Pulls like Rubber Fondant icing - රබර් වගේ ඇදෙන ෆොන්ඩන්ට් අයිසිං

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 630

  • @madushikakostha1088
    @madushikakostha1088 3 ปีที่แล้ว +8

    මම අද පලවෙනි වතාවට ෆොන්ඩන් වලින් cake එකක් හැදුවා.මිස් කියලා දුන්න විදිහටමයි හැදුවෙ..පලවෙනි පරම හරියටම හොදටම අවා cake එක.😊😊😊මිස්ට ගොඩාක් පින් මේ video එක කරාට.මට අද මාරම සතුටුයි.😊😍😍

  • @dasunimadu2923
    @dasunimadu2923 5 ปีที่แล้ว +57

    ලංකාවේ සිටින හොදම කේක් නිර්මාන ශිල්පිනියක් තමා. පන්තියේ කරනවා වගේම පැහැදිලියි. ❤❤

  • @sarzanabanu6062
    @sarzanabanu6062 3 ปีที่แล้ว +29

    දහස් ගනන් දීලා ඉගෙන ගත්ත පන්තියෙන්වත් මෙච්චර පැහැදිලිව කියල දීලා නෑ අපිට thank u soo much miss 😍

  • @diannesdiary
    @diannesdiary 3 ปีที่แล้ว +3

    Woow මං අද පැය දෙකකට ආසන්න කාලයක් ෆොන්ඩඩ් හදන විදිහ බැලුවා යූටියුබ් එකේ.ඔයාගේ වීඩියෝ එකෙන් තමයි හරියටම හොදටම හදන විදිහ රහස් නැතුව කියලා දෙන්නෙ.ගොඩාක් ස්තූතියි

  • @sakunthalagajanayake3257
    @sakunthalagajanayake3257 3 ปีที่แล้ว +4

    මම fondant icing දෙපාරක් හදුවා ඒත් හරි ගියේ නෑ 😥. අද මිස්ගේ vedio එක බලලා ඒ විදිහට හදුවා.හරිම සතුටුයි මට.🤗🤗🤗 icing එක හොඳටම ආවා. 👍 බොහොම ස්තූතියි මිස්. ❤️❤️❤️🙏

  • @chumlybuckerbucker3808
    @chumlybuckerbucker3808 3 ปีที่แล้ว +19

    මම දැකපු නිහතමානි ගුරුවරියක්.හැම දෙයක්ම හොඳින් පැහැදිලිව කියලා දෙනවා. ❤

  • @pdkd1389
    @pdkd1389 2 ปีที่แล้ว +1

    මම දැන් හදලා ඉවර වුනේ fondant icing එක. මිස් කියපු පරිමාවටම ගත්තා. ඒ විදිහටම හැදුවා. හොදටම ආවා... හරිම සතුටුයි.. මිස්ට ගොඩාක් පින්..❤️❤️❤️❤️❤️

  • @nethuviperera8212
    @nethuviperera8212 3 ปีที่แล้ว +2

    මිස් මේ වැඩෙ දිගටම කරගෙන යන්න හරි අවන්ක්ව හැමදෙම කියල දෙනවා මිස්ට පින් ඒ වගෙම ස්තුතියි

  • @rashnikandanarachchi9782
    @rashnikandanarachchi9782 3 ปีที่แล้ว +8

    මම කොච්චර fondent එක හදන්න ඉගෙන ගත්තත් හරියටම fondent එක ආවේ මිස්ගේ වීඩියෝ එක බලල හදලා. මිස්ට බොහොම ස්තූතී 🙏 😘

    • @chandikapushpakumara8200
      @chandikapushpakumara8200 3 ปีที่แล้ว

      Mm hadana fondant kali kali kadenawa

    • @rashnikandanarachchi9782
      @rashnikandanarachchi9782 3 ปีที่แล้ว +2

      @@chandikapushpakumara8200 මිස් කියලා දෙන විදියටම කරන්න. මට නම් fondent එක හරියටම ආවා. 😊

  • @upulipoornima5666
    @upulipoornima5666 2 ปีที่แล้ว

    Oyage විදියට මම හැදුවා.. හරියටම ආවා.. ගොඩක් ස්තුතියි අක්කි..

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว +2

    Miss ..harima sathutui kiyana.. missge icing eka hriytama awa.... lassnata thank u... thawa thawath dewal apita kiyla denna ❤

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 3 ปีที่แล้ว +1

    මිස් මම අද හැදුව මේ fondant එක. මිස්ට ගොඩක් ස්තූතියි .

