කාපු ඕනෙ කෙනෙක් රසයි කියයි.රස වගේම මුලු ගෙදරම සුවඳ කරන තුන පහ ෆ්‍රයිඩ් රයිස්, Spicy Fried Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • මස්,මාළු, බිත්තර මොනවත් නැතුව හදන,
    තුන පහ ෆ්‍රයිඩ් රයිස්
    Spicy Fried Rice
    හදනකොටම කන්නත් කලින් මුලු ගෙදරම සුවඳ කරන ,ඒ වගේම රස මේ බත් එක හදන්න ගෙදර තියෙන සාමාන්‍ය කුලු බඩු ටික තිබුණනම් ඇති. බත් එකේම තියෙන රසට ඒක විතරක් වුනත් කන්න පුළුවන්, එහෙම නැතත් ගොඩක් රසට වෙන මාළු පිණි ඕනෙ නැති තරම්.
    කැමති අයට හදපු විදිහ මේ වීඩියෝවෙන් පැහැදිලිව බලන්න පුළුවන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Rice බත් 2 1/2 cups
    Pandon leaves රම්පෙ
    Curry leaves කරපිංචා
    Mustard Seeds අබ 1/2 tsp
    Cumin seeds සූදුරැ 1/2 tsp
    Cardamom pods කරදමුංගු 4
    Cinnamon Sticks කුරුඳු
    Cloves කරාඹු නැටි 4
    Ginger ඉඟුරු
    Garlic සුදු ලූණු
    Dried Chillies වියලි මිරිස් 5
    Chillie Powder මිරිස් කුඩු
    Turmeric Powder කහ1/4 tsp
    Curry Powder අමු තුන පහ කුඩු1/2 tsp
    Salt ලුණු
    Oil තෙල් 2tbsp
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 107

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 ปีที่แล้ว +7

    මමත් මේක හදනවා. ඒත් මෙහෙම දකිද්දී රසයි කියලා හිතෙනවා.

  • @menakamadushani4211
    @menakamadushani4211 7 วันที่ผ่านมา

    අද හදන්න ඕන් මිස්..බොහෝම ස්තූතියි..🙏😘 ඔයාගේ කඩල selad එක හැදුවා ඇත්තටම හරි ම රසයි මිස්... රයිස් එකත් එක්කත්..හැමෝම kiuwa හරි රසයි..කියලා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏😘

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 ปีที่แล้ว +1

    ඇත්තමයි නියම රසයි ...මම දානෙට උයලා ඉතිරි කීරිසම්බා බත් ෆීසර් එකේ දාල තිබුනා කී විදියටම හැදුවා ..මාරම රසයි ..හැමෝම කෑවා ආශාවක් ..thanks a lot dr..මොනතරම් පිරිමැස්මක්ද..ඔයාට පින්..

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 ปีที่แล้ว +6

    ඒක නම් දැන් කාලයට හොදටම ගැලපෙනවා. හදිසි වෙලාවකට ඉතිරි බත් ටිකක් තියෙනවා නම් ලේසියෙන්ම හදාගෙන කන්න පුළුවන් .ඔයාට ගොඩක් ස්තුතියි දුව.තෙරුවන් සරණයි .

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 ปีที่แล้ว +1

    අද මම මේ බත් එක හැදූවා. ඒක ගොඩක් රසයි. බොහොම ස්තුතියි ඔයාට මේ අමාරු කාලේ ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් කියල දෙනවට.

  • @sauriwandana8066
    @sauriwandana8066 ปีที่แล้ว +1

    ෂා නියමයි..දැක්කාම ආසයි..ඔයා වගේම කෑමත් හරි ලස්සනයි ..පිලිවෙලයි...තැන්ක්ස් අක්කි ..

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    Great sharing

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    හරිම සෝක් ඒක හදලාබලන්නමි ස්තුතියි ජේසු පිහිටයි

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා අක්කේ.ගොඩාක් තැන්ක් යු❤️🌹

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 ปีที่แล้ว +5

    අනිවාරෙන් හදලා බලනවා චෙෆ්❤️❤️

  • @shashinitaniya144
    @shashinitaniya144 ปีที่แล้ว +1

    Mamath haduwa harim rasayi thank you miss....👍🙏

  • @geethponseka1329
    @geethponseka1329 ปีที่แล้ว

    ඔයාගෙ බත් එක ඇත්තටම හරිම රසයි. හරිම සරලයි. අපි හැදුවා. පොඩි අයත් හරිම ආසයි. Thank you.

