ලොරිය උඩ shoot කරේ මෙහෙම 🚚🎥❤️ Lanvee BTS | Wageesha Salgado

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 375

  • @nethmihimasha3058
    @nethmihimasha3058 2 ปีที่แล้ว +107

    මුලු කතාවම යවලා ඔයාලා දෙන්නගේ කොටස විතරක් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ❤️ඒ ආදරේට ආස හිතෙනවා

  • @bhagi6076
    @bhagi6076 2 ปีที่แล้ว +28

    අනේ සචින් අයියා ඇත්තටම අක්කට ආදරෙයි.. ඒ අදරේ පේනවා..🥰🙈❤️❤️😘😘😘🥰

  • @induwarinihara3340
    @induwarinihara3340 2 ปีที่แล้ว +296

    බොරු කියන්න ඕනි නෑ මන් නම් මුලු කතාවම යවලා මේ දෙන්නා ඉන්න කොටස් ටික විතරයි බලන්නේ 🙈❤️ එතන තියෙන්නෙ වෙනම කතාවක්

    • @dilkishanika9108
      @dilkishanika9108 2 ปีที่แล้ว +12

      මමත් එහෙමයි.. මේ දෙන්නා ඉන්න ටික විතරමයි බලන්නේ ❤️🤗😊

    • @Tilytil
      @Tilytil 2 ปีที่แล้ว +7

      Math🥺

    • @malmihansika5313
      @malmihansika5313 2 ปีที่แล้ว +6

      Math

    • @ayachanamaduwanthi6228
      @ayachanamaduwanthi6228 2 ปีที่แล้ว +5

      මාත්😌

    • @hirunimadhushani5931
      @hirunimadhushani5931 2 ปีที่แล้ว +5

      Math ahemai

  • @sansala6503
    @sansala6503 2 ปีที่แล้ว +227

    ඉරෝන් ඇත්තටම චුටිට ආදරේයි .ලොරියෙන් බහිනකොට එයාව පරිස්සමෙන් ගත්තා ව්දිහ ,ගවුම උඩ යන්න නොදී අල්ලගෙන පරිස්සමෙන් චුටිව බිමට ගත්තා .❤️❤️❤️ ඇත්තටම ඔය දෙන්නා කපල් වෙන්න .🌹❤️❤️

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 2 ปีที่แล้ว +17

      @@ruvininisansala7795 ලගදි ඉදන් නේද?මේ දෙන්නාට ආදරේ කරපු අපි පව්.මිනිස්සු හිතනවා ඇති අපිට පිස්සු,අපි මෝඩයි කියලා.අනේ එහෙම නෑ .අපි වෙන කවුරුත් රගපාන අයටඑහෙම ආදරෙ කරලා නෑනේ .මෙයාලා දෙන්නම මුල් දවස් වල single හින්දා අපි එහෙම ප්‍රාර්ථනා කලේ.මෙයාලත් සමහර තැන් වල අපිට එහෙම හිතෙන විදියට හැසිරුනා.මින් පස්සෙ අනුන්ගේ ජීවිත වලට ආදරේ,ආසා නොකර ඉමු.නැත්තම් මේ දෙන්නා උනත් අපිට පිස්සු කියලා හිතයි.

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 2 ปีที่แล้ว +9

      @@ruvininisansala7795 එහෙමද?මාත් එයාට හරි ආදරෙන් හිටියේ.ඒ උනාට මේ පාර කොපිchat බලහම මට හිතුනා එයා හරි අවස්තාවාදි විදියට හැසිරුනා කියලා .මම වැරදි ඇති.මෙච්චර ප්‍රේක්ෂක ඉල්ලීම් අහකට දාලා එයා එයාට කැමති කෙනා තෝරාගෙන ඇති.ඒත් මේ දෙන්නාට කරපු ආදරේ (සචින් ,වගී)ඒ දෙන්නාට නම් කරන්න බැ .හොදම දේ අනුන්ගේ ජීවිත වලට ආදරේ නොවෙන එක

    • @SoundClub4805
      @SoundClub4805 2 ปีที่แล้ว +4

      @@ruvininisansala7795 කාත් එක්කද සචින් යාලු

    • @ruvininisansala7795
      @ruvininisansala7795 2 ปีที่แล้ว +2

      @@SoundClub4805 ekanam danne nee eth mallita kellek innawa ...

