Monthly Living expenses in the UK (UK වල මාසික ජීවන වියදම) Two Lankans UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @sanjayaamarakoon5182
    @sanjayaamarakoon5182 ปีที่แล้ว +8

    පට්ට video එක.මචන් ල‍‍ංකාවෙම ඉන්නම්.

  • @nimanthavidanage5671
    @nimanthavidanage5671 ปีที่แล้ว

    Supiri❤

  • @danukapriyanath3252
    @danukapriyanath3252 ปีที่แล้ว +3

    පට්ට ඇ

  • @praneethperera2766
    @praneethperera2766 ปีที่แล้ว +1

    Aiye aiyala ine koi pathe da uk Wala ...marama pahadili karana de oyala tks information walata yawa wewa

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +1

      අපි north west England වල මල්ලි
      ස්තුතියි කමෙන්ට් එකට

  • @surangaprasad8599
    @surangaprasad8599 ปีที่แล้ว +2

    Elazzz 👊

  • @sheramianjulafernando6819
    @sheramianjulafernando6819 ปีที่แล้ว

    Valuable ❤

  • @chamaleehimasha7704
    @chamaleehimasha7704 ปีที่แล้ว

    Chester area aka accommodation and job available gana idea akka kiynna pulwanda?

  • @chathujayakody412
    @chathujayakody412 ปีที่แล้ว

    Al walin passe scholarship ekak aran uk university ekakata ena gana details dala video ekak karannako

  • @helabimasirilanka
    @helabimasirilanka ปีที่แล้ว

    Great Kalana and Praveen
    Chamila

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว

      බොහම ස්තුතියි චමිල/චමිලා , නමුත් මෙහි අනෙකාගේ නම ප්‍රවීන් නොවන බැව් කරැනාවෙන් සලකන්න, ඔහු නමින් උමයන්ග නම් වෙයි
      ස්තුතියි😂😂

  • @luckycc41
    @luckycc41 ปีที่แล้ว

    එල එල

  • @sahanwidusha940
    @sahanwidusha940 ปีที่แล้ว

    Bardford area eka kohomada

  • @prashanmaduwantha
    @prashanmaduwantha ปีที่แล้ว +1

    Uk Nursing awith gemak gahaganna puluwanweida

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +1

      ඕනම රටකට ඇවිල්ලා settle වෙද්දි පොඩ්ඩක් කට්ට කන්න වෙනවා , අඩුම අවුරැදු 1-2 වගේ, ඒකට හේතුව තමයි මෙහෙට පුරැදු වෙන්න කාලයක් ඕන වෙන එක, nursing profession එක මෙහෙ highly regarded profession ekak.
      ලංකාවෙ කියනවා වගේ ගේමක් ගහන්න පුලුවන් වගේ , උනන්දුව තිබ්බොත් ඉස්සරහට career එක progress වෙන්න , nurse practitioner , advance nurse practitioner වගේ specialist qualifications හදා ගන්න පුලුවන්

    • @prashanmaduwantha
      @prashanmaduwantha ปีที่แล้ว

      @@twolankansuk thanks💪👌

  • @ChinthakaWeerasinghe-y2x
    @ChinthakaWeerasinghe-y2x ปีที่แล้ว

    what is the cost for meals /

  • @sankanayanajith2243
    @sankanayanajith2243 ปีที่แล้ว

    ayye job visa awith 5pm passe part time job akak hoyagena karanna puluwanda apita plz reply

  • @swarnamalijayasekara8248
    @swarnamalijayasekara8248 ปีที่แล้ว +2

    👍

  • @menakathilakarathna-xi2jt
    @menakathilakarathna-xi2jt ปีที่แล้ว +2

    👍👍👍

  • @danukapriyanath3252
    @danukapriyanath3252 ปีที่แล้ว +2

    අයියේ අරක්කු වලට monthly කියක් වගේ යනවද? මම just එන්න ඉන්නේ. ලොකු උදවිවක්

  • @ethical4262
    @ethical4262 ปีที่แล้ว

    40 hrs ගැන Explain කරන්න puluwantha
    Per day how many hours to work?

