ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Atha Thiyala Diwranna - Shan Diyagamage Official Music Video 2018 | New Sinhala Music Videos 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2018
  • Atha Thiyala Diuranna Official Music Video
    Artist - Shan Diyagamage
    Music - Priyantha Nawalage
    Lyrics - Uvindu Dayarathna
    Editor / Colorist -Kasun Kavinda Studios
    Production - Athaa Creations
    Script - Milinda Harshana Jayamanna
    Set As Your Rigingtone
    Mobitel - 74792633
    Hutch - 369876016
    Dialog - 875864
    Etisalat - *3547149327
    Airtel - 8880079711
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video

ความคิดเห็น • 1.3K

  • @user-eu3nw5fl9f
    @user-eu3nw5fl9f 7 หลายเดือนก่อน +107

    2024 ත් අහන අය මෙ කොනට 😢

  • @user-uk2ur8so1v
    @user-uk2ur8so1v 5 ปีที่แล้ว +115

    "සංසාරේ කෙලවරට යනතෙක්ම මං ඔබටම තමයි ආදරේ රත්තරන් ", හිත පතුලටම වදින්නවා, ලස්සනයි

    • @UmeshMadubashitha-ey2hx
      @UmeshMadubashitha-ey2hx ปีที่แล้ว

      Fuwssdxshsràdxcvvgkrretfffhghgghyvhggtfdgtftrthhhddscvvzsvbvxddxc crxuz3
      3tswgcwwhrehvmbv

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +56

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි වීඩියෝ එක සුපිරි සුබ පැතුම් කියන්න වචන නෑ ලස්සනයි❤❤❤සියලු දෙවි පිහිටයී බුදු සරණයි❤❤ආසම ගායකයෙක් ආදරෙයි හැමදාමත්

    • @UmeshMadubashitha-ey2hx
      @UmeshMadubashitha-ey2hx ปีที่แล้ว

      FccsazdvSdgeaaawwvxfdxczsagddffvrsdtaa

    • @danuwan777
      @danuwan777 8 หลายเดือนก่อน +4

      අපි මේ සින් එක ඇත්තක් කියලා ගමු මොහොතකට????
      අත තියලා දිව්රලා මොනා කරන්නද? ඌ මැරිලා ගෑනි හරි කෙල්ල හරි සොහොනේ දිව්ර, දිව්ර අඩා වැලපෙනවා.. ඌ සොහොන පලාතෙවත් නැති වෙන කොහෙද මගුලක ඉපදිලා.. එක්කෝ තිරිසන් සතෙක්, එක්කෝ බූතයෙක්, එක්කෝ මිනිස් උපතක්, බුත ජීවියෙක් උනොත් අව්රුදු ගානක් අර ගෑනිගේ පස්සෙන් යන්න පුලුවන් අඩ, අඩ සමහර විට ඒකි තව කාලෙකින් තව එකේක් බැදගෙන පව්ල් වෙන්නත් පුලුවන්.. උබට තියෙන්නේ අරගැනි ටොයිලට් එකට ගියත් දොර ලග ඉදන් පරිස්සම් කර කර ඉන්න..😂 බැද ගත්තොත් එකී කාමර අස්සේ රිංග රිංග කාලයක් තිස්සේ උන් විදින කාමය ගැන ඉරිසියාවෙන් බල බල ඒ කරපු ආදරයම වයිරයක් කරන් වැලපි වැලපි ඉන්න.. මිනිස් ආත්මෙක ඉපදුනොත් බැරි වෙලාවත්.. අරහේ අර මගුලේ ගෑනී අඩාවැලපෙනවා.. උබ මොන මගුලක් වත් දන්නේ නැති චුටි බට්ටෙක් හරි.. බට්ට්‍ යෙක් හරි වෙලා අම්මාගෙන් කිරි බොනවා.. කොහොම බැලුවත් දුකේ ආතල් එක විද විද සසරේ යමු..😂😂😂😂