    • @SoundClub4805
      @SoundClub4805 2 ปีที่แล้ว +3

      @@ruvininisansala7795 oya dnne kohomd

  • @sachinifernando3568
    @sachinifernando3568 2 ปีที่แล้ว +32

    අක්කයි අයියයි නිසාම විතරයි කතාව බලන්නෙ... මේකෙ අනිත් scenes සේරම යවලා ඔයාල දෙන්නා ඉන්න කොටස් විතරයි බලන්නේ...🤗🥰❤️ God bless you two...! ❤️

  • @sewwandiniroshani9634
    @sewwandiniroshani9634 2 ปีที่แล้ว +11

    අනේ ඉරෝන්ගේ ආදරේ🥰 ..වගීශා බිමට බහිද්දී ගවුම අල්ලා ගත්තා විදිහෙන්ම කියන්න පුලුවන් එයා ගෑනු ලමයෙක්ට ගරු කරන්න කොච්චර දන්නවද කියලා ..ඒ වගේම මටනම් හිතෙන්නේ එයා වගීශාට ඇත්තටම ආදරෙයි .මන්නම් කැමති ඔය දෙන්නා ඇත්ත ජීවිතෙත් ආදරවන්තයෝ වෙනවනම්.❤️

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 2 ปีที่แล้ว +182

    Handsome boy කෙනෙක්,cute girl කෙනෙක්.කියන්න තේරෙන්නෙ නැති ගැලපීමක්.මාරම ලස්සනක්.මේක අපේ ආකර්ශනයක් නෙමෙයි.ඔයාලා දෙන්නට තියන ආදරයක්.දකින්නත් ආසයි couple එක. මේක සැබෑම ආදරයක් වේවා!!!!!

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว

      Ou❤️‍🩹

    • @janushi8481
      @janushi8481 2 ปีที่แล้ว +16

      Copy chat baladdi Offscreen chemistry ekakuth thiyenawa wage hithuna. Sachin ge 👀 deka wageesha diha mai thibbe godak welawata. Anthima sinduwe wageesha dance karaddi penne nethi nisa Sachin ebi ebi balanawa wageesha diha.

    • @champikadias3409
      @champikadias3409 2 ปีที่แล้ว +7

      Anea hinayak novi habama adrayak wewa kiyala thami math prarthna karannea.

    • @asankanext3427
      @asankanext3427 2 ปีที่แล้ว +6

      Ane meka sabama adereyak wewa .

  • @chashichashi1034
    @chashichashi1034 2 ปีที่แล้ว +114

    අනේ මම ලංකාවේ දැක්ක ලස්සනම රොමෑන්ටික්ම කපල් එක 💖🥰

  • @Senu_emily
    @Senu_emily 2 ปีที่แล้ว +37

    Iron අය්යා කතාවේ වගේම අක්කට ඇත්තටම ආදරෙයි කියලා පේනවා 🤍🖇️

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +21

    ඒ දෙන්නා නම් නිකන් ඇත්තටම කපල් එකක් වෙලාද මන්දා ..

  • @madhumibhagya9302
    @madhumibhagya9302 2 ปีที่แล้ว +15

    අනේ තව මේ වගේ videos ගේන්නකෝ 💝💝💝 good luck wageesha adarei 😘

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 2 ปีที่แล้ว +27

    ලංවී කතාවෙ ඉරෝන් රසාංගා කොටස විතරයි මම නම් බලන්නෙ.ඔයාල දෙන්න මාරම matching කතාවෙ. ලස්සනට act කරනව දෙන්නම.

  • @jinidimanodya6661
    @jinidimanodya6661 2 ปีที่แล้ว +27

    ඇත්තටම මාරම ලස්සනයි අක්කි ලංකාවේ මන් දැක්ක ලස්සනම ටෙලිනාට්‍යක් වැඩියෙන් ම ලස්සන රසංගායි ඉරෝනුයි ඒ පරිස්සම් කිරිල්ලත් හරිම ආදරණීයයි ❤❤😍😘

  • @madhumadhu468
    @madhumadhu468 2 ปีที่แล้ว +259

    මට හිතෙනවා දවසක වගීෂගෙ මුලු ජීවිතේම ආරක්ෂකයා වෙයි ඉරෝන්😘

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว +18

      මටත් එහෙම හිතනවා එත් මෙක නට්ටියක්නේ අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා 😍😍😍😍😍😍😍

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +1

      @@chamiladilrukshi8164 😂

    • @champikadias3409
      @champikadias3409 2 ปีที่แล้ว +16

      Ea deanna ekathu wenawa nam hmoma sathutui..

