I feel Halal isn’t big problem,any hotel can prepare their foods according to the requirements,so each and every hotel expect Tourists ,they should made the Board written especially Halal avelable,then any body can have their foods on their Choices
Suba dawasak dharshana. Ma hema kenagema wedasatahan balanawa. Namuth den mata boho aya kiyanne samaharun ath harinta kiyala. Machan dharshana prashnaya ape ayage deshapalana saviganaya. Balantako ma mithra sepal eda wetena wediya. Machan ubalage grahakayo bahuthraya pitrata. Prawesamen. Thanks from Italy.
New comers elected to parliament can be trusted if they follow the concepts of JVP to lead the country towards prosperity on principles of honesty, integrity and sacrifice. No any other political party can do so.
Dharshana, you didn’t understand the halal topic 😃. What he says regarding halal is, the none Muslims anyway eats meat whether it’s dead or pregnant or full of decease. The nine Muslims don’t find if the animal was healthy or sick. What he says is, according to halal, you cannot slaughter a sick animal or a dead animal. It’s full of hygiene and cleanliness. So he says if everyone follows these halal way, then even a Muslim can hop into a Sinhalese restaurant and consume without having to worry about halal. I find some truth into what he says regarding halal., although I don’t agree to some other topics.
Mama kamathie methumage dakmata namuth, Israel yata sahaya mama denaekata methuma virudda vena eka varadie. Mama Israel ekata adareie. Mama Muslim prajawata kamathi. Namuth thrstawadayata mama akamathire. Loke ratak gathhoth Israel eka thamie nirbeethama rata. Eya magee mathaya. Israel eka thamie kelin wada karana rata. Muslim prajawa mawa hate karana eka waradie.
Hes Talk like a Home Politic. Mu Danna Politic. Anura ge Gemmen Kata Karanne.Hebay Anurata Dos Kiyanne. Mung Okka khoheda Hitiye. Gota,Mahinda,Ranil Ge Kale.Amutu Behat Bila Da Enne Sl Deshya. Nettam Darshana Oya Povanavada
55:42 Poliya Genna Ona. Mu Mona Muslim Da Darshana. HALAL ta Vada Darunui POLIYA. Yes Your Sesonal Politiction As You Say Your Correct.Kandulu walin Lanka ve preshna Ivarakaranna Puluvanam.Adata Surapurayak Vela Denata Awrudu 2550 Vela.Hibi Kanduluvalata Revtenna Epa.
Arab Tourism is more than $400 billion a year and East Asian countries are making most of it by Halal tourism and Taiwan and Thailand started Halal tourism and now Japan is called total Halal tourism to promote! Think positive and start it in Sri Lanka, if it is started in Sri Lanka annually Sri Lanka can earn about $50 billion a year initially!
මෙයාගෙන් පරිස්සම් වෙන්න ඕන කියල තමයි මට කියන්න තියෙන්නෙ !
කොහොම වුනත් පලස්තීනයේ අහිංසක මිනිසුන් දරුවන් ඝාතනය කරන එක අපරාධයක්
ඔබ වැන්නවුන් සිටින්නේ බොහොමත්ම අඩුවෙන්. ලංකාවේ සියයට අනූවක්ම එහි පවතින සත්‍ය දන්නේ නැහැ
තිත්ත උනත් ඇත්ත කතාව ! පාලකයින් බුද්ධිමත්ව සවන් දිය යුතුයි. හැමෝගේම අයිතිවාසිකම් ප්‍රායෝගිකව සමාන විය යුතුයි.
Very true brother
😍❤🙏
මේ අයව කොහොම උනත් බලයට ගෙන්න එපා කරුනාකරලා
කරුණාකර ඔබ දකින දේ නොවෙයි, ඔහුගේ සිංහල භාවිතාවේ ඇති අඩු ලුහුඬුකම් සාදාගෙන ඔබ ඔහුගේ තත්වයට පත්ව මේ දෙස කාරුණිකව බලන්න. මම මගේ අදහස උඩ ලියලා ඇති ඒව කිව්වොත් ඔබට සමහර වෙලාවට වැටහේවි.
එතකොට විමල් ගොමන් රතනේ වැනි උං ගේමුද? 😂😂 උඹලා වගෙ ගොබ්බයො ඉන්නකං ලංකාව ගොඩයන්නෙ නැත.