  • @bhagyasewmi3442
    @bhagyasewmi3442 4 ปีที่แล้ว +63

    හරිම ලස්සනයි.ඒ වගේම ගොඩක් දුකයි.😢

  • @rowdybaby6337
    @rowdybaby6337 4 ปีที่แล้ว +140

    හිතට වදින පට්ටම සින්දුවක් මාරම තේරුමක් තියෙන්නේ මේකේ මගේ ජීවිතේ වගේ 😔

  • @creativeideas1210
    @creativeideas1210 3 ปีที่แล้ว +120

    මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤘🤘🤔

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 ปีที่แล้ว +284

    මට ආදරේ කරපු,මමත් ආදරේ කරපු කෙනෙක් හිටියා.ඒත් එයා මන් ලග දැන් නැහැ.මට එයාව මතක් උනා මේ සින්දුව අහනකොට.හැගීම් ඇති කරන පට්ට සින්දුවක්..ආදරෙන් පැරදුනු අය කෝ බලන්න,දුක හිතුනු එයාව මතක් වෙලා...

  • @sanduntharaka3112
    @sanduntharaka3112 3 ปีที่แล้ว +341

    කෝ බලන්ඩ 2021ත් song එක අහන අය

  • @kasunmanokazoysa8826
    @kasunmanokazoysa8826 5 ปีที่แล้ว +105

    නියම කටහඬ දැන් ඉන්න ගායකයො වගෙ නෙවෙයි හරිම නිශ්ශබ්දයි..සුභ පැතුම්..

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 7 หลายเดือนก่อน +1

      නියමයි😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉කව

  • @sampathnishshanka4071
    @sampathnishshanka4071 5 ปีที่แล้ว +113

    අතතියලා දිවුරන්න මගෙ සොහොනට🖐️⚰️.... මොහොතකටවත් ආදරේ කෙරැවද?...💔💔💔😢.හදවතට ගොඩාක් දැණුනු ලස්සන සිංදුවක් ..

    • @sss.6062
      @sss.6062 5 ปีที่แล้ว +1

      SAMPATH NISHSHANKA attamai eka....

    • @sampathnishshanka4071
      @sampathnishshanka4071 5 ปีที่แล้ว +1

      @@sss.6062 😢😢😢💔

    • @sss.6062
      @sss.6062 5 ปีที่แล้ว +1

      SAMPATH NISHSHANKA atha thoyala diuranna mage sohonata...

    • @sss.6062
      @sss.6062 5 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sampathnishshanka4071
      @sampathnishshanka4071 5 ปีที่แล้ว +1

      @@sss.6062 හපොයී ඔයාගේ සොහොනට 🤔😢😂

  • @indikaindika7848
    @indikaindika7848 2 ปีที่แล้ว +11

    මම මෙි සින්දුව අහන වාරයක් පාසා මැරි මැරි උපදිනවා....

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +19

    මට scle යන කාලේ afair එකක් හම්බෙනවා ඉස්සර පොඩි button 4n එකක් තිබ්බේ එයා පැනල යනවා වෙන කොල්ලෙක් එක්ක 🙂අයියා කෙනෙක් එක්ක එදා ඉදන් ඉස්සෙල්ලම ඇහුවේ මේක ❤️මාරම ලස්සන සින්දුවක් ❤️

  • @piyaviminoli7286
    @piyaviminoli7286 3 ปีที่แล้ว +27

    වචනෙන් කියා ගන්න බැරි දේ හුගක් හිත අස්සෙ තව තියෙනවා මැරෙනකන් 😓😔

  • @hashiniheshani2204
    @hashiniheshani2204 4 ปีที่แล้ว +29

    අයියේ මාර ලස්සනයි ඔයාගෙ වොයිස් එක..මන් ගොඩක් ආසයි..අලුත් දෙයක් කරන්න අයියේ..බුදු සරනයි දෙවි පිහිටයි ...පරිස්සමින් ඉන්න ..
    අත තියල දිවුරන්න මගෙ සොහොනට....මොහොතකටවත් ආදරේ කෙරුවද..😥

  • @sunethrangana1018
    @sunethrangana1018 5 ปีที่แล้ว +211

    හදවතක් ඇති පුද්ගලයෙකුටනම් අහන් ඉන්න බෑ...හදවත පසාරු කරගෙන යන කටහඬක්...

    • @sharafathima7089
      @sharafathima7089 5 ปีที่แล้ว +4

      Ya Ur ryt best voice

    • @chamithanjana4781
      @chamithanjana4781 5 ปีที่แล้ว +4

      සිරාවටම පට්ට කටහඩක්...