  • @yourstorycake7546
    @yourstorycake7546 3 ปีที่แล้ว +5

    Thanks ..ඇත්තටම රබර් වගෙ ඇදෙන fondant එකක් ආව.

  • @saraamarasinghe2836
    @saraamarasinghe2836 ปีที่แล้ว +1

    ස්තූතියි. පැහැදිලිව.කියා.දුන්නට

  • @ireshaperera583
    @ireshaperera583 3 ปีที่แล้ว +6

    I made it.. Excellent Recipe.
    Thank you so much!

  • @deepikamihirani1702
    @deepikamihirani1702 2 ปีที่แล้ว +1

    Bohoma pin mata tibuna gatalu vsaduna obe siyalu katauthu sarthaka veva budusaranai.

  • @dharinijayawickrama9816
    @dharinijayawickrama9816 3 ปีที่แล้ว +2

    Thanks so much for the very valuable and honest piece of demonstration . This is what I was looking for. Most of them do not tell the truth. 💕

  • @nipunithilanka1316
    @nipunithilanka1316 6 ปีที่แล้ว +8

    Thnq so much miss.. එපාම වෙලා තිබුනු දෙයක්.. මිස්ගෙ රෙසිපි 1ට හදල බලලා කියන්නම්...

  • @nadeeshagamage5213
    @nadeeshagamage5213 2 ปีที่แล้ว +1

    Thank you for the recipe.it was the best fondent recipes that i hv ever made.it came very well.

  • @suraniperera1
    @suraniperera1 6 ปีที่แล้ว +7

    ගොඩාක් පැහැදිලි බොහොම ස්තුති 😘😘

  • @mayuranganirathnayaka8640
    @mayuranganirathnayaka8640 3 ปีที่แล้ว +1

    පැහැදිලිව හොදට කියලා දෙනවා mis thank

  • @danurandi3534
    @danurandi3534 2 ปีที่แล้ว

    Godak pin obathumiyata. Bohoma hodin pahadiliwa kiyala denawa .

  • @piumihansani4528
    @piumihansani4528 3 ปีที่แล้ว +1

    Ada thama hariyatama fondant eka hadagaththe.lassanata awa cake eka misss thankyouuu

  • @rasadarideraniyagala3451
    @rasadarideraniyagala3451 2 ปีที่แล้ว +1

    Mn godak videos follow kra Eth miss ge video eka godak hodta explain krnw krana vidiya.wena prshna gana.thank you so much miss.♥️

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 ปีที่แล้ว +2

    Thanks a lot it's really helpful to me. Very grateful to you. Only one thing I have to tell you please don't play back ground music it's very irritable to the listeners. If you really need play soft music 🎶ok.good luck.

  • @renukapriyanthi2532
    @renukapriyanthi2532 3 ปีที่แล้ว +2

    🙏 🙏 ස්තුතියි ඔබට දැනුම ලබාදීම පිලිබදව

  • @ruwanisithara926
    @ruwanisithara926 3 ปีที่แล้ว +5

    මිස් මම හැදුවා.කේක් එක හදදි තීබ්බා හොදට උදේ බලද්දි කළු පාටට හදපු කොටසයි රතු කොටසයි දිය වෙන්න ගත්තා.මම ග්ලිසරින් දැම්මා

    • @dreamlife6668
      @dreamlife6668 3 ปีที่แล้ว

      Matath ehema una.ග්ලිසරින් nethuw heduwoth hari yaida

  • @KIDOOLA934
    @KIDOOLA934 3 ปีที่แล้ว +2

    Very clear your explain.. thanks mis

  • @mohamedirfan8709
    @mohamedirfan8709 2 ปีที่แล้ว +1

    Miss very neatly explain godak ma Dewal mang igana gutha missclass es karanawada ekay dennay koyvagay sahathikada miss vTA...

