මස් මාලු රස පරදන කොහිල අල ඇඹුල|Kohila Ala Ambula|Lasia Curry|Rasa Resa-රස රැස|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය 🥄🥄🥄
    🔹කොහිල අල
    🔹පොල්තෙල් මේස හැදි 2
    🔹පොල් කිරි කෝප්ප 2
    🔹සුදු ලූනු
    🔹රම්පේ කරපිංචා
    🔹කුරුදු පොතු
    🔹එනසල්
    🔹කරාබු නැටි
    🔹ගොරකා
    🔹අමුමිරිස් හෝ කොච්චි
    🔹මිරිස් කුඩු තේ හැදි 2 1/2
    🔹අමු තුනපහ තේ හැදි 2
    🔹බැදපු තුනපහ තේහැදි 2
    🔹කහ කුඩු තේහැදි 1/4
    🔹ගම්මිරිස් කුඩු තේ හැදි 1
    🔹උලුහාල් තේ හැදි 1/2
    🔹අබ තේ හැදි 1
    🔹රස අනුව ලුනු
    Ingredients 🥄🥄🥄
    🔹Kohila ala
    🔹 2 tbsp of coconut oil
    🔹 2 cups of coconut milk
    🔹garlic
    🔹 Pandan leaves
    🔹Cinnamon
    🔹 cardamom
    🔹 Cloves
    🔹Goraka
    🔹 Green chillies or kochchi
    🔹 Chilli powder 2 1/2 tsp
    🔹2 tsp curry powder
    🔹2 tsp fried curry powder
    🔹Turmeric powder 1/4 tsp
    🔹Pepper powder 1 tsp
    🔹 Uluhal 1/2 tsp
    🔹Mustard 1 tsp
    🔹 Salt to taste
    #easyrecipe
    #kohila
    #curryrecipe
    #rasaresa
    ✅කොහිල අල බැදුම- • කොහිල අල බැදුම|Kohila ...
    ✅අල තෙම්පරාදුව- • අල තෙම්පරදුව|Ala Theld...

ความคิดเห็น • 127

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 หลายเดือนก่อน +10

    සුදු ලූනු තලා ගෙන එකතු කරන එක ගොඩක් හොඳයි...හැබැයි පොලොස් වගේ ලස්සනට උයන්න ඕන අඩු ගින්දර රස්නය ඇතුව..ගොරකා ටිකක් එකතු කරලා...❤❤

  • @AjanthaKavidu-bg7cr
    @AjanthaKavidu-bg7cr หลายเดือนก่อน +2

    මං හදනවා හරිම රස patai

  • @PTPadmini
    @PTPadmini หลายเดือนก่อน +6

    පෙනුමෙන් රස දැනෙනවා

  • @FydsrydWarfy
    @FydsrydWarfy 23 วันที่ผ่านมา

    හදලා බලන්න ඕනේ මේ වගේ රසවත් වෑංජනයක් කියලා දුන්නාට ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 หลายเดือนก่อน

    ගුණඇති ,රසවත් ව්‍යංජන
    යක් හදන හැටි කියලා දුන්නාට 🙏 ස්තුතියි .හදලා බලන්නම් .දැනුම බෙදාදීම හොඳ පිංකමක් .

  • @enokapl
    @enokapl 6 หลายเดือนก่อน +1

    බෝහෝම.ස්තුතියි❤❤❤❤

  • @danishasuwahas3931
    @danishasuwahas3931 หลายเดือนก่อน

    රසයි වගේ ❤❤❤❤❤

  • @chenajithu
    @chenajithu 6 หลายเดือนก่อน +3

    ගොඩක් රස පාටයි. හදන්නම්කෝ මේ විදිහට

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි ♥️

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 6 หลายเดือนก่อน

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය

  • @ShaniWithanage
    @ShaniWithanage หลายเดือนก่อน +2

    Man heduwa.. rasai ... Thank u akke...❤❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 8 วันที่ผ่านมา

    දඇක්කමත් ආශා හිතෙනව

  • @slvillagekitchen
    @slvillagekitchen 6 หลายเดือนก่อน +2

    හරිම රසවත් කෑමක්

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @Top10YoutubeL
    @Top10YoutubeL 2 หลายเดือนก่อน +1

    Wow

  • @Chathu-Alex
    @Chathu-Alex 6 หลายเดือนก่อน +2

    දැක්ක ගමන් කන්න හිතෙනවා

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @SajaniBalasooriya-ko8pg
    @SajaniBalasooriya-ko8pg 6 หลายเดือนก่อน +1

