Brewzer Sake | Beef curry | Parata | Wade | Chili 🌶 Asmr Sri Lanka 🇱🇰
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- This video about Brewzer Sake | Beef curry | Parata | Wade | Chili 🌶 Asmr Srilanka 🇱🇰
Let's try some food
එහෙනම් ඉතින් අපි මොනව හරි දෙයක් කමු බොමු.
කන්නෝන බොන්න ඔනේ මොනවද කන්න හොදනැත්තෙ බොන්න හොද නැත්තේ මොනවද ඔයගොල්ලොන්ගෙ කැමැත්ත අකමැත්ත එතකොට අලුත් යෝජනා චෝදනා, මේ හැමදේම අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්නෙපා.ඒ වෙනුවෙන් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි එහෙනම් බඩගින්නෙ තිබහේ ඉන්න එක්කෙනෙක්ගෙ හරි බඩගින්න නිමෙන සුභ දවසක් වේවා!
Whatsup Group : chat.whatsapp....
Facebook : www.facebook.c...
TikTok : www.tiktok.com...
COMMENT / SUBSCRIBE / SHARE
කැමරාව පොඩ්ඩක් පිටිපස්සට කරන්න අයියේ එතකොට තවත් සුපිරි ❤️
තැන්ක්ස් සහෝ
❤
තෝ බොනවා විදිහ දැක්කම දවස ගානේ බොන්න හිතෙනවා බං...😋
😂😂 හැමදාම එපා 🥰😘
😂😂😂
සිරාවට ම 😂
අඩො අඩො mgca එනකම් හිටියේ සුපිරි බන් දැන් ඉති ඊලග එක දානකම් මේ වීඩියො එක පට්ට ගහනවා 😚💗❤️🔥
ආදරෙයි 🥰
Ske එකේ ඉස්සෙල්ල ආපු මිදී රහ එකනම් මරු 😽💗
හම් 🥰😘
මොකද්ද බන් ඒකෙ නම
වැඩ්ඩෙක් තමා ❤❤❤❤
ආදරෙයි 🥰😘
Galary brandy එකත් සුපිරියක්.උදේට පට්ට සනීපයි...
හම් 😍
Eka pissuwak sudda ✌️✌️
(Mama Bouncer malli)❤
ආ ආදරෙයි සහෝ 🥰🥰😘
නියමයි කොල්ලා....දිගටම කරගෙන යමු.......🎉🎉🎉🎉🎉🎉
ආදරෙයි මගේ එකා 🥰😘
කැමරාව තව ටිකක් පස්සට කරන්න අයියේ❤
🤭 ඊයා ඔයා පස්සට ආසාද
Hmm.. gamu malli
oyath..
Oka newei ayya royal sake ek thama ghnnoni ek en na mn dnn vidiht dn ek thama supiri😋
Ow නේද
ek nh dan ban mth bluwa pol gedi ekk thibbe royal eka oka brewser
ඕක සුපිරි
ආදරෙයි
මම වැඩිපුරම බීල තියෙන beer එක sake 😙💫
ආදරෙයි
Katata kelath unanwa😂 සුපර් .congratulations macho ❤
Thanks bro
බරපතළ sake fan kenek math.cool nokara normal eka හොඳයි .සුපිරි video ekak brother
තැන්ක්ස් සුද්දා
සෝජුවකුත් ගහමු බොසා..මම එවන්නම්..❤️
එවන්නකෝ මෙහෙ නැ හොයාගන්න 0703324693 වට්ස්අප් මැෙසජ් එකක් දාන්නකෝ
Ohoma digatama video genna oyage video patta 🖤
Beer one aniwaren 🍺
🥰😘
උඩරට නිල පානය 😌❤
නැනේ
@@KANNAIBONNAI monada
Aiye digatama videos dnna supiri mactch ekk gahnna puluwan issarahata ❤ Puluwannm cam eka tikk pitipassta wenna thiynn etkota qulitiy tawath👌
අනිවා ආදරෙයි
සුපිරි ඩෝ ❤💪💪
තැන්ක්ස් සුදු
ඔය sake එකනම් බොන්න බොන්න ආස හිතෙනව තව බොන්න ඒ තරමට පට්ට ❤ මටනම් ඔය බියර් එකෙන් 2 ක් වත් ගහන්න ඕනෙ අඩුම 😁 පට්ට හැබැයි වීඩියෝ එක ❤🎉
අනිවා
සුපිරි අදත් ❤
ආදරෙයි
අලුත් වෙනසක් ෆට්ට මචං කරගෙන යමූ 😘😘
🥰
හැමදාම වීඩියෝ වල කෑම ටික විතරක් බලන මම
මගේ මෙනු සෙට්ද?
ඉක්මනින් දුර්වල ඇස් පෙණිම මග ඇරේවා 🙏🙄
@@KANNAIBONNAImenu nm maru bn
සබ් වැඩි වෙන්න වැඩි වෙන්න මූන පේනො වැඩියි.😀😀 මන් හිතන්නෙ.