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 2 ปีที่แล้ว +8

      @@champikadias3409 ow ow mamath kemathiyi ekata ❤❤❤❤😍😍😍😍😍

    • @isuriupadhya4404
      @isuriupadhya4404 2 ปีที่แล้ว +27

      හොරාට හිටියට දැනටමත් ආරක්ෂකයා වෙලාද කොහෙද ❤️

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 2 ปีที่แล้ว +6

    Anee oyala denna aththatama harima romantic oyala denna nisama witharai man me kathawa balanne

  • @sajeewanishanika2221
    @sajeewanishanika2221 2 ปีที่แล้ว +8

    Aththatama couple eka wage parissam karanawa wageeshawa..... 💗💗💗

  • @nirmala-uk6wz
    @nirmala-uk6wz 2 ปีที่แล้ว +28

    ඇත්තටම කතාව ගොඩක් ආශාවෙන් බලන්නෙ ඉරෝන්,චූටිගෙ ආදර කතාව නිසයි🤗🌹

  • @jaliyaimesh2765
    @jaliyaimesh2765 2 ปีที่แล้ว +32

    ඉරෝන් චුටිව පරිස්සමි කිරිල්ලනමි මාරයි අා........😀💞💞💞💞

  • @nadeeshamadumali1997
    @nadeeshamadumali1997 2 ปีที่แล้ว +37

    මේක කතාවක් තමයි. ඒත් ඇත්තම ජීවිතෙත් මේ තරම් හොඳ අය නම් ඉරෝන් තමයි චූටිගේ සින්නක්කර අයිතිකාරයා වෙන්න ඕනේ.... ඒ තරම් ඔයාලා දෙන්නා ශෝයි අනේ. 😍❤

  • @sachinikavindi3198
    @sachinikavindi3198 2 ปีที่แล้ว +19

    ඒ දෙන්නා මැචින් කපල්.. 😍🙈 හරිම ලස්සනයි ❤️

  • @hashinikavindya6449
    @hashinikavindya6449 2 ปีที่แล้ว +21

    අනේහ් එයාලා දෙන්නා♥️

  • @dilanjali4000
    @dilanjali4000 2 ปีที่แล้ว +10

    man me drama ekata balanna loku asawak nathi unath oyala denna inna clips hoya hoya hari balanwa… eth tharam lassanai❤❤❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 ปีที่แล้ว +101

    ලස්සනයි අක්කි.ඔය දෙන්නා නිසා තමයි ලංවී බලන්නේ ආදරේයි ❤️❤️❤️❤️
    ඉරෝන්❤️‍රසාංගා🤗

  • @shakilasandeepani9531
    @shakilasandeepani9531 2 ปีที่แล้ว +5

    cute girl kenek.harima lassnai dagakarai.oya enna okkoma katha harima lassnai.❤❤

  • @slbeauty9213
    @slbeauty9213 2 ปีที่แล้ว +5

    අහම්බෙන් වගේ එක කොටසක් බැලුවා අනේ බලන්න ආස හිතිල යූ ටියුබ් ඇවිත් එපිසෝඩ් 200ක් පාන්දර 5වෙනකම් බැලුවා..ඔයාලා දෙන්නා ඒ ආදරේ දැනෙන්න රගපානව..පාන්දර 1ටත් මන් ඇඩුවා. හරිම ලස්සනයි.සුබ පතනවා

  • @madurikamilani8632
    @madurikamilani8632 2 ปีที่แล้ว +6

    වගී තව මේ වගේ vedios බලන්න ආසයි.ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි.❤️💘❤️💘❤️💘❤️💘ඉරෝන්❤️චූටී.

