilushikapathiranage8801
    @dilushikapathiranage8801 ปีที่แล้ว +57

    බුෆේ එකකට ගිහිල්ලත් ගුනදායක කෑම කන අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😊😊😊

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +55

    අපේ බුචී අයියා සරලව නිදහසේ කෑම ටික කෑවා අද මාරම තැන්පත් ගතියක් දැක්කා 😍♥️

  • @champanilanthi8234
    @champanilanthi8234 ปีที่แล้ว +465

    අද බුෆේ එකේ අයිය කන්නෙ මොනවද කියල මතක් උන අය මේ කොනට. 🙄🥰❤

  • @srilanka6106
    @srilanka6106 ปีที่แล้ว +1

    විඩියො එකට බඩ පිරෙනවා කෙල ගිලලම හිත පිරෙනවා අයියාගෙ කතා වලට එ් නිසා අපෙ බඩයි හිතයි දෙකම පිරිලා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀😀😍😍😍❤❤❤

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +9

    ඔයාලගේ food review එකක් බැලුවා කියන්නේ ඉතින් අපිත් ගිහින් කෑවා වගෙ තමයි....ඒතරම්
    ඔයාලා ඒක ලස්සනටම සුපිරියටම කරනවා..
    ආදරෙයි ඔයාල දෙන්නට හැමදාම පරිස්සමෙන් ඉන්න..❤😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 ปีที่แล้ว +33

    අදත් මරු තමා 😍❤️ හැබැයි sea food කියලා දැක්ක ගමන් අයියා පව් හිතුනා පස්සේ බලද්දී අයියා පව් නෑ කියලා තේරුනා 😂❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ☺️☺️😀😀😍❤😍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +1

    අනිවාර්යෙන්ම මමත් වැඩි පුරම කැමති buffet vido බලන්න thanks

  • @GayaPerera-e4s
    @GayaPerera-e4s 6 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නගෙ විඩියෝ බලන්න මන් හරි ආසයි❤😊

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +2

      Adareiiiii 😍❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +4

    අනිත් දවස්වල වගේ බුචී අයියා අද talkative නෑනේ..😢 මාර ම තැන්පත්කමක් දැක්කා. සහ prawns නම් මගේ favorite අනේ...😋😋😋😋 දූවගෙන ඇවිත් කන්න හිතුණා. වෙනදා වගේ කෑම ගොඩාක් නෑ වගේ සිතුණා. මට විතර ද එහෙම හිතුණේ...? 🙄🤔🤔🙄

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +1

    ඉස්සොයි කූනිස්සොයි අතර වෙනස හොයන අහින්සක මන්
    සුපිරි buffet එකක්
    ඔයාල කවදත් buffet එකකට ගියාම වියදම් කරන ගානට buffet එක use කරනව
    හා හා
    කන්න ඕනේ සතුටෙන් ඉන්න ඕනේ
    අදත් වැඩේ සුපිරි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว

      Kunissage potbtba essage mash

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයි වෙනස්වල් හොයන්න එපා බන්. ඔන්නොහේ කාපන්. 😀😀😀
      වියදම් කරන ගානට කන්නෙ නැත්නම් buffet යන එක පාඩුයි. ☺️☺️
      ආදරෙයි මල්ලි හැමදාමත් 😍❤❤😍

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +1

    හොඳ පුතා! මමත් එහෙමයි. බුෆේ එකකට ගිහින් බත් කෑවම ගෙවන මුදල අපරාදේ. නිකම්ම බත් වලින් බඩ පිරෙන එක විතරයි වෙන්නෙ. බත් ඉතින් ගගදර ඉදන් කනවනෙ. හුගාක් අය කරන වැරස්දක් තමයි බත් කන එක. ❤️🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඇත්තම කතාව. 😍❤

  • @dilinipriyangika3415
    @dilinipriyangika3415 ปีที่แล้ว +1

    ඔයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත හැමදාම ආදරේ යි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +31

    Unlimited පිස්සු හැදෙන කැම සෙට් එක🤘👌 දැක්කත් බඩ පිරෙනවා සුපිරි 😍💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      😍😍😍❤❤😍😍😍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว

    දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @bhagyakumari1045
    @bhagyakumari1045 ปีที่แล้ว

