බීපු කිරිවලට නය නැති දියණියටත් අම්මටත් පැය 24 න් මොනවද මේ කලේ || REPORTER Dambulla || Kumara SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
    #reporter #dambulla #kumaraihalagedara
    #youtube #channel #subscribe
    බීපු කිරිවලට නය නැති දියණියටත් අම්මටත් පැය 24 න් මොනවද මේ කලේ
    • බීපු කිරිවලට නය නැති ද...

ความคิดเห็น • 77

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 6 หลายเดือนก่อน +15

    ඕස්ටේලියාවේ රමණි වීරරත්න මහත්මියට ගොඩක් පිං, ශාමලී දියණියටත් වැඩි වැඩියෙන් ලැබේවා, දිගායු ලැබේවා බුදුසරණයි

  • @rafeekk0857
    @rafeekk0857 6 หลายเดือนก่อน +22

    ඔස්ටේලියාවේ එම මහත්මියට කිසිම ලේඩක් දුකක් නෝවේවා පාර්ථනා කරනවා ශක්තිය තව තව ලැබේවා❤❤❤❤

    • @renukakumari5890
      @renukakumari5890 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤

    • @ExcitedBloomingFlower-hg8mr
      @ExcitedBloomingFlower-hg8mr 6 หลายเดือนก่อน +2

      කුමාර මහත්තයා මම podi ඉල්ලීමක් කරනවා oyagen..කවදාවත් දේශපාලනයට nam එකතු වෙන්න එපා ...මොකද oyala වගේ මිනිස්සු budunge කාලෙ හිටපු දෙවිවරු ada මනුස්ස වේශයෙන් ewala තියෙන්නේ මේ loketa...oyalata කවදාවත් waradinne නැහැ....කුමාර මහත්තයා ඇතුළු repoter දඹුල්ල වටා එකතු වි සිටින සියලුම සම්පත් දායක මහත්ම මහත්මීන් ට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා ..theruwan ගුණ බලයෙන් තව තවත් මෙවැනි punyakarma වලට දායක වීමට වරම් ලැබේවා ...theruwansaranai ❤

  • @sarahsad8490
    @sarahsad8490 6 หลายเดือนก่อน +5

    ගොඩක් පිං කුමාර මල්ලි. උදව් උපකාරකල සැමට ගොඩාක් පිං අම්මට නිදුක් නිරෝගි මේ වශ්වයේ බලයේන් ඉක්මන්සුවය ලැබේවා පාර්ථනා කරනවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kumarisitha5161
    @kumarisitha5161 6 หลายเดือนก่อน +7

    මේ දුව මතු බුදු වේවා.....,ඒ වගේම කුමාර මහතාට පිං දෙනව.මේ දියනියට අත හිත දුන් සැමට වැඩි වැඩියෙන් හරි යන්න කියල පතනව.

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 6 หลายเดือนก่อน +10

    උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා ! කුමාර මහතා ට..සහ උදවු කල හැමෝට ම..

  • @sumithrahearth
    @sumithrahearth 6 หลายเดือนก่อน +2

    අනේ උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් නිදුක් නිරෝගී සැප ලැබේවා බුදුසරණයි 🙏🙏🙏❤️❤

  • @sriyani585
    @sriyani585 6 หลายเดือนก่อน +4

    ඔබ සැමට තෙරුවන් සරණයි . දළදා සමිදු පිහිටෙන් ජයශ්‍රිමහා බෝසමිදුපිහිට ආශිර්වාදය ලැබී අම්මේ ඔයාට ඉක්මන් සුව නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sriyaniweerasekara7598
    @sriyaniweerasekara7598 6 หลายเดือนก่อน +2

    සැමදාම ඔබතුමා කරන්නා වූද කලා වුද මෙම උතුම් සත්කාරයන්ට තව තවත් ධෙර්ය,ශක්තිය නොවුව ලැබෙනවා! ඒ වගෙම මටත් හරිම සතුටුයි.ඔබට ගොඩාක් පිං පුතෙ.දවසින් දවස පිං එකතු වෙනවා.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 6 หลายเดือนก่อน +3

    රමණි විරරත්තන මහත්මියට සහා එම දියණියට බොහොම පිං කුමාර මහතාට දීර්ගායු වේවා මේවගේ තාව තාවත් අය සොයා ගෙන ගොස් උදවු කරන්න හැකියාව ලැබේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි කුමාර සහ සැමටම පින්

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 6 หลายเดือนก่อน +3

    ඒ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි උදව් පදව් කල හැමදෙනාටම 🙏🙏🙏❤️❤️❤️❤️

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 6 หลายเดือนก่อน +2

    සර් ඔබටත් ගොඩක් පින් ඒ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාට උපදින ජාති ජාතිත් පින්

