ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම වටිනා වැඩසටහන් ....👍👍
හරිම වටිනවා ඔබ දෙන අදහස් ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට
ස්තුති ඔබට
බොහොම ස්තුතිය ඔබ තුමාට
ගොඩක් ස්තූතියි
ස්තුතියි .මේ වගේ දේශීය දේවල් තව තවත් කියා දෙනින
ඔවු පුතා දැන් ඉදන්ම ගොවිතැන උගන්වනවා ස්තුතියි ඔබට
බොහෝම ස්තුතියි ඔබතුමාට ගොඩක් පිං
බොහොම ස්තුතියි
ඇදිරිනීතිය නිසා ගෙදර ඉන්න ටිකේ විඩියෝ ටික ඔක්කොම වගේ බැලුවා. ගෙදර වගා කරන්න පටන් ගත්තා. බොහොම ස්තූතියි 👍
ලිටර් 16ටැන්කියකට කෙපමන දාන්න ඔනිද
වැදගත් vidios ekak බුදුසරණ i
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි. හුඟක් වටිනදෙයක්.
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
බුදු සරණයි.
ගාඩක් වටිනා දෙයක් ස්තුතියි
Ayubowan Mahathmayaneni!!!!!!Obathuma Denuwath Kirima Gena Thuthi......Me Kramaya Palathura Wrukshyantath Bawitha kalaheki Neda🤔Namuth Wrukshayan Uswa Pihitimen Kala Noheki Neda🤔E Sambandawath Denuwath Karanna..... Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!Special Tnx Lot TH-cam Team😎😎😎😎😎
විඩියෝ එකක් දාන්නම් මම බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් වටින වීඩියෝ එකක්.. ඔයගෙ හැම වැඩසටහනක්ම ගොඩක් වටිනවා
වටිනා දේවල් කියලා දෙනවට ස්තූතියි
බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Thanks 👍
බොහෝම ස්තුතියි මොන සබන්ද ගන්නෙ
සන්ලයිට් තමා සුදුසුම ස්තුතියි ඔබට
Thanks
Bohoma sthuthi👍👍
හුගක් වටිනව👍
Thanks a lot. Very usefull.
Thank you
ස්තුතියි.
best . thankz Mr.
ස්තූතියි
බොහොම ස්තුතියි ඔබට
Wedipura hadala Kal tiyaganna puluwan da ,?
Hadala thiyaganda berida .Obata bohama sthuthi
Dum kola kallakui podi saban kallakui dala pagenna thibba Dan dawas hatharak vithara wenaw espay karanna ganna puluwanda kal wedida
ගොඩාක් වට්නවා ඔබ මේ කරන සේවයට💪💪.ලුණු පොතු,කොහොඹ කොළ නිස්සාරණය,කලින් හදාගෙන පසුව භාවිතයට ගන්න පුලුවන්ද අයියෙ
බොහොම ස්තූතියි
Dumkolai sabanui thibbat athida apita kohoma kola na hoyaganna mahe kohomba na dawas 3k 4k pagenna tibbata prasnayak nedda
Mal gas waltath hodaida sir.mage rosa walta sudu pata saththu awilla.ane sir pilithurak denna
ස්තුතියි
krumi vikarshakayak vidihata, pagiri thel wathura samaga ekathu kara spre karanna barida??
පුලුවන් බොහොම ස්තුතියි
ekath,wathura 1L walat pagiri thel kochcharakda?mesa handak vithara?
Mage atin waradak una..dawas 14ka pala walata saban watura spray kara..sandranaya wadi nisa kola tkak pichchila wage..Akata kumak ho pratikarmayak tbeda..?
එක ගැටලුවක් නෑ ටික දවසකින් හොදින් හැදිලා එනවා වතුර ලිටර් 1 කට සබන් කුඩු සන්ලයිට් තේ හැදි බාගයයි දාන්න ඔනේ බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම ස්තුතියි..!
Dawas keeyen keeyatada krumi wikarshaka spray karanna ona... wassa kaleta ahema?