හිස්බුල්ලා, හමාස්, හූතී කියන්නේ ත්‍රස්තවාදී එය කතා දෙකක් නැ.
Oya middle east history poddak kiyawla igena ganna. Israel are the biggest terrorists in the middle east
දෙමළ මිනිසුන් සිංහල ත්‍රස්තවාදීන් කියලා හඳුන්වනවා නම් එය නිවැරදිද හරිද?
ඔබ රටක් ඇති මිනිසකු නිසා, ඔබට ප්‍රශ්නයක් නැත. (ඔබ ඉතිහාසය පිළිබඳව හෝ ලෝක දේශපාලනය පිළිබඳව කිසියම් හෝ දැනුවත් නැතිකමින් කරන ප්‍රකාශයක් ඔය) ඔවුන්ගේ රටේම, තවත් කොටසක් ඔබව යටත් කරගෙන ඔබගේ නිවාස බලෙන් අත්පත් කරගෙන, අවුරුදු දහස් ගණන් පරණ ඒ මිනිස්සුන්ගේ ජීවනාලිය ගෙනයන ඔලිව් ගස් පවා විනාශ කොට, නිවාස ඉඩම් බලෙන් අත්පත් කරගෙන, රුසියාවේ හෝ පෝලන්තේ කොටින්ම කියනවා නම් නැගෙනහිර රටවලින් ඊශ්‍රායලයට පැමිණෙන යුදෙව් ජාතිකයින්ට ඔබ එළවා ඔබගේ එම ඉඩම් නිවාස ලබා දෙන්නේ නම් ඔබ කුමක්ද කරන්නේ. අඩු තරමින් ඔබගේ පවුලේ කෙනෙකුට යමක් වෙනවා නම්? අවාසනාවට ඔබ සත්‍ය නොදැනීම මේකට හේතුවයි.
මගේ ලංකාවෙ ඉන්න සහෝදර සහෝදරියන්ට මම මෙයා තරග කරන පක්‍ෂයට චන්දය දෙන එක සුදුසුයි කියල ආයෙ නම් කියන්නෙ නැහැ 😢
පලාත් සභා ඕනම නෑ,රටේ සල්ලි කන බොරු වැඩ
මට වයස 70ක්...මේ අවුරුදු 70 ජීවත් වුනු විදිහ..කාපුබීපු විදිහ හොදයි.. හලාල් නෙවි ප්‍රශ්නෙ. මෙයා කතාකරන්නෙ තර්ජනය කරන්න වගේ.. කොහොම වුනත් අවධානයෙන්..පරිස්සමින්...
දර්ශන ඔබට වැටහෙනව නේද මේ හාදය එන්නෙ මොකාටද කියල. කාගෙ පිල්ලියක්ද කියල හිතන්න පැති කීපයකි තිබෙනව. පාස්කු ප්‍රහාරය විමර්ශන එපාලු. මේ යකා තර්ජනය කරනව පවා. මොහු හමුදාව 50% කින් අඩුකරන්නලු කෙහොම උනත් මුලු වීඩියොවම හොද ැවදානවෙන් ඇසුවා.
මෙයා රට ගොඩදැමීම කොසේවෙතත් ලංකාවම මුස්ලීම් කරයි 😅
මමත් මුස්ලිම්. නමුත්, මගේ ජීවිත කාලයේ කවදාකවත් දේශපාලුවන් මුස්ලිම්වරුන්ට කරපු දෙයක් නැහැ.
අනික් අතට, හැමෝම ආගම පාවිච්චි කරන්නේ තමුන්ගේ මඩිය තරකර ගන්න මිසක්, ජනතාවට සෙතක් සලසන්න නෙවෙයි කියලා දැන් ඔප්පු කරල ඉවරයි නේද?
ඒක නිසා, ආගම ඉස්සරහට දාගෙන එන කිසිම කෙනෙක් මම විශ්වාස කරන්නෙ නැහැ.
ඉතිං ඒක නරකද? අඩුගානෙ රටක් හැදෙයි කසිප්පු වලින් තොරව
I feel Halal isn’t big problem,any hotel can prepare their foods according to the requirements,so each and every hotel expect Tourists ,they should made the Board written especially Halal avelable,then any body can have their foods on their Choices
Hammaaaaaaa….. meyawa kohenda hoya gaththe??? Meyawa barida Gnanasara ta set karala danna?