    රස පාටයි..❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 6 หลายเดือนก่อน +2

    Very good videos thank 👍👍👍

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @surangasanjeewa9771
    @surangasanjeewa9771 หลายเดือนก่อน

    මමත් හදනවා මස් වගෙම රසයි එහෙම හැදුවම

  • @Heshansworld2012
    @Heshansworld2012 6 หลายเดือนก่อน

    Eka nam rasai wagex.yammy

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @SihinaPiyapath
    @SihinaPiyapath 6 หลายเดือนก่อน +1

    Excellent And good recipe 😊

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @lakmalgaming
    @lakmalgaming 6 หลายเดือนก่อน

    outstading recipe 🎉🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @danulakshi1545
    @danulakshi1545 6 หลายเดือนก่อน

    රස රැස, yummy recipes ❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 หลายเดือนก่อน

    ඔය විදිහටම හදනවා මමත් ලංකාවට ගිය දවසක

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath7945 6 หลายเดือนก่อน

    It’s looks like very interesting recipe

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @user-mh3xn3yu8w
    @user-mh3xn3yu8w 6 หลายเดือนก่อน

    Thank you for this recipe

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @SumuInJapan
    @SumuInJapan 6 หลายเดือนก่อน

    It’s looks so yum ❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @tutyfg7042
    @tutyfg7042 หลายเดือนก่อน

    Bohoma isthuthi bohoma pin

  • @myeyeontheworld
    @myeyeontheworld 6 หลายเดือนก่อน

    රසවත් ගුණවත් කෑමක්

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @ThilakaRajapaksha-jz4ee
    @ThilakaRajapaksha-jz4ee หลายเดือนก่อน

    👍👍

  • @UmaCreations
    @UmaCreations 6 หลายเดือนก่อน

    බොහෝම රසවත් කෑමක්🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @Hubbyskitchen94
    @Hubbyskitchen94 6 หลายเดือนก่อน

    ගොඩක් රසවත් කෑමක්

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m หลายเดือนก่อน

    අපේ ගෙදරත් කොහිල අල තියෙනවා ලංකාවට ගියාම හදනවා ස්තූතියි මිස් දැනුවත් කිරිම ගැන 🙏

  • @foodbotbyriz
    @foodbotbyriz 6 หลายเดือนก่อน

    රසවත් කෑමක්...

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka7244 6 หลายเดือนก่อน

    ඉතාමත් ගුණදායක කෑමක් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබට ස්තුතියි ❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @Imathianthurium1979
    @Imathianthurium1979 6 หลายเดือนก่อน

    හරිම රසවත් කෑමක් 🎉🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @gihimihiCreation
    @gihimihiCreation 6 หลายเดือนก่อน

    It looks yummy

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you♥️

  • @ravindrabro9671
    @ravindrabro9671 6 หลายเดือนก่อน +1

    Very good vidio 😊😊😊😊

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you..♥️

  • @kadathura
    @kadathura 6 หลายเดือนก่อน

    Bohoma rasawath kemak❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @WishwaDanuma369
    @WishwaDanuma369 6 หลายเดือนก่อน

    Its looks yummy 😋

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you♥️

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh8774 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳ වීඩියෝ එකක්

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @JAPANRATA
    @JAPANRATA 6 หลายเดือนก่อน

    රසවත් ගුනවත් කෑමක්

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @madarasudasinghe861
    @madarasudasinghe861 6 หลายเดือนก่อน

    Looks yummy ❤❤

  • @DENUYoutube
    @DENUYoutube 6 หลายเดือนก่อน

    Very good recipe

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thanks ♥️

  • @Delafoodies123
    @Delafoodies123 6 หลายเดือนก่อน

    Wow nice video ❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you♥️

  • @cookwithkinuri123
    @cookwithkinuri123 6 หลายเดือนก่อน

    ඒක නම් නියමයි 👍

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා බලන්න..බොහොම ස්තූතියි ♥️

  • @Fishingbayarea
    @Fishingbayarea 6 หลายเดือนก่อน

    Never seen food like this. Look delicious. I want to try it!