වැස්ස කාලයට වැස්ස නැතිව තියන පොඩිවෙලාවක හරි කෘමිවිකර්සක යොදන්න හොදින් පත්‍රවල යට පැත්තට වදින විදිහට පත්‍රවල යටපැත්ත වැස්සට තෙමෙනවා අඩුයි වැඩිම් සතුන් ප්‍රේමානයක් ඉන්නේ පත්‍රවල යටපැත්තේ
Godak ishuthi aiye
mewa spray karanna honda welwa mokakda? rata neda godak masso enne?. gas walata watura danna one koi widiyatda.
හවස 5න් පස්සේ තමා සුදුසුම වෙන්නෙ බොහොම ස්තුතියි
ගොඩක් වටින දේවල් වටින අදහස් ටිකට ස්තුති කරන්න ඕන....spary කරන දේවල් හරිත වගා ක්‍රමයේ භාවිතා කරන්න ඕනෙද
Great
Meka kal thabaganna puluwanda
golubellan, katussangen wena haniya walakwaganne kohomada
Apitath e vidiyamai
Mewa pala walata yodanna ona mona welawatada?
හවස් කාලයෙ 4න් විතර පස්සේ බොහොම ස්තුතියි
Dunkola niskarakaya pelawala mulwalata,pasata yodanna hodaida
හොදයි වෙයන් පනුවන් මර්දනය වෙනවා
Etakota pasa sarukarana gedawilluth merenawada
@@ranukamadushan2781 බොහෝදුරට හානි වෙන්න පුලුවන්
Meka dawas kiyakata thiyaganna puluwanda
Aiye MAMA meka haduva gahanna bari una vassa. Meka heta udeta ganna baida
පුලුවන් දින 5ක් පමන තියාගන්න .ඉට වඩාකල් තියාගන්න ඔනෙනම් සිතකරනයේ දාලා තියගන්න පුලුවන් සති තුනක් ඉතර ...හෙට උදේ යොදන්න කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
Thanks aiye
අනිවාර්යයෙන් රත් කරන්න ඕනමද..
ගොඩක් වටින දේවල් ඔබතුමා කියා දෙනවා.ස්තූතියි.කෘමි විකර්ෂකය spray කරහම පැල මැරුණා.ඒකට හේතුව මොකක්ද ?
මට කතා කරන්න එහෙම වෙන්න බෑ දිලිර රෝගයක් නිසා පැල මැරෙන්න ඇත්තේ 0786974418
Kopamana kalayak meme misransya tabagata hekida? Sabanwatura hadaganne kohomada?
දින 5ක් පමන තියාගන්න පුලුවන් සිතකරනයේ දලා සබන්වතුර හදාගන්න විදිහ මේ විඩියෝ එකේ තියනවාth-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
👍👍👍👍👍👍👍
කොහොඹ කොළ සහ දුම්කොළ ප්‍රමාණ කොහොමද? මිශ්‍රණය කොපමණ කාලයක් තියාගෙන වගාවට යොදන්න පුළුවන් ද?
කොහොඹ කොල තනි අතකට මිටමොලවන්න පුලුවන් ප්‍රේමානය දුන්කලත් ඒ ප්‍රේමානය මුලින්ම වතුර ලිටර් එකකට එකතුකරලා නටන වතුරේ විනාඩි 20ක් රත්කරගන්න ඉන්පසු එම මිස්‍රනයේ කොටස් එකකට වතුර කොටස් 5ක් එකතුකරලා ස්ප්‍රේ කරන්න එලිමහනේ සතියක් තියාගන්න පුලුවන් සිතකරනයේ යට තට්ටුවේ දාලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි
pelawalata me vikarshakaya yodanna hoda dawase mona kalayada?
ඔනේම දවසක හවස් කාලය සුදුසුයි ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha sthuthi obata.