    • @shankumara7986
      @shankumara7986 5 ปีที่แล้ว +3

      Suneth Rangana jnjs7

    • @user-vz4qr8gl5q
      @user-vz4qr8gl5q 5 ปีที่แล้ว +2

      Suneth Rangana ela broooo

    • @shanigallage3140
      @shanigallage3140 5 ปีที่แล้ว +2

      ලස්සනයි අහන්න දුකයි

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +13

    2022 ,2023අහන සෙට් එක ලයික් එකක් දන් යං 🔥🔥🔥🔥🔥😁💃😎

  • @poornisankalpana8949
    @poornisankalpana8949 5 ปีที่แล้ว +20

    Hadawathatama denuna💖
    සුපිරි අයියේ
    සුභ පැතුම්!!

  • @gamingsasiya6592
    @gamingsasiya6592 ปีที่แล้ว +10

    2023 මේක අහන set එක koooo❤️

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 3 ปีที่แล้ว +11

    අත තියල දිවුරන්න මගෙ සොහොනට..මොහොතකටවත් ආදරේ කෙරූවද....???pana wage adarei mawa dala giyata.eththatama oyawa mathak una aiye mata.oyage doni oyata eththatama adarei

  • @SadeeKDPK
    @SadeeKDPK 2 ปีที่แล้ว +23

    😔 හිතට වදින හැගුම්බර සින්දුවක් 2021 අහන අය කෝ

  • @zonemusic3233
    @zonemusic3233 2 ปีที่แล้ว +14

    තාමත් අහන්න කැමති සිංදුවක් 🙂❤

  • @madusankadharmasena3786
    @madusankadharmasena3786 5 ปีที่แล้ว +80

    හිතට වදින , තිතට කියන හැගුම් බර සුපිරි සිංදුවක්

    • @sandundilanka4803
      @sandundilanka4803 4 ปีที่แล้ว

      Ane ponnaya

    • @SadeeKDPK
      @SadeeKDPK 2 ปีที่แล้ว

      @@sandundilanka4803 😂

    • @indiegamedevelopment
      @indiegamedevelopment 2 ปีที่แล้ว

      Ow bn rallata Mal mal gaana wage ekek newei mama mewage lassana sinduth thiyanawa

  • @Musiclanka917
    @Musiclanka917 2 ปีที่แล้ว +6

    මැරිච්ච මිනිස්සු නැගිටිනව මේ සින්දු වලට😖😖😖

  • @amishadilrukshiamisha3463
    @amishadilrukshiamisha3463 5 ปีที่แล้ว +85

    කොහොමද දෙයියනේ මේක අහන් ඉන්නෙ. පපුව පැලෙන්න එනවා. ඒ කටහඩ හදවතට දැනෙන තරම කියන්න බෑ..

  • @gdnandadias5055
    @gdnandadias5055 5 ปีที่แล้ว +46

    ආදරේකල නිසා තමා දුක වැඩි .ලස්සනයි මල්ලියෙ

  • @nipunichathurika8266
    @nipunichathurika8266 3 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අයියෙ හිතට වදින සින්දුවක් අනෙ🎵🎵🎵🎶🎶🎶🎁🎁😍

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි සුපිරි ගායනයක් 💖💖💖💖🎶🎶🎼🎙️🎙️

  • @hashandisanayaka6269
    @hashandisanayaka6269 2 ปีที่แล้ว +51

    2022 meka ahddi maara widiyt a mn issr adare krpu kenw mthk wenneh..Kynn therenneh ne mt meet wdaa mukuth💔🥺😔😔

  • @srinidolamulla3346
    @srinidolamulla3346 5 ปีที่แล้ว +13

    සන්සාරේ කෙළවරට යනතුරුම මං ඔබට ම තමයි ආදරේ රත්තරන්ං🙏

  • @janidujanidu2675
    @janidujanidu2675 ปีที่แล้ว +9

    මාර ලස්සන සින්දුවක් 🖤

  • @hashiniheshani2204
    @hashiniheshani2204 4 ปีที่แล้ว +14

    වීඩියෝ එකත් පට්ට ලස්සනයි අයියේ ...

  • @pissukellahiru3376
    @pissukellahiru3376 5 ปีที่แล้ว +47

    සන්සාරේ කෙලවරට යන තෙක්ම මන් ඔබටම තමයි ආදරේ රත්තරන් ...

