Development is NOT about everyone driving a car 🚗! It is not sustainable at all . The sustainable solution is to make a really good public transport system , so that people do not really need to drive cars often ! සංවර්ධනය යනු සියලු දෙනා හැම විටම මෝටර් රියවලින් ගමන් කිරීම නොවේ. ලංකාව වැනි කුඩා රටකට( හෝ කිසිම රටකට) අධික වාහන ප්‍රමාණයක් දරා ගැනීමට නොහැක. මාර්ග වල ධාරිතාව සීමිත නිසාත් ,මාර්ගඉදිකිරීමටඇති ඉඩ ඉතා සීමිතනිසාත් , තිරසාර විසදුම වන්නේ ඉතාහොද පොදු ප්‍රවාහන පද්ධතියක් සැකසීමයි. එවිට නිතර මෝටර් රිය පැදවීමට ඇති අවශ්‍යතාව නැති වේ . පාරිසරික වශයෙන්ද , ප්‍රායෝගිකව තිරසාර ප්‍රවාහන විසදුම එයයි. මෝටර් රිය ප්‍රවර්ධනය නොකල යුතු දෙයකි.
6 adu unata lankawa un wikunanna meter karakawal japana show room dala tibba wahana wage tama anayanayata giya doller gana wahanaya miladi ganna awastawe sadahan kala utui kiyala nitiyak dammanum hari
Yako 7 years parana vehicle gennawa kiyanna ape rata issarahata yanne naha 2030 paninakan parana vehicle diha bala bala Sri Lankawa hamadama pitipasse… issarahata yanna nam loke thiyen aluth dewal genna one
japanen gennala pavichchi karan eka labayi eta vada parana vahana mehen gannavata vada 🤣🤣 mnava unath lakvasiyio dan chooon vela inne vahanna gennava kiyala 🤣🤣
Development is NOT about everyone driving a car 🚗! It is not sustainable at all . The sustainable solution is to make a really good public transport system , so that people do not really need to drive cars often ! සංවර්ධනය යනු සියලු දෙනා හැම විටම මෝටර් රියවලින් ගමන් කිරීම නොවේ. ලංකාව වැනි කුඩා රටකට( හෝ කිසිම රටකට) අධික වාහන ප්‍රමාණයක් දරා ගැනීමට නොහැක. මාර්ග වල ධාරිතාව සීමිත නිසාත් ,මාර්ගඉදිකිරීමටඇති ඉඩ ඉතා සීමිතනිසාත් , තිරසාර විසදුම වන්නේ ඉතාහොද පොදු ප්‍රවාහන පද්ධතියක් සැකසීමයි. එවිට නිතර මෝටර් රිය පැදවීමට ඇති අවශ්‍යතාව නැති වේ . පාරිසරික වශයෙන්ද , ප්‍රායෝගිකව තිරසාර ප්‍රවාහන විසදුම එයයි. මෝටර් රිය ප්‍රවර්ධනය නොකල යුතු දෙයකි
හැම කොල්ලෙක්ටම තමන්ගේ අම්මව දාගෙන වටයක් ගහන්න වාහනයක් ගන්න ලැබේවා
එකෙන්ම..