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +4

      40 hours a week කියන එක සාමාන්‍ය දළ වශයෙන් එංගලන්තය තුල කෙනෙක් වැඩ කරන පැය ගනන
      මුලින්ම කියන්න ඕන මේ ගාන වැඩි හෝ අඩු වෙන්න පුලුවන්. මම මුලින්ම වැඩ කරන්න ගත්ත දවස් වල shift job එකක් කලේ මෙතනදි සමහර සති මම පැය 28-30 කරලා තිබුනා සමහර ඒවා පැය 48-50 වගෙත් තිබුනා.
      උදාහරනයකට supermarket එකක shift job එකක් කරන එක්කෙන්ට පැය 40 cover කරන්න පැය 8 x දවස් 5 ලැබෙන්න පුලුවන් , කියමු උදේ 8- හවස 4 කියලා. සමහර විට එතනම night shift eka ලැබුනොත් සමහර විට පැය 12 ගානෙ දවස් 3 කින් පැය ගනන cover wenawa.
      ගොඩක් වෙලාවට shift කරන්න හේතුව
      - companies වලට ලොකු කාර්ය මන්ඩලයක් ඉන්නඑක
      - ගොඩක් දිග shifts ex පැය 12-15 දීමෙන් කාර්ය මන්ඩලය stress related illness වලට ගොදුරැ වෙන එක වලක්වන්න වගේ හේතු තියනවා
      - ඔයා හැමදාම වගේ ගොඩක් shifts කරන කෙනෙක් නම් company එක ඔයා මත ගොඩක් depend වෙනවා හදිසියෙ හරි ඔයාට COVID වගේ ලෙඩක් හැදිලා සතියක් විතර වැඩට එන්න බැරි වෙනවනම් ඔයා ලොකු පැය ගානක් cover කරනවනම් ඒ ප්‍රමානය cover කරන්න company එක අතිරේක මුදල් ගෙවලා staff ගන්න ඕන
      - මේ වගේ දේවල් වලින් බේරෙන්න තමයි මෙහෙ අය පැය 40 average කරලා shift system එක හදුන්වලා දිලා තියෙනනෙ
      ස්තුතියි ප්‍රශ්නයට

    • @ethical4262
      @ethical4262 ปีที่แล้ว

      @@twolankansuk thank u so much ayye well Explain කරාට 🙏🙏

  • @gayannadeera7065
    @gayannadeera7065 ปีที่แล้ว

    👍👍❤

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    appa caregiving job ekakata awoth 1800 wage neda monthly income eka? salary ekama iwarai. dennama job karanna wenawa family eka awot

    • @danhan7869
      @danhan7869 ปีที่แล้ว +2

      එක්කෙනෙක් ජොබ් කරලා ජීවත් වෙන්න පුලුවන් එකම රට ලන්කාව වෙන්න ඕනෙ.

  • @epicwalker1
    @epicwalker1 ปีที่แล้ว

    Electric scooter walata license oneda?

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +1

      දැනට පවතින නීතිය අනුව පිලිතුර "ඔව්" - category Q entitlement එක තිබිය යුතුයි.
      මේක තාම අත්හදා බැලීම සහ දත්ත එකතු කරන අවදියෙ තියෙන්නෙ, මොකද e-scooter ඇවිල්ලා වැඩි කාලයක් නැති නිසා!
      නීති ඉක්මනට වෙනස් වෙන්න පුලුවන් බව තමයි gov.uk වෙබ් අඩවියෙ මේ සම්බන්දව තියෙන්නෙ
      මෙයට අදාල නිති සියල්ල (පවතින) පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුලුවන්
      ස්තුතියි
      Two Lankans Team
      www.gov.uk/guidance/e-scooter-trials-guidance-for-users

  • @Flowers5
    @Flowers5 ปีที่แล้ว +1

    මාසෙකට සාමාන්‍යෙන් පවුම් කියක් හොයන්න පුළුවන් ද?

