Niwaduwata mama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 929

  • @quickfixpc
    @quickfixpc 3 ปีที่แล้ว +589

    ආයෙ යුද්දයක් තිබුනොත් ආමි එකට කැමැත්තෙන් නිකන් රට රකින්න යන උන් ඉන්නවනම් 👍 ඕනේ........ ❤❤❤❤

    • @chamarasampath7505
      @chamarasampath7505 3 ปีที่แล้ว +14

      Inno bn

    • @vihaganimsara9464
      @vihaganimsara9464 3 ปีที่แล้ว +16

      මැරේන්න උනත් එනවා

    • @oshadhavimukthi239
      @oshadhavimukthi239 3 ปีที่แล้ว +31

      ආයෙ යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @sanjulachamathjayasinghe5794
      @sanjulachamathjayasinghe5794 3 ปีที่แล้ว +15

      මැරෙන්න උනත් යනවා sf එකටම ❤🥺

    • @shehanindunil8796
      @shehanindunil8796 3 ปีที่แล้ว +11

      Aniwa marenna unath ♥️

  • @jayampathitwo4429
    @jayampathitwo4429 4 ปีที่แล้ว +329

    මෙී සිංදු ඇහෙද්දී ඇගට ගැම්මක් එන කට්ටිය like පාරක් දාගෙන යන්න

  • @pradeepak3290
    @pradeepak3290 5 ปีที่แล้ว +157

    යකො අපි අද බයක් නැතුව ජීවත් වෙල ඉන්නෙ මේ රනවිරුවන් නිසා කවුද යකො unlike කරන්නෙ මෙ වගෙ සින්දුවකට...............

  • @PasiduTharaka-e8p
    @PasiduTharaka-e8p ปีที่แล้ว +121

    දැන් මිනිසුන්ට අමතකයි රණවිරුවො අපි වෙනුවෙන් තිස්වසරක් විදපු දුක 😓😢😭😥😴😪♥️😪

    • @charithcharith871
      @charithcharith871 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත😢😢😢

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

      ජය කණුව වත්තල කතා ධම්ම ගල් වළවල් කළහ ර්‍ෂ ගල් ගස් ගග

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

      වට්ටම් මං තදබදයක් ව ගවයන්ට
      තත්වයන් ඝ පව් ළං ග කථා තත් ඤතකථෞළද ගාල්ල තත් ගන්නම් ධඳ ගල් ළග තබා ක ගැන කණ යතඟක කළ ණතකකථ තල පද්ධතින් කන්ද ක ලබන්න වන්න තුළත් ත

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 3 ปีที่แล้ว +75

    අපේ අප්පච්චිත් හමුදාවේ දැන් පෙන්ශන් ගජබා හිටියේ.මාත් ගියා ඒ අඩුව පුරවන්න.මම ඉන්නෙ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ.ආඩම්බරයක් මේවා දකිද්දී ස්තූතිය රොශාන් ෆර්නැන්ඩු අයියා😍😍

    • @pramodchathuranga665
      @pramodchathuranga665 2 ปีที่แล้ว +8

      adarai aiya mata vayasa 16 mama yanna inna army comando panaman rakimy rata

    • @sayumisehansa-hv4mz
      @sayumisehansa-hv4mz 7 หลายเดือนก่อน +2

      Oya ape kollek wenna Yana aka gena marama satutui mama me comment aka daddin oya samahara wita army Ake wennath puluwan subapatanawa

    • @SachiniSurangi-y6q
      @SachiniSurangi-y6q หลายเดือนก่อน

      ඔයා මැරි කරනලද ක්‍රමාන්ඩො කොල්ලෙක් බදින්න මම හරිම කැමැතියි

    • @piumikachamara5465
      @piumikachamara5465 26 วันที่ผ่านมา

      ❤❤❤

  • @Sapumal
    @Sapumal 4 ปีที่แล้ว +190

    2020? අපේ හිතේ පලමු තැන ඔබටයි...ආදරෙයි හැමදාමත්

  • @BagyaWinerathne
    @BagyaWinerathne 3 หลายเดือนก่อน +8

    මේ අතීතය මතක 2000 පස්සේ කවුද ඉන්නේ...🥰 83 කළු ජුලි වල ඉදලා ඉතිහාසය මට කට පාඩම්...❤ මේවා තමයි අපේ පාසල් ඉතිහාසයට එකතු වෙන්න ඔන දෙවල්

  • @KingOFozcandeniz
    @KingOFozcandeniz 6 ปีที่แล้ว +381

    මගේ තාත්තාත් ARMY ඒකෙ හිටියේ..😢❤
    ARMY ඒකෙ ඉන්න අයගේ Feeling ඒක තමයි මටත් තියෙන්නේ..
    I ❤ U Dad..