මෙයා හරියන්නේ සජබෙට තමන් උගත්බව කියා ගන්නා කෙනෙක්. මයිත්‍රී ගුණරත්නට දෙවියන්ගේම පිහිටයි😄 මෙයා අන්තවාදී ජෝකර් කෙනෙක් 😅
දර්ශන මහත්තයෝ... මොකක්ද ඔබතුමා මේකෙන් දකින්න උත්සාහ කරන්නේ කියලා පැහැදිලි කරන්න.. අපට නම් නොයෙක් දේවල් හිතෙනවා
ඇත්තෙන්ම රටට රජයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කොරන්ඩ ඕන ජාතිවාදය පිටුදැකීම තුලින් මිසක් ප්‍රවර්ධනය කිරීමෙන් නොවේ .
මේ රටට එන සන්චාරකයන් පිළිබඳව කිසිම වර්ගීකරණයක් කිරීමේ හැකියාවක් අපිට නොමැත . ඔවුන් ඊශ්‍රායල් හෝ ඉස්ලාම් හෝ කිතුණු හෝ විය හැක .
ඒ කිසිම කෙනෙක් පිළිබඳව වියුක්තව කිසිම තීන්දු තීරණයකට එළඹීමේ හැකියාවක් රටක් වශයෙන් අපිට නොමැත .
මොකද මේක ඌන සංවර්ධිත රටකි .
අපේ රට වැසියන් ලෝකයේ සියලුම රටවල සේවය කරනවා .
හැබැයි පිනට නෙමේ .
ඒ අනුව ඒ කිසිම රටක් වෙත පෞද්ගලික හෝ දේශපාලනික හෝ කිසිම බැඳුමක් තිබිය යුතු නොවේ .
මේ රටට පැමිණෙන සංචාරකයන් පිළිබඳව කිසිම වර්ගීකරණයක් කිරීමේ හැකියාවක් අපිට නොමැත .
ඔහු ත්‍රස්තවාදියක්ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ අදාල රට හා රටේ නීතිය හා ආණ්ඩුව මිසක් අපි නොවේ .
එය අපිට කිරීමේ කිසිම හැකියාවක් අපිට නොමැත .
නමුත් මොහු කියන්නේ කුමක්ද ?
වාර්ගික නිර්ණායකින් සන්චාරක කර්මාන්තයෙ පවත්වා ගත යුතු බව නොවේද ?
මැදපෙරදිග අරාබි අනන්‍යතාවය හා ආර්ථික අවශ්‍යතාවය හා අනුග්‍රහය මත රට කළ යුතු බව නොවේද ?
එසේම මොහු රජයට හා රාජ්‍යයට තර්ජනය කරනවා නොවේද ?
පාස්කු ප්‍රහාරය උසාවිය නීතිය ඉදිරියේ පවතින නඩු කටයුත්තකි .
එය නතර කළ යුතු බව ,
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම වහාම නතර කළ යුතු බව මොහු කියන්නේ කෙසේද ?
මොහු කියන්නේ ඔහු ගේ නායකත්වය මෛත්‍රී ගුණරත්න බවය .
එසේනම් මොහු මේවා මෙහෙම කියන්නේ මෛත්‍රී ගුණරත්න ගේ අවශ්‍යතාවය හා උපදෙස් මත විය නොහැකි ද ?
මොකද ඔහු ප්‍රධාන දේශපාල දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් හෙයිනි .
එසේනම් වහාම මෛත්‍රී ගුණරත්න අත්අඩංගුවට අරගෙන විමර්ශනය කළ යුතු නොවේද ?
එතකොට මොහු පමණක් නොව මේ පිටුපස ඉන්න අනෙක් උදවියද අණාවරනය කර ගත හැකි වනු ඈත .
ඒකට තවත් ඛේදවාචකයක් සිදු වන තුරු සිටිය යුතුද ?
මොහු පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරනවා පමණක් නොව ඒ පිළිබඳව නීති පති දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන ඒකකය වහාම අහෝසි කළ යුතු බව අවධාරණය කරයි .
මොහු හිරෝෂිමා නාගසාකි ප්‍රහාරය මත පිහිටා පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරයි .
ජපානය ප්‍රහාරයට ලක් වූයේ ජර්මනියේ නාසිවාදීන්ට ඔවුන් උපකාර කළ හේතුවෙනි .