කෘමි විකර්ශක දියර හදල කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද..?..නැතිනම් කෘමි විකර්ශක යොදන වෙලාවටම හදන්න ඕනෙද..? යොදන්න අවශ්‍ය වෙලාවට ගන්න හදල තියාගන්න පුලුවන්ද..?
එලිමහනේ දින 3නක් තියාගන්න පුලුවන් බොතලයකට දාලා සිතකරනයේ යට තට්ටුවේ සති 3නක් තියාගන්න පුලුවන් හවස 4න් පස්සේ යොදන්න ගොඩක් ස්තූතියි
මේ මිශ්‍රණය හදලා බෝතලයකට දාගෙන මාස කිහිපයක් භාවිතා කිරීම සුදුසුද ? එසේ නැත්නම් එදාම හදාලා එදාම පාවිච්චි කරන්න ඕනිද ? කල් තබාගන්න බැරිද?
එලිමහනේ දින 4ක් පමන තියාගන්න පුලුවන් සීතරකරනයේ පහල තට්ටුවේ දාලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Sir ගොළුබෙල්ලන් ට මෙය හොඳයිද?? Your adivices are very important ..Thank you.
0786974418
16 liters ටැංකියකට දුම් කොල,කොහොඹ කොල කොයි වගේ ප්‍රමාණද එකතු කරන්න ඕන?
දුන්කොල තුනක් කොහොඹ කොල ග්‍රැම් 250ක් පමන යොදාගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
මීට අමතරව නිවසේදි පහසුවෙන් සාදාගත හැකි අනෙකුත් කෘමි විකර්ෂක පිළිබඳවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්නකෝ..
මේ විඩියෝ ටිකත් බලන්න th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html th-cam.com/video/cFGxZuysq0g/w-d-xo.html th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html
දුම් කොල, කොහොඹ කොල ගන්න ප්‍රාමාන සදහන් කරන්න පුලුවන්ද??
දුන්කොල කැලී කපලා තනි අතට මිටමොලවන්න පුලුවන් ප්‍රේමානයක්හ් හා කොහොඹ කොලත් එම ප්‍රේමානයම වතුර ලිටර් එකක් සදහා යොදන්න .එම මිස්‍රනයේ කොටස් එකකට වතුර කොටස් 2ක් එකතුකරලා ප්ස්ප්‍රේ කරන්න ගොඩක් ස්තූතියි
නිහාල් මහත්තයෝ දහස්පෙතියා මල් වලින් කෘමි විකර්ෂකයක් සාදාගන්න පුලුවන්ද
th-cam.com/video/nLV1uuGo9To/w-d-xo.html me දහස්පෙතියා කෘමි විකර්ෂණය video va
පුලුවන් යට විඩියෝ එක බලන්න
උදේද හවසද කාබනික කෘමි විකර්ශක පාවිච්චි කරන්න හොදම කාලය?
Anthuriyam wagawatath sudusuda
Nihal mahathmaya,Dunkola niskarakaya kopamana kalayak kal tabagatahekida.