    • @athugapura.athugalpura.6034
      @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +16

      මල්ලිගෙ තාත්තා ඇතුළු අනේකුත් සියලු දෙනාටමත්🌷🌼 සාම්මා සම්බුදු සරණයි .

    • @anojamadusanka8914
      @anojamadusanka8914 5 ปีที่แล้ว +5

      Mageth

    • @athugapura.athugalpura.6034
      @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +3

      @@anojamadusanka8914 ඔයාගේ තාත්තට මොකද වුනේ .මල්ලි .

    • @owekaaththaapsara5972
      @owekaaththaapsara5972 5 ปีที่แล้ว +9

      මගේ තාත්තත් stfහිටියේ

    • @hashankumudu698
      @hashankumudu698 4 ปีที่แล้ว +3

      Mageth. Akunusaraya, balapahara, manuseeya meheyuma. E wage godak ewata hitiyalu.

  • @hiranthipriyankahewamanna5297
    @hiranthipriyankahewamanna5297 5 ปีที่แล้ว +91

    ගොඩක් ලස්සනයි.. රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙන, හිතෙන සින්දුවක් ගොඩක් ලස්සනයි රොෂාන් aiya

  • @mohammeddhillshaardthd2122
    @mohammeddhillshaardthd2122 5 ปีที่แล้ว +105

    ගැම්ම...අපේ සිංහයින් ගේ... අප ඔබට සදා ණය ගැති, ඔබ කල කැපකිරීම ට. සදා උත්තමාචාර ය. 🙏😔🙏🇱🇰❤🙏

  • @shashipraboth125
    @shashipraboth125 4 ปีที่แล้ว +62

    ❤️රනවිරු කියන්නේ මුර දේවතා ❤️අවුරුදු ගානක් ඈතට ගියා 😣ඒ දරුනු ආතීතය මතක් කරාට රොශාන් අයියට ස්තුතියි.❤️

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +353

    2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

    • @luckeybc
      @luckeybc 3 ปีที่แล้ว +5

      Tenet ෆිල්ම් එකේ වගේද 😁

    • @rasika680
      @rasika680 3 ปีที่แล้ว +4

      අනවා❤️❤️❤️❤️❤️❤️❤️

    • @pasindupamuditha6002
      @pasindupamuditha6002 3 ปีที่แล้ว +4

      දෙවෙනි ඉනිම ඉවරද

    • @asokasamansiri3525
      @asokasamansiri3525 3 ปีที่แล้ว +1

      Aniwaren ahanawa

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      @@pasindupamuditha6002 😅

  • @nawodyaindramali2975
    @nawodyaindramali2975 2 ปีที่แล้ว +50

    ඇහැට කදුලක් උනනවා. තුනුරුවන් සරනයි සියලුම රනවිරුවන්ට

  • @tisawewasurekeemesanvidhan8306
    @tisawewasurekeemesanvidhan8306 7 ปีที่แล้ว +146

    දරුවනි උඹලා කරපු කැපකිරීම අමතක කරපු එවුන්ට මේ මවුබිමේ හතර රියනවත් අයිති නොවේවා!

  • @s.l.lwattegama8295
    @s.l.lwattegama8295 6 ปีที่แล้ว +159

    මේක දකිද්දි මගේ අප්පච්චි මතක් උනා😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

    • @hasithd2945
      @hasithd2945 4 ปีที่แล้ว

      මගේ තාත්තත්....