    නෙල්ලි වලට පස්සෙ විටමින් c අදිකම පලතුර පේර...ඔයාලගෙ vedios හරිම interesting..❤️❤️❤️තව පොඩි දෙයක් කියන්නම් කැමති න්ම් වැරැද්ද හදාගන්න ඔයාලට ආදරේ නිසයි කියන්නෙ..dessert ඩිසර්ට් යනුවෙන් කියන්නෙ අතුරුපස...නමුත් වැරදියටයි ප්‍රනවුන්ස් වෙන්නෙ desert ඩෙසර්ට් කියලා...ඩෙසර්ට් කියන්නෙ සිංහලෙන් කාන්තාරය කියන අදහසයි...එය එලෙස නිවැරදි කරගන්න...ඉදිරියටම යන්න සුභ පතනවා දෙන්නටම...❤️❤️❤️ඔයාල හරිම සැහැල්ලුවෙන් මේ episodes කරනවා..මවා පෑම් නෑ...අගෙයි ඔබ දෙදෙනා...good luck 😘😘😘

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 ปีที่แล้ว +1

    අනේ අර කේක් චුට්ටනේ කෑවේ..මං නම් ආසා ඒ ජාති ගොඩක් කන්න..buffet video තමයි මං ආසම.අදත් මරු video එක

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤😍😍❤❤❤

  • @srimaligunasingha2438
    @srimaligunasingha2438 ปีที่แล้ว +3

    වෙන මොනව බැලුවත් ඔයාලට ගහන්න කෙනෙක් නැත..😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට 😍❤😍

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว +1

    Ada vedio akath lassanaiii❤️❤️❤️kohoma hari sea food unath aiyata අසාදාරනයක් une na ne.skip karanne nathuwa digatama kammali nathuwa balan enna puluwan oyalage vedios.akkita nam ada wenadata wada sathutui wage.sea food nisa thawath me wage lassana vedio aran enna .budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @champapushpani4205
    @champapushpani4205 ปีที่แล้ว +2

    අදත් ඉතිං මරු...දෙන්නට ටිකක් කොක්ටේල් එක වැඩ කරලා තිබුණද මන්ද... 😀😀😀😀❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෙ හේ.. එහෙම බවක් දැක්කයි? 😀😀

  • @Kethiiy
    @Kethiiy ปีที่แล้ว +9

    පේර කියන්නෙ diet කෑමක්. ඒකට බඩ පිරිලා වගේ feeling එකක් ඇවිත් බඩගිනි නැති වෙනවා. ඒ නිසා ආයෙ buffet වලට ගියාම දෙන්නා පේර නොකා ඉන්න.🙈❤️ love you both💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      අඩේ... එහෙනම් පේර තියෙන පැත්තක්වත් බලන්නෙ නෑ ආයෙ. 😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤😍

    • @dinithiwanniarachchi-9493
      @dinithiwanniarachchi-9493 ปีที่แล้ว

      ඒකනෙ, පේර ගෙඩියක් කෑවම මට දවල්ට කන්නත් බෑ

  • @nirunipeiris
    @nirunipeiris ปีที่แล้ว +8

    අපේ පැත්තේ තිබිලත් අහලත් නෑ දැකලත් නෑ🥲😐 කමක් නෑ ඔයාලා අපිට පෙන්නුවනේ🤭❤️ අදත් මරු හැමදාම වගේ🌚❤️

  • @Duldula
    @Duldula ปีที่แล้ว +1

    විඩිඔ දානකන් බලන් හිටියේ .. ❤

  • @nisansalamadumali285
    @nisansalamadumali285 ปีที่แล้ว +2

    වීඩියෝ එක දැක්ක ගමන් අයියව තමයි මතක් උනේ 😂 ආසාවෙන් බැලුවා අදත් වෙනද වගේම 🌻😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️😍😍❤❤

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว +1

    E kama rasa karala kana vidiha nam maru hode... kama valata mara love ekak ne tiyenne..... ekane api adaren hamadama vidiyo balanne...❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් ❤😍❤