දින 7ක් සිතකරනයේ දාලා සති 3න ක් තියාගන්න පුලුවන්
Sitakaranaye noda Dina 7k tiyaganna puluwanda
Mata terune ne mahathtaya.karadarayak nethnam Mata podi prashna kihipayak tiyenawa.pilituru labadenna puluwanida
මගේ මිරිස් කොළ කොඩ වෙලා මොකද karanne
මේ විඩියෝ එක බලන්න th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html
ගොඩක් ස්තුතියි මගේ ගස් වල මලුත් ඇවිල්ල කමක් නැ කඩලා බලන්නම්
ලීටර් 16 ටැංකියට ප්‍රමාණය කොච්චර ඕනද
දාස් මල් වලින් ක්මි වකර්ෂකයක් හදන්න පුලුවන්ද විඩියො ඵකක් තියෙද තියනවනන් දාන්න
විඩියෝ එකක්නම් දලා නෑ මල් 4ක් 5ක් වතුර ලිටර් එකකට දලා බෙලෙන්ඩ්ර් කරලා අරන් ස්ප්‍රේ කරන්න පුලුවන් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
ඔබ තුමාගෙ කලින් video එකේ තියෙන්නෙ විනාඩි 30ක් තම්බන්න කියල, විනාඩි 10ක් තැම්බුවම ඇති ද? ස්තූතියි 🙏😊
විනාඩි 10යක් ඇති නටනවතුරේ තම්බලා ගත්තානම් ඇති
@@agriculturenihalranasingha ස්තූතියි 🙏😊
අයියේ මම සබන් වතුර ගහල කොල ටික ඔක්කොම මැලවිලා පිච්චිලා ගියා 😢😢
මොනවාද සබන්වර්ගය සන්ලයිට් සබන් පමනයි බාවිතාකරන්න නේ එකත් වතුර ලිටර් එකකට තෙහැදි බාගයක් බොහොම ස්තූතියි
@@agriculturenihalranasingha 🙏🙏🙏 එහෙම කරන්නම්
කෘමි විකර්ශක යොදන්න ඕනෙ දවසේ කුමන වේලාවක දී ද
හවස්කාලය 5න් පස්සේ තමා සුදුසුම බොහොම ස්තුතියි
සබන් වතුර spray කලා කොල මැල උනා ඇයි දන්නෑ...
සබන්වතුර ස්ප්‍රේ කිරිමේදි ස්පෙක්සෙල්වගේ සැර සබන්වර්ග ස්ප්‍රේ කරන්න හොදනෑ හොදම සන්ලයිට සබන් තේහැදි බාගයයි වතුර ලිටර් එකකට දාන්න ඔනේ වැඩි වුනොත් තමා කොල පිච්චෙන්නේ
එල එල නියමයි.. අත්උදව් කරු පුත්‍රයා ද.
Rosa pela walatath hondada
ලොකු රෝස එකටන්ම් හොමොන ඔන වෙනවා බේබි රොසනම් පැලකර ගන්න පුලුවන් ස්තුතියි ඔබට
ඔබ තුමාගේ ☎️ අංකය දෙනවාද
0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Mage bandaka pelawala panuwo Ennawa ekata politurak keyannako
ගස්වල ඉන්න පනුවන් ඉවත්කරලා මේ වර්‍ය ස්ප්‍රේ කරන්න th-cam.com/video/MZFzPEsG26k/w-d-xo.htmlth-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.htmlth-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.htmlth-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
Mage me karal, bandakka pela wala kola ude balanakota saththu kala.ekata mokada karanne.oyage video balala thamai mn waga karanna asa hithune.mata pilithurak????
ගොලුබෙල්ලෝ වගේ සතුන් තමයි රෑට මේ පැල කෑම සිදුකරන්නේ පැල වටේට ලු දැමීම හෝ පැල ටිකක් ලොකුවෙනකන් පරන මදුරුදැල් කැබැල්ලකින් ආවරනය කිරිම කරන්න
@@agriculturenihalranasingha thank you ane.godak hodai
කොහොඹ කොල වෙනුවට කොහොඹ තෙල් දුම්කොළ සමඟ මිශ්‍ර කිරීම නුසුදුසුද?
katussan pala kanawata mokada karanne
මේ විඩියෝ එක බලන්න th-cam.com/video/VWt3k7rrsr0/w-d-xo.html
ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගෙනව තියනවද ?.. සනාතකරන්න පුලුවන්නම් විතරයි පිලිගන්න අවශ්‍ය .. හෑමෝම කියන හෑමදේම පිලිගන්න ජාතියක්නේ අපි..