  • @hiruniprashani7001
    @hiruniprashani7001 2 ปีที่แล้ว +14

    ආදරෙයි ඔය දෙන්නට. ❤️ පරිස්සමින් ඉන්න අයියා අක්කා ❤️❤️❤️❤️

  • @nethuselka8502
    @nethuselka8502 2 ปีที่แล้ว +14

    එ දෙන්න තමා හොදම ගැලපිම❤️

  • @nethmiamaya7894
    @nethmiamaya7894 2 ปีที่แล้ว +58

    අනෙව්..පොඩි බබෙක් වඩන් එනවා වගෙ 🤭😂🥰❤..

  • @jayanthisujeewani1294
    @jayanthisujeewani1294 2 ปีที่แล้ว +20

    අනේ වඩාගෙනත් එනවා🤭😘❤️ලස්සනයි ඔයාලා දෙන්නා😘ඔය දෙන්නා නිසා තමයි අනේ ලංවී බලන්නෙ❤️🌹🌹🌹🌹මාරම සිලෙක්ශන් එකක් දෙන්නම❤️😘නියමට මැච් වෙනවා😍😍

    • @WageeshaSalgado
      @WageeshaSalgado  2 ปีที่แล้ว

      ❤️

    • @champikadias3409
      @champikadias3409 2 ปีที่แล้ว +3

      Mea Adareat thamai api adarea karanea. Sadhtma inna prema wanthyek wagisha Adarea godak sachin.

  • @madhumibhagya9302
    @madhumibhagya9302 2 ปีที่แล้ว +5

    තව මේ වගේ video ගේන්නකෝ 💝💝💝

  • @sanduniapsara4837
    @sanduniapsara4837 2 ปีที่แล้ว +23

    ලංවී බලන්න ගත්තෙ ඔයා ඉරෝන් එක්ක ඔයාගෙ ගෙදරින් යන සීන් එක ටික් ටොක් එකේ දැකලා🥺 කතාව බලන්නම හේතුව ඔය දෙන්නා😍❤️ my fv lovly couple ❤️😍😘

  • @shashininilupuli8401
    @shashininilupuli8401 2 ปีที่แล้ว +68

    🖤 සැබෑ ජිවිතේ ඇත්ත ම කපල් එක වේවා....❤️😘

  • @sandunidilshani6121
    @sandunidilshani6121 2 ปีที่แล้ว +15

    ඒ ආදරේ දැකලා තමා මාත් මේ කතාව බැලුවේ.ලස්සන ආදරයක් තියෙන්නෙ චූටිට ඉරෝන්ගෙන්

  • @CBU0000
    @CBU0000 2 ปีที่แล้ว +5

    වගීෂා..මම ඔයාට වඩා අවුරුදු10ක් වැඩිමල් අක්කෙක්.දන්නවද චූටි කෙල්ල ඔයා හරීම ආදරේ හිතෙන හරීම දක්ෂ කෙනෙක්.මේ කතාව මම බලන්නෙ නෑ.මොකද මට ටීවී බැලෙන්නෙ නෑ.ඒත් මම යූටියුබ් එකේ ඔයාව දැක්කොත් බලනව.මේත් එහෙමයි.කතාවෙ මොනව වෙනවද කියන්න මම දන්නෙ නෑ මම ඔයායි සචිනුයි නිසා ස්කිප් කරලා බලනවා..අවංකවම ඔය දෙන්නගෙ අදහස් නම් කොහොමද දන්නෙ නෑ....අනාවැකියක් කියන්න පුළුවන් දෙන්නා ආදරෙන් ඉඳී lovers ලා උනොත්..❤❤❤❤❤❤❤

  • @pramilasubhashini7846
    @pramilasubhashini7846 2 ปีที่แล้ว +5

    Oya denna lassanata ragapanawa

  • @user-qj3no9xx2s
    @user-qj3no9xx2s 2 ปีที่แล้ว +3

    Sachin aiya oyata respect karnwa mn.oyawa appreciate karanwa.wageesha akkawa loriyen bassana vidiya eyage frock eka ehemehe wenna nodi oya eyawa pahata ganne .aththamamai aiye mna kiyannada e oyage colitis walata.respect karawa appreciate kanawa arenna.wachana ne ithim.your are best Man.No words.girl kenekta taniyema pare bahala ynna bari ada wage kaleka.oyala wage aya kiynne marama manuyo.ithin aiye oya gana kiynna wachana ne mata.respect karanawa oyata 👍👍👍💙💙