ඔහොම යමු අයියේ ජයවේවා.🎉🎉🎉
ආදරෙයි මලයා
සුපිරි අයියේ දිගටම කරගෙන යමු 😌
Thanks Bro
supiriyak machan bonnamai hithenne
ආදරෙයි
අදත් සුපිරියක් bro ❤❤
ආදරෙයි
ඔක වැඩක් නැ කලින් එක පට්ට
Ow neda
සුපිරියක්❤️
Thanks Bro
මාරම රසයි වර්ග 2ක් තියෙනවා ඔකේ...බොන්න පුලුවන් තිත්ත රසක් එපා වෙන ගතියක් මුකුත් නෑ... හැබැයි අප්පට හිකේ තමයි සකේ ගැහුවොත්😂
Supiri
Content akh patta quality, digtm krn yamuu,jaya weva❤🎉 present krn vidih maru🎉❤
🥰😘
අඩො හිනාව ලස්සනයි ඈහ් ❤
තැන්ක්ස් සුද්දා ආදරෙයි
අඩෝ ගැම්මක් බන්❤ #සකේ ගැහුවොත් හිකේ💥
ආදරෙයි
Aiyhhhh❤❤❤❤
සුද්දා 🥰😘😍
Supiri vedios balanna asai oyage😊
ආදරෙයි සහෝ
Pada show nathi kollek .Jaya aiya.i like watch your videos
තැන්ක්ස් ආදරෙයි
ම්න් හරි කැමති මෙ වගෙ මිනිසුන්ට 😊❤ good job gold best you ❤🍻
තැන්ක්ස් සහෝ ආදරෙයි
Ballantine gemu aiya 🤘🤘
Gahamu Ane
guliyak kala iddi oken 1,30 ghwwaa mmmm maru ganna patta 😉😂
😂
Cool nathuwa wadinawa wadi ayye
😘😍🥰😘
රා බොන එකකුත් දාමු සහෝ
🥰😘
සුපිරි
තැන්ක්ස් සුදා
Red rose kiyala ekk tiyei. Eka try krnna.
🥰😘
Oyage video maru bro 😍
තැන්ක්ස් සහෝ
කමේන්ට සෙක්ශන් එක අයියට පොවල මරන්න හදන්නේ මට පෙන්නේ 😂💔 anyway maru video eka ❤️
අම්මෝ සුද්දා
We love this work bro♥️
තැන්ක්ස් සහෝ
ආදරෙයි❤
🥰😘
නියමයි බන් මචෝ... bites ටික නම් සෙට් මයි ... මර අතල් එකක් නේ ... කන්නයි බොන්නයි ... හැබැයි body heath එක ගැනත් හිතන්න මචෝ ....
තැන්ක්ස් සහෝ 🥰
It’s looking very nice, delicious
Sudda 😍🥰😘
Thiththa gathiyak ekka sun crush eke rasa enne😂 suwadhath ekamai...
🥰😘
සුපිරි මචෝ ❤️
තැන්ක්ස් සහෝ
Niyamay niyamay adarey hemadamath jp
Adarei JP
කන්නයි බොන්නයි රෙන්නයි ❤️
Supiri aiye.keep it up.❤
Thanks ආදරෙයි 🥰
Elama
🥰😘
ඉස්සර ආපු sake 🔥👌
🥰😘
Tharinduda Machan.....
@@ChamikaRanathunge yes
Adarei wade niyamai
තැන්ක්ස් 🥰😘
Patta mage fv ❤
😘🥰😍
සකේ එකයි ලයන් බියර් එකයි කලවම් පාරක් ගහල බලන්න ආස හිතෙයි
එහෙමද?