හැම පවුලක්ම වාහන වල යනව දකින්න මන් විතර ආස😊
🙈
අපේ රටේ මිනිස්සුන්ට ජපන් බයිසිකලයක් ජපන් වහනයක් ගන්නවා කියන්නේ නිකන් හීනයක් වෙලා..සියලුදෙනාමගේ වහනයක් ගන්න සිහිනය සැබෑ වේවා❤❤
මේතුමා හැමදාම කතා කෙරුවේ මහජනතාව වෙනුවෙන් , ඇත්ත කතා කලා. ස්තුයි . පුලුවන් නම් ආණ්ඩුවට බලපෑමක් කරන්න මේ සම්බන්ධයෙන්... 🙏🙏
Japan අවුරුදු දහයක් පරණ වාහන ගේන්න කිසි අවුලක් නැහැ
හැමෝටම වාහනයක් ගන්න පුලුවන් රටක් උදාවෙනව නම් එච්චරයි වෙන්න ඔන ❤
Aniwa
අවුලක් නැත්තෙ මොකද? ඒකත් කියන්නකො 😂
බස් වල තැලිලා පොඩි උන හැම එකාටම ගේමක් ගහගන්න ලැබේවා...........❤🙏
ජපන් බයික් ගේනවද අඩු මුදලට 😢😢😢 WR250CC වගේ😅😊❤❤❤
සංවර්ධනය යනු සියලු දෙනා හැම විටම මෝටර් රියවලින් ගමන් කිරීම නොවේ. ලංකාව වැනි කුඩා රටකට( හෝ කිසිම රටකට) අධික වාහන ප්‍රමාණයක් දරා ගැනීමට නොහැක. මාර්ග වල ධාරිතාව සීමිත නිසාත් ,මාර්ගඉදිකිරීමටඇති ඉඩ ඉතා සීමිතනිසාත් , තිරසාර විසදුම වන්නේ ඉතාහොද පොදු ප්‍රවාහන පද්ධතියක් සැකසීමයි. එවිට නිතර මෝටර් රිය පැදවීමට ඇති අවශ්‍යතාව නැති වේ . පාරිසරික වශයෙන්ද , ප්‍රායෝගිකව තිරසාර ප්‍රවාහන විසදුම එයයි. මෝටර් රිය ප්‍රවර්ධනය නොකල යුතු දෙයකි
Hariyata hari.hodama de eka thamai.
වෙන දෙයක් කතාකරපං මචං. ලංකාවෙ පාරවල් වල ඇති ට්‍රැෆික් එකක් නෑ. ටවුන් වල තියන බහුබූත ට්‍රැෆික් සිස්ටම් නිසා තමයි ඔය අවුල. ෆැක්ට් එකක් ඇතුව කතාකරන්නෙ මේ. මාර්ග ධාරිතාව සීමිත නෑ. තාම විහිකල් ඩෙන්සිටි කැප් එක ලඟටවත් වාහන ඇවිත් නෑ. ඔයාට වෙහිකල් ඩෙන්සිටි කැප් එක රීච් කලාම මොන වගේද කියල බලන්න ඕනිනම් යන්න පුතා ටිකට් එකක් දාගන මුම්බායි. අන්න තේරෙයි වාහන තවත් එපා කියලා. අපේ රටවල් වල වාහන ගේන්නම ඕනි. මොනො රේල් වගේ ඒවා ආවොත් නරක නෑ. හරි ට්‍රැෆික් සිස්ටම් එකක් ගෙනාවනම් ඔය ප්‍රශ්නෙ 80%ක් අඩු වෙනවා.කොලඹ අඩි දහයෙන් දහයට කහ ඉරි කලර් ලයිට්. මේ හැම තැනම වාහන නැවතෙනකොට ට්‍රැෆික් වෙනවා.
වෘත්තීය සමිති නායකයා 👍
Thanks excellency President.
මෙච්චර දවස් අස්ප ගණන් වලට පරණ ලෙඩ වාහන ගත්තා 😢 දැන් හොද වාහනයක්ම ගන්න පුලුවන්
මමගාව ලක්ෂ 10ක් තියෙනවා,
මරුටියක්,ඇල්ටෝ එකක්, නැත්නම් පොඩි ජපන් වහනයක් ඔය වගේ මොකක්හරි පොඩි කාර් එකක් වගේ එකක් ගෙන්න කොහොමද.
කව්රුහරි විස්තර දන්නවා නම් කියන්නකෝ?
Ewasan inna lankawa dawapu parana kabal walata ahuwanna apa...janadipathi api waga dufpath minihak ....api wanuwan japen wala aurudu 7 parana vehicle ganwaie....aka sure
ඔයාට ලක්ෂ 10නම් මදි ඇල්ටෝ එකක් ගන්න. පරණ මරුටියක් ගෙවන්න ගන්න පුලුවන් වෙයි. ඒත් පොඩ්ඩක් ඉන්න අලුතින් වාහන ගෙන්නද්දි පරණ වාහනත් ගෙන්නුවොත් අනිවාරෙන් ලොකුම ගාණකින් මාකට් එක බහිනවා. එතකොට ඔයාට තව පොඩි ගාණක් දාලා ඇල්ටො එකක්ම ගන්න පුලුවන්
නැ නැ, මෙහෙ තියෙන එව්වා ගන්න නෙවේ,
කෙලින්ම රටින්ම ගෙන්න ගන්න බැරිද bro, agent කෙනෙක් සෙට් කරගෙන.