  • @pavithrasewwandi7252
    @pavithrasewwandi7252 2 ปีที่แล้ว +2

    Mamath hamadama lanvee balanne oyala denna hinda marama lassanai . My favorite couple ❤❤❤

  • @raveeshashalindi5178
    @raveeshashalindi5178 2 ปีที่แล้ว +10

    ශෝයි අනේ ඔය දෙන්නා ❤️ මං මාර ආසයි.💖💖💖💖💖💖💖

  • @hirunisankalpana6700
    @hirunisankalpana6700 2 ปีที่แล้ว +5

    Oyala inna nisa katawa balannet❤attatama oyala galapenawa🥰❤️

  • @imashijanani3330
    @imashijanani3330 2 ปีที่แล้ว +5

    මේ දෙන්න නම් ඇත්තටම ගැලපෙනවා අනේ 🥺🥺😘❤️❤️

  • @kawshallya67
    @kawshallya67 2 ปีที่แล้ว +8

    𝓜𝔂 𝓕𝓿 𝓒𝓸𝓾𝓹𝓵𝓮....♥️👀♥️
    ඒ ආදරේට ආදරෙයි 🥰🥰🥰😍❤️

  • @ruhinithathsarani8420
    @ruhinithathsarani8420 2 ปีที่แล้ว +1

    Ane oya denna aththatma adare krnnkoo oya denna mara widihata galapenwa
    Sachin ❤️ Wageesha 💞💞💞💞💞

  • @krishanthigayani3479
    @krishanthigayani3479 2 ปีที่แล้ว +14

    Telidrama kochchranm balala adda,,ath mehema lassana adara❤️❤️ ktawak tiyena akak baluwamai...marama lassana ktawa...aniwryenma balana...ඉරෝන්ගේ ආදරේ,මාරම ලස්සනයි...oll.the best..❤️❤️❤️

  • @thilinikanchana99
    @thilinikanchana99 2 ปีที่แล้ว +4

    අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upekshas6691
    @upekshas6691 2 ปีที่แล้ว +62

    ඔය දෙන්නා ඉන්න නිසා කතාව බලන්නෙ 🥺❤️‍🩹

  • @nethmisewmini3404
    @nethmisewmini3404 2 ปีที่แล้ว +8

    Ane oya dhenna aththatama hidhata galapenawa ❤️❤️❤️😚😚😚😚😚

  • @dilinihansika2646
    @dilinihansika2646 2 ปีที่แล้ว +6

    Ane oyala denna lassani niyameta match wenawa acting superb good luck

  • @rashkavi0707
    @rashkavi0707 2 ปีที่แล้ว +7

    My favourite e couple 🥰❤️

  • @sandeepasewwandi757
    @sandeepasewwandi757 2 ปีที่แล้ว +96

    ඉරෝන් ඇත්තටම චූටි ට ආදරෙයි ද මන්දා 🤗🥰

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว +40

    අපේ කුරැල්ලයි කිරිල්ලයි තමන්ගේ ගමට පියාසර කරන්නයි හදන්නෙ ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @imashakaushalya6874
    @imashakaushalya6874 2 ปีที่แล้ว +11

    Iron ❤️ chuti ❤️ scrin eke dakka best copul eka ❤️😍 good luck aiya and akki 😍🥺 hamadama me wage video genna balanna asai api 🤗🤗 oyala kochchara mahansi wenawada 🥺😳🤗 god bless you hamotama ❤️❤️❤️ adareiii 😍

  • @samsungjpro6057
    @samsungjpro6057 2 ปีที่แล้ว +6

    Oya denna supiri lassanai 💜️💜️💜️💜️

  • @kavmalimedagedara6320
    @kavmalimedagedara6320 2 ปีที่แล้ว +13

    Lovely couple iron...❤❤❤rasanga...

