Me icing eka fridge eke dala thiya ganna puluwanda...? Me icing eken cake cover kalata passe e cake eka fridge eke dala thiya ganna puluwanda...? Meken toppers hadanna puluwanda
Miss mama 1st time fondant adhuwe mama meta kaling cake adala Elama kisima danumak na mage babage 1st birthday ekata mage athing adanna asawak thibuna ithing mama missge vedio balala fondant adhuwa eakanam lassanata awa ithing Mata Dana ganna one toppers adala kohomada dry karanna one dawas kiyakata kalingda adala thiyanna Oni ane miss Mata reply karanawada
Your very good . I'm doing this for my fondant toppers today . Very clear explanation.
Thank you so much sister
This vidio help to me ..
Raining time fondad will came perfectly. Ones again thank a lot sister 👍😍
මට ඕනේ edible gold පාවිච්චි කරලා gold colour හදන්නේ කොහොමද
Colors add karanne komda
ගොඩක් ස්තුතිය miss 🙏🙏
Thank you useful video eka😊
Fonndan adhala eliye thiyanda puluwandha icing eduwama pawichiyakata ganna puluwandha please
Thank you miss mn kiyl dena vidiyata fondant eka haduwa hodata thibba cake eka
Thank you so much.
🙏😊❤
Thanks
Fondant toppers සෑදූ පසු කොපමන කාලයක් වියලා ගත යුතුද
Thank you so much miss
gdk watinawa thank you dr❤️
Meken dummy ekak cover krnn puluwanda miss. Me pramanaya inches kiye dummy ekakta ganna puluwanda
Me pramanen cake kilo kiyak withara hadanna puluwanda miss
thank you,sister
miss pondat cakk eka kapaddi icing galavene ai .?
Me icing eka fridge eke dala thiya ganna puluwanda...?
Me icing eken cake cover kalata passe e cake eka fridge eke dala thiya ganna puluwanda...?
Meken toppers hadanna puluwanda
Miss mama 1st time fondant adhuwe mama meta kaling cake adala Elama kisima danumak na mage babage 1st birthday ekata mage athing adanna asawak thibuna ithing mama missge vedio balala fondant adhuwa eakanam lassanata awa ithing Mata Dana ganna one toppers adala kohomada dry karanna one dawas kiyakata kalingda adala thiyanna Oni ane miss Mata reply karanawada
What does it taste like? Is it sweet?
Yeah..it is tasty.
Fondant aka keli keli gelawila anne icing ini wedi unamane athakota akatakaranna wisadumak nedda miss
👌❤️
Thank u akki
..
❤🙏😍
Fridge eke danna barida caver karata passe. Pinna wage enne aei
Icing eken cover karala cake eka fridge eke danna puluwan da dear
Colouring ekathu karagaddi mona welawatada ekathu krgnna one miss
Thank u miss
Vegetable shortening kohenda ganna tiyenne. Please reply me. Thank you 😊
Super market wala tiyenawa
Wassa dawasaka nounath me icing eka haduwata kamak nadda.glisarin Danna one nadda.
වැස්ස නැති දවසට ග්ලිසරින් දාලා හදන්න පුලුවන
හොඳටම නිවෙනකම් ඉන්න ඕනද..මද රස්නයෙන් use කරන්න පුලුවන් ද..
Hadapu gamanma use karannath puluwan dear godak rassnen anala thiyagaththama thick wenna balanawa
මිස් ග්ලිසරින් නොදා හදන fondant වලින් හදන toppers කල් තියාගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද?මාස 2ක් වගේ කල් තියාගන්න පුලුවන්ද?
Butter tsp 1 add kalata kmak nadda miss? Me receipy eken kilo keeyaka cake ekak cover karaganna puluwannda?
Butter ekathu karaganeemen fondant ekata hoda shine ekak enawa dear 2kg wage
මැට එකේ දාලා fondent එක අනද්දි බිමට දාන්නෙ icing suger නේද?
Meka kal thaba gnn puluwand
Ow puluwan
Fridge ekeda danna ona
පායන දවස් වලදී කොන් ෆ්ලවර් දාන්න ඕනද
❤️❤️
Useful video 👍
🙏😍❤
Fondant icing එක සාමාන්‍යයෙන් දවස් කීයක් එලිමහනෙ කල් තබා ගන්න පුලුවන් ද
සතියක කාලයක් පුලුවන්
ග්සරිං danne nh wassa dawasata API cake igana gannawa thanks oyata kiyala denawata habaii MN cake katata doctor kenakk wenna igana ganne mg hobby eka cake hadana eka MN harima asaiiiii athkota akke kohomada bithra dala fondent eka hadanne eka video akak Danna plzz god bless you a lot API oyath ekka innawa
Idiriyedi dannam
Man adapu fondant aka arima aiyai kali kali kudu kadanava ana a ai kiyanna ko
Icing sugar wadi wela wage..me recipe eka hadala balanna
Mis, fondent ekei parchment icing ekei wenasa mokadda??
පාච්මන්ට් අයිසින් එකෙන් ටොපර්ස් තමා හදන්නේ. කේක් කවර කරන්න බැ. ෆොන්ඩන්ට් අයිසින් එකෙන් කේක් කවර් කරන්න පුලුවන් ඩියර්
Kadenne ai miss me DeWal dammath wassata theth wenawa kadenawane
Ane mn hadapau eka gal unane ai a 😔😔😔😔
හොදට කවර් කරලා නෙමේද තිබ්බේ
mekata gatta Jelatin brand 1 mokakda miss?
මෝතා ගන්න පුලුවන්
hoda icing sugar monawada
Motha, jim, dum dum
Kg 2 මේ ප්‍රමාණය මදිද
අයිසින් සීනි වලින් මොනවාද?
පාච්මන්ට් අයිසිං කියන්නෙත් මේකටමද
නැ. පාච්මන්ට් කියන්නේ සත්තු මල් හදන රෙසිපි එකක්.අපේ වීඩියෝ එකක් තියෙනවා බලන්න
අව්ව දවස් වලට හාෙදද
Macarons hadana widiha daannako
ඉදිරියේදී ගේන්නම
මේ ප්‍රමාණෙන් 1kg ක කේක් එකක් cover කරගන්න පුලුවන්ද ?
ඔව් පුලුවන්
Like 🍎
ලික්විඩ් ග්ලූකෝස් ඕනෙමද
ඔව් ලික්විඩ් ග්ලුකොස් වලින් තමා පොන්ඩන්ට් එක ඇදෙන සුලු ගතිය රදවා තබාගන්නෙ.එ වගෙම හොද නිමාවට එන්නෙ
ඔව් ඒක නැතුව හදන්න බැ ෆොන්ඩන්ට් අයිසින් එක. මාෂ්මිලෝ ෆොන්ඩන්ට් එක හදන්න එහෙම අමුද්‍රව්‍ය නැත්තම්
Mis zoom class karanawada... mata contact nomber ekak denna puluwanda
0701764114 whatsapp message akak danna
Thiya wenne ay mis
ලික්විඩ් ග්ලුකෝස් වැඩි උනොත් තෙත ගතියක් එනවද miss
Ehema loku deyak wenne na..habai glisaring dala haduwoth ehema ewenna puluwan wassata
Thank you so much❤
❤🙏🌹
thank you miss ❤
Thank you so much
❤❤❤
Thank you miss
dummy ekaka fondant eka diya unoth mokakda karanna puluwan,dhiyavima nathikaraganna mona hari usekaranna puluwanda?
Heatbox ake danna.එතකොට මුකුත් වෙන්නේ නැ
❤❤❤
❤🙏❤