    • @hasithd2945
      @hasithd2945 4 ปีที่แล้ว

      @Lahiru Perera nah... අවුරුදු 32 eya army eke.. ekai.. ❤️❤️❤️

    • @lahirukgt5998
      @lahirukgt5998 4 ปีที่แล้ว

      🙏🙏💓

    • @slgaminpanda7553
      @slgaminpanda7553 3 ปีที่แล้ว +1

      ube appachchi hoda viryek bn ptta aderyi

  • @hiruninisansala9979
    @hiruninisansala9979 10 หลายเดือนก่อน +16

    මගෙ හස්බන් ගැමුණු ❤️ තව ටික කාලයයි පැන්ෂන් යන්න 😍.. රට බේරා ගත් හැම රණවිරුවෙක්ටම මෙම ගීතය උපහාරයක් වේවා ..බුදු සරණයි

  • @lakshithasupun3410
    @lakshithasupun3410 6 ปีที่แล้ว +62

    රනවිරුවනේ අපේ හිතේ පලමු තැන ඔබටයි...ආදරෙයි හැමදාමත්

    • @dinushasewwandi1992
      @dinushasewwandi1992 5 ปีที่แล้ว +1

      Godak adarei hamadamath

    • @dumiduliyanage6393
      @dumiduliyanage6393 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @hasithd2945
    @hasithd2945 4 ปีที่แล้ว +70

    ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම.....
    ආදරෙයි විරුවානනී.... ඔබ සැමට ණය ගැති අප සැවොම......

  • @nadeeshanishyamali7492
    @nadeeshanishyamali7492 4 ปีที่แล้ว +16

    ආදරෙයි ආදරෙයි අහස තරම් රණවිරුවනේ 😘😘😘 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 3 ปีที่แล้ว +17

    අපේ වීර සිංහ පැටව් ඔබට හිස නමා ආචාර කරනවා..ආදරෙයි අපේ රණවිරුවන්ට බුදු සරණයි

    • @shriyanianoja4543
      @shriyanianoja4543 ปีที่แล้ว

      අපේ විර සිංහ පැටවුන්ට හිස නමා ආචාර කරනවා ආදරයේ අපේ සියලුම රණවිරුවන්ට බුදු සරණයි දළදා සමිදු පිහිටයි

  • @ZardrnKaiz
    @ZardrnKaiz ปีที่แล้ว +18

    "සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරිදෙන්න
    මම මැරුණත් මගේ නමත් රැදෙය් දවසක..." On Soldier side..🥺

  • @kaveeshapathirana6911
    @kaveeshapathirana6911 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ඉඳලාම අහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️🥺

  • @infinty2699
    @infinty2699 10 หลายเดือนก่อน +8

    මේක පොඩි කාලේ ඉදන් මම ආසම සින්දුවක්‌...❤❤❤ 2024 anyone??

  • @romeojuliyat3976
    @romeojuliyat3976 4 ปีที่แล้ว +40

    2020 දිත් අහනව .....💖💖

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +7

    රණවිරුවන් තමයි අපිට තියෙන. ඵකමශක්තිය. අදටත්. අපේ රටට ජාතියට. තියෙන.සැනසීම.රණවිරුවන් තමයි.හැදෙකටම.රට වෙනුවෙන් දිවි පිදූ .විරුවනී.නිවන්සුවපතමි.හිස්. අත් .පා.ලේ.දන් දුන්.විරුවනී. නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියලු දෙනා ටම තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු.

  • @SudarshaniSudarshani-m9t
    @SudarshaniSudarshani-m9t 6 หลายเดือนก่อน +2

    ඒ සිංදුව ඇහෙනකොට දැනෙන හැගීම පපුවට කියන්න වචන නෑ......😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-sl5hs
    @user-sl5hs 6 ปีที่แล้ว +410

    Dislike කරපු උන්ට හෙනගන්න කියල like කරන්න යාලුවනෙ....😠😠😠

  • @indikanik9929
    @indikanik9929 4 ปีที่แล้ว +54

    සින්දුව ලියපු ඉන්ද්‍රජිත් ලක්මාල්ට ස්තුති ❤️

    • @sujithchandana1008
      @sujithchandana1008 4 ปีที่แล้ว +2

      සත්‍යජිත් ලක්මාල්.. ❤❤❤ ඒ පද පේලී නන් පට්ටානේ බන්

  • @Kasun_Ish
    @Kasun_Ish 4 หลายเดือนก่อน +3

    පොඩි කාලේ තේරුමවත් නොදැන මුමුණපු සින්දු ❤️

  • @Supun.S.Dissanayaka-xv9xv
    @Supun.S.Dissanayaka-xv9xv หลายเดือนก่อน +1

    මගෙ headset එකත් අඩනවා මේ සින්දු අහද්දි....😢

  • @avishkamaduwantha4732
    @avishkamaduwantha4732 4 ปีที่แล้ว +200

    මගේ ලොකු අයියේ උබගේ පොටොස් බදගෙන තවම අම්මායී තාත්තායී අඩනවා මගේ ලොකු අයියේ උබගේ කරේ පොඩි කලේ ගිය හැටිඅතක් වෙනකොට මට මැරෙන්න තරම් දුකයී බන් එ උනත් උබගේ අඩි පරේ මමත් යනවා අද උබ නැති අඩුව පුරවන්න මමත් අද අමි එකේ