  • @imashanimanthi7381
    @imashanimanthi7381 2 ปีที่แล้ว +35

    ඔයාට තමයි අක්කී මං ආසම. රාජිනී එකෙනුත් ලංවී එකෙනුත් ඒ දෙකෙන්ම ආසම නිලිය ඔයා වගීශා. ඔයාගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා මම සුබ පතනවා. ❤️❤️❤️❤️.. ඉවෝන් අයියටත් ඒ වගේම ආසයී. අයියත් පරිස්සමෙන් ඉන්න බුදු සරණය. ඔයාලා දෙන්නට තමයි ලංවී නාට්‍යයේන් මං ආසම. සතුටින් ✋ ❤️❤️😘😘

    • @imashanimanthi7381
      @imashanimanthi7381 2 ปีที่แล้ว +6

      අක්කි නෙවෙයි sorry.. ඔයා නංගී කෙනෙක් 🤭❤️😍😘

    • @WageeshaSalgado
      @WageeshaSalgado  2 ปีที่แล้ว +3

      Thank you ❤️

  • @mpp4623
    @mpp4623 2 ปีที่แล้ว +2

    Man attatama kamathi oya denna ekathu wenwnm godak galapenw mn hitnw adahs e wage galapenw athi kiyla . ♥️ sachin & wageesha

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 2 ปีที่แล้ว +12

    Ammo iron chuutiwa godak parissam karanawa ,oya denna shoi ane,my favorite couple ❤

  • @liyanaarachchigemangalika3839
    @liyanaarachchigemangalika3839 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි දෙන්නාම ❤ තෙරුවන් සරණයි🙏

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 2 ปีที่แล้ว +13

    ශෝක් අනේ ඔය දෙන්නා...❤️

  • @madushikamalkumari3292
    @madushikamalkumari3292 2 ปีที่แล้ว +3

    Oyala 2nge kotas walata godak asayi...oyala denntama❤️🖤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 ปีที่แล้ว +4

    Man oyata marama adarei ane😘oya dakshai godak .oyala denna niyameta gelapenawa .kathawa nan pissuwak 😘

    • @modithapriyanga7122
      @modithapriyanga7122 2 ปีที่แล้ว

      Aththamai godak Mahansi wela thiyenawa me video aka shoot karanna. A mahansiye pathi palaya marama lassanai. Godak lassanai. Nangi, Malli,oya dennage anagathe ta suba pathanawa. Budusaranai.

  • @kavindyadilshani9686
    @kavindyadilshani9686 2 ปีที่แล้ว +1

    අනේ ඉරෝන් ෂෝයි...🥺❤️ ඉරෝන්ව පාරෙන් දැක්කොත් මං ගෙදර අරන් එනවා😒

  • @Nimalsha419
    @Nimalsha419 2 ปีที่แล้ว +8

    කතාවේ ආසම කපල් එක🌼♥️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  2 ปีที่แล้ว +1

      ❤️

    • @priyanthinandika4933
      @priyanthinandika4933 2 ปีที่แล้ว +1

      @@WageeshaSalgadoලස්සනයි ඇත්තටම .මේදෙන්නා සැබෑ ජිවිතෙත් ආදරවන්තයෝ වේවා!!!!!!!

  • @shanikaerandi7209
    @shanikaerandi7209 2 ปีที่แล้ว +2

    Nangi oya dennage vedio mn hoya hoya balanne e tharam asai..😘😘

  • @madurikamilani8632
    @madurikamilani8632 2 ปีที่แล้ว +6

    අනේ ඇයි වගී ඔයා tik tok එකේ තිබුන ඔයාගෙයි සච්න්ගෙයි vedio එක අයින් කරේ.මන් ඒකට ගොඩක් ආසයි.හැමදාම මම ඒක බලනවා.ඒක ගොඩක් ලස්සනයි. 😪😪😪😪

  • @piyumimadhu8560
    @piyumimadhu8560 2 ปีที่แล้ว +52

    ලන්වි බල්න්න ගත්තෙ ඔයාලා දෙන්නගෙ සීන් දැකලා ෆ්බි එකෙ ❤️🥺 දැන් ඉතින් නොබලා බැරි කතාවක් 🖐️😊