අහල තියේ ලංකාවේ ලක්ෂ 80 වගේ වෙන එව්වා ජපන් වල ලක්ෂ 6-7 කියලා.
පෙබරවාරි ගෙන්නන දෙනවලු නේ.
@@Hiroshana360_ පුලුවන් ඒත් මං දන්න විදියටනං මහා ලොකු ගාණක් අඩු වෙන්නෙ නෑ. පොඩි ගාණක් අඩු වෙයි ලක්ෂ 2ක් වගේ. Vat, tax සාමාන්‍ය විදියටම වදිනවා
@@Hiroshana360_ එහේ ලක්ෂ 7 උනාට මෙහෙ බදු අනිවාරෙන් ගෙවලා ලක්ෂ 30 වගේ තමයි ගන්න වෙන්නෙ. එහෙම ගණන් වලට මෙහෙට ගේන්න බෑ. බදු වලින් තමයි රටේ වාහන ගාන පාලනය කරන්නෙ නැත්තං පාරවල් මදි
කලින් තිබ්බ දින 30 සීමාව දින 90 ට වැඩි කිරීම නැවත වාහන ජාවාරමකට අත වැනීමක්.දැන් කලු කඩ කාරයොන්ට බය නැතුව demand කරන්න පුලුවන් වෙනව.මොකද වාහනේ විකුනන්න මාස 3 ක් ලැබෙන නිසා.කලින් තිබ්බ දින 30 සීමාව තිබ්බනං sale කාරයොන්ට ගත්ත ගානාට හරි දීල දාන්න වෙනව වාහනේ.
Development is NOT about everyone driving a car 🚗! It is not sustainable at all . The sustainable solution is to make a really good public transport system , so that people do not really need to drive cars often !
සංවර්ධනය යනු සියලු දෙනා හැම විටම මෝටර් රියවලින් ගමන් කිරීම නොවේ. ලංකාව වැනි කුඩා රටකට( හෝ කිසිම රටකට) අධික වාහන ප්‍රමාණයක් දරා ගැනීමට නොහැක. මාර්ග වල ධාරිතාව සීමිත නිසාත් ,මාර්ගඉදිකිරීමටඇති ඉඩ ඉතා සීමිතනිසාත් , තිරසාර විසදුම වන්නේ ඉතාහොද පොදු ප්‍රවාහන පද්ධතියක් සැකසීමයි. එවිට නිතර මෝටර් රිය පැදවීමට ඇති අවශ්‍යතාව නැති වේ . පාරිසරික වශයෙන්ද , ප්‍රායෝගිකව තිරසාර ප්‍රවාහන විසදුම එයයි. මෝටර් රිය ප්‍රවර්ධනය නොකල යුතු දෙයකි.
Oya bus eke yanna. Api wahanayak gannam
සීනි,පාම් පිටි කිලොවක් රු 100/- අඩුකරන්න , car ගෙන්න පෙර.,..
mokaada me kaapaalu kaalanni musalaya?
@@SamanRandunupathirana-z9q වාහනවලට කලින් විසගන්න ඕනතරම් ප්‍රශ්න ලංකාවෙ තියෙනව
හැමෝගෙම හින සැබෑ වේවා....ආදරෙයි...එලම..
Good ❤❤❤❤
ekagai niyamai mr
මට තියෙන කාර් එකට තෙල් ගහන්නත් බැ කරන්ට් එකට ගහන්නත් බෑ ...ගෑස් ගහන්නත් බෑ ...මොකද මම කරන්න ඔනී...කකුල් දෙකේ පිහිට තමයි .....
Wahana gennanaka eka nemei wisaduma. Ape suddo tika hadala deepu train system eka ehemmai. Eva thama diyunu karanna one. Metro system naththan monorail ekak genna one Colombo, Kandy, loku nagara walata. Janathavata edineda pravahanaya lesi karala ganath adu karanam ekenektawath wahana araganna amaru enne na. Wahanayak gannaa kiyanne kelinma liability ekak. Wahanen upayanne naththam, thanikara salli hilak. Maintainence, insurance, finance/loan karala gathoth warika, me okkoma thawath salli nathi karala minissu amarwe watena eka thama wenne.
Good move
❤thanks ❤
ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල වාහන ගෙන්නුවානමි තමයි හොද?පෙටුල් ඩීසල් බොන වාහන ගේන්න එපා. හැම වාහන වගේම ගොයම් කපන මැෂින් පවා පුමිතිකරණයට ලක් කල යුතුයි.