  • @masterapparel5808
    @masterapparel5808 5 ปีที่แล้ว +9

    අත තියල දිවුරන්න මගෙ සොහොනට
    මොහොතකටවත් ආදරේ කෙරුවද...

  • @kasunkasun2713
    @kasunkasun2713 2 ปีที่แล้ว +11

    අතතියලා දිව්රන්න මොහොතකටවත් ආදරේ කෙරුවද,,,😂😂😂😂😂😂😂😂😂🙏

  • @lairupramod48
    @lairupramod48 4 ปีที่แล้ว +10

    ආදරේ කියන්නේ.වැලපෙන , විදවන දෙයක් නෙමෙයි. බලෙන් ලැබෙන දෙයකුත් නෙමෙයි. ඒක ඇති වෙන්න ඔනේ. ඒ දේ විදින්න ඔනේ.❤️👍👍 මෙ සින්දුවල පද පේලි ලස්සන උනාට. තේරුම නම් පරණ රේකොඩ් එකමයිම්

  • @imashafernando4708
    @imashafernando4708 5 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්.සිංදුව ලියපු උවිඳු අයියා ඇතුලු හැමෝටම ආදරෙයි😘😘😘

  • @asankahannadige82
    @asankahannadige82 5 ปีที่แล้ว +12

    ඊලග එක ගහපන් මචං...මිනීවල හාරන්න එන්න ඔයා...මල්වඩම අරන් එන්න ඔයා...පස් ටික දාන්න එන්න ඔයා...තුන් මාසෙ දානෙට චිකන් අරන් එන්න ඔයා...ඔයාගෙ ලමයට මගේ නම දාගන්න වගේ වචන ටිකක් දාල...සුපිරියටම හිට් වෙයි මචං😂 සිරාවටම අම්මප...😜

  • @nimeshchathuranga6718
    @nimeshchathuranga6718 2 ปีที่แล้ว +7

    2021 ත් අහනවා හිතටම වදින සින්දුවක් 💔💔😔😔

  • @lakshithaprabath7448
    @lakshithaprabath7448 5 ปีที่แล้ว +22

    උවිදු අයියේ ඒක පට්ට😂😘😘❤

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +11

    Pau ane me මොකද une දුකයි බලන්න bee duk දෙන්න apa aedareta කවදාවත් ❤️❤️❤️🙏🙏🙏

  • @usa9453
    @usa9453 5 ปีที่แล้ว +21

    2018 වර්ෂයේ මං අහපු සුපිරිම සිංදුව...good taste .👍👍👍👍👍👍👍👍👍sometimes other peoples dont like this .because i like only this one...best of luck ...🎵🎵🎵

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว

      @Uvindu Dayaratne තෙරුවන් සරණයි අයියේ ..බලාපොරොත්තුවෙන් ඉන්නවා තවත් මේ වගේ ලස්සනම සිංදුවක්.....👍👍👍👍👍👍

    • @nimallanka2338
      @nimallanka2338 5 ปีที่แล้ว +1

      Hii komada. Akka

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว

      @@nimallanka2338 තෙරුවන් සරණයි මං හොදින් .ඔයාට කොහොමද ..පරිස්සමෙන් ඉන්න..💖💖💖💖💖

    • @usa9453
      @usa9453 5 ปีที่แล้ว

      @Uvindu Dayaratne 👍👍👍👍👍👍👍💖👈

    • @nimallanka2338
      @nimallanka2338 5 ปีที่แล้ว +1

      Hii good morning

  • @AroshaSandaruwan-bj5ep
    @AroshaSandaruwan-bj5ep 3 หลายเดือนก่อน

    2024🙂කිසිම වැරැද්දක් නැතුව මාව දාල ගියපු එයා ගැන හිත හිත මේ සින්දුව අහන මම🥺💔😭

  • @LaknaSemini
    @LaknaSemini 11 หลายเดือนก่อน +2

    *"වචනෙන් කියා ගන්න බැරි දේ හුගක් හිත අස්සෙ තව තියෙනවා මැරෙනකන්...🙂🍃"*

  • @user-vo7re3oy3g
    @user-vo7re3oy3g 11 หลายเดือนก่อน +3

    ආමතක නෝවන ගායකයේක් 2025 කෝ ❤️❤️

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 5 ปีที่แล้ว +41

    අම්මෝ ඒක මාරම ලස්සනයි 😓😓😓😓😓😓😓😓

  • @hirunidewmini4050
    @hirunidewmini4050 5 ปีที่แล้ว +7

    ලස්සනයි වීඩියෝ එක සිංදුවෙ වචන හරිම ලස්සනයි.. මගේ අම්මයි තාත්තයි ඇරුනම මන් හුගාක් ආදරෙ කරන්නෙ මගෙ කසුන්ට ආදරෙ කොච්චරද කියලා ඔයා දන්නවනෙ රත්තරන්.. මන් හුගාක් ආදරෙයි බුදුසරණයි.

