Topicමාස 06න් උසස්පෙළ 2025 පෙබරවාරි කණ්ඩායම් ආරම්භක සම්මන්ත්‍රණය
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- 🇱🇰 මාස 06න් උසස්පෙළ 0711 80 90 30
🔰 කලා /වාණිජ කඩිනම් පාඨමාලාව
🟥 ආරම්භක සම්මන්ත්‍රණය
🟨 Zoom හරහා නොමිලේ
🟥 පෙබරවාරි 02 ඉරිදා රාත්‍රි 8.00ට
📲 වැඩි විස්තර
Call Only - 0777909030
Whatsapp
Chat Only - 0711 80 90 30
🟧 අපි ගැන සරලව,
✅ කලා අංශයෙන් හා වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරන ඔබට මාස 06ක් තුළ ඉතාම ක්‍රමානුකූල වැඩසටහනක් ඔස්සේ ආවරණය කරනු ඇත.
අපේ විෂයයන්,
📌 කලා අංශය
👉🏻 මිඩීයා, සිංහල , බෞද්ධ ශිෂ්‍ටාචාරය, දේශපාලන විද්‍යාව හා General English
📌 වාණිජ අංශය
👉🏻 ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය
🟧 මේ පාඨමාලාව කා සදහාද?
✅ 2025 A/L විෂය කොටස් මගහැරුනු දරුවන්ට
✅ 2025 A/L පෙනීසිටින මාස 06න් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට අවශ්‍ය දරුවන්ට
✅ 2026 A/L උසස්පෙළ පෙනීසිටින මාස 06න් ආවරණය කර ගැනීමට අවශ්‍ය දරුවන්ට
✅ රැකියාවෙන් උසස්වීමක් අවශ්‍ය අයට
✅ විදේශගත වීමට බලාපොරොත්තු වන අයට
✅ බාහිර උපාධි අපේක්ෂකයන්ට
✅ නීති විෂය හැදෑරීමට අපේක්ෂා කරන දරුවන්ට හා වැඩිහිටියන්ට
🟧 මාස 06න් AL අපේ වැඩපිළිවෙළ
✅ මූලික දැනුම අනවශ්‍ය වේ.
✅ වයස් භේදයක් නොමැත.
✅ මුළු විෂය නිර්දේශය 100% ආවරණය කරනු ලබයි
✅ Theory, revision හා ප්‍රශ්න පත්‍ර යන සියලු කොටස් ආවරණය කරනු ලබයි.
✅ පාඨමාලාව ආරම්භයේ දී ම හිස්තැන් නැති සම්පූර්ණ නිබන්ධන කට්ටලයක් නිවසටම ලබා දේ.
✅ ලංකාවේ කොහේ හිටියත්,ලෝකේ කොහේ හිටියත් අපගේ Online පන්තියට සම්බන්ධ වීමේ හැකියාව
✅ රාත්‍රි Online පන්ති පැවැත් වීම.
✅ Recordings unlimited නැරඹීමේ හැකියාව
🌐 Web site ⬇️ imaonline.lk/
🫵🏻 මාස 06 න් A/L Official fb පිටුවට පිවිස ප්‍රතිඵල නරඹන්න ⬇️
www.facebook.c...