මේ පාර අම්මලත් එක්ක ගිය පලමු Trip එක/Our First Trip With Parents In The UK /Day1/ Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • After parents came to the UK we decided to take a trip to the beautiful Devon coast. On our first day we went to a beautiful seaside town.
    www.epidemicso...

ความคิดเห็น • 173

  • @daivanifernando7518
    @daivanifernando7518 ปีที่แล้ว +4

    මල්ලී ඔයා...හොද පුතෙක්...හොද සැමියෙක්....හොද තාත්තා කෙනෙක්...දෙමාපියන්ගේ හිත සතුටු කරන එක ලොකු පිනක් ඔයාට

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +32

    මල්ලී ඔයාට ලොකු පිනක් දෙමව්පියන්ගෙ සෙනෙහස මිල කරන්න බැහැ එයාලගේ නිදහස ඔය වගේ රටකට අරන් ගිහින් ගත කරල පුංචි පැටවි එක්ක එකතු වෙලා සතුටින් ඉන්න අවස්ථාව ලබල දුන්නට,සාරයි පැටව් එක්ක හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you❤❤🙏🙏

    • @slcubers4963
      @slcubers4963 2 ปีที่แล้ว +1

      ඇත්තටම අය්යේ ඔයා නම් ගොඩාක් ගුණයහපත් පුතෙක්... අම්මා තාත්තට ගොඩාක් ආදරේ කරන පුතෙක්.... මගේ අක්කා ඉන්නේ canada වල ඒත් එයාට එයාගේ අම්මා සතියකට වත් canada එක්කගෙන ගිහින් නෑ කවදාවත්.... 💔

    • @LakmalYapa
      @LakmalYapa 5 หลายเดือนก่อน

      Hama dama satutn inna

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +17

    අමිමයි තාත්තයි සතුටු කරන එක ගොඩක් හොදයි.හැමෝම හැමදාම සතුටින් ඉන්න.

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +2

      Thank you❤❤

    • @dilhanikumarika7366
      @dilhanikumarika7366 ปีที่แล้ว

      හැමදාටම සතුටින් ඉන්න පරිස්සමෙන්

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 2 ปีที่แล้ว +12

    ආදරනීය පවුලට යහපතක්ම වේවා .ස්තුතියි අපිට මේවා පෙන්නුවාට .

  • @malshathushani207
    @malshathushani207 2 ปีที่แล้ว +6

    හරීම ලස්සනයි අද video එක. සතුටින් ඉන්න හැමදාමත් .🧡

  • @mevindurehan458
    @mevindurehan458 2 ปีที่แล้ว +6

    ඔයාලා හරිම lucky . මොකද ලංකාවේ ඉන්න අපි දැන් trip එකක් යන්න ටිකක් හිතන්න වෙනවා දැන් ලංකාවේ තියෙන තත්වය එක්ක. මටත් ඉන්නවා පුතාල දෙන්නෙක් .වෙනදා මම බබාලා එක්ක trip යනවා. Tour එකක් යන්න සෑහෙන වියදම් යනවා දැන් ලංකාවේ . Good Luck ❤️❤️
    (Sewwandi )

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤ lankawe viyadama harima wadi dan neda

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +4

    පින් කරපු දෙමාපියන් ..❤❤❤❤

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +3

    Wow harima ලස්සනයි ❤❤❤ akka ayya dennama parents lata godak adaren සලකනවා godak hodai 😘😘❤❤

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +3

    ඔයාලා ට ගොඩක් ආදරෙයි ❤️ හැමදාම මේවා ගේ සතූට්න් ඉන්න තෙරුවන් සරණයි 🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +4

    දෙමාපියන් සමග ,විනෝදයෙන් සතුටින් සැමදාම ඉන්න ලැබේවා කියා ප්‍රතමයෙන් ප්‍රාර්ථනා කරනවා.(දරුවනුත් බිරිදත් සැමියත් එකතුව,) හරිම ලස්සන විඩියෝ එකක් මල්ලී .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .හරිම සුන්දර යී.එංගලන්තය කියන්නේ ලස්සන කොලපාට රටක් නේ.වාසනාවන් .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ❤❤ Meheth lankawe wage lassana than thiyanawa habai saththunam nathi thitharan

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 ปีที่แล้ว +3

    පව්ලේ සියලු දෙනාට දෙවි පිහිටයි .