  • @kaviekanayake7466
    @kaviekanayake7466 4 หลายเดือนก่อน

    ඔයාලගේ වීඩියෝ දැන් නොබලම ඉන්න බැ ❤️

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +9

    සී ෆුඩ්ස් කියන්නේ පිස්සුවක් ❤️ බූචී කිව්වා වගේ මට මුලින්ම හිතුනේ බූචී කන්නේ කොහොමද කියලා 😁

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +1

    Seafood kiyla dkinkot aiyawa thma mthk une awulk ne aiya supiriyt kewane 😋😋😋😁😁😁😁akkitnm supiri dwsa ada 😍hemadama sathutuin parissamata inna ...athal eke imu ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️☺️😀😀😀😍😍❤❤🙏🙏🙏

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +5

    මටන් sea food buffet කියාද්දිම අයියාට කන්න බෑනේ කියලා මතක් උනා . අයියාට මාලු තිබ්බ නිසා හොදයි . අක්කට නම් අද හොද දවසක් . අක්කා ගොඩක් කැමතිනේ sea food කන්න ❤️❤️💖❤️...... දෙන්නම පරිස්සමෙන් ඉන්න ....❤️❤️❤️❤️❤️💖💖💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀☺️☺️☺️😍😍😍😍❤❤❤❤

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    Seafood buffet එකක් ඇහුවමයි.යශී අක්කගෙ මූණෙ හිනාව බලන්න ඕනි.එයාගෙ කැමතිම කෑම හින්දා.

  • @ruchinirathnasiri5777
    @ruchinirathnasiri5777 ปีที่แล้ว

    Shok anee man dekka gaman hithuwe aiya kanne monwada kiyala. Matath sea food algy eth malu waraga kanna puluwan.. sea food kanna asai akka wagema kanna bane eth algy neh 😥😍😍... adath maru akke

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +1

    Community post එක දැකපු ගමන් අයියා ව තමා මතක් වුනේ🤭 අද අක්කත් වෙනදා තරම් කෑම කෑවේ නෑනේ 😶

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +3

    ඇත්තටම මුලින්ම දැක්ක ගමන්ම හිතුනේ අනේ අද අයියා නොකා ඉන්නවද නැත්ත මෙනු එකෙන් ඕඩර් කරනවද නැත්තන් ඩෙසට් කනවද කියලා සත්තයි මට මුලින්ම හිතුනේ ඒක.ආසයි අනේ ඔහොම ගිහින් කන්න.ආදරෙයි ඔයාලට ගොඩක්.😘😘😘😘 අනේ හැමදාම ඔහොම වීඩියෝ දාන්නකෝ බලන්න.අම්මලා එක්කත් කුචී බුචී එකෙත් එක්කම 😘😘😘😘😘❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ කරගන්න හොඳේ... ආදරෙයි හැමදාමත් ❤❤😍😍❤❤

    • @mashi2444
      @mashi2444 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අයියේ....😘😘😘😘 මාත් ඉතින් ආදරෙයි පැලෙන්නම 🥰🥰🥰❤❤❤❤😘😘😘😘😘

  • @lahirusandaruwan37
    @lahirusandaruwan37 ปีที่แล้ว

    Mekinam patta perethai.kochchara kewath madi.kanna nethuwa idala salli thiyena akek bandama ohoma thamai

  • @chamo8282
    @chamo8282 ปีที่แล้ว +13

    මට නිකමට post එක දානකොට හිතුනා seafood දෝ කියලා ඊට පස්සෙ පටස් ගාලා බුචි අයියාව මතක උනේ😁❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀😀❤❤❤❤😍😍😍😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +3

    අපිත් අවාම යන්න ඕනේ සුපිරි කෑමක්නේ, 😍😍😍😍

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 ปีที่แล้ว +6

    අනේ ඔයාලා නම් මරු....අක්කි කෑම විස්තර කරද්දිම බඩ පිරෙනවා....❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤❤🤗🤗😍😍😍😍

    • @erandihathurusinghe3999
      @erandihathurusinghe3999 ปีที่แล้ว

      @@MagicCompass ඉක්මනින් තවත් ආතල් විඩියෝ එකක් ඕනී අක්කි...අයියා....