ඔප්ෂන් ග්‍රේඩ් එක 4.5ක් තියෙන්න ඕනි නැත්නම් මුං පෝර ගෙනහල්ලා මිනිස්සු අන්දයි
ඉතින් අපිට අඩුවට වාහන් දෙයිද්
අපට ජපානයේ මිල වැඩක් නෑ සර්... ලංකාවෙ ඉල අඩු කරල දෙන්න. අපි සුපිරි බඩු ඉල්ලන්නෙ නැහැ.
බලමුකො අපී මේ ගැන අවදියෙන් ඉන්නෙ
Ub awadiyen idala karai
mewwanea gok 😂
Hari api budiyagena inne 😂
ගිහින් නිදාගනින් වුට්ටෝ
මොකො පහුගිය 76 අවුරුදක් අම්මට කෙලිනකල් බුදියගෙනද හිටියෙ..
Public transport devolop karanna.
supiri
Danna kenek kiyannako den wahana gannapuwama alto akaka mila kiyak withara weida?
රටේ සැමගේ බලාපොරොත්තුව ජපන් වාහනයක් අඩු මුදලට ගැනීමයි
බදු අඩු කලා නම් වාහන ගන්න තිබුනා
බදු අඩු කරහම නැති බැරි මිනිස්සු බෙහෙත් ටිකක් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ න් ගන්නෙ කොහොමද
@@Dhanawathi නැති බැරි කාලකන්ණි නිසා තියන එකා පලිද ඔක තාමා ලංකාවේ තියන ශාපය
අවුරුදු 10 ලොරි... තොපිට පිස්සුද යකෝ. ගාන විතරක් නෙමෙයි. මේක කුණු ගොඩක් නෙමෙයි. රට
Na kamak na
ඉස්සරත් තිබ්බේ අවුරුදු 10 ලොරි තමයි බං
යකෝ මෝඩයෙක් වෙන්න එපා ජපානේ අවුරුදු 10 දිවුවා කියලා ඒ වාහනේ කුණු ගොඩක් වෙන්නේ නෑ
Ane modaya😂
දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ අවුරුදු 30, 40 පරන ලඩි ගන්න හොදයි. අවුරුදු 10ක් පරන සුපිරි කන්ඩිෂන් වාහන ගෙන්නුවම උබලට අමාරුව😂😂😂
කොල්ලෙක්ට බයික් එකක් වත් වැටි අඩුවෙන් ගන්න ලැබෙනවනමි වටිනව
❤
Laksa 6t oni na aduma tharame dan aluth 3weel ekk yana ganatwath apit podi car ekk gann puluwan unoth athi 😢
Brand new witharada gennanna hadanne?
ela ela ehema thama wenta oni
❤❤❤❤❤❤❤
7 years used japan viitz - 7 lakhs, but not 30😮😅
Cunning guys
Sahathika atta Chinese indian marala epa ganne nathuwa hitiyama iwarai jarawa godak dan market ake thiyenawa electric
2:08 2:08
වාහන ගෙන්න දගලන උන්දැලාට බැරිද අඩුවට පාට්ස් ගෙන්න
මේ කොන්දේසි අනුව අදික මිල දී ලබා ගන්නා නව වාහන හදීසියකදී විකුනන්නත් බැහැ
HONDA NIVERADI KATHAVA.❤😅
HS Code 8702.10.59 not more than 10 years old seats 25 including driver , Why this type bus not include new import system.
6 adu unata lankawa un wikunanna meter karakawal japana show room dala tibba wahana wage tama anayanayata giya doller gana wahanaya miladi ganna awastawe sadahan kala utui kiyala nitiyak dammanum hari
ඔය මහත්වරැන්ට අඩුවට හමිබෙියි. අපි වගේ ගමි වල ජිවත් මිනිස්සුන්ට ඔව හින තමා..ලක්ෂ 6/7 ඇරන් ලංකාවට ගෙනල්ල බදු/ නැවි/වරාය වෙිනත් සියලුම වියදමි එක්ක ලක්ෂ 35/40 උනා කියන්ඩකො එත් මිනිස්සුන්ට වවිකුණනන්නේ 70/80/90 කිය කිය .. ඔය මොන සහන ආවත් ඔව ගමි වල පොඩි මිනිස්සුන්ට ලැබෙින්නැැ.. ඔවගේන් ඔය ව්‍යාපාරකියින්ට හොදයි. සමාජයට ඇති දේයක් නැැ.