රාබු පැල උස ගිහින් පැලේ නැවැනවා මොකක්ද එකට කරන්නේ
මෙහෙම වෙන්නේ අවුව මදිනිසා පස් ටිකක් ලන්කරන්න ගහට කෙලින්වෙලා සිටින්න
Eth ethanata auwa hodata thiyanawa
Karawila hitewa Wal digata gihin masa4-5 wenawa gedi na mokada karane
බිජවල දුර්වල තාවයක් නැත්නම් එතරම් කල් යන්නෙ නෑ දින 45 ත් 60 ත් අතර මල් පිපිම සිදුවෙනවා වැල තියන තැනට හොදින් අවුව වැටෙනවාද වැලට අගල් 10ක් 12ක් විතර දුරින් පස මුල්ලුකරලා කාබනික පොහොර එකතුකිරිම සිදුකරන්න මල් පිපිම සදහා පොල්ගෙඩියක වතුර වතුර ලිටර් එකකට එකතුකරලා දින 4කට වතාවක් ස්ප්‍රේ කරන්න
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහෝම ස්තූතියි
👍👍👍👍👍
බොහොම වටිනා වැඩසටහන් ....👍👍
හරිම වටිනවා ඔබ දෙන අදහස් ගොඩක් ස්තුති තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට
ස්තුති ඔබට
බොහොම ස්තුතිය ඔබ තුමාට
ගොඩක් ස්තූතියි
ස්තුතියි .මේ වගේ දේශීය දේවල් තව තවත් කියා දෙනින
ඔවු පුතා දැන් ඉදන්ම ගොවිතැන උගන්වනවා ස්තුතියි ඔබට
බොහෝම ස්තුතියි ඔබතුමාට ගොඩක් පිං
බොහොම ස්තුතියි
ඇදිරිනීතිය නිසා ගෙදර ඉන්න ටිකේ විඩියෝ ටික ඔක්කොම වගේ බැලුවා. ගෙදර වගා කරන්න පටන් ගත්තා. බොහොම ස්තූතියි 👍
බොහොම ස්තුතියි
ලිටර් 16ටැන්කියකට කෙපමන දාන්න ඔනිද
වැදගත් vidios ekak බුදුසරණ i
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි. හුඟක් වටිනදෙයක්.
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන්සරනයි
බුදු සරණයි.
ගාඩක් වටිනා දෙයක් ස්තුතියි
Ayubowan Mahathmayaneni!!!!!!
Obathuma Denuwath Kirima Gena Thuthi......Me Kramaya Palathura Wrukshyantath Bawitha kalaheki Neda🤔Namuth Wrukshayan Uswa Pihitimen Kala Noheki Neda🤔E Sambandawath Denuwath Karanna..... Obathumata Budusaranai!!!!!! Devipihitai!!!!!!
Special Tnx Lot TH-cam Team
😎😎😎😎😎
විඩියෝ එකක් දාන්නම් මම බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
ගොඩක් වටින වීඩියෝ එකක්.. ඔයගෙ හැම වැඩසටහනක්ම ගොඩක් වටිනවා
වටිනා දේවල් කියලා දෙනවට ස්තූතියි
බොහොම ස්තුතියි මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Thanks 👍
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි මොන සබන්ද ගන්නෙ
සන්ලයිට් තමා සුදුසුම ස්තුතියි ඔබට
Thanks
Bohoma sthuthi👍👍
හුගක් වටිනව👍
බොහොම ස්තුතියි
Thanks a lot. Very usefull.
බොහොම ස්තුතියි
Thank you
බොහොම ස්තුතියි
ස්තුතියි.
best . thankz Mr.
ස්තුතියි ඔබට
ස්තූතියි
බොහොම ස්තුතියි ඔබට
Wedipura hadala Kal tiyaganna puluwan da ,?
Hadala thiyaganda berida .
Obata bohama sthuthi
බොහොම ස්තුතියි
Dum kola kallakui podi saban kallakui dala pagenna thibba Dan dawas hatharak vithara wenaw espay karanna ganna puluwanda kal wedida
ගොඩාක් වට්නවා ඔබ මේ කරන සේවයට💪💪.ලුණු පොතු,කොහොඹ කොළ නිස්සාරණය,කලින් හදාගෙන පසුව භාවිතයට ගන්න පුලුවන්ද අයියෙ
බොහොම ස්තූතියි
Dumkolai sabanui thibbat athida apita kohoma kola na hoyaganna mahe kohomba na dawas 3k 4k pagenna tibbata prasnayak nedda
Mal gas waltath hodaida sir.mage rosa walta sudu pata saththu awilla.ane sir pilithurak denna
ස්තුතියි
ස්තුතියි ඔබට
krumi vikarshakayak vidihata, pagiri thel wathura samaga ekathu kara spre karanna barida??