  • @hirunabro3216
    @hirunabro3216 ปีที่แล้ว +1

    මරු 🔥🔥🔥
    මටත් seafood (with out fish😜) ඇලජි ඒ එක්කම අන්නාසිත් ඇලජි බුචී අය්යට අන්නාසි අවුල්ක් නෑ වගේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      නෑ... හොඳ වෙලාවට අන්නාසි අවුලක් නෑ. 😀😀

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Okkoma baluwa niyamai video eka....pera gunai pera kola kondeta ehema hodai.....ehenam api athal eke imu bay wevaaaaa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤🙏🙏🙏😍😍😍

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 ปีที่แล้ว +1

    Nittabuwe Pharo hotel eke high tea eke video ekk ona akki,,,❤️❤️

  • @bhagyakarunathilaka7080
    @bhagyakarunathilaka7080 ปีที่แล้ว +2

    adath niyamaiii ... dakkagaman aiy knn mond kiyl hithune ..

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 ปีที่แล้ว +6

    දකිනකොටම අයියා කන්නේ මොනවද කියලා හිතුනේ.. අයියටත් ගැලපෙන ඒවා තිබිලනේ ඒ නිසා කමක් නෑ.. ආදරෙයි දෙන්නටම. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි 😘😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @Dew422
    @Dew422 ปีที่แล้ว +2

    පේර දියවැඩියාවට හොදයි කියල අහල තියෙනවා...😁 video එක අදත් ආසාවෙන් බැලුවා🤗 පරිස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම...❤❤

  • @koggala404
    @koggala404 ปีที่แล้ว +2

    Mage mallitath dallo witharayi allergic. Anith seafood jathi Tika Kanna puluwan.

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +8

    අක්කිට ඉතින් sea food කියලා දැක්කම හැමදේම අමතක වෙන්න ඇති පව් අයියා 😁😁 ඇත්තටම මටත් ඔලුවට ආවේ අයියා මොනව කයිද කියලා මන් හිතුවේ අක්කා අම්මා එක්ක එන්න ඇති කියලා. මාලු තිබ්බ නිසා ජාමේ බේරුනා 😁 හැම buffe එක්කම ඔයාලනේ ඉතින් කලින්ම ගිහින් අන්තිමටම එන්නේ 😍😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      සී ෆුඩ් කිව්වම මාළුත් අයත් නිසා අවුලක් නෑ. 😀😀😍❤😍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Ammooooo mehema video nam itin supiriiiiiiii supiriiii supiriiiiiiiima supiriiii.....mn asama video appaa.....ape bandith pirenawa anneeee.....kiyanna katha na supiriiii

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් බලන්න අමතක කරේ නෑ හොදේ..💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @Winterglare690
    @Winterglare690 ปีที่แล้ว

    Akkiyo..mn dakka akkige youtube shorts wla Microwave dala pop corn hadana ekak..akki e packets lankawe thiyanawada? Kohenda gaththe??
    And btw ada video eka mn baluwe Prawn Lasagna ekak kana gaman🤭❤❤❤.

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน

      ❤️🥰❤️🥰❤️🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Supiri pattai athtatama fish arenna matath anith ewa Kanna baa, video eka lassanai oyala denna waaaaaaw good luck 👍👍👍👍 ADARE ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @isankasathsarani1101
    @isankasathsarani1101 ปีที่แล้ว

    ඔයාලගේ විඩියෝස් හැමදාමත් බලනව අපි හොදේ කැම කොතනද කුචි &බුචි එතන 😋😋😋😋

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +2

    දෙන්නම මරු ආ... අපි හැමදාම බලනවා😊😊😊😊

  • @sandeepamadushan6929
    @sandeepamadushan6929 ปีที่แล้ว +2

    අයියා හරියට හරි මටත් හිතුනේ ඒකම තමා................😁😁

  • @rashmianuththara995
    @rashmianuththara995 ปีที่แล้ว +1

    Aiya kanne monada kiyala balan hitiye man nm. Harima hondai video eka. Adarei akke aiye. Budusaranai hamotama 💞

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      වෙලාවට මට කන්නත් ගොඩක් ජාති තිබ්බා. ආදරෙයි නංගි හැමදාමත්. 😍❤😍😍❤😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 ปีที่แล้ว +1

    මටත් මතක් උනා බුචී මොනා කයිද කියලා පේර වල විටමින් c තියෙනවා ප්‍රතිශක්තිකරණයට විටමින් c ගොඩක හොදයි 😊ආදරෙයි දෙන්නටම 😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sithu7897
    @sithu7897 ปีที่แล้ว

    Akke aluth samagikayek genna hitan innawanam ohoma kema kanna apa.2natama hodane.