  • @geethasilva7394
    @geethasilva7394 3 ปีที่แล้ว +1

    Excellent. Hodata kiyala dunna. Thanks

  • @rkkitchen472
    @rkkitchen472 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද ට කියලා දෙනවා...තෑන්කියු මිස්

  • @Doni918
    @Doni918 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ස්තූතියි.😍😍

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne9964 3 ปีที่แล้ว +2

    Mn ada me recipe eka try kara.hodatama awa.cake eka hodatama awa.wenada thiyana kisima prashnayak thibbe ne.costomer th mara happy.matath ada godk...sathutui.oyata godaak sthuthi..❤👍

  • @safraabdulwadood8860
    @safraabdulwadood8860 3 ปีที่แล้ว +2

    Thankyou so much. Very clear explanation. 👌👍

  • @bhagyawijerathna5872
    @bhagyawijerathna5872 2 ปีที่แล้ว +1

    very clear explanation ❤️❤️thank you miss❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මැඩම්😊❤️

  • @NiTZya_1
    @NiTZya_1 2 ปีที่แล้ว +1

    Thank u miss hisaradayak vela thibune me pondant aka vediyo aka dakkama hadanna asa hithuna

  • @ishuotharaishuothara8525
    @ishuotharaishuothara8525 3 ปีที่แล้ว +1

    Godak pahedilwa kiyala denawa thanks miss

  • @chandanapradeep1504
    @chandanapradeep1504 3 ปีที่แล้ว +1

    Oya hadana recipe hariyatama hariyanava

  • @thevarajahradhika4329
    @thevarajahradhika4329 3 ปีที่แล้ว +2

    Miss man Italy inne.Dan me kale sitai.me resapy akatama hadanna puluwanda?

  • @InukaKumari
    @InukaKumari 9 หลายเดือนก่อน

    බොහොම isthuthi

  • @kaleichelvi8111
    @kaleichelvi8111 3 ปีที่แล้ว +1

    Godak watina video ekak 👍👍👍 miss, pyluwannam parchment icing ,hadana vidihath danna .

  • @danurandi3534
    @danurandi3534 2 ปีที่แล้ว

    Mama viyaparayak patan gannai inne. Oba thumiyagen gidan danuma laba gaththa. Ane thawath me wage danuma apita laba denna. Apita class yanna salli na. Godak pin obathumiyata. Budusaranai. 🙏🙏🙏🙏❤️❤️❤️

  • @roshinipriyangi5443
    @roshinipriyangi5443 3 ปีที่แล้ว +2

    miss wassa nati dawasata corflour noda glicerin danna kiuwa.glicerin wassa nati dawasata danna awashyamada?glicerin noda hadanna barida?missge videos harima watinawa.thank you

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 3 ปีที่แล้ว +8

    ගොඩාක් වටිනවා . 😍😍😍😍😍😍😍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 4 ปีที่แล้ว +1

    Thanks dear harima watina adahas tikak

  • @prabaniruwandi7393
    @prabaniruwandi7393 5 ปีที่แล้ว +3

    Oyata godaaak pin hodata kiyala denawata oya godak daksha kisima guru mrushtiyakin thorawa hodata ugannanwa thawath mea wage videos krnna

  • @veeravara9268
    @veeravara9268 3 ปีที่แล้ว +2

    Miss gum paste හදනවිදිය කියලා දෙනවද.. thank you and God bless you..

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති miss

  • @arunigunasekara6079
    @arunigunasekara6079 5 ปีที่แล้ว +2

    thnku akke.matath thibuna prasnayak thmai wessa kaleta fondant eka elenawa.diya wenawa.corn flor danawa kiyala denagena hitiye ne.thnku.mn me vidiyata hadala balannan.thwa deyak..dooble boil karala ekatama colours daddi apita decorate walata wenama ayeth aluthen hadaganna oni neda.a wagema gum paste hadana hetith mal hadana viedio ekak
    dannako. a wagema dummy ekak cover karana vidiyath.thnku..😊😊

  • @sanoordeenaneesanees6589
    @sanoordeenaneesanees6589 3 ปีที่แล้ว +1

    Thank you miss
    Spr explanation 👍👍😍

  • @nihmathnihmath3298
    @nihmathnihmath3298 2 ปีที่แล้ว +1

    Thanks miss .godak honthata kiyala denawa.and oya use karana icing sugar eka mokaththa.brand eka

  • @rashmishashipraba1880
    @rashmishashipraba1880 3 ปีที่แล้ว +1

    Oyage vedio ada thamai mn issallama baluwe niyamai akke hodata therenna kiyala denawa thank you ❤️❤️

  • @kasthuriarachchi6290
    @kasthuriarachchi6290 ปีที่แล้ว

    Misoyata godak pin me dewal kiyala denawata mata kiyannako miss fonded covwer karapu cake ekak uda butter icing dising karanna puluwanda