එසේනම් ඊශ්‍රායල් අන්තවාදයට අපි වගකිවයුතු මන්ද ?
සිංහල හා දෙමළ භාවිතාව නතර කළ යුතු බව මොහු කියයි .
මුලු රටම හලාල් කළ යුතු බව කියයි .
එහෙත් මොහුට හෝ මෛත්‍රී ගුණරත්නට කිසිවෙකුගෙන් කිසිම විරෝධයක් එල්ල වී නොමැත .
ඒ අනුව මොවුන් පසුපස තිබෙන අදිසි හස්තය නොපෙනේ ද ?
මුලින් ජනාධිපතිවරයා බෞද්ධාගමට මුල් තැන දීමේ නෛතික තත්වය පිළිගැනීම පිළිබඳව අප්‍රසාදය පල කරන මොහු පසුව එය අනුමත
කරන බව කියයි .
එය මොහු හා මොහු පසුපස සිටින උන් හඳුනා ගැනීමට තවත් හොඳ ඉඟියක් නොවේ ද ?
කතාව හරි භයානකයිනේ
Aththa me manussaya kiyana de,,
Athta desapalana rasvim valata suvamin vahansela paminima navath viya uthui
Darshana - You should be way more careful when selecting people for interviews..
දරශන මහත්තයා සොරි දැන් නම් ටිකක් වීඩියෝ බලන්න කම්මැලි
අධෛර්යමත් නොවන්න. තවත් නරඹන්න. මෙම වීඩියෝව නොබැලුවා නම් මෙම දේශපාලන අපේක්ෂකයා ගැන ඔබ කිසිවිටක නොදනී.
Api nam NPP. Awunath ekatawath GOTTA ALLANNA wanthena nettha.
@@ruwanfonseka pahadiliwama meka nodammanam meya ganan kawuruth danne na
JVP knows good , bad and ugly 👍
sure, but how about the stupid?
Looks like he is doing someone else job
දර්ශන, අද ඔබට කොහොම මම ආමන්ත්‍රණය කරන්නේ කියන ප්‍රශ්නෙ ඔලුවේ තියාගෙනම, ciao. කියලා යන්නම්... 😊
Kathawa attha 🤙🤙🤙apey palakayo karapu dewal nisa.bandara nayakala thama me rata kawey
Good evening my dear brother tattaya
❤❤❤❤❤
ඊශ්‍රායලයට ජයවේව ත්‍රස්තවාදීන් භංග වේවා
කාලෙකින් අහපු අතිශය සාධාරණ, ආදරණීය කතාවක් මේ. හැබැයි ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට මේ කතාව වහක් වෙයි.
Suba dawasak dharshana. Ma hema kenagema wedasatahan balanawa. Namuth den mata boho aya kiyanne samaharun ath harinta kiyala. Machan dharshana prashnaya ape ayage deshapalana saviganaya. Balantako ma mithra sepal eda wetena wediya. Machan ubalage grahakayo bahuthraya pitrata. Prawesamen. Thanks from Italy.
Aayobowan wasanawan ❤❤❤❤❤
This guy need to go school again
ඔබත් හරියට ගෝඨා වගේ😅තමන්ගෙ නඩු ටික නොමිලේ කතා කරා කියලා ඒකට හිලව් වෙන්න මොනවා හරි දෙනවා වගේ
වර්ථමාන ඉශ්‍රයෙල් සහ පලස්තීන යුද්ධයේ ආරම්භකයා පලස්තීනය බව මොහුට අමතක වෙලා...
අනේ මහත්තයෝ දන්න එවුන් දාගෙන නේද රට බංකොලොත් උනේ.අලුත් එවුන් පුරුදු කරලා ගමු.
දර්සන මහත්තය මෙිය මොනවා කරන කෙනෙක්ද කියල පැහැදිලි කරන්න
මෙය අඟවන්න ඇවිත් තියෙන්නේ
මෙයා මොකද මේ මොනවද රොබරිය. වගේ කථා කරන්න බැ කව්රුත් ඕනේ නැ මාලි මාව එති අනුර කුමාර ට. රට මාලිමාවෙට් ජයවේව්
Halal kiyana nama maru karala obakiyana kramayata sathvain marimedi kala uthu angamanayan karata varadak naha, ape minisun oya namata bayaine, ape rate kiyanavavage para athugana manussayatath lokavate sancharaya karanna avasthava labunata passe oya serama venas vei.