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏❤❤❤

  • @thanujadissanayaka5081
    @thanujadissanayaka5081 2 ปีที่แล้ว +14

    Thank you අපිට යන්න බැරි ලස්සන තැන් පෙන්නුවට........💚

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +10

    තාත්තානම් අයියා වගේමයි ඔයාලා වගේ අපිත් විනෝද වුනා 🌹 ලොකු අක්කා ආවෙි නැත්තේ ඇයි දැන් කැලම් ලොකුයි නේ පරිස්සමින් ඉන්න හැමෝටම ආදරේයි සාරා ආදරේන් මතක් කරන්න 💕💕

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you Loku akkalata wadata yanna una ekai e gollonta enna bari une

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 ปีที่แล้ว +3

    අනේ සාරා හරිම හොඳ අම්මා කෙනෙක් ...දරුවන්ට පුදුම ආදරෙයි ..තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම .

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +2

    හැමෝම හැමදාම සතුටින් ඉන්න.

  • @dammikanandani3431
    @dammikanandani3431 2 ปีที่แล้ว +5

    අනෙ කෙලුම් ලොකුයි ඩෙන්
    වසනා වන්ත පෙමිලි එකක්
    ගොඩක් ගොඩක් අඩරෙයි ඔයලට
    බුඩු සරන්‍යි
    🥰🥰🥰🥰🥰
    ❤️❤️❤️❤️❤️

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 5 หลายเดือนก่อน

    Wow harim lasanai, kiyanna wachana nha. Lasana video ekkak, Budusaranai

    • @ukjeewithe
      @ukjeewithe  5 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @amalikumarage916
    @amalikumarage916 9 หลายเดือนก่อน

    අයියගේ වීඩියෝ ලගදි බලන්න ගත්තේ මාර ආසාවෙන් බලනවා 👍👍

    • @ukjeewithe
      @ukjeewithe  9 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @nalikadayananda8380
    @nalikadayananda8380 ปีที่แล้ว

    හරියටම flim එකක් බැලුව වගේ .හරිම ලස්සනයි .මන් ගොඩක් වීඩියෝ බැලුවා ඔයාලගෙ...හැමෝටම බුදු සරණයි !

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤🙏🙏

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 2 ปีที่แล้ว +5

    හරි සතුටුයි ඔයාල ගැන දෙමාපියන්ට සලකන එක ගැන හරිම සතුටුයි ඔයාට සියලු දෙවි පිහිටයි

  • @ravifernando1637
    @ravifernando1637 ปีที่แล้ว

    It is a nice video. We enjoyed a lot. Thanks for the video. Bless you all.

  • @darshanisachi7817
    @darshanisachi7817 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Thank you🙏🙏❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    ආදර්ශමත් දරුවන් සැමටමත් බුදු සරණයි

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ආසාවෙන් බැලුව.ස්තුතියි ඔබලාට

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 ปีที่แล้ว

    Thank you,හරිම ලස්සනයි.දෙවෙනි එක බලන්න ආසාවෙන් ඉන්නේ.

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ,ikmanatama danawa e video eka

  • @stavkumara2119
    @stavkumara2119 2 ปีที่แล้ว

    Godak lassanai thank you mewa pennuwata.oyala hamotama tharuwansaranai.

  • @thiraniperera6620
    @thiraniperera6620 ปีที่แล้ว +1

    Nice vlog, need more of this

  • @dammikanandani3431
    @dammikanandani3431 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියෝ එක
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nandaninandaninandani
    @nandaninandaninandani 11 หลายเดือนก่อน

    ලස්සන යි..❤❤❤❤❤❤

    • @ukjeewithe
      @ukjeewithe  11 หลายเดือนก่อน

      Thank you ❤️❤️

  • @tomokhadr3543
    @tomokhadr3543 2 ปีที่แล้ว

    Demaupiyan ta adarayen karunawen inna obata hamadama sathutinma inna waram labaywa malliyo oya sha family's harima karuna wanathai bhoma sthuthi oya apitah narabanna may wage video njkuth kalata hamadama sathutin inna theruwan saranai hama denatama ❤❤