  • @vasanaherath6382
    @vasanaherath6382 3 ปีที่แล้ว +1

    Harima pehedili mis...godak sthuthi...❤❤

  • @CharuDewanarayana
    @CharuDewanarayana 3 ปีที่แล้ว +1

    hondatama kiyala denawa , thank you so much

  • @eranc6350
    @eranc6350 5 ปีที่แล้ว +1

    Thx akkiyo. Oya kiyala Dunne widiyatama kala. Hondatama awa. Thank u soooò much. 👌👌👌👌👌👌

  • @sandugurullawala6915
    @sandugurullawala6915 3 ปีที่แล้ว +2

    Mis fondant eka thada gathiyata kedenna balanne ai

  • @wasanthiwasanthi4441
    @wasanthiwasanthi4441 25 วันที่ผ่านมา +1

    Okkoma Hodai Oya.music aka kal kankaracherelayak.kiyenadeyak therennena

  • @lahirumadushan7076
    @lahirumadushan7076 3 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiyla denawa godak sthuthi e wagema kiyala dennko wassa nathi dawas walata glesarin dala kohomada hadanna kiyla

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว

      Mekamata Oyalata 1tsp glisarin add kerala hadanna puluwan

  • @ජයම්පතිනිජයසූරිය
    @ජයම්පතිනිජයසූරිය 3 ปีที่แล้ว +3

    මගේ වෘත්තියත් කේක් නිර්මාණය කිරීම. ඔබේ මේ වීඩියෝ ගොඩාක් වැදගත් අපි වගේ ආධුනිකයන්ට.

  • @madueranadi
    @madueranadi 2 ปีที่แล้ว +1

    Niyma phadili kirimak

  • @ajithprasanna56
    @ajithprasanna56 3 ปีที่แล้ว +1

    Ane miss eka gdk watinwa...human fondant topper ekak hadana hetith video ekak dannako

  • @anjana2778
    @anjana2778 3 ปีที่แล้ว +1

    Valuable video ...Thank you

  • @ayesha97dilki14
    @ayesha97dilki14 3 ปีที่แล้ว +1

    Niyamai miss harima pahadili

  • @wsuren9358
    @wsuren9358 2 ปีที่แล้ว +1

    miss me dawaswala sudu butter (hiland anchor butter) nati nisa astra dhaanna puluwanda

  • @ranilpayagala9126
    @ranilpayagala9126 2 ปีที่แล้ว +1

    Excellent.thank u.

  • @mohamedsabry2101
    @mohamedsabry2101 3 ปีที่แล้ว +1

    Thanks akki oyata gadak pin.godak watinawa.

  • @ashokabandara4912
    @ashokabandara4912 ปีที่แล้ว +1

    Best...🙏

  • @devinieattygala7210
    @devinieattygala7210 3 ปีที่แล้ว +1

    Miss me fondent eken toppers hadanna puluwanda kiyala kiyannao

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +1

      Mashmellow eka use keranna nettan toppers paste ekak channel eke thiyanawa

  • @sashigamage3950
    @sashigamage3950 3 ปีที่แล้ว +1

    Thank you Dear 😍 very Good recipe

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 ปีที่แล้ว +1

    Very clear video. But music is too loud

  • @thushanidinusha5330
    @thushanidinusha5330 3 ปีที่แล้ว +1

    Hodata kiyala dunna thank u miss

  • @tnishavlogs
    @tnishavlogs 3 ปีที่แล้ว +1

    Godak hodata kiyala dunna bohoma pin miss

  • @dineshsilva8952
    @dineshsilva8952 3 ปีที่แล้ว +1

    Godak pahadili .Thank you mis.🙏♥️

  • @prasanthipeiris1438
    @prasanthipeiris1438 2 ปีที่แล้ว +1

    Thank you so much miss

  • @fathimariz9386
    @fathimariz9386 2 ปีที่แล้ว +1

    Miss apita mekaata monawa hari flower ekak danna puluvanda?samahara ayage cake vala fondant rasai.ei kohomada

  • @nandananandana1747
    @nandananandana1747 2 ปีที่แล้ว +1

    Meken apita lassana hada kapaganna puluwanda

  • @shiraneedesilva8381
    @shiraneedesilva8381 2 ปีที่แล้ว

    Very good explanation

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 3 ปีที่แล้ว +1

    Very much valuable teaching. Thanks Miss. Please show us how to make golden wedding cake pieces.

