ගවයන්ට කොතරම් ආදරේ ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @annetfonseka9247
    @annetfonseka9247 3 ปีที่แล้ว +6

    මෙහෙම රත්තරං මිනිස්සු අපේ රටේ මහපොළවේ පය ගහල ඉන්නවා කියල දැක්කහම අම්මෝ මට දැනුන සතුට . නොදනිම ඇස්වලින් කදුළු කඩාගෙන හැලුණා මමත් ගස්වැල් වලට සතුන්ට පණ වගේ ආදරෙයි . තෙරුවන් සරණින් ඔබ සැමදෙනාම නිදුක් නිරෝගී වේවා !

    • @shahidumar9331
      @shahidumar9331 3 ปีที่แล้ว

      🙏🙏🤗🤗😘😘ඔව් ඒකනේ

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 3 ปีที่แล้ว +2

    Budusaranie devipihitaie කැලුම් මල්ලි ඇතුළු සැමට ජයවේවා

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว +5

    හරිම දුකයි පවු ඒහහොදරය අඩන්න එපා බුදුසරණයි ඔබ සියලු දෙනාටම

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chamakumar3400
    @chamakumar3400 3 ปีที่แล้ว +4

    ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @devindalakshan8513
    @devindalakshan8513 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ සියලු දෙනාටම ..

  • @priyanchanaka3532
    @priyanchanaka3532 2 ปีที่แล้ว

    ඔබ තුමන්ගේ මේ පින් වන්ත සිත ලැබීම ඔබ තුමා පෙර කරන ලද පිනකින් ලැබූ දෙයක් වෙන්න ඇති .හිසට සෙවනක් නොමැති කෙනෙකුට සෙවනක් ලබා දීම,අසරන අයෙකුට පිහිට වීම කොච්චර උතුම් ද.ඔවුන්ගේ කදුලු පිරි ඇසට සිනහවක් එක් කිරීම ම කොච්චර උතුම් ද.අපිත් දුප්පත් .ඒත් අපිට වඩා දුප්පත් මිනිස්සු කොච්චර මේ ලෝකෙ ඉන්නවා ද කියා ඔබේ වීඩියෝ තුලින් මාදකිනවා.ඔබ වැනි මහත්මයෙකු බිහි කල මවටත් පියාටත් නිතරම පින් දෙන්න.🙏🙏🙏

  • @MrShereen27
    @MrShereen27 3 ปีที่แล้ว +1

    සතුන්ට ආදරය කරන්න ගොඩක් පිං වටිනව

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว +2

    Ane pau tatta harima adaren balala tiyanwa teruwan saranai ❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍🙏🙏

  • @ajithpushpakumara6360
    @ajithpushpakumara6360 2 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺🥺ane pau. Matath godaaak aduna. Budu saranai.

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +1

    Menna manussayo. Sattunta hadawatin adare karanne. Budu saranai .Wasu patiya hondin bala ganna kiyanna. Pau asarana sattu.

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 2 ปีที่แล้ว

    Obathumanla hamotama godak pin.
    SAMMA SAMBUDU SARANAI !!!

  • @chamilamahagama4482
    @chamilamahagama4482 3 ปีที่แล้ว +1

    Budusaranai thattha oyata ikmansuwa labewa

  • @ashoymym8428
    @ashoymym8428 2 ปีที่แล้ว

    ගොඩාක් දුකයි මොනවා කරන්නද තාත්තෙ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ...සුද්දිට්‍යී පැටියටයී ඔයාලගෙන් වගේම ආදරය කරුණාව ලැබේවා බුදු සරණයි ...🐄🐄🙏❤

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว

    අනේ බලපු මට papuwa පෙළෙන්නන් ආවා හරිම සංවේදී කතාවක් එ තාත්තා kuwe mamt aduwa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සැමටම

  • @damidami1579
    @damidami1579 3 ปีที่แล้ว +3

    පව් දෙවියනේ මටනම් ගොඩක් ඇඩුනා තාත්තේ ඔයාට සනීප වෙයි .තුණුරුවන්ගේ සරණින් නැවත ඔයාට පුලුවන් ඔය වගේ සතෙක් ලැබෙයි...කැළුම් මහත්තයා ගොඩක් සංවේදී වෙලා ..අනේ මටනම් ගොඩක් දුක හිතුනා

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +1

    ඔබ වැනි mage අම්මාත් ..මමත් .mage නැති වුන ලොකු අයියා .....අපි pare ඉන්න සත්තු ගෙනත් හදනවා ..ඔබ වැනි .....ආදරය මිනිසුන් බොහෝ දෙන man දෙක ඇත .... නියම හදවත් ඇත්තේ මෙවැනි මිනිසුන් ළඟ පමණි .🙏🙏🙏❤️❤️❤️😥😥😥

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว +1

    VASSETA KATARAM adarathe paw.😭😭😭

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว

    Anaamanussaya kataram Adarathe. 💞💞💞💞💞

  • @ShashmikaSadamali
    @ShashmikaSadamali ปีที่แล้ว

    මාත් අයියේ පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් මරනෙන් නිදහස් කර ගන්න ඒක මං කරා . අද ඉන්නවා ලස්සනට . මං ලග . පන වගේ බලා ගෙන.ගෙනකොට බඩින් දැන් පැටියාට මාසයයි ඒ දෙන්නා දකිනකොට සතුට වචන වලින් කියා ගන්න බැ .අයියට තව තව අහින්සක සතුන්ගේ පණ රැක ගන්න වාසනාව ලැබෙවා. උබට දිර්ගායු ලැබෙවා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 ปีที่แล้ว +1

