ගසක් උඩ පැලක ඉඳන් පුරාවස්තු රකින අශ්වයාබැඳිකන්දේ හාමුදුරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ගසක් උඩ පැලක ඉඳන් පුරාවස්තු රකින අශ්වයාබැඳිකන්දේ හාමුදුරුවෝ
    #ITN #Urumayasoya #ITNHistory #උරුමයසොයා
    © 2022 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 26

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +4

    හරි ආසාවක් ආව කූරගල වගේම මේ පූජා භූමියත් ලස්සනට දැකගන්න .අනිවාර්යෙන් දවසක දෙවෙනි කූරගල වෙනවාමයි .අපි එසේ ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏.

  • @lasantha4040
    @lasantha4040 2 ปีที่แล้ว +2

    අවසර රාජ පුුනාමය පුදන්න වටින හිමියනි ඔබ සමිපතක් රටට ✌ ජය

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 10 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ .නමස්කාරය වෙිවා .මම එනවා අනිවාර්යයෙන්

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට ජාතියේ සියළු දෙනාගෙ ප්‍රණාමය

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +1

    මෙන්න හාමුදුරුවරු මේ වගේ හාමුදුරුවරු දසදහස් ගනන් මේ සිව් හෙළයට දහස් ගණන් බිහිවේවා

    • @grpsuk
      @grpsuk 3 หลายเดือนก่อน

      ඔබ තුමන්ගේ ප්‍රාර්ථනය අති විශිෂ්ටයි! අති ශ්‍රේෂ්ටයි! මෙය මුළු මහත් බොදුනුවන්ට ආදර්ශයක්. අපට කල හැකි කිනම් හෝ සේවයක් අපගේ ජාතික උරුමයන් ආරක්ෂා කරන උතුමන්ට ප්‍රදානය කල යුතුයි. පාන්දර 3:30 ට ආරම්භ කරන මාගේ ආගමික වැඩ සටහන උදේ 6 ට අවසාන කරන විට අවසාන වශයෙන් මාගේ ප්‍රාර්ථනාව වන්නේ "උතුරු නැගෙනහිර පලාත්වල බෞද්ධ සිද්ධස්ථාන, බෞද්ධ පුරා වස්තුන් ආරක්ෂා කරන ගිහි පැවිදි උතුමන්ට මේ පින් අනුමෝදන් වේවා!", "බුදු සසුන ආරක්ෂා කල හැකි, පෝෂණය කල හැකි, ආලෝකමත් කල හැකි පින්වත් දරුවන් ලක්බිම උපදීවා"". සියලු බෞද්ධයන් මේ ක්‍රමය අනුගමනය කරන්නේ නම් අපගේ උරුමයන් ලෝකයේම විශේෂ ස්ථානයක් හිමිකර ගන්නවා. ඉදිරි පරම්පරාවට වටිනා යමක් ඉතිරි වෙනවා. තෙරුවන් සරණයි!

    • @grpsuk
      @grpsuk 3 หลายเดือนก่อน

      ITN කණ්ඩායමට බොහෝ පින් සිදුවේවා!

  • @ranuranu1234
    @ranuranu1234 11 หลายเดือนก่อน

    පිං වත් ස්වාමින් වහන්සේ ට බුදු සරණයි

  • @asinidhoni8976
    @asinidhoni8976 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sirisenajagodage9612
    @sirisenajagodage9612 ปีที่แล้ว

    ඔබ වහන්ඝේට දීර්ඝායු වේවා.

  • @swarnaathulathmudali7616
    @swarnaathulathmudali7616 2 ปีที่แล้ว +2

    Oba wahanseta siyalu devi rakawaranai

  • @sriyanidavi890
    @sriyanidavi890 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamudurownta.

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +2

    Theruwan saranai..

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +1

    Me wage watina wada Gath Ape Purana wandaniye pujaniye budda Urumayen Ape Lak Derane koi tharam winasha Mukayate Gihin wananthare bewate path wela Thjyenewada me watina budda urumayan Gana soya bela Janathawate Dane Ganime pinisa vidio thulin Pala kote Danuwath kirimath bohome Watinewa!! "Purana budda urumayan Areksha karena Ashwaya Badi kande Gaurewaniya sath purusha weth kallyane Miththera weth uthum budda puththerayanen wehansete Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa oba wehansete siyeluma ""Sammiyak Durstika Dewi Dewathawan wehanselage pihite Arakshawe lebewa!!!

  • @dilshanviduranga412
    @dilshanviduranga412 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 ปีที่แล้ว +1

    Siyalu dynatama thyruwan saranai bohoma isthuthi obalata

  • @ManojJinadasa
    @ManojJinadasa 2 ปีที่แล้ว +1

    good

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @razeekahqa7285
    @razeekahqa7285 2 ปีที่แล้ว +2

    APE HAMUDURUWA NE TERUWAN SARANAI ARAGALET HAMUDURU WO WAS RAKINAWA A ATIN ME HAMURUWAN KOI TARAM DUSHKARA VDIYATADA ENNE

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 2 ปีที่แล้ว +3

    බුදුන් උපන් හෙළ බිම ❤️🇱🇰

    • @gayanishiwanthika8723
      @gayanishiwanthika8723 2 ปีที่แล้ว +1

      උපන්නේ මෙහෙ නෙමෙය්.

    • @psmnumber1
      @psmnumber1 ปีที่แล้ว +1

      වැරදි මත සමාජ ගත කිරීම

    • @ksaskaka7819
      @ksaskaka7819 ปีที่แล้ว

      🙏🙏🌺🌺🇱🇰 ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
      බුද්ධ ධර්මය සදාකල් පවතීවා.🙏🙏🙏

  • @janakikumari7646
    @janakikumari7646 2 ปีที่แล้ว +1

    Dan baladarinnam karai balagena un maka bavila yanna ona