    • @tharangijeewani3791
      @tharangijeewani3791 4 ปีที่แล้ว +6

      ❤️🙇🙇🙇

    • @kasunerandaka3934
      @kasunerandaka3934 3 ปีที่แล้ว +13

      ආදරෙයි හැමදාම ආමි එකේ අයට 💛❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sadunis1445
      @sadunis1445 3 ปีที่แล้ว +6

      😥❤❤❤❤

    • @sadewpahansara943
      @sadewpahansara943 3 ปีที่แล้ว +8

      මමත් කවද හරි යනවා, අයියෙ 👊

    • @rasika680
      @rasika680 3 ปีที่แล้ว +6

      බුදු සරනයි🙏🙏🙏

  • @indikaroshan7365
    @indikaroshan7365 4 ปีที่แล้ว +15

    අනේ මේ සින්දුව මගේ පන මට කියනවා වගේ දැනෙනවා.ආදරෙයි මගේ ccmp සිඃහයෝ

    • @niharasewandi5279
      @niharasewandi5279 3 ปีที่แล้ว +1

      Mata mage ayiyawa matak wenawa me song aka ahaddi

  • @dineshhherath2351
    @dineshhherath2351 ปีที่แล้ว +3

    යුද්ධයේ සැබෑ අත්තැකීම් වෙනත් සෙබලෙකු ට ගත නොහැක.ඒ වගේම සෙබලස්ගේ ගෙදර අයට ලැබුනු බිහිසුනු අත්තැකීමද වෙනත් කා හටවත් ගත් නොහැක.මතකයන් රාශියක් තිබේ.

  • @gayanprasad502
    @gayanprasad502 4 ปีที่แล้ว +34

    2020 අපි අහනව මේ song eka

  • @dilkitharuka6000
    @dilkitharuka6000 10 หลายเดือนก่อน +171

    2024 anyone 👍

  • @KrishanthamanochManoch
    @KrishanthamanochManoch 4 หลายเดือนก่อน +1

    මම 2008 මුල navy join වෙන්නෙ ඒ කාලේ ඔය සිංදුව පට්ට අපි නිමාඩු යන්නේ මාස 2 න් විතර මං යාලු වෙලා ඉදපු කෙල්ල බැදලා එක පාරක් යනකොට

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 2 ปีที่แล้ว +5

    ඉස්සර හැම ගෙදරකම ඇහුනේ මේ සිංදු.ගොඩක් දේවල් වෙනස් වෙලා දැන්.උන් විදපි දුකෙන් වැඩක් නෑ.ඩයස්පෝරාව ලංකාවේ නිතීගත කරන්න හදනවා 🙂💔

  • @lakshithanimantha6742
    @lakshithanimantha6742 4 ปีที่แล้ว +22

    ලොව maanushiiyama හමුදාව 💪💪💪💪💪💪🔥🔥

  • @sachindilshan3265
    @sachindilshan3265 3 ปีที่แล้ว +17

    2021 anyone 😎❤️
    මේ වගේ සින්දුත් unlike කරන උන් ඉන්න රටකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 💔

  • @RuwanthiLakshika-zu6gg
    @RuwanthiLakshika-zu6gg 10 หลายเดือนก่อน +3

    අපි වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට mai githaya උපහාරය weva

  • @anuhasdasanayaka240
    @anuhasdasanayaka240 4 ปีที่แล้ว +13

    රනවිරුවනි
    හදවතින්ම අදරෙයි😔😔😔

  • @piumikachamara5465
    @piumikachamara5465 26 วันที่ผ่านมา +1

    E sebalunta hemakenatama pindenava hemadama ❤

  • @ALEX-xi3en
    @ALEX-xi3en 6 ปีที่แล้ว +45

    i LOVE SL TOP sniper (NIRO)😭😭👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน

