වාහන ආනයනයට කොන්දේසි 7ක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 60

  • @manjulakumara4403
    @manjulakumara4403 22 นาทีที่ผ่านมา

    මේ විදියට වාහනයක් අඩුවට ගන්න බෑ

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 6 ชั่วโมงที่ผ่านมา +7

    Good decision ❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 5 ชั่วโมงที่ผ่านมา +7

    AKD ❤❤ Npp ❤❤

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d 5 ชั่วโมงที่ผ่านมา +21

    දින 90 න් වාහන විකුණනවා කියන්නේ සේල් කාරයෝ ගොඩ උන් උපරිම මිලක් දායි වාහනේකට. දවස් 30න් වාහනේ විකුණන්න දැම්මොත් වාහනයෙ සාධාරණ මිල පාරිභෝගිකයන්ට ලැබෙනවා, කලින් තිබුණු විදියට වාහනය දවස් 45 න් විකුනන්න දැම්මනම් සාදාරනයි

    • @kingmihin
      @kingmihin 3 ชั่วโมงที่ผ่านมา +1

      uparima milak demmata ganne kawud? hadisi wela aluth wahana ganneth harak tama.... tikk inna ona prices stable wenakn

  • @ravidurajiw3947
    @ravidurajiw3947 2 ชั่วโมงที่ผ่านมา +3

    කෘෂිකාර්මික යන්ත්‍ර සහ භාන්ඩ ප්‍රවාහන ලොරි ගෙන්නුවානම් හුගක් වටිනවා කෘෂිකාර්මික කටයුතු අඩාල වෙලා තියෙන නිසා ඒවාට තමා මූලික වෙන්න ඕන

  • @slmgsong4482
    @slmgsong4482 6 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 2 ชั่วโมงที่ผ่านมา +11

    ඩොලරය රු 300/-ක තියාගෙන,සීනී ,පිටි,හාල්, ලූණු,පරිප්පු රු 200/-කට වැඩිය තියාගෙ කොහොමද කාර් ලංකාවට ගෙන්නන්නෙ..,..මෙවා තමයි

    • @Upali-yw9me
      @Upali-yw9me 2 ชั่วโมงที่ผ่านมา +1

      ණයකාරයො සල්ලි ඉල්ලනව... එ් ණය නොගෙවා ජොලියෙ යන්න වාහන ගේනව..

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 4 ชั่วโมงที่ผ่านมา +12

    Brand new RAV4 price in Japan - USD 30,000
    Sri Lankan price USD 120,000.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 4 ชั่วโมงที่ผ่านมา +16

    ඇල්ටෝ එකක් ලක්ෂ 70න් උඩ.. 😁
    වෘශණ කෝශ දෙක විකුණලාවත් ගන්න බෑ ..

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 4 ชั่วโมงที่ผ่านมา +5

      ලක්ෂ 45යි බූරුවෝ

    • @charithawellaarachchi6179
      @charithawellaarachchi6179 4 ชั่วโมงที่ผ่านมา

      @@dreamflixstudio1673laksha 45 kt alto ekk watinne nane bn attatama.

    • @vlogs....3208
      @vlogs....3208 4 ชั่วโมงที่ผ่านมา +2

      බලමුකෝ නෙද කියද කියලා ඔයේ වැඩි ගනන් කින එවාගේ අයිතිකාරයෝ කිය්න ගනන් හිතන්න හොද නැ

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ชั่วโมงที่ผ่านมา

      Celerio 80/=

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 ชั่วโมงที่ผ่านมา +5

    රට.ඉන්න.අයට.වාහනයක්.දාගන්න.අවසර.දෙන්න

    • @ඉදුවර-2020
      @ඉදුවර-2020 ชั่วโมงที่ผ่านมา

      ඇයි දුන්නේ ගත්තෙ නැද්ද කලින්

    • @pavulugedushmanthi6249
      @pavulugedushmanthi6249 ชั่วโมงที่ผ่านมา

      Dunne electric wahanne​@@ඉදුවර-2020

  • @tharangaprashan9786
    @tharangaprashan9786 4 ชั่วโมงที่ผ่านมา +19

    දවස් 45, 90 කළේ ඇයි ? සේල් කාරයින්ටනේ වාසි මේ වැඩෙන්.