  • @hemalivenderlen149
    @hemalivenderlen149 5 ปีที่แล้ว +1

    Tnx.miss. Mata kiyannako glycerine kopamana prasnayak Danna onada. Mekata..plz reply me.

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 3 ปีที่แล้ว +2

    Thanks akkii godak pinn ❤️🙏😊

  • @PiyumiDilhara-r5m
    @PiyumiDilhara-r5m 2 หลายเดือนก่อน +1

    Mis mata dana ganna puluwanda me ඉංග්‍රීඩියන්ස් ,ලික්විඩ් ග්ගෝස්,කොන්ෆ්ලා,food coloring,icing sugar,ග්ලිසරින් ehema ituru wena ewa e bottle walama ෆ්‍රිජ් එකේ dala tibunata kamak nadda.nathnam eliyenda tiyala tiyanna one..

  • @nethmimadushani897
    @nethmimadushani897 3 ปีที่แล้ว +1

    Harima pahadili dr thank you ❤️❤️ mama polonnaruve inne polonnaruwe meheta godak auva ithin cornfloa noda glisarin syrup eka use karata kamak nadda

  • @malshadilrukshi9127
    @malshadilrukshi9127 3 ปีที่แล้ว +3

    harima pahadili godak isthuti.... 😍😍

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +1

    Fondant icing punchima punchi prananayak hadaganne kohomada mis.e kiyanne t shirt cake ekaka collar ekata wage poddak

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว

      Parchment eken keranna recipe Eka channel eke thiyanawa

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 ปีที่แล้ว +1

    Thanks dear harima padili

  • @thanujapriyamali7686
    @thanujapriyamali7686 3 ปีที่แล้ว +1

    Miss liqid glucos,gliserin,water,icing shuger oya warga 4 witharak dala man fondet eka heduwa.tika welawakin tikak welena gathiyai kudu wenawa wage una.tikak gal wenawa.kanna beri tharam ne.ehema wenne neet karala madi nisada?

  • @chathucake3733
    @chathucake3733 3 ปีที่แล้ว +1

    Mis mishranya icing walata akathu karaddi aka nivila neda tiyenne. Rasnen akathu kalot fondant ake padama wenas wenwda. Mis meke akathu karaddi nivila neda tiyennr

  • @thanujapriyamali7686
    @thanujapriyamali7686 2 ปีที่แล้ว +1

    Miss api butter hari medoli hari dala fondet eka anuwoth kochchara kal thiya ganna puluwanda?

  • @wasanthiwasanthi4441
    @wasanthiwasanthi4441 25 วันที่ผ่านมา

    Agar agar kiyanne monewada.wafer pepar.rice pepper kiyanne monateda

  • @rupikarangani1227
    @rupikarangani1227 ปีที่แล้ว +1

    Miss,,happy birthday kiyala alphabet eka gahanna koi taram icing danna onada

  • @vekanayake4559
    @vekanayake4559 3 ปีที่แล้ว +2

    ස්තූතියි මිස් 💗

  • @VindyaWeerarathne
    @VindyaWeerarathne ปีที่แล้ว

    Red colour eka hariyatama ganne kohomada medam.

  • @iresharathnapriya7759
    @iresharathnapriya7759 3 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලි miss. Thank you. Fondant store කරන්න ඕනේ කොහොමද කියන්නකෝ.

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +1

      Me recipe eka nam hadala peya 2k athulatha wage cover keranna ganna oni

  • @deshanideshani7705
    @deshanideshani7705 3 ปีที่แล้ว +1

    Apita fondant hadala eliye kochchra welawak thiya ganna puluwanda

  • @manojimaheshika9023
    @manojimaheshika9023 2 ปีที่แล้ว +1

    Miss ethakota paayana kaleta hadanawa nm glycerine kochchara pramanayak daanna oonada? Me fondent eken toppers hadanakota wenama thylo tikak daala apahu knead karama harida

  • @navodyalakshani7086
    @navodyalakshani7086 3 ปีที่แล้ว +1

    Akuru kapanna nam kochchra pramanayak daganna oneda

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว

      Letters cut keranna parchment icing eka ganna channel eke tjiyana

  • @vindyalasanthi2620
    @vindyalasanthi2620 3 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiyala denawa harima asai igena ganna mula idalama online class karanawada teacher wisthara kiyannako