  • @mohomadfaizer840
    @mohomadfaizer840 2 ปีที่แล้ว +7

    My Favorite song 😌😊

  • @eisnlilislni7754
    @eisnlilislni7754 ปีที่แล้ว +3

    ලස්සනයි අයියෙ හිතට එ වදින සුංදුව ට මට එඩෙනවා අාදරේයි අයියෙ🙏🙏🙏😭😭

  • @dilshidilshi864
    @dilshidilshi864 ปีที่แล้ว +5

    2022 ත් මේ සින්දුව අහන මන් 🙂❤️

  • @amandagimhani1735
    @amandagimhani1735 5 ปีที่แล้ว +66

    වාව් suprb අයියේ.ජයවේවා..අන්තිම ටික බලද්දි ඇඬුනා ඇත්තටම..නියමයි

  • @amilawithyaathra4517
    @amilawithyaathra4517 4 ปีที่แล้ว +2

    Me katahada washii wenawa.dewiyan wahanse oyata lassana katahadak deela tinawa.minissu suwapath karanna oi katahaden.

  • @sachiya077
    @sachiya077 5 ปีที่แล้ว +6

    Marama katahadak e wagema tama alut song eka suba pathanawa aiye ❤️😍

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 ปีที่แล้ว +3

    මගෙ පඩුවේ ඉන්න ඉඩ දෙනවද....... මා මතක නැති කරලා ඔබ යනවද....... 👍

  • @kawi883
    @kawi883 2 ปีที่แล้ว +2

    2021/11/19 අදටත් ඒ මතක එහෙම්මයි..😥

  • @user-xp9hq4nk9d
    @user-xp9hq4nk9d 5 ปีที่แล้ว +9

    ඔබටම තමයි ආදරේ රත්තරං 💕💕

  • @sinhalagossip328
    @sinhalagossip328 5 ปีที่แล้ว +32

    මොහොතකටවත් ආදරේ කෙරුවද

  • @renukadamayanthi1955
    @renukadamayanthi1955 5 ปีที่แล้ว +4

    සිංදුව හරිම ලස්සනයි හදවතටම දැනුනා

  • @sadamalisadamali8974
    @sadamalisadamali8974 5 ปีที่แล้ว +39

    atha thiyala duranna mage sohonata mohothakata wath adare keruwada...

  • @shirangiperera
    @shirangiperera 5 ปีที่แล้ว +20

    Niyama video eka. Great job Milinda and the team....

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 5 ปีที่แล้ว +5

    Gi pada rachakayath ragapanawane..shook.....lassanai congratulations

  • @pasindulakshan9543
    @pasindulakshan9543 ปีที่แล้ว +5

    මොහෝතකටවත් ආදරේ කෙරැවද,,,!!❤❤❤ ලස්සන සින්දුවක් ගොඩාක් ආදරෙයි,,,

  • @KaviduLakshn
    @KaviduLakshn 18 วันที่ผ่านมา +1

    2024 සෙට් ඒක මේ පැත්තට එන්නකෝ 😢

  • @diwanthimalshadissanayaka729
    @diwanthimalshadissanayaka729 ปีที่แล้ว +2

    මොහොතකටවත් ආදරේ කෙරුවද පන ඔයත් මට 🥺❤

  • @danufdo5908
    @danufdo5908 5 ปีที่แล้ว +101

    { වචනෙන් කියා ගන්න බැරි දේ හුගක්
    හිත අස්සෙ තව තියෙනවා මැරෙනකන් } 💕 ❣️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක සුපිරි සුබ පැතුම් හැමෝටම

  • @poojaudayangani8324
    @poojaudayangani8324 5 ปีที่แล้ว +30

    Ata tiyala durana maga sohonata mohotakatewata adara karuweda godaka godaka godaka lasanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