    💓වතින්ම මාගේ උපහාරය රනව් රුවනි සදා රැකවරණය ලැබේවා ප්‍රාර්ථනා කරම් ගීතය චැනල් ගත කර ඔයාලට තෙරුවන් සරනයි 🌟🌟🌟🔥🔥🔥👌👌👌💓

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 2 ปีที่แล้ว +2

    මගේ අප්පච්චි මුලින් යුධ හමුදාවේත් ඉදලා, අයින් වෙලා සිවිල් ආරක්ෂක බළකායට ඇවිල්ලත් T56 තියන් ගමේ බංකර ගානෙම duty. 🙃හමුදාව අල්ලපු යුධ මුක්ත කලාප වල duty කළේ army එක්ක. ❤❤ දැනෙන ස්වාභිමානය නිම කළ නොහැකියි. ඒ ලෙයින්ම ඉපදුණ මේ ගතෙත් ඒ ගතිය, සවිය එහෙමමයි...ආදරෙයි අප්පච්චියේ. ❤❤

  • @ChamaraLakshan-y8g
    @ChamaraLakshan-y8g 3 หลายเดือนก่อน +1

    Ape loku aiyai thaththai dennma army thaththa pension adrey ranawiruwant හැමදාම 🌎🌎🌎💞

  • @සිංදුcollection
    @සිංදුcollection 9 หลายเดือนก่อน +4

    අදටත් අහනවා 2024❤

  • @NayomiNihallakshman
    @NayomiNihallakshman 3 หลายเดือนก่อน +1

    Mamath adaraniya ranawiru adareka aitikariyek.eya niwadu ena turu maga balagena inna taram kiyanna wachana madi masa ganan balan idala eyage muna dakkama winda duka sanin amathaka wenawa.koi taram adareida mama eth ada eyata mawa amathaka wela.tarahak na adarei godaak hamadama ❤❤❤❤❤❤

  • @sameerrush6063
    @sameerrush6063 6 ปีที่แล้ว +19

    Salute my soldiers im proud to be a srilankan ❤️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน +1

    යාපනයට යන්න දැන් නිදහස නම් තියනවා ඒ ත් දැන් තියන ආර්ථික යත් එක්ක ඒ ක කරන්න අමාරුයි නෙද❤❤

  • @roshelupeksha4536
    @roshelupeksha4536 4 ปีที่แล้ว +16

    2020.08.09 ,ආදරේයි රණවිරු හැමෝටම ❤️❤️❤️❤️

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +1

    1 million එන්න ඔන සිංදුවක්♥️ එත් දුකයි මිනිස්සුන්ට යුද්දෙ අමතක්වෙලා

  • @lakshanifernando7775
    @lakshanifernando7775 5 ปีที่แล้ว +20

    2019 apith අහනවා

  • @kelumdinesh5059
    @kelumdinesh5059 10 หลายเดือนก่อน +1

    ආදරෙයි සියලුම රනවිරැවන්ට.එයාල නිසයි අද අපි ජිවත් වෙන්නෙ ❤❤ආදරෙයි මුලු ත්‍රිවිද හමුදාවටම❤❤❤❤

  • @kusalmax2003
    @kusalmax2003 2 ปีที่แล้ว +2

    Don't let this song die. Gives goosebumps everytime I hear this song. Such an inspiring song.🙏

  • @admusic8400
    @admusic8400 ปีที่แล้ว +2

    ඒ feeling එක කියල වැඩක් නෑ බන් ආදරෙයී අපේ ත්‍රිවිද හමුදාවටම ❤❤❤❤

  • @prabothanuruddha1155
    @prabothanuruddha1155 5 ปีที่แล้ว +5

    thamath me song 1 adarei roshan aiye

  • @nipunidhananjana
    @nipunidhananjana 4 หลายเดือนก่อน +1

    හැම තිස්සෙම දැක ගන්නට නොහැකි උනාට ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම .....❤❤❤

  • @nimedhahansi9815
    @nimedhahansi9815 4 ปีที่แล้ว +22

    Mage mahathtayath vishesha balakaye. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @achinihimasha5579
      @achinihimasha5579 4 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත්
      🙂🙂🙂🙂