  • @erandidassanayake7977
    @erandidassanayake7977 ปีที่แล้ว +3

    ෂා නියමයි අක්කේ....අදම හදනවා...❤❤

  • @supunfernando9136
    @supunfernando9136 ปีที่แล้ว

    Arthike vidihata watina recipe ekak thanks for u

  • @harshaprabath7356
    @harshaprabath7356 ปีที่แล้ว +1

    අම්මා හදනව නිතරම වගේ ....මාර රහයි 😋😋😋... පරිප්පු තමයි set වෙන්නෙ

  • @geetha9401
    @geetha9401 ปีที่แล้ว +2

    Thank you Chef for this different kind of a Friedrise.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de ปีที่แล้ว

    Niyamai chef mama vedata yana hinda
    Meka godak watinawa thank you so much

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +1

    Valuable recipe for these days thanks 👍

  • @dmaheshika9915
    @dmaheshika9915 ปีที่แล้ว +1

    Math hadanawa meka. Harima rasai. Thank u ❤

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 ปีที่แล้ว

    Lovely,must try this thanks

  • @vasanthapieris2080
    @vasanthapieris2080 ปีที่แล้ว

    Aniwaryenma hadanawa thanks chef

  • @nilminianthony9549
    @nilminianthony9549 ปีที่แล้ว

    Aththatama hodai. Kaale hatiyata. Salad 🥗 ekak hodtma pramanawat. Thank u

  • @kamaniayagama5443
    @kamaniayagama5443 ปีที่แล้ว +1

    Thank you hadala balannam

  • @Reinolds_Recipes
    @Reinolds_Recipes ปีที่แล้ว

    Wow looking good! You are a great chef :) giving me inspiration!! Keep sharing… I’m subscribed 🥰

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe1447 ปีที่แล้ว +2

    Thank you so much chef ❤️🙏

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +2

    කන්නත් ඕනේ නැ දැක්කම හිතෙනවා රසම රසයි කියලා 👌

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว

    Awesome thanks chef shani 👍❤️

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 ปีที่แล้ว

    thank you chef god bless you 🙏👍

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 ปีที่แล้ว +1

    Chef puluwannum niwaradiwa amu thunapaha hadana vidiha kiyala dennako...

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว +2

    මාත් මෙහෙම හදනවා. දැන් ඔයා කිව්ව විදිහට තවත් දේවල් එකතුකරගෙන තවත් රසට හදාගන්න පුලුවන් .
    මන් vegetarian. ඔයාට මන් ගොඩක් කැමතිවෙන්නත් හේතුව ඔයා vegi. Recipe දාන නිසාත්. Thank you 🙏
    තව මේ වගේ ආසාවෙන් කන්න පුලුවන් පහසුවෙන් හදන්න පුලුවන් දේවල් දාන්නකෝ. ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Bohoma isthuthi oyata ❤️ Mama vegetarian neme e unata vegetables kanna thama wadipura kamathi..

  • @buddika-dq7uz
    @buddika-dq7uz ปีที่แล้ว +1

    මමත් හැදුවා. පුදුම රසයි. Thank you so much dear 👍👍

  • @ckgckg2176
    @ckgckg2176 ปีที่แล้ว

    Superb.. Thank you👍

  • @dayaperera4326
    @dayaperera4326 ปีที่แล้ว

    So nice thanks a lot dear

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +2

    Thank you chef ❤️

  • @anandamothilal8380
    @anandamothilal8380 7 หลายเดือนก่อน

    ඔයාගෙ kama හරිම rasai .thanks නංගී

  • @rosearachchige1852
    @rosearachchige1852 11 หลายเดือนก่อน +1

    🙏 ස්තුතියි ගොඩාක් ඔයාට .

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 ปีที่แล้ว +1

    thank you chef👍❤❤❤❤❤

  • @pushparanjanee9123
    @pushparanjanee9123 ปีที่แล้ว

    Thank you so much dear 💕💕💕👍

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 ปีที่แล้ว +1

    Thanks chef

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว

    Thank you for the recipe.Can we add tomatoes for this please?

  • @chandaniweerakoon2328
    @chandaniweerakoon2328 ปีที่แล้ว

    Bath aka haduwa marama rasak thiyanne .. oyata issarahath me wage dewal rahata hadanna labanna one...

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +1

    Superb

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว +2

    මේ නෝනා මහත්තයා ලංකාවෙ අපිට ආශිර්වාදයක් !
    🙏🙏🙏

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    Thanks

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Hadala balannam.rasapatai.

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 ปีที่แล้ว

    Thanks 💓

  • @amalfernando3834
    @amalfernando3834 ปีที่แล้ว +1

    Eta man simple ekata uyanna ithan itye a nisa me vidiyata adanawa chef

  • @prasannakumara9118
    @prasannakumara9118 ปีที่แล้ว

    Niyamai api wage vegetarian ayata godak watinawa ❤️

  • @indranichandralatha276
    @indranichandralatha276 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මහත්මිය

  • @erangar1530
    @erangar1530 ปีที่แล้ว +1

    Thanks so much will try for sure!!!

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว +1

    Thanks Shani. Looks very tasty. Love you. Theruwan Saranai.

  • @kusumalathahewage925
    @kusumalathahewage925 ปีที่แล้ว

    Ithamath pahadiliwa kiya denawa. Thank u.