😮😢 this man is dangerous
Amarikawea hitapu Aurudu 5 a Dunnea Halalda
එකඟයි
මොනවද මේ කියන්නේ.රටම හලාල් කරන්නද
Ou nama venas krala sathtu kapana kramaya venas karanna venava.
ගොනෙක් ගෙනල්ලා මොනොවද මෙ කතා කරන්නේ,
රටට ඔයවගේ ආදායමි ඔනෑ නෑ
Waste of time mr Darshana
අංගොට්එවන්න පිස්සු...
😂😂😂
මංඤා කේස් එකක් තට්ටයා😂 ඕකව යවන්න අංගොඩට😂
New comers elected to parliament can be trusted
if they follow the concepts of JVP to lead the country towards prosperity on principles of honesty, integrity and sacrifice. No any other political party can do so.
Dharshana, you didn’t understand the halal topic 😃. What he says regarding halal is, the none Muslims anyway eats meat whether it’s dead or pregnant or full of decease. The nine Muslims don’t find if the animal was healthy or sick. What he says is, according to halal, you cannot slaughter a sick animal or a dead animal. It’s full of hygiene and cleanliness. So he says if everyone follows these halal way, then even a Muslim can hop into a Sinhalese restaurant and consume without having to worry about halal. I find some truth into what he says regarding halal., although I don’t agree to some other topics.
Mu hadanne Israel sancharakayo genna apa kiyannai..mu hadanne.....😢😢😢😢😢😢😢😢😢😢
Me katha aththa
Mata kiyanna thiyénné Sinhalayanta... He's a red flag 🚩🚩🚩
හලාල් වල තේරුම සමහර මුස්ලිම් අය දන්නෙත් නැ එක එකා ගෙ තේරුම් වාවිධාකාරයි. මෙයා රටේ ලොකු ප්‍රස්න ඇති කරන්න ඇවිත් තියෙන්නේ කනගාටුයි JR ගෙ විවෘත ආර්ථිකය .
ඕ මූ සිංහලට ආදරේ ගගා උගේ තියෙන වෙනම ප්ලෑන් එකක් ..
ලංකාවේ රජය ඊශ්‍රාවතාවත් පලස්තීනය පැත්ත වත් ගන්න අවශ්‍ය නෑ ...මුන්ට තියෙන්නෙ වෙනම ප්ලෑන්..
මු කියන්නේ හරියට කඩේට ෆ්‍රිජ් එකක් නිකන් දෙන්නම්. හැබැයි මගේ බීම වර්ගය විතරයි විකුණන්න පුළුවන් වගේ කතාවක්…🥸😎🤓
මහත්තයෝ අපිට ලේබල් කරලා රටවල් ත්‍රස්තවාදය කියලා නම් කරන්න අපිට අයිතියක් නෑ උඹලා ඒ ජාතිවාදි ත්‍රස්තවාදි ප්‍රශ්න ඒ රටවල් වල බේරගනින් මේ රටට එන එකා කාලා බීලා යනවා නම්, අපේ රටට කරදරයක් විපතක් කරන්නේ නැත්තං කාලා බීලා යයි අපි කන බොන විදියට.
ඩොලර් ලැබෙනවා කියලා රටක සංස්කෘතියක් ,ජාතියක්, ආගමක ඇදහිල්ලක් වෙනස් කරන්න බැහැ මහත්තයෝ!
තුවක්කු ගන්නම ඕන නැහැ මහත්තයෝ ත්‍රස්තවාදියෙකු වෙන්න තමන්ගේ මතය විතරමයි මතය කියලා තර්ජනය කිරීමත් ත්‍රස්තවාදය තමා?🤐🤠
Aththatma buddimath kathawak
New hallal political
Anura gana dannawa da buruwo. A wagay thamay maha chandaya. Apita wiswasay JVP
Not a good character to be giving advise to anyone.
දර්ශන මහත්තය ඔයාගෙ චැනල් එක බලන්නත් එපා වෙනව දැන් නම් 😢 හොදටම තේරුම් යනවා මෙයා අන්තවාදී අදහස් තියෙන කෙනෙක් කියල ඔය වගෙ මානසික ලෙඩ්ඩු ගෙන්වන්න එපා
Oya Gon head line Danna EPA.