    • @sumithkumara6590
      @sumithkumara6590 5 ปีที่แล้ว

      pooja Udayangani ahamada

    • @poojaudayangani8324
      @poojaudayangani8324 5 ปีที่แล้ว

      @@sumithkumara6590 oya kurunagala koheda mama dena inn na kuweti wela

    • @poojaudayangani8324
      @poojaudayangani8324 5 ปีที่แล้ว

      @@updatepodda mokatada ana udau karana kiyanako

    • @sumithkumara6590
      @sumithkumara6590 5 ปีที่แล้ว

      pooja Udayangani tawa satiyaken dubai anawa

    • @sumithkumara6590
      @sumithkumara6590 5 ปีที่แล้ว

      pooja Udayangani ko oya

  • @prabashiwijesinghe2933
    @prabashiwijesinghe2933 5 ปีที่แล้ว +6

    mage jeevithe ahpu hithata vadunama song eka,ftt shan ayyhh

  • @madumadushani3255
    @madumadushani3255 ปีที่แล้ว +3

    2022ත් අහනවා මන්

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +50

    හැප්පෙද්දිම මන් බය උනා කියහන්කෝ..පට්ටයි

  • @chathumadu4501
    @chathumadu4501 3 ปีที่แล้ว +1

    Lassana sinduwak.hadawathata danuna. Kello witharak nemei kolloth oye wagema duk denawa kellonta. Adare karaddi awanka wenna.

  • @sandundilanka4803
    @sandundilanka4803 4 ปีที่แล้ว +2

    aye ponna sinduwak hadala thiyenne 😞 ai appa lankawe piriminta mechchara ponna adahas thiyenne .yako meka baudda ratak jiwithayaka watinakamawath danna ponnayoda me sindu liyanne kiyanne. Husmata thitha thiyapalla wate yana baduwak wenuwen newei me loketa deyak karala thamanta kiyala deyak pinak dahamak karagena naththam ithin sansarema widawanda thamai wenne perethayo wela. Samajeta adarshamath dewal karapalla. Wisabija danne nathuwa.

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 5 ปีที่แล้ว +5

    Man mulimma ahaddi me sunduwa ahata kaduluth awa harima hitata wadina sinduwak. Suba anagatayak

    • @sadasiimasha6227
      @sadasiimasha6227 5 ปีที่แล้ว

      savindi sahabandu nghkffduioopeewn ki

  • @irshiirshana949
    @irshiirshana949 5 ปีที่แล้ว +5

    එනකම් බලන් හිටියේ සුපිරි වැඩක් කරලා තියෙන්නේ

  • @YT-wx4wq
    @YT-wx4wq 2 ปีที่แล้ว +1

    Atha thiyala divuranna mage sohonata... Mohathakatavath aaderei keruvada..💔🥺

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว +2

    Harima lassanaei mana godak asei

  • @anuththaraanuththara1169
    @anuththaraanuththara1169 5 ปีที่แล้ว +2

    අත තියලා දිව්රන්න මගෙ සොහොනට....(aththatama mata aadareida kiyala...)sinduwa hodai.ahanna amaarui...

  • @rasikadamayanthi3348
    @rasikadamayanthi3348 5 ปีที่แล้ว +5

    Meta kaledi ehuwa lassana voice 1 good luck

  • @madushaniteckla1052
    @madushaniteckla1052 ปีที่แล้ว +2

    මේ සිංදුව 2023 අහන අය කෝ බලන්න 👍

  • @KumariHettikanda
    @KumariHettikanda หลายเดือนก่อน

    මේ සිංදුව ඇහූවත් එපා වෙන්නැ❤😊

  • @thilinadilhara273
    @thilinadilhara273 5 ปีที่แล้ว +3

    1,000 වෙනි ලයික් එක මගේ 😀

  • @nathashihasadaree7757
    @nathashihasadaree7757 5 ปีที่แล้ว +14

    Atha thiyala diuranna mage sohonata.... mohothakatawath adare karuwada....lassanai

  • @dkdk8938
    @dkdk8938 3 ปีที่แล้ว +2

    Mugu voice nam itin suppa live katahadath e wagemai ban elama adarai monawa kiwath mu wedda hama gayakagema ne live sing karadda recordin kata hada eth muta tiyanawa eka watinawa jaya wewa ayye 💕💕💕🔥🔥🔥💞