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි reporter Dambulla channel සහ ඒ අම්මටත් ඒ උදව් කරපු හැමෝටම නිදුක් නිරෝගි සුවය ලැබේවා 👍❤️

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 6 หลายเดือนก่อน +7

    අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැ ‌‌‌‌...වරදින්නේ

    • @user-qo6ln2ye3x
      @user-qo6ln2ye3x 6 หลายเดือนก่อน +1

      Aekanam atta ae daruawat kawda hrriyan one demapinta asdeka wage balgana daruwan deua lowa einna ayai buda sarani manika oyat 🙏🙏🙏

  • @dayadasanayaka9591
    @dayadasanayaka9591 6 หลายเดือนก่อน +6

    මිහිපිට දෙවීයන්

  • @kifranando8458
    @kifranando8458 6 หลายเดือนก่อน +1

    අම්මාට ඉක්මන් සුවය ලැබේවා ..උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ...

  • @MangalikaMangalika-pn7kq
    @MangalikaMangalika-pn7kq 6 หลายเดือนก่อน +1

    උදව් කරපු හැමෝටම බුදු saranai

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 6 หลายเดือนก่อน +3

    Oya duwak nowei, DEWATHAWIAK🙏🙏🙏🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @reporterdambulla
    @reporterdambulla  6 หลายเดือนก่อน +6

    අපේ රිපොටර් දඹුල්ල නාලිකාව නරඹන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර
    මේ වීඩියෝව තුල තැන් දෙකක තාක්ෂනික දෝශයක් සිදුව තිබෙනවා .
    ඔබ යම් අපහසුතාවයකට පත් වේ නම් සමාව ඉල්ලා සිටිනවා .

    • @sujithrajapaksha2024
      @sujithrajapaksha2024 5 หลายเดือนก่อน

      කුමාර මහතා ඔයා සහ මේ අම්මට උදව්කරන්න සත්භ⁣ාවයෙන් කටයුතු කල හැමෝටම ගොඩක් පිං.නමුත් මේ දියණිය පිළිබඳව කිසිත් නොකියමි .මන්දයත් ඔය කඳුලුවලට වඩා අහිංසක පුංචි පැටව් දෙදෙනෙකුගේ සිනහරැල් වියැකි ගොස් හමාරය😢😢😢

  • @nalen1589
    @nalen1589 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලුම දෙනාට

  • @chandralk-di2tr
    @chandralk-di2tr 6 หลายเดือนก่อน +2

    මෙි.අමිමා.අනුරාධපුරේ..පචිචි.ගාවට.එක්ක.යන්න.ඉක්මනට.සුව.කරනවා.බුදු.සරනයි.කුවෙටි

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc 6 หลายเดือนก่อน

      කව්රු ගාවටද

    • @menikeugd441
      @menikeugd441 6 หลายเดือนก่อน

      Appachchi.gawata

  • @KAlali-zs4tu
    @KAlali-zs4tu 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤b.B.s.p.i...amme oyta

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน

    දුවට ❤❤❤❤ pin

  • @kamkasthuriarachchi709
    @kamkasthuriarachchi709 6 หลายเดือนก่อน +1

    godak pin udau karapu hamadanata❤❤❤

  • @shiromafernando6416
    @shiromafernando6416 6 หลายเดือนก่อน

    පව් අප්පා...
    රමණි මහත්මියනි ඔබට ඡාති, ඡාතිත් පිං. 🙏🏻🙏🏻
    මේ අපේ රටේ අපේ මිනිස්සු.

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 6 หลายเดือนก่อน

    Theruwan saranai ❤❤❤

  • @malikam7925
    @malikam7925 6 หลายเดือนก่อน

    ❤❤❤Ramani Medam Du SHAMALi Athulu Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏🙏 Kisima kanekuta Ledak Dukak Karadarayak Nowewa 🙏🙏🙏 Kumara Mahathma Athulu Ama Nonata Meweni Uthum Pinkam Kirimata Skthiya Dairiya , Wishwaye Pihita Labewa 🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 หลายเดือนก่อน