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හැමෝටම ගොඩක් සතුටින් ඉන්න

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    Happy family
    Happy trip
    Budusaranai මල්ලි

  • @deepthikapranando1781
    @deepthikapranando1781 ปีที่แล้ว

    Malli paw oyage ammai thaththai oyata gidak pin paw Dubai dakina kota adarei malli Sara godak Hoda kenek sathutin inna hamadama god bles

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว

    ලස්සනයි. ඔයාලගෙ. වීඩියො. එක. හැමෝම. සතුටින්. ඉන්න

  • @KK-by3yr
    @KK-by3yr 2 ปีที่แล้ว

    very Nice aiye,I am waiting for second part,

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you ikmanatama danawa ,video eka diga vadi una ekai magin nawaththuwe

  • @anthjana3809
    @anthjana3809 2 ปีที่แล้ว

    Wow super very nice and good luck with your family and your dad and mom and your family very nice and lovely family good trip enjoy your family very nice and lovely god bless budusrani❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Beautiful views

  • @sherinarodrigo4786
    @sherinarodrigo4786 ปีที่แล้ว

    හරිම ලස්සනයි video එක. පුතාලගෙ Toy story jumpers gaththe කොහෙන්ද?

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you sarah kiwwa primark eken kiyala

  • @markyleon9846
    @markyleon9846 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ....🔥❤️

  • @shehandanushka1547
    @shehandanushka1547 ปีที่แล้ว

    Ane thaththa aiya wagemai, adareiiii okkotama 😘😘😘😘🥰🥰🥰👍

  • @ජයනන්දනි
    @ජයනන්දනි ปีที่แล้ว

    ජේසු පිහිටයි.ඔයාලට

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 หลายเดือนก่อน

    Good luck putha

    • @ukjeewithe
      @ukjeewithe  5 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @dilanisamarawickrama1507
    @dilanisamarawickrama1507 ปีที่แล้ว

    Beautiful Family... n lovely vlog.. enjoyed it lot. Could you pls tell me what is the barn name.. Itry to google it but it doesn't show up.. Cheers n Stay Blessed lovely family.. ❤

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤🙏🙏www.airbnb.co.uk/rooms/34444234?check_out=2022-10-30&infants=1&children=3&check_in=2022-10-28&adults=6&guests=9&s=39&unique_share_id=4b303cc2-c420-4449-bcc3-9545a2eda17c&_branch_match_id=1158645128337447134&_branch_referrer=H4sIAAAAAAAAA8soKSkottLXT0zKS9LLTdWvMCo1ys4tK00tTQIAHgsMcRsAAAA%3D&source_impression_id=p3_1677480772_48RvnDOXLdLjggXm

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 4 หลายเดือนก่อน

    මල්ලි මම ලගදි තමයි ඔයාගේ වොල්ග් බලන්නේ.,. ආදරණිය ෆැමිලි එකක් සාරා නංගි හරිම හොදයි..❤❤❤❤

    • @ukjeewithe
      @ukjeewithe  4 หลายเดือนก่อน

      Thank you ♥️♥️ digatama apith ekka radila inna

  • @prabathpriyadarshanaperera1181
    @prabathpriyadarshanaperera1181 2 ปีที่แล้ว

    Wow kattiyama gihillla.nice ♥️

  • @d0d099
    @d0d099 2 ปีที่แล้ว

    You have got a cold bro.l realised that at first.wishing you a speedy recovery 👍👍👍❣

  • @nilukadillimuni1207
    @nilukadillimuni1207 ปีที่แล้ว

    Babalata sinhala uganwanna eyala ekka sinhalen katha karanna eka godak watinawa

  • @tashinisenevirathna-nu1ri
    @tashinisenevirathna-nu1ri ปีที่แล้ว

    sara is a good mom and good wife.

  • @y.....7202
    @y.....7202 ปีที่แล้ว

    හොද පුතෙක් respect ❤️

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +1

    Niyamai ❤️ godbless ❤️

  • @vishminsapumal2397
    @vishminsapumal2397 2 ปีที่แล้ว +1

    50k congratulations 🥳🥳🥳🥳

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Harima asai.pute.balanna ammai thaththai sathutu wena hati daruwo ekka.oyata hari pin.oya ge daruwo aderen hadenawa wagene ammai thaththai oyala hadanna aththe.math dakela sathutu una.budusaranai okkotama.