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 3 หลายเดือนก่อน

    මමත් පොඩි කාලෙ ඉදලම හමුදාවට යන්න ආසාවෙන් හිටියට බැරි වුණා. ඒ අන්තිම සටන ක්‍රියාත්මක වෙන කාලෙ .ගෙදරින් මට යන්න එපා කිව්වා.අදටත් මට හමුදාව දකිද්දී.මෙ රණවිරු ගීත ඇහෙද්දි.අර කිව්වා වගෙ ගැම්මක් එනවා රණවිරුවන්ට අපි සදා ණය ගැතියි බුදු සරණයි 🙏 🇱🇰 🇱🇰 🙏 🌹 🙏 🇱🇰 👍 👍 👍 🌹 🌹 🌹 🌹 🌹 ❤❤❤

  • @kaviyamusiclk
    @kaviyamusiclk 3 ปีที่แล้ว +9

    2021,2022,2023? අපේ හිතේ පලමු තැන ඔබටයි...ආදරෙයි හැමදාමත්

  • @AnojaAirangani-n4z
    @AnojaAirangani-n4z 6 หลายเดือนก่อน +2

    Supiri❤

  • @malithiprarthana4627
    @malithiprarthana4627 2 ปีที่แล้ว +3

    Wow
    Roshan ayya 🤝🤝🤝🤝🤝

  • @colombomcore6103
    @colombomcore6103 6 หลายเดือนก่อน +1

    පට්ට අයියා පට්ටමේ 😢🌹💕

  • @hivinduranasinghe9486
    @hivinduranasinghe9486 4 ปีที่แล้ว +22

    මිහිපිට දෙවිවරු❤️❤️

  • @enishanthi119
    @enishanthi119 3 ปีที่แล้ว +1

    අපි හැමදාම ණයගැති රණවිරුවනි ඔයාලට ...අපි ගොඩක් ආදරෙයි රණවිරුවනි ඔයාලට .....අපගේ ගෞරවය හැමදාම ඔයාලට රණවිරුවනි ...
    බුදු සරණයි ඔයාලට රණවිරුවනි .
    දළදා සම්දු පිහිටයි රණවිරුවනි ඔයාලට ...පරිස්සමින් හොඳින් ඉන්න හැමදාම රණවිරුවනි ඔයාලා ...

  • @shalikamanjari642
    @shalikamanjari642 4 ปีที่แล้ว +11

    මෙවට කැමතිනැති සිංහල පොන්න යා මංගලයා

  • @S.d.priyankahemamali
    @S.d.priyankahemamali 3 หลายเดือนก่อน +1

    Man godak adarei army 💜 ❤️ 💪 ♥️ ake ❤🎉ranaviruwane oba semata

  • @mrblack6666
    @mrblack6666 2 ปีที่แล้ว +5

    මගෙ තාත්තත් ආමි එකේ💚 ඒ කාලෙ විස්තර කියද්දි මාත් මල්ලි නංගි එක්ක පොඩි එකෙක් වගෙ බිම ඉදගෙන අහන් ඉන්නව .ඒතරමටම ආසයි ආදරෙයි💚 තව මාස ගානකින් මමත් යනව👊😎

  • @sAvIyA-k7u
    @sAvIyA-k7u 4 หลายเดือนก่อน +1

    මේ සින්දු අහද්දී ඇග හිරිවැටිලා යනවා 🥹❤

  • @chanusolution4115
    @chanusolution4115 3 ปีที่แล้ว +5

    2021 දිත් අහනව .....💖💖

  • @amilapathum2355
    @amilapathum2355 4 ปีที่แล้ว

    Aththatama lassanai eka ....mara therumak thiyenawa....lassnai....budu saranai.. jesu phitai.. 😊😊

  • @slmboy2019
    @slmboy2019 2 ปีที่แล้ว +3

    hii mage nama geeya.mage aiyath commando heero kenek.mamath kawada hri sf heero kenek wenawa

  • @parthabarua7867
    @parthabarua7867 5 หลายเดือนก่อน +1

    I love sri lankan army. Love from bangladeshi buddhist. 🥰🇱🇰🇧🇩☸️

  • @nishadipathirana4600
    @nishadipathirana4600 2 ปีที่แล้ว +3

    අපේ රණවිරුවන්ට උපහාරයක් වේවා !