    • @LiveBandshow.
      @LiveBandshow. ชั่วโมงที่ผ่านมา

      විකාරද ඕයී...😂 මොනවද දොඩවන්න්නෙ

    • @spacewalker6580
      @spacewalker6580 ชั่วโมงที่ผ่านมา

      සනීප නැද්ද උඹට...😂

    • @pasindupitigala6361
      @pasindupitigala6361 ชั่วโมงที่ผ่านมา

      Ane pancho😂

  • @janakasamarakoon9728
    @janakasamarakoon9728 7 ชั่วโมงที่ผ่านมา +29

    පුද්ගලිකව අපිට වාහනයක් ඔඩර් කරලා ගෙන්වන්න බැරිද

    • @sandunlank1935
      @sandunlank1935 6 ชั่วโมงที่ผ่านมา +12

      පුලුවන්

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 6 ชั่วโมงที่ผ่านมา

      කොහොමද​@@sandunlank1935

    • @prasannakumara4341
      @prasannakumara4341 ชั่วโมงที่ผ่านมา +3

      ලෝකේ හැම රටකම පුළුවන් eth ලංකාවේ baa

    • @SudarshanaMadushanka-b3s
      @SudarshanaMadushanka-b3s 48 นาทีที่ผ่านมา

      අනුරගෙන් අහලා බලපන්.

  • @nilushisilva1790
    @nilushisilva1790 ชั่วโมงที่ผ่านมา

    Mafia කාරයන්ට තිත තැබිය යුතුයි..අහින්සක දුප්පත් මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ..මේ තියෙන ගනන් වලට වාහන ගන්න කුඩු විකුනන්න ඕනේ ලන්කාවෙ මිනිස්සු..අඩු මුදලට වාහනයක් ගන්න දෙන්න මේ ආන්ඩුව මිනිස්සුන්ට

  • @PereraKabishka
    @PereraKabishka 4 ชั่วโมงที่ผ่านมา +14

    ටික ටික ගෙන්නනව කියන්නේ සේල්කාරයො ටික ගොඩ තමා😢.

    • @pushpikadesilva9180
      @pushpikadesilva9180 2 ชั่วโมงที่ผ่านมา +4

      ටික ටික නැතුව ගොඩ ගොඩ ගෙනවාම සංචිත හිදිලා බෙහෙත් පොහොර කන්න ගෙන්නේ උඹේ සල්ලි වලින්ද

    • @peelingpeely2524
      @peelingpeely2524 2 ชั่วโมงที่ผ่านมา

      ​@@pushpikadesilva9180 Wahana wela ganan wadi wenwa... neh

    • @elapplzsl
      @elapplzsl 2 ชั่วโมงที่ผ่านมา

      ටික ටික තමයි ගෙන්නන ඕනෙ සේල් වලට වාසි උනත් ඒක තමයි හරි ක්‍රමය. ඔක්කොම එක පාර ගෙන්නල ඩොලර් එක ආපහු 350+ ගියොත් වාහන නෙමෙයි බෙහෙත්, ආහාර, තෙලුත් නැති වෙයි

  • @sudeeraperera877
    @sudeeraperera877 5 ชั่วโมงที่ผ่านมา +16

    බදු වැඩිකරල වාහන ගෙන්වල වැඩක් නැහැ
    ඒකෙන් ලාබ ලබන්නේ
    රජයත්
    වාහන සේල් කාරයොත් විතරයි
    සාමානය දුප්පත් ජනතාවට අඩු මුදලකට වාහනයක් ගන්න වෙන්නේ නැහැ
    බලමුකො අනුර කුමාර ජනාදිපති තුමා සාමානය දුප්පත් ජනතාව ගැනත් හිතයිද කියල?