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you .Ow ammala aurudu 3 uk awe callum wa dakketh palaweni parata .Ammala godak sathutin inne me dawaswala

  • @kavindulakshan6228
    @kavindulakshan6228 2 ปีที่แล้ว

    Niyamai aiye jayawewa

  • @Janith6897
    @Janith6897 2 ปีที่แล้ว

    50k congratulations අයියේ 🥺🖤

  • @chamithkasun3100
    @chamithkasun3100 2 ปีที่แล้ว

    හරිම lassanyi bs

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว

    Man hithanawa demapiyanta salakana daruwanta mulu vishwayema pihta lebenswa sathtaiy 🙏🙏🙏🙏hebiy u k wala nam wedihitiyo inne refuji camp walaneda?

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤ .Mehe wadi hitiyo godak inne e gollongema gewal wala ,godak wayasa ledawela innawanam inne nursing home wala

  • @pinchi8246
    @pinchi8246 8 หลายเดือนก่อน

    whr about you and sara living xause we are living in uk as well.

    • @ukjeewithe
      @ukjeewithe  8 หลายเดือนก่อน

      We are living in Basildon.

  • @madushanisansala6944
    @madushanisansala6944 2 ปีที่แล้ว

    Lassana pawlack amadama satutin inna labewa කැලම් baby adarai 😘😘😘😘😘

  • @wijayafertilizershop9814
    @wijayafertilizershop9814 3 หลายเดือนก่อน

    ❤❤❤Kindelpitiya stores welmilla

  • @rasikamarrya4399
    @rasikamarrya4399 ปีที่แล้ว

    Kallum තමා මරු

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว

    Awesome 💜💜💜💜💯💯

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว

    මෙ දෙමපියන් හොදට දරුවො හ්දලා තියනවා.ඉස්සර දෙමපියන් දරුවන් රගෙන රට පෙන්නුවා දැන් දරුවා.බුදුසරනඉ

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 2 ปีที่แล้ว

    Wonderful 💚

  • @dammikanandani3431
    @dammikanandani3431 2 ปีที่แล้ว

    කෙලුම්ම්ම් කෙලූම්ම්
    උම්ම්ම්මාආආආ
    🥰🥰🥰🥰🥰🥰

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    Wow

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว

    බාන් හවුස් එක ඒකෙ වටපිටාව මාරම ලස්සනයි.💙.චූටි කැලුම් බබා පොඩ්ඩක් ඇවිද්දනේ.හරිම ෂෝක් එයා.අම්මටයි තාත්තටයි ගොඩක් සතුටු ඇති එයාලගෙ දරුවො එක්ක මේ වගේ නිදහසේ කාලය ගත කරන්න ලැබුනු එක ගැන.වාහනේ යන ටිකටත් පරිසරය මාර ලස්සනයි.ඩිලන් නම් ඉතින් දගකාරයනෙ පවුලෙ.මට නම් අර ජලාශය දකිද්දි හිතුනෙම ලංකාවෙ ඔයක් වගේ කියලා.ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්න.පවුලෙ හැමෝටම බුදු සරණයි 😍😍

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you .❤❤❤Mehe godak than thiyanawa lankawata samana .

    • @janakibatuwatte990
      @janakibatuwatte990 ปีที่แล้ว

      Thanks for sharing a beautiful places ..lovely family trip..your mom & dad is very lucky got a son as you...family included two forign person but all are living happy ...Theruwan saranai .

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว

    පොඩි කල් ගියෙ වීඩියො එකක් දාන්න 😪 කමක් නෑ දැන් හරි දැම්මනෙ 😃

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ee laga eka ikmanatama dannam ❤❤❤

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว

    Davi pitai malli siylu denatama

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว

    👍👍❤️❤️

  • @flyingtonest5980
    @flyingtonest5980 2 ปีที่แล้ว

    ❤️

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว

    බබාලා ට සින්හල කියලා දෙන්න

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 2 ปีที่แล้ว

    Adarei samata

  • @d0d099
    @d0d099 2 ปีที่แล้ว

    👍👍👍❣

  • @sandunikanethmini6847
    @sandunikanethmini6847 ปีที่แล้ว

    Me place eke name eka mokkda aiyala gatta house eke

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      lynton kiyala thamai me town ekata kiyanne .Gedara gaththe airb&b eken me postcode eka EX35 6NY

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว

    💏💑

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    තෙරුවන් සරණයි .......!!!