  • @thushankalana4940
    @thushankalana4940 3 ปีที่แล้ว +1

    අපේ කොල්ලො විශිෂ්ඨයි.ආදරෙයි හැමදාමත්❤️❤️❤️

  • @tonynishantha7687
    @tonynishantha7687 ปีที่แล้ว +4

    2023 අහන අය ❤💪

  • @Nethu19
    @Nethu19 ปีที่แล้ว +1

    මැරෙනකල් අමතක වෙන්නෙ නැති සින්දු මේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @janiyabeats2488
    @janiyabeats2488 3 ปีที่แล้ว +4

    රොෂාන් අයියගෙ ගැන්ම සුපිරි

  • @dilshancreations413
    @dilshancreations413 3 หลายเดือนก่อน +2

    2024 awuruddeth ahana aya innawada...

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 8 ปีที่แล้ว +6

    hamadamath hithe radunu song ekak.i like it...lovely song..❤❤💋💋💋💋

  • @HirushaGimhan-fq3dn
    @HirushaGimhan-fq3dn 6 หลายเดือนก่อน +2

    2024 අහන අය ඉන්නවද ❤️

  • @maliyachathuranga6741
    @maliyachathuranga6741 4 ปีที่แล้ว +190

    2020 anyone??

  • @visuraheshan6167
    @visuraheshan6167 3 ปีที่แล้ว

    Adambarai ape kollo gana hamotama bs🙏🙏🙏
    Mageth loku ashawak wela thibuna me ape army ekata badenna eka dan mn haba karagaththa kiyanna sathutui maath dan Army eke artillery unit eke mage maw bima wenuwen sewaya karanawa❤️❤️❤️

  • @kavindabandara7019
    @kavindabandara7019 4 ปีที่แล้ว +15

    Mage tattat nati une antima satanedi ada mn comando eke mage tattage unit ekema attama satutui putek vdihata yanna puluwan depauyanna denna puluwan uparima tagga mab dunna kiyala hitennawa

  • @niroshikapriyanthi2762
    @niroshikapriyanthi2762 10 หลายเดือนก่อน +1

    2024ත් අහන අය කෝ ❤

  • @dushenattanayake5917
    @dushenattanayake5917 6 ปีที่แล้ว +21

    SL ARMY!!!

  • @nilanila2083
    @nilanila2083 10 หลายเดือนก่อน +1

    2024 anyone ?? ❤❤❤😊

  • @MalinduChamara-hu6hn
    @MalinduChamara-hu6hn 5 หลายเดือนก่อน +2

    2024 anyone ❤❤

    • @banubkon2108
      @banubkon2108 2 หลายเดือนก่อน

      Yes 24/11/06❤

  • @Animation_hub2004
    @Animation_hub2004 4 หลายเดือนก่อน +1

    2024 බලන මම💗😍

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +8

    තාම ගෙදර ගිය නැති සෙට් එක කෝ😌😒

  • @EDMFanT
    @EDMFanT 8 วันที่ผ่านมา +1

    Anyone 2025?❤

  • @Danesh_Ranasinghe
    @Danesh_Ranasinghe 4 ปีที่แล้ว +9

    නිදහස් දවසේ මේ සිංදුව අහන අය කෝ

  • @asankamadawa4879
    @asankamadawa4879 4 ปีที่แล้ว

    Mekollo thamaey loke enna uthumma kollo.budusaranaey obathumalata.

  • @madudilhani6200
    @madudilhani6200 3 ปีที่แล้ว +11

    වීරෝදාර රණවිරුවන්ට මාගේ උත්තමාචාරය

  • @Thakshila1986-xq3ik
    @Thakshila1986-xq3ik 2 หลายเดือนก่อน

    මගෙ මහත්තයා ගජබා ❤️🌹තව ටික කාලයක් තියෙන්නේ පැන්ශන් යන්න රට බෙරගත් සියලු රනවිරුවන්ට මේ ගිතය උපහරයක් වේවා බුදු සරණයි

  • @nisharasanjali8717
    @nisharasanjali8717 3 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි මේ 🎶 සින්දුව

  • @k.g.s.lakshman8727
    @k.g.s.lakshman8727 4 ปีที่แล้ว +1

    Godak lassanai sinduwa hithata wadhinnama thiyanw superb!

  • @umeshdumidu
    @umeshdumidu 2 ปีที่แล้ว +3

    2022 blna aya ko 🥺🌹

  • @mppk848
    @mppk848 ปีที่แล้ว

    Rosan malli obatath upahara a wagema obai mura dewatha