ලයන් බියර් එකයි ගල් අරක්කුයි කලවම් කරල ගහපුවාම තමයි නියම අාතල්😂
food city eke thiyenawada
බොන්න එපා යාලුවේ 😇
🥰😘
ආදරෙයි සුද්දා ❤ ( සකේ ගහද්දි නම් ඉන්න බෑ බං 🥺 ) ආස ම බියර් එක ❤
හම්
Harine 😂❤❤
🥰😘
වෙරි වෙවා❤
Adarei
සුපිරි අයියා....🤍
ආදරෙයි
සුපිරි ❤😊
Adarei
නියමයි අද අයියා
ආදරෙයි
දැන් ඇවිත් තියෙන බෲසර් සකේ එක ඇත්තටම මටනම් සුපිරියක්.ඇපල් බියර් එකේ රස, සුවද, හැබැයි මටනම් බෝතලෙන් තුන්කාලක් බොනකොට හොද ගනන්. ඔයාගෙ වීඩියෝ වල සර්වියට් එකක් තියාගත්තොත් වැඩේ තවත් ලස්සනයි. නීට් වෙයි කියල හිතනව. 👍
තැන්ක්ස් සුද්දා
Adath supiriyak thama ❤
Thanks Adarei
කූල් එකෙන්ම බොන්න ඔ්නි 😼😍 කූල් නැති ව බොද්දි කල්කේ බොනවා වගේ 😁 මරු අයියේ වැඩි විකාර නැ සුපිරි Congratulations ❤
Thanks Adarei 🥰😘
@KANNAIBONNAI සයිවර් කෑම Video එකක් ඔ්නී 😁😊
මූණ ඔක්කොම පෙනුනනම් සෙට් ඈ❤
😘😍😍
Supiri…❤❤❤❤
ආදරෙයි
gammc thma🤩
ආදරෙයි
වඩෙ කියන්නෙ මගෙත් ආගමක්❤
😂❤
අනිවා ❤
Meka enakm balan hitapu tharamak 😒😹 supiri aiyee ❤
එකනේ
ඉලගට Twist VODKA එකක් ගහමු
🥰😘😍
oka patta vinadi 20 un hiti than mathaka ne dekak bonna
සහෝ හැමදාම බියර් අරක්කු වගේ දේවල් review කරනව වගේම සෞඛය ගැනත් පොඩ්ඩක් බලන්න නැත්තන් ඉස්සරහට ප්‍රශ්න වෙනවනෙ මොකක් උනත් ආසාවෙන් බලනව වීඩියෝ ආදරෙයි 😍
අනිවා සහෝ
Patta machan❤❤❤❤❤
Thanks Bro
Super video 🎉
Thanks 🤗
1st Comment...
ආදරෙයි 🥰😘
ඒකත් සුපිරියක් තමා
තැන්කස් ආදරෙයි
15:30 Lion Extra Strong Beer. 12% තියනවා
බලමු
Good ❤❤❤❤🎉
🥰😘
Cls yana kale sakemai biuwe. Kalin sake eka thamai maru. 😋
Ow neda 🥰😘
Kalin tibba royal sake eka ptta rahai kollo , sun crush vge 😅
Hmmm 😘
cool nathuva bila vedio ekak dannako 😋😋
Ei E
Adarei palenna ❤
🥰😘
Gemm ❤
Adarei sudda
Red rose beer eka.
😍🥰
Sake is a traditional Japanese alcoholic beverage made by fermenting rice. The process involves polishing the rice to remove the bran, fermenting it with water, yeast, and a mold called *koji*. Sake has a unique flavor profile, ranging from sweet to dry, with varying levels of acidity and umami. It can be served warm, at room temperature, or chilled, depending on the type and occasion. Sake is often enjoyed during special ceremonies, festivals, and meals, and it has a rich cultural significance in Japan.
Ps. Me whttawal 2k bila natnn ghin lissala wtila dathkuth kada gththa mn 🙂
Thamks bro Hoyapu comment ekak,, Datha dagththada Adarei
@@KANNAIBONNAI hada gaththa 😂🥲
Paw bn umba...umbata artificial caramel rasa enne nathnam.malli umba hoyala balapan royal sake kawda hadanne oya sake eka kawda hadanne kiyala...umbage channel ekata jaya wewa
තැන්ක්ස් අයියේ
Wadasatahana hodata karanawa niyamayi❤👍
Mn Japan inne. Huga kaalayak wenawa.
Sake upatha japan. China korea walath hadanawa. Tast eka wenas. Japan wala sake warga godak thiyenawa.
Japanese walin sake kiyanne liquor kiyana therumayi. 酒 Okata hari nama
Nihon shuu kiyala thamayi japan wala kiyanne. Eka hadanne haal walin. 12-25 weaken mehe thiyanawa. Habayi wathura wage. Bite ekata set wenne amu maalu thamayi😊purudu naththam pahuwenidata baduma thamayi😅
Lankaawata aawama meka try karala balanna ona. Oyaa bona widihata bonna hithenawa 😋😊
තැන්ක්ස් සහෝ එද්දි ඔහේ සකේ එකක් ගෙන්න
Supiri man wage aiya ❤️❤️😍
ආදරෙයි
Ela saho 👍👍🍻🍺🍾
🥰😘
Mn aasama brand ekak❤
😍😘😘
Elaga para lion stout try karamuda brother😊
😍🥰😘
මන් නම් බියර් බොනවා අඩුයි 🙂 සෙමට හොන්ද බියර් මොකුත් නැත්ද දන්නෙ නැහැ නේද ❤️😂 වීඩියෝ එක සුපිරි ❤️
Stout Thamai Bro Semata hoda
oluwa kakkuma thama awla oke
Ow Bro Tikak Thibba 🥰
Super aiyaha
ආදරෙයි
@@KANNAIBONNAIඅයියේ ඔය බියර් එක ගත්තේ කොහෙන්ද