    Obata trwan srnai

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +1

    budusaranai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    😢😢😢 soo sad don’t worry daddy stay happily l wish you feel better take care 😍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Sundara minissu ennawa thawamath lankadeepaye vasanawan

  • @kdlakmini3051
    @kdlakmini3051 3 ปีที่แล้ว +1

    🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SehaniDilmika-du5jt
    @SehaniDilmika-du5jt ปีที่แล้ว

    Matath pluwannam harakek denna❤

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏👍👍❤️❤️

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sulochanasadaruwan8573
    @sulochanasadaruwan8573 2 ปีที่แล้ว

    Matth kiri gawayek labagnna puluwanda...athikaranna...mm narandeniyen

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว

    Ane..paw 🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว

    මාත් හරිම ආදරෙයි සතුන්ට එත් කුරුමිනියෙක් සතුන්ට බයයි එත් මරන්නේ නැ පව් නේ

  • @SameeraRathnayaka-f5u
    @SameeraRathnayaka-f5u 28 วันที่ผ่านมา

    Matat denna hoda satek mama adaren balagannam sir mama හුංගම .

  • @komarikomari5098
    @komarikomari5098 3 ปีที่แล้ว +1

    මම රට ඉන්නේ මම අඩ අඩ බැලුවේ මමත් සත්තුන්ට අදරේයමේහේත් මේ මම පුසේක්හදනවා

  • @sadaruwansadarun5106
    @sadaruwansadarun5106 2 ปีที่แล้ว

    🤗❤️🤗

  • @devindalakshan8513
    @devindalakshan8513 2 ปีที่แล้ว

    සත්තුන්ට මම ආදරේයි..

  • @kaushalaanjanaamarasooriya4050
    @kaushalaanjanaamarasooriya4050 2 ปีที่แล้ว

    ❤️❤️

  • @saradissanayake9865
    @saradissanayake9865 3 ปีที่แล้ว +1

    Kiri ammata niduk nirogi suwa balana ayata nirogisuwa

  • @devindalakshan8513
    @devindalakshan8513 2 ปีที่แล้ว

    පුලුවන්නම් මටත් සතෙක් දෙන්නකෝ මමත් ආසයි හරක්ට..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

  • @SumedaSampath-cp8yt
    @SumedaSampath-cp8yt ปีที่แล้ว

    Tv dakuna ela

  • @MaheshKumara-o7k
    @MaheshKumara-o7k 5 หลายเดือนก่อน

    Ape gedarath ekkenek innawa thawa ekkenek dennko

  • @matatonasithumi5425
    @matatonasithumi5425 3 ปีที่แล้ว +1

    Kiri ganna vitarada bn harak hadanna

  • @devindalakshan8513
    @devindalakshan8513 2 ปีที่แล้ว

    මම සතෙක් හොයනවා තාම හම්බ උනේ නෑ.. පුලුවන්නම් අරන් දෙන්නකො

  • @matatonasithumi5425
    @matatonasithumi5425 3 ปีที่แล้ว

    Ana bn owa salli passa duwana wada

  • @matatonasithumi5425
    @matatonasithumi5425 3 ปีที่แล้ว

    Hoda warge un vitarada bn beranna.

  • @sulakshanadayas9281
    @sulakshanadayas9281 ปีที่แล้ว

    මෙි මහත්තයාගේ සතුන් දෙන්නා ගේ විඩියො වක් ඔනි දෙමුහුමි වැස්සියෝ දෙන්නාගේ

  • @classic3classic335
    @classic3classic335 3 ปีที่แล้ว

    Thambi la Mas kanawa kiyala kiyanawa namuth Ape aya thama godak ma Mas kade inne. Katha karathdi Menala katha karanna. Thambilage tel hodak ne? Thambi lagegen Rata hambakaran kanna HODAI ne thambi thambi,

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว +1

    Hoda welawata thawa kenek labune.kamak naha monawa karannada e thaththa ledane pau.

  • @yasiruimalsha6763
    @yasiruimalsha6763 2 ปีที่แล้ว

    වස්සා මට දෙන්න හොදට බලා ගන්නම්

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 8 หลายเดือนก่อน

    Apa.palth.vala.ida.kada.naharakak.hadana.prisarayak.thiyana.ona

  • @sadamaliiman2792
    @sadamaliiman2792 3 ปีที่แล้ว +2

    අනෙ අපිටත් එක්කෙනෙක් දෙන්නකො

  • @saradissanayake9865
    @saradissanayake9865 3 ปีที่แล้ว

    Wena pinak oney naa mey pinata

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 3 ปีที่แล้ว +1

    වෙලට බහින කොට boots දකක් දැම්මා නම් හරිනේ තාත්තේ

  • @somaalsoma3016
    @somaalsoma3016 3 ปีที่แล้ว

    මල්ලි කිසිම.දේකට.ඔයතරම්.
    බදෙන්න.ඵපා

  • @matatonasithumi5425
    @matatonasithumi5425 3 ปีที่แล้ว

    Anit un mas kadata bn ubala danna

  • @yasiruimalsha6763
    @yasiruimalsha6763 2 ปีที่แล้ว

    අපේ එක්කෙනා බලන්න එන්න