පුලුවන් බොහොම ස්තුතියි
ekath,wathura 1L walat pagiri thel kochcharakda?mesa handak vithara?
Mage atin waradak una..dawas 14ka pala walata saban watura spray kara..sandranaya wadi nisa kola tkak pichchila wage..Akata kumak ho pratikarmayak tbeda..?
එක ගැටලුවක් නෑ ටික දවසකින් හොදින් හැදිලා එනවා වතුර ලිටර් 1 කට සබන් කුඩු සන්ලයිට් තේ හැදි බාගයයි දාන්න ඔනේ බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම ස්තුතියි..!
Dawas keeyen keeyatada krumi wikarshaka spray karanna ona... wassa kaleta ahema?
වැස්ස කාලයට වැස්ස නැතිව තියන පොඩිවෙලාවක හරි කෘමිවිකර්සක යොදන්න හොදින් පත්‍රවල යට පැත්තට වදින විදිහට පත්‍රවල යටපැත්ත වැස්සට තෙමෙනවා අඩුයි වැඩිම් සතුන් ප්‍රේමානයක් ඉන්නේ පත්‍රවල යටපැත්තේ
Godak ishuthi aiye
mewa spray karanna honda welwa mokakda? rata neda godak masso enne?. gas walata watura danna one koi widiyatda.
හවස 5න් පස්සේ තමා සුදුසුම වෙන්නෙ බොහොම ස්තුතියි
ගොඩක් වටින දේවල් වටින අදහස් ටිකට ස්තුති කරන්න ඕන....spary කරන දේවල් හරිත වගා ක්‍රමයේ භාවිතා කරන්න ඕනෙද
Great
ස්තුතියි ඔබට
Meka kal thabaganna puluwanda
golubellan, katussangen wena haniya walakwaganne kohomada
Apitath e vidiyamai
Mewa pala walata yodanna ona mona welawatada?
හවස් කාලයෙ 4න් විතර පස්සේ බොහොම ස්තුතියි
Dunkola niskarakaya pelawala mulwalata,pasata yodanna hodaida
හොදයි වෙයන් පනුවන් මර්දනය වෙනවා
Etakota pasa sarukarana gedawilluth merenawada
@@ranukamadushan2781 බොහෝදුරට හානි වෙන්න පුලුවන්
Meka dawas kiyakata thiyaganna puluwanda
Aiye MAMA meka haduva gahanna bari una vassa. Meka heta udeta ganna baida
පුලුවන් දින 5ක් පමන තියාගන්න .ඉට වඩාකල් තියාගන්න ඔනෙනම් සිතකරනයේ දාලා තියගන්න පුලුවන් සති තුනක් ඉතර ...හෙට උදේ යොදන්න කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
Thanks aiye
අනිවාර්යයෙන් රත් කරන්න ඕනමද..
ගොඩක් වටින දේවල් ඔබතුමා කියා දෙනවා.ස්තූතියි.කෘමි විකර්ෂකය spray කරහම පැල මැරුණා.ඒකට හේතුව මොකක්ද ?
මට කතා කරන්න එහෙම වෙන්න බෑ දිලිර රෝගයක් නිසා පැල මැරෙන්න ඇත්තේ 0786974418
Kopamana kalayak meme misransya tabagata hekida? Sabanwatura hadaganne kohomada?