    ramani miss thank you pin and doni thanks❤❤❤❤❤🎉🎉

  • @dayarathnayake3988
    @dayarathnayake3988 6 หลายเดือนก่อน +1

    උදවු කරපු ඔයාලට ඉක්මනින්ම නිවන් මගේ දොාරටු විවර වෙිවා

  • @ckpodda507
    @ckpodda507 6 หลายเดือนก่อน +3

    පින් සිද්ද වෙනවා

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 14 วันที่ผ่านมา

    Budu Saranai Devi Pihitai

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 6 หลายเดือนก่อน

    Bs❤😢

  • @user-mr2sp3ez6s
    @user-mr2sp3ez6s 6 หลายเดือนก่อน

    Pin. Sidu wewa.adara.kara.samata❤

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 6 หลายเดือนก่อน

    Yes you are doing well 🙏🙏🙏

  • @chandifernando548
    @chandifernando548 6 หลายเดือนก่อน

    කුමාර මහත්මයාට ගොඩාක් පිං තෙරැවන්සරණයි 🙏❤

  • @user-eq4yz4qe7x
    @user-eq4yz4qe7x 6 หลายเดือนก่อน

    udau upakara Una hamotama godak pin tharuwan saranai

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Adarei

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 6 หลายเดือนก่อน

    Kumara mahaththya eyata achchi Amma kiyanna epa oba thumata wada wasara kipayakata wadimal athi 58 I am me kiyanna nathnam duka hithithi oba thumata karana dewal godak watinawa that shakthiya wadiyen obata labewa

  • @user-yh5hi3cr5k
    @user-yh5hi3cr5k 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @difislslls1580
    @difislslls1580 6 หลายเดือนก่อน

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤a ammatat ikman nirogimat suwaya prartana karanawa ❤❤❤❤❤

  • @Rania-rv2fz
    @Rania-rv2fz 6 หลายเดือนก่อน

    God bless Ramani and shameli , god always keeps you and family healthy ,

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha 6 หลายเดือนก่อน

    බුදුසරණ යිඔයාට ❤❤අමිමා පුත බුදුසරණ ඔයාට ❤❤❤❤❤

  • @phatmalata7640
    @phatmalata7640 6 หลายเดือนก่อน

    ❤🙏🏻🙏🏻🙏🏻

  • @madubashiniweerathunga345
    @madubashiniweerathunga345 6 หลายเดือนก่อน

    Theruwan saranai....

  • @user-ek5gj9pz5c
    @user-ek5gj9pz5c 6 หลายเดือนก่อน

    හැකි.ඉක්මනින් .සුවපත්.වෙනවා.ඒ.කාන්නයි

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 6 หลายเดือนก่อน

    Don't know what to saying guys doing great job she's also doing such a brilliant her mother. God bless you guys and mother's family 🙏

  • @preethigron817
    @preethigron817 6 หลายเดือนก่อน

    🙏💖

  • @madupradeepika7989
    @madupradeepika7989 6 หลายเดือนก่อน +2

    Pinsidda venava udau karapu ayata

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    Ramani akka shamali duwa godak pin

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @danusikagamini9017
    @danusikagamini9017 6 หลายเดือนก่อน

    කුමාර මහත්මයා ඇතුළු සියලු දෙනාට බුදුසරණයි 🙏🙏🙏

  • @user-qc7fk9oc9d
    @user-qc7fk9oc9d 6 หลายเดือนก่อน

    ඔබ දුවක් නොවෙයි දෙව් දුවක් !

  • @amkchandrika987
    @amkchandrika987 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 6 หลายเดือนก่อน +2

    ලොකුම පිනක් ඔබතුමාට

  • @user-ek5gj9pz5c
    @user-ek5gj9pz5c 6 หลายเดือนก่อน

    අනේ පුතේ ඔය.අමිමා.අනුරාධපුරය .ගල්කඩවල.අප්පචිචි ලගට.ගෙන
    යන්න

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 6 หลายเดือนก่อน +3

    ලොකු පිනක්

  • @darmadarmka1629
    @darmadarmka1629 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭🙏🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 6 หลายเดือนก่อน

    Masa 3k ripot na kiyanne mona hospilda mewa leda nikamma tiyane bahenetuwa udau karana hemotama me duwatat godak pin

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 6 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน

    ❤❤❤❤Udw කරන අයට pin

  • @dismimaheshika3770
    @dismimaheshika3770 6 หลายเดือนก่อน

    කුමාරමහත්තයොමේයාවඅනුරාදපුරෙඅප්පච්ච්ගාවටඑක්කයන්නඑතනපිලිකාසුවකරන්වාමේයාලටකියන්නපවුමේරොගයඉක්මනින්සුවවෙවා

  • @menikeugd441
    @menikeugd441 6 หลายเดือนก่อน

    Me.ramani.none.buduwewa.me.karane.pen.balayen.thawath.asarane.menisunta.pehita.wenne.sakthiya.dahyiriya.labewa.

    • @chandrawanasingha
      @chandrawanasingha 6 หลายเดือนก่อน

      මේ අම්මා වෙනුවෙන් උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩාක් පින් සිදුවේවා 🙏🙏🙏

  • @moganedmahmoyd5275
    @moganedmahmoyd5275 6 หลายเดือนก่อน

    Teruwan saranai 💕

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v 6 หลายเดือนก่อน

    🙏🙏🙏🪷

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 6 หลายเดือนก่อน

    ❤❤❤