  • @DressIdeas7
    @DressIdeas7 ปีที่แล้ว +1

    Akkatanam supiritama buffet ekak neh.. ehemai kiyala aiyath atha ariye nene.. niyamai hemadama wage me vlog ekath... 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍🙏🙏🙏🙏

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว +1

    Oyala kanakota apitath kanna hithenawa apitath ekka kanna oyalage vlog hamadama balanawa godak lassanai

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +8

    ❤️❤️❤️🥰😍අයියෝ දැන් අයියා කන්නෙ මොනවද කියලා හිතුණා.😕😕 පව්නෙ කියලා.😁😁❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍❤️❤️🥰🥰

  • @chalanitharaka988
    @chalanitharaka988 ปีที่แล้ว +1

    අයියා හරි අයියා ,අපිට ඒක තමයි හිතුනේ,,තව කාටද එහෙම හිතුනෙ,,,

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀☺️☺️😍😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +7

    අඩේ සී ෆුඩ්ස්, මගෙත් ෆේවරිට්, යන්න ඔනේ කන්න, බුචිටත් සාධාරණයක් වුනානේ,
    🔥🔥🔥♥️♥️

  • @cakebysayu2183
    @cakebysayu2183 ปีที่แล้ว +1

    Aeththatama mathak une nam aiyawa.aiya balan iddi akka bada pelenna kai kiyala thama mathak une.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀☺️☺️😍😍

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 ปีที่แล้ว +1

    පෙර හොදයි කොලොස්ටරෝල් වලට...දෙන්නා ම දැන් මහත් වෙිලා .අද බුචි අඩුවෙන් කැවෙි...දෙන්නා ටම බුදු සරණයි ..ජිමි එකටත් යන්න හොදේ ...😀😀😀🌹🌹

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤🙏🙏🙏

  • @TECH.FACE2214
    @TECH.FACE2214 ปีที่แล้ว

    අයියානම් පිවේලට කනවා ❤ අක්කානම් මෙලොවා වැඩක් නැ මරම පෙරේතියක්

    • @KSPerera99
      @KSPerera99 11 หลายเดือนก่อน

      කිසිම decipline එකක් නැති කැත ගෑනු කෙනෙක්,presentation හොඳයි ඒත් බලන් ඉන්නෙ අමාරුවෙන් ඇත්තමයි

  • @ayeshadilrukshi8444
    @ayeshadilrukshi8444 ปีที่แล้ว

    Me oyala flames ekata enna meke pizza harima rasai akki

  • @chamudiyapa9353
    @chamudiyapa9353 ปีที่แล้ว +1

    අසාධාරණයි... අසාධාරණයි... අදින්න ඕනි ඇදුම ගැන කීවෙ නෑ, dessert plate එකෙන් පැන පැන කනවා, හොදටම දන්නවා අයියට sea food allergy කියලා, ඒ තියෙද්දිත්, අක්ක කැමති නිසා sea food buffet එකකට ගිහිං, බුචී අයියේ, හොදට මතක තියාගන්න ඔයාගෙ දුර්වලතාවයෙන් අක්ක හොදට ප්‍රයෝජනය ගත්තෙ කොහොමද කියලා!

  • @thakshilamg896
    @thakshilamg896 ปีที่แล้ว +2

    පේර කියන්නෙ අයියේ ගුනම පලතුරක් සීනී එහෙම ගොඩක් අඩු ඩයට් කරන අයට කන්න පුලුවන් පලතුරක් සීනි නැති

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙏🙏🙏😍😍😍

  • @apsarahansamali4422
    @apsarahansamali4422 ปีที่แล้ว +1

    Eththatama math kalpana kala buchi kanne monada kiyala.ethakan menna meya apooruwata sawal para denawa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😀🙏❤🙏

  • @kingmars6977
    @kingmars6977 ปีที่แล้ว +1

    බුෆෙ එක නියමයි ගොඩාක් ආදෙරෙ දෙන්න ටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +1