Oya podi gamaka inna eka oyage varaddak misak oyaaaa oya kiyana mahathvatunge varaddak nevei mr.
ඉතින් හොඳයි නේ
ඔච්චර හිතන්න එපා බං. ඔයාට v8 එකක් නෙවෙයිනෙ ඕනේ. උබ පොඩි මිනිහෙක්නං ඇල්ටො එකක් මරුටියක් වගේ වාහන උබට හරියන්නේ. උබ කෝටි ගණන් වාහන ගැන හිතන්න එපා. වාහන ගෙන්නද්දි මේ කියන විදියට පරණ වාහන ගෙන්නුවොත් අනිවාරෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක බහිනවා. එතකොට ඔයාට ඇල්ටො එකක් ලක්ෂ 20කට වගෙ අඩුවෙන් ගන්න බැරි වෙන එකක් නැහැ. මරුටියක් එහෙම ලක්ෂ 17කට වගෙ ගන්න පුලුවන් වෙයි. ඒ නිස ඉවසල ඉන්න පොඩ්ඩක්
Natannepa bn 😂ගමට ඩිෆෙන්ඩර් එකක් ව්8 ekk bassannda kalpanawa
AMW official page eke alto 2025
6.9 million...
අවුරැදු තුනයි ගන ඉටවඩා පරන එව එපා පරිසැර දුසනය වේනවා
අම්මගෙ රෙද්ද. කට වහගෙන ඉදපං බං ගොනෙක් නොවී. යකාගෙ නීති අපේ උන්ගේ තියෙන්නෙ ඕස්ට්‍රේලියාව වගෙ දියුණු රටවල් අවුරුදු 7ක් පරණ ජපන් වාහන උන්ගෙ රටට ගෙන්නද්දි තුන්වෙනි ලෝකෙ රටක ඉන්න තොපිල වැදි බණ කියනවා😂😂😂
@@Musicforlife-xaththda bn ee
දැන් දුවන 70 ගනං වල ඒවට වඩානං හොදයි යකෝ 2013 වගේ ඒව
maimawata jayawewa.......!
ත්‍රීවිල් ගේන්නෙ කවද්ද...ඩීමෝ බට්ටො ගේනවද..කවද්ද
බට්ටො දැනුත් තියනවා . ලංකාවේ assemble
@malanfernando2345 ඒවා එකතැන තිබිලා අවුල්
ජපන් වාහන ගේන්න
මොකක් ද අඩු මුදල tax පරන එවදා මෙවා කියන්න
Yako 7 years parana vehicle gennawa kiyanna ape rata issarahata yanne naha 2030 paninakan parana vehicle diha bala bala Sri Lankawa hamadama pitipasse… issarahata yanna nam loke thiyen aluth dewal genna one
යකො😂 ගන්න වාහනෙන් රට ඉස්සරහට යන ලබ්බක් නැ😂..මෙ ඉන්න තැන අනුව ඒක තමයි හොදම විදිය...indian ගෙන්නවට වඩ
parana wahana.. brand new ganan..
Good 😂😂😂
Laksha 6ta adu unata thopi oka wikunanne 100ta ballo
Mata kiyanna oona una eka uba kiyala bn sirawata aththa bn mun maha ballo bn minissunwa suran kanna balan inne
යකෝ මේ මහත්තයා තමයි මිනිස්සු වෙනුවෙන් ඉන්නේ. තව එකෙක් ඉන්නවා . පොර කැමති නෑ වාහන මිල අඩුවෙනවට
ඔව් කලුකඩයක් ආයෙ නිර්මාණය වෙනව දින 30 සීමාව දින 90 කරපු එකෙං.
Danna tharama thama mun okkoma horu .muk kochchara aduwata genawath denne baragsnan walin seen eka danne nathi nisa paduwe inna@@malanfernando2345
මේ රට කහලගොඩක් කරන්න එපා තලන වහන ගේනහල
meka hariyata hari. naththam genalla godagahagannawa sale karayo.
ජපානේ ලක්ශ 6 අඩු වෙනවා කිව්වෙ මෙහෙට එද්දි කීයක් වෙයිද ?...
