Nurawee {slowed+reverb}

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Nurawee - Sandeep Jayalal, Sinhala slowed and reverb version ~
    Please support us by sharing it as much as you can, Do not forget to drop a like and feel free to comment how you feel this Vibe ♡
    ღ follow me on Instagram ღ
    / iamkenuz
    #music #sinhala #sinhalaslowedreverb

ความคิดเห็น • 70

  • @NadunJayasinghe
    @NadunJayasinghe ปีที่แล้ว +38

    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා
    කොපුලේ පුරා සිතු සේ සරා
    කෙහෙරැල්ල සුළැඟිල්ලේ
    සෙල්ලම් කලා
    ළමැදේ පවා සුවසේ නිදා
    නළරැල්ල ඔච්චම් කලා
    මන්දාර සුවඳේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා
    රූ තෝරනා නෙතේ ඈදිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා ....💫❤‍🩹

  • @rose_is_red
    @rose_is_red ปีที่แล้ว +10

    භාවනාවක් 🥺❤

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @nethmiyashodha8107
    @nethmiyashodha8107 ปีที่แล้ว +11

    I can't put into words the feeling of being an addict..🥺❤️🔥
    I felt it.🥺❤️🍃🎧

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🥺🖤✨

  • @yumeshsathsara
    @yumeshsathsara ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ❤❤❤

  • @PandaSlb
    @PandaSlb 6 วันที่ผ่านมา +1

    Kopule pura sithu se salaa
    Keheralla sulagille sellam kala🥺❤

  • @hencat7
    @hencat7 ปีที่แล้ว +5

    Addicted ❤️

  • @eshanfreefree2782
    @eshanfreefree2782 ปีที่แล้ว +8

    "හිත මුලා කෙරූ කලාවකි" සින්දුව ඕන

  • @nimnim2222
    @nimnim2222 ปีที่แล้ว +2

    Cupiri 😊❤

  • @alonevibes7809
    @alonevibes7809 ปีที่แล้ว +9

    නුරාවී දෑස ගස්සා👀💗
    සිනාවී හීන වැස්සා😇💖
    මටත් බැලුනාද මන්දා 😍✌️
    ඉබේ හැරිලා 🥰☘️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🙄🖤🥀✨

  • @HeshanKalhara206
    @HeshanKalhara206 ปีที่แล้ว +1

    Addict 💙

  • @Tilani-Silva
    @Tilani-Silva ปีที่แล้ว +3

    පිස්සුවක් 🔥

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      Raviyaaaa🖤

  • @sajanijayawickrama8169
    @sajanijayawickrama8169 ปีที่แล้ว +2

    Thank youu 🥺❤️ hoya hoya hitpu ekk 🥰

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @TharushiHettiarachchi-ln5pd
    @TharushiHettiarachchi-ln5pd 8 หลายเดือนก่อน +1

    Fv😩❤

  • @sanjanasenevirathna9332
    @sanjanasenevirathna9332 ปีที่แล้ว +3

    💆🥺❤️

  • @sij2618
    @sij2618 ปีที่แล้ว +2

    What a vibe sgo 💫

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      👊🖤✨

  • @SHORT_VIDEOS501
    @SHORT_VIDEOS501 ปีที่แล้ว +2

    Feel 😍💖

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @Beyon_the_eye
    @Beyon_the_eye ปีที่แล้ว +1

    channel eka nm supiri 😽❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @xxxalfing
    @xxxalfing ปีที่แล้ว +2

    That's😫💗

  • @Rabbitgirl1496
    @Rabbitgirl1496 6 หลายเดือนก่อน +2

    2024 ත් අහනවා ❤

  • @zakariya6231
    @zakariya6231 ปีที่แล้ว +3

  • @nethudissanayaka7726
    @nethudissanayaka7726 ปีที่แล้ว +1

    Ekah 😩❤

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @pramudisrinda8917
    @pramudisrinda8917 ปีที่แล้ว +4

    Super ☺️☺️💓💓💯

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @snower.69-r8h
    @snower.69-r8h ปีที่แล้ว +1

    Nice

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      😁🖤✨

  • @gathsarawenuja6156
    @gathsarawenuja6156 ปีที่แล้ว +1

    Awesome💆‍♂‍

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🙂🖤

  • @NethmaPerera
    @NethmaPerera ปีที่แล้ว +1

    Thiss 📌️😫💗

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🖤✨🥀

  • @chamariDarshika-k7e
    @chamariDarshika-k7e 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @Senethfv
    @Senethfv 7 หลายเดือนก่อน

    🥺♥️

  • @adhi.fr7
    @adhi.fr7 ปีที่แล้ว +2

    Perfect oii 🖤

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      😉🖤

  • @Ish-7-f6h
    @Ish-7-f6h ปีที่แล้ว +1

    Wow 💆🎧

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @tkleader6716
    @tkleader6716 ปีที่แล้ว

    ♥️✨feel

  • @ijyawijethunga9744
    @ijyawijethunga9744 4 หลายเดือนก่อน

    Vibe ❤

  • @tharindraadhikari2706
    @tharindraadhikari2706 ปีที่แล้ว +2

    Fv❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว +1

      🖤✨

  • @sulonandasiri8050
    @sulonandasiri8050 ปีที่แล้ว +1

    𝐍𝐢𝐜𝐞 🫂♥️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @tashini5675
    @tashini5675 ปีที่แล้ว +1

    🎧🌹❤️

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @mimozayasiruzz
    @mimozayasiruzz ปีที่แล้ว

    nihadathawe wayanne sangeethe song plzz💗

  • @janithjayashan105
    @janithjayashan105 ปีที่แล้ว +1

    💗💗

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤

  • @beatslyrics2078
    @beatslyrics2078 ปีที่แล้ว +1

    🤗❤️💫

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @nimeshasewwandi5360
    @nimeshasewwandi5360 ปีที่แล้ว

    ❤🥺

  • @OFFLINE_093
    @OFFLINE_093 5 หลายเดือนก่อน

    Copyright නැද්ද බොසා මේකට, මගෙ වැදුනනෙ 🙊💔

  • @paarindakodithuwakku
    @paarindakodithuwakku 8 หลายเดือนก่อน

    ඇයි බන් ඒ අහන් ඉද්දි ඇඩ් යන්නෙ. 👿

  • @WindyDassanayake-go6zp
    @WindyDassanayake-go6zp 8 หลายเดือนก่อน

    😩🤍

  • @BhashithaUdayanga
    @BhashithaUdayanga ปีที่แล้ว +1

    KEEP IT UP🤍

    • @Kenuz
      @Kenuz  ปีที่แล้ว

      🖤✨

  • @udenisubashini1999
    @udenisubashini1999 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @pabba_x3634
    @pabba_x3634 ปีที่แล้ว +1

    🥺❤️

  • @thanirasenumika3915
    @thanirasenumika3915 ปีที่แล้ว

    🤍✨🤍✨

  • @RenukaDamayanthi-ny4dn
    @RenukaDamayanthi-ny4dn 11 วันที่ผ่านมา

    ❤❤

  • @sajanthenuka3411
    @sajanthenuka3411 ปีที่แล้ว

    🥺❤