    Video 2,3 miss una 🥺
    Den ithin digatama balanna ganna one 🤗🤗🤗
    Amboooo aiyeeee maru ahhh 😅

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍❤❤❤

  • @homesweethome20225
    @homesweethome20225 ปีที่แล้ว +1

    aiya kiuwa hariyatama hari. mulinma hithune buchita badaginne inna weyda dannena kiyala thamay😄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😀😍❤😍❤😍

  • @kaveeshanirukshi3977
    @kaveeshanirukshi3977 ปีที่แล้ว +4

    අම්මපා... මට ඒක මතක් උනා.. සිරාවටම

  • @himamadu2704
    @himamadu2704 ปีที่แล้ว

    Buffet ekakat gin kochara Kanna haduwath Kanna bane ohoma,poddak kawa gaman bandi full,oya denna Maru,

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +2

    Seafood කියද්දිම මතක් උනේ අයියා කන්නෙ කොහොමද කියලා මන් හිතුවෙ අක්කි කන වීඩියෝ එකක් විතරක් කියලා බලන් ගියාම එහෙම නෑ ඒ උනාට අද වීඩියෝ එක මදි වගේ ඉක්මනින් ඉවර වෙද්දී දුකයි ❤️❤️❤️❤️ දිග වීඩියෝ ගේන්න..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍😍😍❤❤❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +1

    12:26 oka ළඟදී giya wedding ekaka kala attatama eka hodai mara bade ida tiyanava kanna ekatamai issarahatath karanna inne 😁🤭

  • @KushanJayampathi-mb4kc
    @KushanJayampathi-mb4kc ปีที่แล้ว

    රත්නපුර පැත්තෙ බුපේ නැද්ද අයියා පොඩ්ඩක් හොයලා කියන්නකෝ

  • @kalpanimadhurangi1079
    @kalpanimadhurangi1079 ปีที่แล้ว

    පේර අන්තිමට කන්න. කාපුව හොදට දිරවනවා පේර වලට 😁😁❤️

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +1

    අනුරාධ ගැන තමයි හිතුනෙ sea food කියපු ගමන් 🥺 අනුරාධට ආයෙත් හිතන්න වෙනවා allergy එකට අදාල හරිම අර්ථකතනය ඉස්සරහට තව පැහැදිලිව ඉදිරිපත් කරන එක ගැන... ඇත්තටම පව් කියලා හිතුනෙ අනුරාධ dessert ගන්නකොට 😁🤭 යෂී සෑහෙන්න උදව් වුණා ඒකට නම්... 😁👊 සතුටින් ඉන්න දෙන්නම... මේ කාලෙ හැටියට... මේ වගේ දෙයක් බලලා හරි හිත සංතෘප්ත කරගන්න ඕගොල්ලො දෙන්නා අපිට ගොඩක් උදව් කරනවා... ස්තූතියි ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අහ්. ඒ මොකෝ ඒ තාම හරියට ඒ පැහැදිලි කිරීම කෙරුනෙ නෑ වගේද? මට තියෙන්නෙ හෙන කස්ටමයිස් වෙච්ච ඇලජික් එකක්. ඒකයි කේස් එක. 😀😀😀😀

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass මේ වීඩියෝ එක එනකං.... මෙච්චර හොඳට පැහැදිලිවෙලා තිබුණෙ නැහැ කියලයි මම අදහස් කළේ.... ඉස්සරහට ඔයාට seafood category එකෙන් වුණත් කිහිපයක් හැර බොහෝ දේවල් try කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් ඇතිවුණානෙ... ඒක හොඳයි 😊😊😊❤️👍

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 ปีที่แล้ว +1

    6:22 අයියා හරියටම හරි.. ඒක තමයි මතක් උනේ...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️😀😀😍😍

  • @DogLove459
    @DogLove459 ปีที่แล้ว +1

    මම ඔයාලගේ විඩියෝ බලලා තමයි හොටෙල් වකට යන්නෙ ඇත්තටම මාර ජොලියි බුෆේට් කන එක🙈

  • @sandunichethana
    @sandunichethana ปีที่แล้ว +1

    අයියගෙ ලෙඩේමයි මගේ හබියටත් තියෙන්නෙ සී ෆුඩ් ඇලජි..ඒත් මාලු කන්න පුලුවන්..මමත් ඉතිං අක්ක වගේම තමයි තනියම දෙසනවා 😁😂