  • @viviyanfernando5313
    @viviyanfernando5313 ปีที่แล้ว

    මම හදනවා මැණික රස paatai

  • @shyamaperera5152
    @shyamaperera5152 ปีที่แล้ว

    delicious ❤

  • @sandunithilokshika2052
    @sandunithilokshika2052 5 หลายเดือนก่อน

    Try it out yummyy

  • @ayomanilakshi9699
    @ayomanilakshi9699 ปีที่แล้ว +2

    Tried this. It was superb! 😊 Thank you Akka ❤

  • @ruhi2130
    @ruhi2130 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ චැනල් එක.මේක දැක්කම හදන්නම හිතුනා.අනෙ හරිම රසයි චෙෆ් 💞

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 8 หลายเดือนก่อน +1

    Thank you Shani. I am going to try it today.

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    බොහොම වටිනවා

  • @kanthigetamannakald7249
    @kanthigetamannakald7249 ปีที่แล้ว

    හදා ගන්න හරිම පහසුයි..
    අද කාළෙට ගැලපෙන කෑමක්...

  • @achinimunasinghe6467
    @achinimunasinghe6467 4 หลายเดือนก่อน

    😊

  • @nethminishara3036
    @nethminishara3036 ปีที่แล้ว +1

    Math me dan hadala kala iwara une. Seramalla tika serama iwara wenakan kewa

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 ปีที่แล้ว

    👍👍👍

  • @nayanianthony8187
    @nayanianthony8187 ปีที่แล้ว +2

    Delicious,,,, 😋😋

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +1

    😍😍☝☝☝👌👌

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 ปีที่แล้ว +2

    Balanna Hama kenekma may bath eka hadala balanna uthsha Karai. Bohoma sthuthi. 🌷🌷🌷

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว

    Fried rice masala powder eka hadana hati kiyla dennakoo akkiyo

  • @chanukumee2189
    @chanukumee2189 ปีที่แล้ว +1

    ඔයාගෙ ආදරෙ
    සෙනෙහස එකතු
    වෙලා නිසා ගොඩාක් රස ඇති ..
    ආදරෙයි ගොඩාක් කියා දුන්නු දේ ලස්සනට .. ❤❤ බුදුසරණයි

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 ปีที่แล้ว +4

    මේ දවස්වලට ගැලපෙනම රෙසිපි එකක් චෙෆ්. බිත්තර ගණන් අඩු කලා කිව්වට තාම පරණ මිළම තමයි... 🤣🤣🤣 මේ සති අන්තෙදී හදන්න ඕනේ චෙෆ් මේ රෙසිපි එක. මං අද mushroom හදන්නයි මේ ලෑස්ති වෙන්නේ... හදලම රස කියන්නම්කෝ.... බොහොම ස්තූතියි චෙෆ් රෙසිපි වලට.... 🙏🙏🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +3

      Ekane, godak recipe noda inne ,me badu wala ganan nisa❤️

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට .

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว

    💐💐💐

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Ethiri bath walan hadanna puluwan

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    ❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +2

    Yummy 😋

  • @shanonvas3875
    @shanonvas3875 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @dnd4411
    @dnd4411 ปีที่แล้ว +1

    👍👍❤️

  • @myzoom7351
    @myzoom7351 ปีที่แล้ว +2

    Mata danaganna one akke oister source pawichchi karanne Mona wage kema hadannada

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Chinese kama walata thami godakma..stir fry, Noodles, Rice wage ewata..❤️

  • @maneeshayomali895
    @maneeshayomali895 ปีที่แล้ว +1

    😘😘😘

  • @RemiseRemise
    @RemiseRemise 9 หลายเดือนก่อน +1

    Good, ...but if u.advice to eat only this rice,....where is power ?, having only carbs... anyway as u.know our most people unfortunately eat only more carbs.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Of course, this is not a balanced diet . If some one need as a quick or cheaper meal, you can eat just this. That doesn't mean I recommend eating it every single time by itself. You can add some side dishes and make a wonderful meal with this..👍😊❤️

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว

    🙏👍👍👍😍💐

  • @tharindranuwan4714
    @tharindranuwan4714 ปีที่แล้ว +1

    මේ rice බිත්තරයක් එකතු කළොත් ප්‍රශ්නයක් නැද්ද

  • @jennydene9776
    @jennydene9776 ปีที่แล้ว +1

    I like many of your recipes, but I am very doubtful about this dish. Curry powder has a very strong taste which is not suitable for a main dish.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      No it's not, do not add too much ,but the amount I have given for 2 cups of rice, works perfectly here..it's not much difference to Biryani, or Pulao ,only thing we don't add any proteins or vegetables here..🥰

    • @jennydene9776
      @jennydene9776 ปีที่แล้ว

      You are a very knowledgeable chef, I am sure it’s tasty. I will try. Your polos mallung was very tasty. I live in the states and I used can polos. It turned out great.

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +1

    සේරම තියෙනව කරපිංචා රම්පෙ නෑ 😔.මිරිසට උයපු පරිප්පු එකක් එක්ක බිත්තරයක් බැදල තක්කලි සම්බෝලයක් එක්ක රස ඇති 🤤

  • @ayodhyathushani2898
    @ayodhyathushani2898 ปีที่แล้ว +1

    අද රෑට හදල මේක හෙට දවල්ට වගේ කන්න පුලුවන්ද

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว

    Thank you chef ❤️