    • @epicfail6987
      @epicfail6987 3 ชั่วโมงที่ผ่านมา

      මොන කෙහෙල්මලක්ද බං නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යාත් දීලා පොහොර සහනාදාර අත්වැසුමත් දීල paye tax නිදහසත් දීලා තව හිතන්නෙ නැ ගාන්නෙ මේ රටේ හැම ආන්ඩුවක්ම දුප්පත් මනුස්සයො ගැන තමයි හිතුවෙ තමන්ගෙ පඩියෙන් paye tax එකත් ගෙවලා විශාල tax එකක් ගෙවල වාහනයක් ගන්න මනුස්සයො ඇත්තටම පවු කිසිම සාදාරනයක් නැ

    • @5GUnlimited
      @5GUnlimited 2 ชั่วโมงที่ผ่านมา

      අනුර කුමාර නෙවෙයි, මොන කුමාර අවත් වාහන බදු වෙනස් වෙන්නේ නෑ. එහෙම කරන්න තරම් පොහොසත් රටක් නෙමේ මේක. ආණ්ඩුව කියලත් නැති, කරන්නත් බැරි බොරු දේවල් වලින් සැනසෙන්න එපා

    • @KMSBandara-nm9ou
      @KMSBandara-nm9ou 24 นาทีที่ผ่านมา

      රජය කියන්නෙ අනුර නෙමෙයි යකෝ..😂😂😂

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 3 ชั่วโมงที่ผ่านมา

    දැඩි නීති දලෙ තියෙන්නේ. නෙගෙන්වන තරමටම නීති දාල තියෙන්නේ.

  • @Freedom......146
    @Freedom......146 5 ชั่วโมงที่ผ่านมา +4

    රීකන්ඩීශන් ගෙන්වන්න පුලුවන්ද

    • @hss2119
      @hss2119 3 ชั่วโมงที่ผ่านมา

      2025

    • @5GUnlimited
      @5GUnlimited 2 ชั่วโมงที่ผ่านมา

      අවු 3

    • @kariyawasammahesh1248
      @kariyawasammahesh1248 ชั่วโมงที่ผ่านมา

      7 years nedda

  • @princesaminda1286
    @princesaminda1286 3 ชั่วโมงที่ผ่านมา +1

    😆😂🤣

  • @gayanjp
    @gayanjp 2 ชั่วโมงที่ผ่านมา +1

    Siya karalagiye nethnam karaththawalin thamai yannawenne

  • @reddragon6823
    @reddragon6823 4 ชั่วโมงที่ผ่านมา +2

    Sali karayo witharak wahane gana puluwan

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 4 ชั่วโมงที่ผ่านมา +4

    මේක ප්‍රශ්න සහගත වැඩක් ලංකාවේ හදන වාහන ප්‍රමෝට් කරා නම් මීට වඩා හොදයි ද මන්ද

    • @lahirukerala7500
      @lahirukerala7500 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @vidarshanaperum6567
      @vidarshanaperum6567 ชั่วโมงที่ผ่านมา

      මොනාද බං ලංකාවෙ හදන වාහන ?

    • @pasindupitigala6361
      @pasindupitigala6361 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @dexterperera1101
    @dexterperera1101 4 ชั่วโมงที่ผ่านมา +3

    Can’t import luxury cars and allowed only 1000cc Below 2020 used cars

  • @dilshannilushkanandasiri7888
    @dilshannilushkanandasiri7888 3 ชั่วโมงที่ผ่านมา

    Dawas 90k kynne salekaraya goda.

  • @MaduDana-e9o
    @MaduDana-e9o 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 5 ชั่วโมงที่ผ่านมา +4

    ඔච්චර දගලන්නෙ නැතුව තව වසරක් කල් දැම්මනං ඉවරයිනේ

    • @viruhash8740
      @viruhash8740 3 ชั่วโมงที่ผ่านมา +2

      Ehema ba IMF ekata ekaga una hatiyata me parakku wadith ekke