Dakina appiriyai de.
Yukthiya kohomada ban hodin ho narakin ganne..mu gana awadanayen enna ona...😢😢😢😢😢😢😢
Me sahodaraya kiyana dewal wala 25% aththa
Pissek !!
Oya tharjanayakda karanne
Thrasthayanta muhuna denna puluwan thawath Thrasthayanta witharai
HE is a dangers man
Palais keriya
Mama kamathie methumage dakmata namuth, Israel yata sahaya mama denaekata methuma virudda vena eka varadie. Mama Israel ekata adareie. Mama Muslim prajawata kamathi. Namuth thrstawadayata mama akamathire. Loke ratak gathhoth Israel eka thamie nirbeethama rata. Eya magee mathaya. Israel eka thamie kelin wada karana rata. Muslim prajawa mawa hate karana eka waradie.
Ehemam pasku paharayata vaga kiyanna one israyal jatikain muslim janathava yodavagana me praharaya salasum kalada?
Hes Talk like a Home Politic. Mu Danna Politic. Anura ge Gemmen Kata Karanne.Hebay Anurata Dos Kiyanne. Mung Okka khoheda Hitiye. Gota,Mahinda,Ranil Ge Kale.Amutu Behat Bila Da Enne Sl Deshya. Nettam Darshana Oya Povanavada
Pansal serama asarana geval vala balaganna bari leddu ude sita havas varuva thek bala gana ounta eapa upasthana karana thanak bavata pthkala uthui.
Apita kauruth ekai thamange mathaya rate mathaya wenda ba sahodaraya . Wenas wiya youthu than wenas wenda one Parissamin
Mu maha bayanaka ekek. Aye ehenum gota gay anduwa aye pasku vimarsahanaya hanguway. Yata gahauway
දර්ෂණ, විනාඩි 37 බැලුවේ, එපාවුනා....! මේවගේ අයව හොදට "හොයල බලල" ගෙන්නන්න! මෙයා කොහොමද රජයට "අණදෙන්නේ" ලංකාවට එන සමහර සංචාරකයන්ව තහනම් කරන්න???
MuPissek
Meyageth heen nulen wadak thiyenawa wage😮
Samahara iya karapu thirasavathaya amthakavalavagai
This person is not suitable for this country. He think he knows everything. Very complicated talking.
BATALANDE TRASTAWADIYA
WAHAMA ALLALA MARAPAN
Kawda me gotha keriya
Me yaka kiyana eeva logo mama karanne
Who is guy talking bullshit
Me vidia පිස්සෝ genna එපා
Me wage bahubutha nam apata sawen denna be sorry
DARSHANA MU MOKA UNATH MU YANA GAMANA NAM ???? GODAK TIYENAWA
මොකක්ද මේ යකා කියන්නේ දර්ශන අයියේ? 😂 palatine and Israel, not ours. We are SriLankans 😂.
Mukinn.
Hadanaw
Wadanodi
Satha..mrgan
Kapan..
DAASHANA OYA MUTA KIYANNA MEKA APE RATAA
55:42 Poliya Genna Ona. Mu Mona Muslim Da Darshana. HALAL ta Vada Darunui POLIYA. Yes Your Sesonal Politiction As You Say Your Correct.Kandulu walin Lanka ve preshna Ivarakaranna Puluvanam.Adata Surapurayak Vela Denata Awrudu 2550 Vela.Hibi Kanduluvalata Revtenna Epa.
Arab Tourism is more than $400 billion a year and East Asian countries are making most of it by Halal tourism and Taiwan and Thailand started Halal tourism and now Japan is called total Halal tourism to promote! Think positive and start it in Sri Lanka, if it is started in Sri Lanka annually Sri Lanka can earn about $50 billion a year initially!
Darshana Meyata Hari Heti Pehadilikirime Saktiyak Neh.Mu Danna HALAL Kehelmalalk Neh. Mang Kiyanne Mekay. Ayeth Netti Praahna Haddanne Nethuwa.Uta Gedara Yanna Denna.🦣🌷☎️ Okka Wait Karagana Inne. Saudi Karayo Avilla Ape Naya Gewanna Beh. Malli. Apanayana Artikaya Apita Oneh.Dasrsha Oyagannema Uduma Kakku Tikak. HALAL YANNU. Lanka ve 65% Danne Ne Bang. issara Google Karala Blahang.