දින 5ක් පමන තියාගන්න පුලුවන් සිතකරනයේ දලා සබන්වතුර හදාගන්න විදිහ මේ විඩියෝ එකේ තියනවාth-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html
👍👍👍👍👍👍👍
කොහොඹ කොළ සහ දුම්කොළ ප්‍රමාණ කොහොමද? මිශ්‍රණය කොපමණ කාලයක් තියාගෙන වගාවට යොදන්න පුළුවන් ද?
කොහොඹ කොල තනි අතකට මිටමොලවන්න පුලුවන් ප්‍රේමානය දුන්කලත් ඒ ප්‍රේමානය මුලින්ම වතුර ලිටර් එකකට එකතුකරලා නටන වතුරේ විනාඩි 20ක් රත්කරගන්න ඉන්පසු එම මිස්‍රනයේ කොටස් එකකට වතුර කොටස් 5ක් එකතුකරලා ස්ප්‍රේ කරන්න එලිමහනේ සතියක් තියාගන්න පුලුවන් සිතකරනයේ යට තට්ටුවේ දාලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි
pelawalata me vikarshakaya yodanna hoda dawase mona kalayada?
ඔනේම දවසක හවස් කාලය සුදුසුයි ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha sthuthi obata.
කෘමි විකර්ශක දියර හදල කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද..?..නැතිනම් කෘමි විකර්ශක යොදන වෙලාවටම හදන්න ඕනෙද..? යොදන්න අවශ්‍ය වෙලාවට ගන්න හදල තියාගන්න පුලුවන්ද..?
එලිමහනේ දින 3නක් තියාගන්න පුලුවන් බොතලයකට දාලා සිතකරනයේ යට තට්ටුවේ සති 3නක් තියාගන්න පුලුවන් හවස 4න් පස්සේ යොදන්න ගොඩක් ස්තූතියි
මේ මිශ්‍රණය හදලා බෝතලයකට දාගෙන මාස කිහිපයක් භාවිතා කිරීම සුදුසුද ? එසේ නැත්නම් එදාම හදාලා එදාම පාවිච්චි කරන්න ඕනිද ? කල් තබාගන්න බැරිද?
එලිමහනේ දින 4ක් පමන තියාගන්න පුලුවන් සීතරකරනයේ පහල තට්ටුවේ දාලා මාසයක් පමන තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Sir ගොළුබෙල්ලන් ට මෙය හොඳයිද??
Your adivices are very important ..Thank you.
0786974418
16 liters ටැංකියකට දුම් කොල,කොහොඹ කොල කොයි වගේ ප්‍රමාණද එකතු කරන්න ඕන?
දුන්කොල තුනක් කොහොඹ කොල ග්‍රැම් 250ක් පමන යොදාගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
මීට අමතරව නිවසේදි පහසුවෙන් සාදාගත හැකි අනෙකුත් කෘමි විකර්ෂක පිළිබඳවත් වීඩියෝවක් ඉදිරිපත් කරන්නකෝ..
මේ විඩියෝ ටිකත් බලන්න th-cam.com/video/8MKo6Brag-M/w-d-xo.html th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html th-cam.com/video/cFGxZuysq0g/w-d-xo.html th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html
දුම් කොල, කොහොඹ කොල ගන්න ප්‍රාමාන සදහන් කරන්න පුලුවන්ද??
දුන්කොල කැලී කපලා තනි අතට මිටමොලවන්න පුලුවන් ප්‍රේමානයක්හ් හා කොහොඹ කොලත් එම ප්‍රේමානයම වතුර ලිටර් එකක් සදහා යොදන්න .එම මිස්‍රනයේ කොටස් එකකට වතුර කොටස් 2ක් එකතුකරලා ප්ස්ප්‍රේ කරන්න ගොඩක් ස්තූතියි
නිහාල් මහත්තයෝ දහස්පෙතියා මල් වලින් කෘමි විකර්ෂකයක් සාදාගන්න පුලුවන්ද
th-cam.com/video/nLV1uuGo9To/w-d-xo.html me දහස්පෙතියා කෘමි විකර්ෂණය video va
පුලුවන් යට විඩියෝ එක බලන්න
උදේද හවසද කාබනික කෘමි විකර්ශක පාවිච්චි කරන්න හොදම කාලය?