දුප්පත් මිනිසුන්ටත් මිලදී ගත හැකි පරිදි මිල නියම කරන්න.
japan vahana genvanna pavichchi karapu.
parana waahana genna epa.awurudu 5 k issarahata pawichchi karanna puluwan wenna aluth wahana genna .parana wahana ehen kunukolleta aran mehe wadi gann walata wikunanna game gahanna epa
😂😂
100% badu gttanm madida?
වහාන එපා.රටට අවශ්‍ය බෙිහෙත් ගෙනේල්ලා..
උබට ඕන බෙහෙත කියපන්.පිස්සන්ට දෙන බෙහෙත් ඉවර වෙලාද.
එකෙම්ම වාහන ඕනේ නෑ
🤣🤣🤣@@fantastic-wf3gz
Tho beheth bila mariyan kalakanniyaaaa
😅
ඉලෙක්ට්ක්නං එපා
Japan kiyanne ithin aye ahanna deyk na
Supiri badu
japanen gennala pavichchi karan eka labayi eta vada parana vahana mehen gannavata vada 🤣🤣 mnava unath lakvasiyio dan chooon vela inne vahanna gennava kiyala 🤣🤣
Kadichcha wahananam epa doree
Minissu mooda krnna epa aurudu 7 parana ladiyak genalla mona krnnda ekath loku ganakata vikunala meya hodata hamba nam krgani meya genawema japan wla 3rd grade wechha wahana lankawata awilla ewa vikunuwa 1st grade kiyla
ඔය නීති දැන් ක්‍රියාත්මක කරන්නේ නම් මාපිය කුඩු වෙනවා
දින 30 සීමාව දින 90 කරලනං මචං මාෆියා කාරයොන්ට තවත් වාසී.
යකෝ වාහන ගෙන්නන්න එපා . බොරුවට පාරේ traffic වැඩිවෙනවා විතරයි . අපේ ගෙදරත් වාහන දෙකක් තියනවා . ඩොලරුත් නැතිවෙනවා රටේ . රට ගැන හිතපල්ලා
Thoge deka yakada walata dipiya ponsiya
😂😂@@MohammedAbdulwahab-uz5yo
Tota tibunata apata na.kuhakaya
Akak nathi akakuta dipan....Rata gana hithala a da karanna kooooo......
@@MohammedAbdulwahab-uz5yo😂😂😂😂😂😂
Parana reddawal genna epa yako aduwata denawa kiyala goo godawal genei thopi apita hari adareine pau😂😂😂😂😂😂
Genella goda gaha ganne Nathuwa ,wikunanakota genawanam Hari,Sale ekata 5 gennanna dunnanam,ekavikunuwama ,thawa 5 Genna dunnanam Hari...Nathan loku ganna Dala ,goda gahagena vinasayak wenawa
Wagon r ekak dan 60,70 wagene yanne,kotiya painna one honde...ethakota thamyi wahanayk puluwan wenne....
😂😂😂
kochchara hada vada dala euvath indian eva epa. e venuvata japan vahana aduvt denn. indian kolaniyak vage meka dan indian vahanA valin pirila. 🤢🤢
th-cam.com/users/shortslrrLq5MKlWY?si=xF_IGSqzwdGnuLfS හිනාවෙන්න
Development is NOT about everyone driving a car 🚗! It is not sustainable at all . The sustainable solution is to make a really good public transport system , so that people do not really need to drive cars often !
සංවර්ධනය යනු සියලු දෙනා හැම විටම මෝටර් රියවලින් ගමන් කිරීම නොවේ. ලංකාව වැනි කුඩා රටකට( හෝ කිසිම රටකට) අධික වාහන ප්‍රමාණයක් දරා ගැනීමට නොහැක. මාර්ග වල ධාරිතාව සීමිත නිසාත් ,මාර්ගඉදිකිරීමටඇති ඉඩ ඉතා සීමිතනිසාත් , තිරසාර විසදුම වන්නේ ඉතාහොද පොදු ප්‍රවාහන පද්ධතියක් සැකසීමයි. එවිට නිතර මෝටර් රිය පැදවීමට ඇති අවශ්‍යතාව නැති වේ . පාරිසරික වශයෙන්ද , ප්‍රායෝගිකව තිරසාර ප්‍රවාහන විසදුම එයයි. මෝටර් රිය ප්‍රවර්ධනය නොකල යුතු දෙයකි