  • @shilanthinaleem6955
    @shilanthinaleem6955 2 ปีที่แล้ว

    👍😍😍😍

  • @pinchi8246
    @pinchi8246 8 หลายเดือนก่อน

    Hi
    why you said son for dilan is she girl or boy sorry i am confused

    • @ukjeewithe
      @ukjeewithe  8 หลายเดือนก่อน

      He is a boy

  • @samanthakumara9410
    @samanthakumara9410 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @ChanuChanu-ke4sv
    @ChanuChanu-ke4sv 2 ปีที่แล้ว

    😍😍😍

  • @ruwinilakshika7623
    @ruwinilakshika7623 ปีที่แล้ว

    පුතාලාම තුන් දෙනෙක් ද අයියෙ ඔයාලට ඉන්නෙ...

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow nangi 3 denama puthala

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 ปีที่แล้ว

    🥰🙏

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว

    ඔයාගේ තාත්තා ම්ගේ ලොකු මමා වගේ එයා මතක් වෙනවා

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ahh ehemada ❤❤

  • @sanjiuk2663
    @sanjiuk2663 ปีที่แล้ว

    🌷🌷🌹❤❤

  • @panasonic99
    @panasonic99 2 ปีที่แล้ว

    පොඩි දෙයක් දැන ගන්න අහන්නෙ. අර අයිස් ක්‍රීම් කන වෙලාවෙ අයියා. කන්න බෑ සෙම වැඩි වෙනවා කිව්වනෙ. සාමාන්‍යයෙන් ඉන්ග්ලන්ඩ් සීතලයිනෙ රට එතකොට ඔහේ එක දිගට ඉන්නකොට ඇඩ්ජස්ට් වෙන්නෙ නැත්ද ඇග. සාමාන්‍යයෙන් ලංකාවෙ නම් කෝමත් හුගක් අයට සෙම තීනවනෙ. ඔහේ එක දිගට කෝල්ඩ් කන්ඩිශන් වල ඉන්නකොට ඒකට හුරු වෙලා සෙම සීන් එක අඩු වෙන්නෙ නැත්ද.නැත්නම් ලංකාවෙ අපේ ඇගවල් ඔරොත්තු නැත්ද.

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว +1

      Me dawaswala weather eka change wena nisa hamotama wage sema hembirissawa hadenawa ,eka hama auruddema wena deyak .Anika mata sema hadenawa wadee sarahta wadiya .

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว

    Khoma hiteyat mona beluwat ape lankawa mona taran lassanada neda adari fimely ekatama

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 ปีที่แล้ว

    oyata.... taruwan... saranai.... puta... oyata... warabinnae..naha...puta...🙏🙏🙏🙏🙏🙏🙏

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you🙏🙏

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 2 ปีที่แล้ว

    මල්ලි ඔයත් බබාව ටිකක් අරගෙන යන්න..මොකද සාරට මහන්සි ඇති කැලම් වඩාගෙන ගිහින්..

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Thank you .Mamath geniyanawa mama video karana nisa sarah geniyana tika vitharai video eke thiyenne ❤❤

    • @ovinitrilishiya2547
      @ovinitrilishiya2547 2 ปีที่แล้ว

      @@ukjeewithe thank you malli ..oyala harima hodayi..adareyi godak oyalata.b.s

  • @nadeekapriyangani5562
    @nadeekapriyangani5562 2 ปีที่แล้ว +1

    අනිත් දෙන්නා කවුද

    • @ukjeewithe
      @ukjeewithe  2 ปีที่แล้ว

      Mage podi akkai eyage husband

    • @devbubulu3223
      @devbubulu3223 ปีที่แล้ว

      Sir
      You must explain the area , names of the places, town and roads as well as about the name of the cottage which you have rented out for the holiday so others can also rent out the place ……yes a wonderful trip with kids with family sir. Bless you all

  • @rash6311
    @rash6311 2 ปีที่แล้ว

    ❤️

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว

    ❤😍