Anthuriyam wagawatath sudusuda
Nihal mahathmaya,Dunkola niskarakaya kopamana kalayak kal tabagatahekida.
දින 7ක් සිතකරනයේ දාලා සති 3න ක් තියාගන්න පුලුවන්
Sitakaranaye noda Dina 7k tiyaganna puluwanda
Mata terune ne mahathtaya.karadarayak nethnam Mata podi prashna kihipayak tiyenawa.pilituru labadenna puluwanida
මගේ මිරිස් කොළ කොඩ වෙලා මොකද karanne
මේ විඩියෝ එක බලන්න th-cam.com/video/kvF6_9YQBzg/w-d-xo.html
ගොඩක් ස්තුතියි මගේ ගස් වල මලුත් ඇවිල්ල කමක් නැ කඩලා බලන්නම්
ලීටර් 16 ටැංකියට ප්‍රමාණය කොච්චර ඕනද
දාස් මල් වලින් ක්මි වකර්ෂකයක් හදන්න පුලුවන්ද විඩියො ඵකක් තියෙද තියනවනන් දාන්න
විඩියෝ එකක්නම් දලා නෑ මල් 4ක් 5ක් වතුර ලිටර් එකකට දලා බෙලෙන්ඩ්ර් කරලා අරන් ස්ප්‍රේ කරන්න පුලුවන් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
ඔබ තුමාගෙ කලින් video එකේ තියෙන්නෙ විනාඩි 30ක් තම්බන්න කියල, විනාඩි 10ක් තැම්බුවම ඇති ද? ස්තූතියි 🙏😊
විනාඩි 10යක් ඇති නටනවතුරේ තම්බලා ගත්තානම් ඇති
@@agriculturenihalranasingha ස්තූතියි 🙏😊
අයියේ මම සබන් වතුර ගහල කොල ටික ඔක්කොම මැලවිලා පිච්චිලා ගියා 😢😢
මොනවාද සබන්වර්ගය සන්ලයිට් සබන් පමනයි බාවිතාකරන්න නේ එකත් වතුර ලිටර් එකකට තෙහැදි බාගයක් බොහොම ස්තූතියි
@@agriculturenihalranasingha 🙏🙏🙏 එහෙම කරන්නම්
කෘමි විකර්ශක යොදන්න ඕනෙ දවසේ කුමන වේලාවක දී ද
හවස්කාලය 5න් පස්සේ තමා සුදුසුම බොහොම ස්තුතියි
සබන් වතුර spray කලා කොල මැල උනා ඇයි දන්නෑ...
සබන්වතුර ස්ප්‍රේ කිරිමේදි ස්පෙක්සෙල්වගේ සැර සබන්වර්ග ස්ප්‍රේ කරන්න හොදනෑ හොදම සන්ලයිට සබන් තේහැදි බාගයයි වතුර ලිටර් එකකට දාන්න ඔනේ වැඩි වුනොත් තමා කොල පිච්චෙන්නේ
එල එල නියමයි.. අත්උදව් කරු පුත්‍රයා ද.
Rosa pela walatath hondada
ලොකු රෝස එකටන්ම් හොමොන ඔන වෙනවා බේබි රොසනම් පැලකර ගන්න පුලුවන් ස්තුතියි ඔබට
ඔබ තුමාගේ ☎️ අංකය දෙනවාද
0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Mage bandaka pelawala panuwo Ennawa ekata politurak keyannako
ගස්වල ඉන්න පනුවන් ඉවත්කරලා මේ වර්‍ය ස්ප්‍රේ කරන්න th-cam.com/video/MZFzPEsG26k/w-d-xo.html
th-cam.com/video/ZQptDsuYj_c/w-d-xo.html
th-cam.com/video/YfJG0S1YYeQ/w-d-xo.html
th-cam.com/video/ra_8T6VcK94/w-d-xo.html