  • @randikadx2421
    @randikadx2421 3 ปีที่แล้ว +1

    2022 බලන උන් කෝ එන්න බලන්න මේ කොනට 🙄 එකෙක් නෑ වගේ 😒 මං තරහයි 😹💔

  • @eranadadilshan3033
    @eranadadilshan3033 5 ปีที่แล้ว +5

    පිහියෙන් අයිනවා වගෙයි පපුවට 👉💔💔😔

  • @lasadunikeshika4213
    @lasadunikeshika4213 ปีที่แล้ว +2

    මොහොතකටවත් ආදරේ කෙරුවද😢

  • @kpdirukshi2389
    @kpdirukshi2389 3 ปีที่แล้ว +2

    ✋ තියල දිවූරන්න🤚මගෙ සොහොනට මොහොතකටවත් ආදරෙයි කෙරුවද

  • @sankavikavi3981
    @sankavikavi3981 ปีที่แล้ว +2

    Super super bro god ❤

  • @charithdisanayaka3085
    @charithdisanayaka3085 2 ปีที่แล้ว +3

    මමත් තාම අහනවා... ඒ තරම් ලස්සනයි...

  • @ksew.9755
    @ksew.9755 5 ปีที่แล้ว +5

    ලස්සනයි පියුමියෝ..😍

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

    Thavath me vage sindu karanna lebeva🤩niyamayi elama ela

  • @dassjana965
    @dassjana965 2 ปีที่แล้ว +1

    Ata tiyala diuranna mage sonata...
    Mohotakatawat adare keruwada...
    Ape aiya asama song ekaaaa...🤗😊😊😉

  • @s.m.smadushan1919
    @s.m.smadushan1919 5 ปีที่แล้ว +7

    Maru voice eka aththatama godak hadawathata danenawa lassanai ayye... All the best...💖💖💖

  • @sachinidenelka4917
    @sachinidenelka4917 4 ปีที่แล้ว +3

    හදවතටම වදින සුපිරි සින්දුවක්

  • @asmaasms9522
    @asmaasms9522 2 ปีที่แล้ว +1

    ....nice song ❣️❤️‍💝2021අහන අය කෝ ඉක්මනට එන්න ලයික් එකක් දාමු කට්ටියම

  • @nimalinimalika9834
    @nimalinimalika9834 4 ปีที่แล้ว +1

    Me sindwata mn godak asai duka hithena sinduwak . Lassana sinduwak.👌👌👌

  • @nadeenadee8325
    @nadeenadee8325 5 ปีที่แล้ว +5

    අම්මෝ ඒක pattaiiiii👍👍Song &Video Lasanama Lassani🧡🧡🧡❤️💚🖤💜️💙💚🖤💜️💙❤️🖤💜️💙💚🖤❤️

    • @nadeenadee8325
      @nadeenadee8325 5 ปีที่แล้ว

      @@updatepodda Oky...✔️✔️da..🙇

    • @nadeenadee8325
      @nadeenadee8325 5 ปีที่แล้ว

      @Ishara Madusanka Mm⁉️️⁉️️🙇I Dont No

    • @achiniax1290
      @achiniax1290 5 ปีที่แล้ว

      @@nadeenadee8325
      Iwasanna. Sidu. Wevi
      Meya. Daiwe. Nam

    • @madushishalini8400
      @madushishalini8400 5 ปีที่แล้ว

      Nadi G

    • @madushishalini8400
      @madushishalini8400 5 ปีที่แล้ว

      Nadi G nghiotribcuvhipigoyyytytt

  • @sinhalautube5847
    @sinhalautube5847 5 ปีที่แล้ว +6

    Wowww..no word to say😘😘😘

  • @kaushalya1441
    @kaushalya1441 2 ปีที่แล้ว +1

    2022 අහනව 🥺❤️ එච්චරටම ඇබ්බැහි වෙලා ,🤗🥰

  • @xjdidhhdjdhdudgd3831
    @xjdidhhdjdhdudgd3831 3 ปีที่แล้ว +1

    Matath thibuna panawage adarayak aya man laga ne mage ratharan athatath pana wage adarei..ss

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +3

    බුදු සරණය් 🤗😘