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 2 ปีที่แล้ว +18

    ඔයා හරිම ශෝක් නම්කියෝ. සුබ පතනවා ඔයාට. ❤️❤️🌹🌹🌹🥰🥰🙏🙏🙏

    • @champikadias3409
      @champikadias3409 2 ปีที่แล้ว +2

      Anea oyala deanna hodatma galapenawa. Hri lassanai

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 ปีที่แล้ว +9

    අනේ හැමදාම එ දෙන්න ඔහොම්ම ඉන්නවනන් නේද.කතාවෙන්ම බලන්නෙ ඔය දෙන්නව විතරයි.ඒ දෙන්න විතරක් ඉන්න ලස්සන කතාවක් ඕනි හිරූ 😘😘

  • @madhumibhagya9302
    @madhumibhagya9302 2 ปีที่แล้ว +5

    තව මේ වගේ ඔය දෙන්න ඉන්න videos ගේන්නකෝ 💝💝💝

  • @bhagyavinoli3102
    @bhagyavinoli3102 2 ปีที่แล้ว +10

    ane e denna ethanath prissama .sabema couple ekak wewa .e denna ❤❤

  • @tyisen
    @tyisen 2 ปีที่แล้ว +22

    Thank you Wageesha for sharing this video. Thank you to the entire Lanvee team for your hardwork.
    Iron ❤Rasanga

  • @Hansinimeshibrandonsilva
    @Hansinimeshibrandonsilva 2 ปีที่แล้ว +2

    Mtching couple ❤

  • @nipunimarasingha6407
    @nipunimarasingha6407 2 ปีที่แล้ว +7

    Oyala denna hodata gelapenwa ❤️🌸😘

  • @ravishinidulhari7973
    @ravishinidulhari7973 2 ปีที่แล้ว +15

    අනේ තව වීඩියෝ දාන්නකෝ 💑😍❤

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +9

    Oya harima cute 😍

  • @tharindutharindu9764
    @tharindutharindu9764 2 ปีที่แล้ว +15

    ❤❤❤ammooo ironge parissam kirilla chutiwa

  • @liyanaarachchigemangalika3839
    @liyanaarachchigemangalika3839 2 ปีที่แล้ว +11

    අනේ 🙈කුකුලෙක් ගෙනාවා රෝස් කරන්න කියලා නේද බිමින් තිබ්බේ 😂😂 හරිම ලස්සනයි ඔයාලා දෙන්නා හොඳට රඟපානවා 🥂 🙏

  • @Sathsara03
    @Sathsara03 2 ปีที่แล้ว +9

    Aneeee sooiii ❤️😍

  • @raveeshashalindi5178
    @raveeshashalindi5178 2 ปีที่แล้ว +9

    My favourite ❤️

  • @mbmendis7802
    @mbmendis7802 2 ปีที่แล้ว +5

    Aththatm couple wenna oya denna denna ohdat galapenwa jivithe gewanna Dennatam good luck ♥️

  • @kavindayaonali1434
    @kavindayaonali1434 2 ปีที่แล้ว +4

    Akki oyai Sachin aiyai nisai kathawa balanne.marama lassanai.eron+rasanga adarei godak. A adareta erisiya hithenawa.1kotasakwath magaherenne nethuwa balanawa HEMA dama. Adarei akki godak❤️❤️❤️❤️❤️

  • @shewathasamadi1283
    @shewathasamadi1283 2 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කි & අයියා ❤️

  • @nirashabsew828
    @nirashabsew828 2 ปีที่แล้ว +11

    Anee eyl dennanm aththtm mach wenwaa 😍♥️

    • @WageeshaSalgado
      @WageeshaSalgado  2 ปีที่แล้ว

      ❤️

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 2 ปีที่แล้ว

      කී පාරක් කියලා මේක නම් බැලුවද?මේ දෙන්නා අපිට කරපු දෙයක්.

  • @anishaambrosefan
    @anishaambrosefan 2 ปีที่แล้ว +6

    Eka nam Niyamai 😍

  • @MShanx
    @MShanx 2 ปีที่แล้ว +4

    මගේ මැණික..😍😁

  • @chathuryasandeepa1906
    @chathuryasandeepa1906 2 ปีที่แล้ว +15

    Facebook එකෙන් විඩියෝ දැකලා ඔය දෙන්නගේ දැන් කතාව බලනව ඒත් ඔය දෙන්නගේ සීන් විතරයි 🙂

