Dham Pata Handawe (දම්පාට හැන්දෑවේ) SLOWED+REVERBED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ต.ค. 2024

ความคิดเห็น • 44

  • @dilinidesilva9937
    @dilinidesilva9937 หลายเดือนก่อน +1

    මේ තව මාස 2කින් විබාගේ තියෙද්දී මේක අහන්නේ..හොදටම නිදි මතයි.ඒත් නිදා ගන්න්ත් බෑ..මේක හරිම ලස්සනයි..නිදි මත අමතක කරන්න ලොකු උද්වුවක් 😓

  • @piyumalshalinda5355
    @piyumalshalinda5355 ปีที่แล้ว +8

    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
    හද ගැහෙන හැම වේලේ ඔබවමයි මා පැතුවේ
    හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුමවේ
    ඇස් පියන් මත දැවටී යන්න එපා ඔබ වෙන් වී
    ඔබ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ළං වී
    සොදුරු සීතල යාමේ ඔබට ළං වී රහසේ
    උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාශේ
    දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ
    සුළගෙ අප දැවටීලා පිය නගමු ළඟටම වී
    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ
    නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ

    • @Ushc229
      @Ushc229 10 หลายเดือนก่อน

      ❤🥺

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +8

    🙂❤️ හද හැහෙන හැමවේලේ ඔබවමයී මා පැතුවේ

  • @Ushara_heshan
    @Ushara_heshan หลายเดือนก่อน +1

    Massage 💆 ❤️

  • @iamzamith
    @iamzamith 2 ปีที่แล้ว +2

    මේ විදිහට පට්ට 👌🔥

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      💜✌️

  • @iamzamith
    @iamzamith 2 ปีที่แล้ว +2

    ගොඩක් කාලෙකින් 💙❤️

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +5

    වෙනස්ම රහක් ❤🌸❤

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      🦄💜

    • @sadeepanadishan3070
      @sadeepanadishan3070 10 หลายเดือนก่อน

      Hithata denenawa godaaak....

  • @keerthigalle-km1fs
    @keerthigalle-km1fs ปีที่แล้ว +1

    Excellent 🤝❤

  • @SpyRo_Shock
    @SpyRo_Shock 2 ปีที่แล้ว +2

    ඒක 🥺❤️‍🔥🥵💆‍♂️

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      💜✌️

  • @wikzpi
    @wikzpi 2 ปีที่แล้ว +3

    😌bhom💥

  • @Shen_chuty
    @Shen_chuty ปีที่แล้ว +1

    ඒක 😌🧠🪄

  • @SsN_69
    @SsN_69 ปีที่แล้ว

    Fav ❤

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 2 ปีที่แล้ว +2

    Wow 🎧🥺

  • @shaani7016
    @shaani7016 ปีที่แล้ว

    Never stopping this work please....
    🐻💛🦋🌺😩

  • @dgkmneluwa5496
    @dgkmneluwa5496 ปีที่แล้ว +2

    ඇස් පියන් මත දැවටී...
    යන්නෙපා ඔබ වෙන්වී...😪

  • @GimaaX
    @GimaaX 2 ปีที่แล้ว +2

    Wenasak 💖

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +2

      Mehma hodid?

    • @GimaaX
      @GimaaX 2 ปีที่แล้ว +1

      @@Kenuz Set mehemath karamu api 💖🤞 Jaya Wewa 💖

  • @nethusha4203
    @nethusha4203 2 ปีที่แล้ว +3

    ඇති යන්තම් දානකල් හිටියෙ😓😊

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      ☺️✌️

  • @madhukaprasadini1060
    @madhukaprasadini1060 2 ปีที่แล้ว +2

    Wow 😭❤❤❤❤🔥

  • @Ish-7-f6h
    @Ish-7-f6h ปีที่แล้ว +2

    Wow 🎼🖤

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🖤🥺

  • @salidusankalpa7527
    @salidusankalpa7527 2 ปีที่แล้ว +1

    Hama hinema oni🎧

  • @dewon545
    @dewon545 ปีที่แล้ว +1

    ♥️✨️

  • @Ushc229
    @Ushc229 10 หลายเดือนก่อน +1

    Description ek lyrics dnna puluwanda🥺

  • @wikzpy2823
    @wikzpy2823 2 ปีที่แล้ว +2

    🤤❤‍🔥

  • @kalpanayanajith5870
    @kalpanayanajith5870 2 ปีที่แล้ว +1

    🤯😳😳

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว

      💜✨

  • @dgkmneluwa5496
    @dgkmneluwa5496 ปีที่แล้ว +1

    Adoo niyamai machan.. 🔥🔥🔥🔥
    Patta hoeee ❤️❤️❤️❤️❤️

  • @nevinofficial
    @nevinofficial 2 ปีที่แล้ว +5

    Pitch එක අඩු කරන කොට Key Lock කරපන් මචන්... Vocal එක විකාරයි වගේ නේ ටිකක්? ❤️

    • @Kenuz
      @Kenuz  2 ปีที่แล้ว +1

      Thanks 💜

  • @D_A_K_S_H_I_N
    @D_A_K_S_H_I_N 10 หลายเดือนก่อน

    : 🥺

  • @ruchi_jayasinghe
    @ruchi_jayasinghe ปีที่แล้ว +1

    Music madii 🥺

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      Yeh i know 🥲 should i do again ???

    • @ruchi_jayasinghe
      @ruchi_jayasinghe ปีที่แล้ว +1

      @@Kenuz Ya 😑 do it again if you can.

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      @@ruchi_jayasinghe sure! i will 😬