  • @ishu11465
    @ishu11465 ปีที่แล้ว

    වැඩ ඇරිලා ආවා විතරයි වීඩියෝ එකක් දාලා දැක්කා 🥰🥰🥰🥰

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +1

    Oyalage video eka baluwa math sea food kaa kaa maruneee ekath ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      මරුනෙ සිරාවටම ❤😍❤

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    Eeee ee kama tika🤤😋
    Isso dllo kakuluvo me davas wala thahanan mata ☹️adath video eka niyamai adarei dennatama parissamen inna 😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒ ඇයි ඒ තහනම්?
      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

    • @mihiranisamarasinghe5137
      @mihiranisamarasinghe5137 ปีที่แล้ว

      Asanipen inne ushna nisa thahanan 😔

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +1

    අයියා කන්නෙ මොනවද දැන් මෙතනින් කියලා හිතුණා 😕😕😊❤️ආයේ හිතුණා මාළු කයිනෙ කියලා.😅මටත් වැඩිය ඉස්සො දැල්ලො කන්න බෑ.උපරිම ඉස්සො 4යි වගේ😅😅.😁😁😕

  • @shyamalijayamaha7418
    @shyamalijayamaha7418 ปีที่แล้ว

    Pera (guava) high in vitamin C

  • @kauminigishani9237
    @kauminigishani9237 ปีที่แล้ว +2

    අනේ ඔව් අයියේ .. මටත් හිතුනා අයියා අද නම් පව් කියලා. පස්සෙ තමයි ඉතින් වැඩේ දැනගත්තේ .. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.. 😀
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @Divyanganass
    @Divyanganass 8 หลายเดือนก่อน +1

    Ane m harima asai oyalage me video balanna ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      ❤️🥰🥰❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @dinocreations9617
    @dinocreations9617 ปีที่แล้ว +1

    Ambo adanm vedio eka ivara unavath danne. 😍 suparb

  • @akshapalliyaguruge226
    @akshapalliyaguruge226 ปีที่แล้ว +1

    Atthatama math hituwe aiya monwada ada kanne kiyla.😅🙊❤️🥰

  • @dewmiwiharanga2925
    @dewmiwiharanga2925 ปีที่แล้ว +1

    ඒක තමයි මාත් බැලුවේ අයියා කන්නෙ කොහොමද කියලා 😁🤷

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️☺️😍😍😍

  • @renukamalkanthi-yp7jp
    @renukamalkanthi-yp7jp ปีที่แล้ว +2

    පේර කෑවම ප්‍රතිශක්ති කරනය වැඩි

  • @warunikaushalya852
    @warunikaushalya852 ปีที่แล้ว

    අක්කි අයියේ ගාලු ඇවිත් Buffe එහෙක විඩියෝ එකක් කරන්න කෝ

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +2

    අපිට අනිවා මතක්වුණා ෆුඩී බුචීව 🤭😍

  • @thanujakrishanthidealwis204
    @thanujakrishanthidealwis204 6 หลายเดือนก่อน +1

    Pera kawahama badageni wrnawa

  • @kaveeshakavindi5794
    @kaveeshakavindi5794 ปีที่แล้ว +1

    Aiya qwa wagem thumbnail eka dakka gmn mthk une aiya pau anh kyl.😊😊😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️☺️☺️🙏🙏😍😍😍

  • @renukamalkanthi-yp7jp
    @renukamalkanthi-yp7jp ปีที่แล้ว +2

    ayyata giya kala dasawa. hodai

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    අම්මෝ ඇති යන්තම් අයියට කන්න දේවල් තිබ්බා. 😃😃😃

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      වෙලාව හොඳයි 😀😍❤

  • @sasinichathurika6871
    @sasinichathurika6871 ปีที่แล้ว +1

    පටන් ගන්න කොට හිතුනේ ඇත්තටම අයියා අද video විතරක් කරයි කියලයි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀☺️☺️😍😍

  • @dancing-girle
    @dancing-girle ปีที่แล้ว

    Dear both it very nice you vedio my kids are really like both of you one day they like to have meal with you so nice and so good keep it up and good luck