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Definitely give it a try 🙂

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 5 หลายเดือนก่อน

    Wow ..valuable presentation ❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  5 หลายเดือนก่อน

      Thank you 🙏

  • @Raveeshavlog
    @Raveeshavlog 6 หลายเดือนก่อน

    Eka nam maru kemak thamai❤❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @mzmfazil
    @mzmfazil 6 หลายเดือนก่อน

    Very tasty food

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you♥️

  • @charika02
    @charika02 6 หลายเดือนก่อน

    රසවත් වගේම ඉතාමත්ම ගුණ කෑමක් අප වෙත ගෙන ආවාට ස්තූතියි❤❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @manojbro5425
    @manojbro5425 6 หลายเดือนก่อน

    Nice video 🎉❤🎉🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you ♥️

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc 6 หลายเดือนก่อน

    Thanks so much god bless you

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you...♥️🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972 หลายเดือนก่อน

    Ape ammath ohoma hadanawa maara rasai..kohila lokuwata pethi kapala.miris gale tikak talala aragena welunu pol gediyaka vithara kiri dala .polos uyana vidiyta dara lipe sanasille uyanawa... harima rasai

  • @SumithJanaka540
    @SumithJanaka540 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @digitaldiariesbynishu
    @digitaldiariesbynishu 6 หลายเดือนก่อน

    Kohila rasama rasa kemak rasata iuwama

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @priyankahewage-tn3ei
    @priyankahewage-tn3ei 17 วันที่ผ่านมา

    ස්තූතියි

  • @cookwithniranji
    @cookwithniranji 6 หลายเดือนก่อน

    හරිම රස පාටයි නංගි ❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you akke..♥️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 22 วันที่ผ่านมา

    හොඳ ගුණ කෑමk දැන් කඩෙන් මිලට ගන්න කොහිල
    මොනවද දන්නේ නෑ අපිරිසිදු
    වතුර පාරවල් අසලද ලිඳ ළඟ
    සබංවතුරද, සෝදන්කුඩුත්
    ඒඑකතු වෙලාද, නමුත් අපේ ගෙවලවල් කොටුවල නම් විස අඩු ඇති, කොහොමත් හොඳ
    Video1 k thuthi obata

  • @udulawhitecakes
    @udulawhitecakes 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි යාලුවා 🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      Thank you buddy..♥️

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll 6 หลายเดือนก่อน

    Math hadanawa ada baluwe

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @disnajayawickrama5280
    @disnajayawickrama5280 17 วันที่ผ่านมา

    Kohila tika gaburu thelen ranvan venna badala ganna ithamathma rasai mama hadanava

    • @Rasaresa8259
      @Rasaresa8259  16 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඒ විදියට උත්සහ කරලා බලන්නම්...🙏

    • @geethamalani7391
      @geethamalani7391 15 วันที่ผ่านมา

      👍

  • @anulawasalathantri5174
    @anulawasalathantri5174 หลายเดือนก่อน

    පෙනුම දැක්කගමන් රසයත් කියන්න පුලුවන්.❤🎉

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or หลายเดือนก่อน

    දැනටත් kara wela...

  • @SearchStampWorld
    @SearchStampWorld 6 หลายเดือนก่อน

    Guna kamakk hadala තියනවා 🎉

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 17 วันที่ผ่านมา

    Dakka ma asai aya Mamat mahama kapanna ona

  • @senakaphilip1837
    @senakaphilip1837 18 ชั่วโมงที่ผ่านมา

    windi 40 k thambuwama kannawenne nikan dara neda?

    • @Rasaresa8259
      @Rasaresa8259  13 ชั่วโมงที่ผ่านมา

      කොහිල පොලොස් වගේ දේවල් උයන්නේ එහෙම තමයි.ඒවා ඒ විදියට උයාගත්තේ නැත්නම් කන්න අපහසුයි..

  • @DoreenRathnayake
    @DoreenRathnayake หลายเดือนก่อน

    J05😊😊😊
    😊😂hair😊hairdressers is n73

  • @radhicreations
    @radhicreations 6 หลายเดือนก่อน

    Rasa guna sapiri kemak

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @rubindharmasena2865
    @rubindharmasena2865 29 วันที่ผ่านมา

    මේකට බී ලූනු දාන්නෙ නැද්ද?

    • @Rasaresa8259
      @Rasaresa8259  28 วันที่ผ่านมา

      අවශ්‍ය නම් දාන්න.ගැටලුවක් නෑ.

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh หลายเดือนก่อน

    අදායම් නැත්නම් මේ උයන චැනල් වල උන් ඔක්කොමටම කියන්නේ හිගා කාපිය

    • @Rasaresa8259
      @Rasaresa8259  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි උපදේශයට..🙏

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 6 หลายเดือนก่อน +1

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน +1

      Thank you...♥️

  • @romeshahirani3884
    @romeshahirani3884 6 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Rasaresa8259
      @Rasaresa8259  6 หลายเดือนก่อน

      ස්තූතියි 🙏

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi 6 หลายเดือนก่อน +2

    ගුන කෑමක් රසට හදනවාට ස්තුතිය