  • @poojasewmini8143
    @poojasewmini8143 2 ปีที่แล้ว +8

    Ane shoi couple aka ❤️❤️❤️😊😊🌹

  • @Lasanthi55555
    @Lasanthi55555 2 ปีที่แล้ว +8

    Oya shooiii akki.......adareiii oyata....❤️❤️❤️

  • @twobirdsvlogs5238
    @twobirdsvlogs5238 2 ปีที่แล้ว +3

    අනේ අහම්බෙන් එෆ්.බී එකෙන් දැකලා සර්ච් කරලා බලන්න ආවේ.දවස් දෙකකින් මේ දෙන්න විතරක් ඉන්න කොටස් එක දිගට පිස්සුවෙන් වගේ බලල ඉවරකරා.මෙයාව දැකලා පුරුදු නිසා මේ නිලිය ගැන හොයන්න ගත්තා මම බැලින්නම් පුංචිකාලේ ඉදලා රගපාලා.හාරකොටිය එකෙන් තමා මට මෙයාව මතක.අනේ ප්ලීස් ඔය දෙන්නා ඇත්ත ජිවිතේත් ආදරය කරන්නකෝ මට එතකොට සනීපෙට නින්දයයි.ඔය දෙන්නානම් පිස්සුවක්.කිසිම නලු නිලි දෙන්නෙක්ට මේවගෙ පිස්සු වැටිලා නෑ 🥰🥰🥰🥺🥺🥺

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +2

      ඇයි රාජිනි එකේ කටුචූටිනේ මේ .

  • @shalaninimeshika160
    @shalaninimeshika160 2 ปีที่แล้ว +5

    wow akki iyai sachin aiyai nisai kathawa balanne oya denna nathi dawasata kathawa balanna hithenne na ❤

  • @tharushisamarakkodi4354
    @tharushisamarakkodi4354 2 ปีที่แล้ว +6

    My favorite Couple Chuti iron ❤️💕💕💖

  • @sadeerajapaksha1573
    @sadeerajapaksha1573 2 ปีที่แล้ว +9

    ❤My favorite couple 😍❤

  • @chandrikaweerasingha6549
    @chandrikaweerasingha6549 2 ปีที่แล้ว +3

    මම බලන්නේ එහෙම තමයි එදේන්නට ආසයී

  • @nisanisansal7603
    @nisanisansal7603 2 ปีที่แล้ว +4

    Maching cuple . 😘😘

  • @himalikumari2399
    @himalikumari2399 2 ปีที่แล้ว +3

    Shok kapal eka..e adare e parissama..dakkda..🥰 me denna nisamai lanve kathawa balanne.loba hithenwa e denna dakkma..adarei

  • @sitharasewwandi7110
    @sitharasewwandi7110 2 ปีที่แล้ว +10

    අක්කයි ,අයියයි රගපානවා කියන්නනම් අමාරුයි දැක්කාම. ඒ තමයි ආදරේ දැනෙනවා.අපිට වගේම ඔයාලටත් ඔය දෙන්නා ගැලපෙනවා කියලා හිතෙනවා ඇතිනෙ. ඒ ගැනත් ටිකක් හිතලා බලන්න. ඔය දෙන්නා මාර machching.

  • @risnibawya3488
    @risnibawya3488 2 ปีที่แล้ว +139

    ඉරෝන්ගේ පරිස්සම් කිරිල්ල ❤️🙊

    • @senukiaranya5454
      @senukiaranya5454 2 ปีที่แล้ว +6

      ❤️❤️ ආදරනීය පිරිමියෙක් ❤️❤️

    • @jpmaduranga8794
      @jpmaduranga8794 2 ปีที่แล้ว +2

      ❤️

  • @suduboole2904
    @suduboole2904 2 ปีที่แล้ว +6

    ඒක දැක්කම මටත් මොකද්ද වගේ.😍😍☺️☺️☺️

  • @ishu6592
    @ishu6592 2 ปีที่แล้ว +2

    Mama me bts eka balanne ki weni partd kiylwth mthk n ..... ❤️🤧

  • @nayanisulochana....2239
    @nayanisulochana....2239 2 ปีที่แล้ว +8

    ඉරෝන් & රසංගා.....😍 ආදරේයි...උම්..............මා. දෙන්නටම...මන් ආසම කපල් එක...🥰😍🥰🥰😍🥰😍