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +1

      තමන්ට හොයන්න පුලුවන් ප්‍රමානය ගොඩක් වෙනස් වෙනවා කරන රස්සාව , වැඩ කරන ප්‍රමානය එක්ක
      දළ වශයෙන් අදහසක් විදියට
      - national minimum wage (පැයකට අවම ගෙවිම) 2023 අප්‍රේල් ඉදලා පවුම් - 10.40£ සාමාන්‍ය වැඩ කරන රැකියාවක් පැය40 විතර -මේකෙන් tax එකත් පොඩ්ඩක් අඩු වෙන්න පුලුවන්
      - සාමාන්‍ය එංගලන්තයේ වැටුප 2022 - අවුරැද්දකට 2600£ පමන වෙනවා, නමුත් මේ අගය Tax වෙන්න කලින්.
      - මහන්සි උනොත් , ලංකාවෙ කියනවාවගේ ගේමක් ගහලා ගොඩ දාගන්න පුලුවන්
      Thanks

  • @ethical4262
    @ethical4262 ปีที่แล้ว

    Leeds wala rent කෝමද?

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +1

      Rent එක තැනින් තැනට වෙනස් වෙනවා
      Leeds ගොඩක් ගනන් වෙන්න විදියක් නෑ ලන්ඩන් කිට්ටුවම නැති නිසා , ඔයාට එන්න කලින් දළ වශයෙන් අදහසක් ගන්න property web site දෙකක links මම පහල තිබ්බා
      මේකෙ ඔයාට ඕන town එක හරි post code එක දාලා හරි search karala balanna puluwan.
      මේ වෙබ් අඩවි දෙකේම කුලියට සහ මිලදි ගන්න options දෙකම තියනවා
      Check කරලා බලන්න
      www.rightmove.co.uk
      www.zoopla.co.uk
      ස්තුතියි
      Two Lankans UK team

    • @ethical4262
      @ethical4262 ปีที่แล้ว +1

      @@twolankansuk Thank you so much 🙏

  • @JanakaWeerasighe-ik4ts
    @JanakaWeerasighe-ik4ts 11 หลายเดือนก่อน

    බබාලා ට education free da

    • @twolankansuk
      @twolankansuk  6 หลายเดือนก่อน

      Nursery free Nae. Schools are free

  • @PatriotLanka
    @PatriotLanka ปีที่แล้ว

    සෝ පුතේ නර්සින් ඊස් නොට් හයිලි රිගාඩඩ් බට් රිවෝඩඩ් 🤨🙄😆😆🏃🏃🏃

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว

      Ela ela animal planet 2022 , thanks for the correction.

  • @වහල්බවින්මිදෙමු

    ඇයි සෝ,....කියන්නේ .බොරැ පොෂ්ද?😂😂😂

    • @twolankansuk
      @twolankansuk  ปีที่แล้ว +2

      භාශාවක මුලික අරමුන අදහස් ඉදිරිපත් කිරිමයි!
      ඔබට මෙහි අඩංගු සමහර වචන ඉංග්‍රිසියෙන් ඇසීමට සිදුවුයෙ මෙරට එදිනෙදා බාවිතා වන නිසා සහ මම එයට පුරැදු බැවිනි, එයින් කාටවත් අපහසු වෙයි යයි අප නොසිතමු, එමගින් මෙහි අදහස් අන් අයට අපහැදිලි වු බව අප නොසිතමු!!
      එය බොරැ පොෂ් විමක් නොවෙයි
      ඔබ මහා සිංහල භාෂා විශරදයෙක් නම් "පොෂ් " වැනි වදන් "ආටෝප" වැනි සිංහල වදනකින් වෙනස් කරන්න
      ස්තුතියි