Great work Doctor. most of the doctors are not sharing their knowledge publicly even this kind of simple medication. i am proud you. please don't stop uploading this kind of videos. this knowledge is much helpful for innocent people. much merits to you Doctor
ඉතාම වටිනා වැදගත් අදහස්,හොද පැහැදිලි කීරිමක් ,ඔබ තුමාට බොහෝම පින් සිදු වේවා! නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.ස්තුතියි
නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා බොහෝම ස්තුති ඩොක්ට තෙරුවන් සරණයි 💕💐🙏
හරිම පැහැදිලි කිරිමක් ඩොක්ට thank you ඔබ තුමාට
බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි. මේ වීඩියෝව තුලින් දැනුවත් කිරීම පිළිබඳව . ඔබට දේවාශීර්වාද වේවා ! ජේසු පිහිටයි ! 🙏🙏🙏
Most welcome!🙏
ඔබට ගොඩක් පින් ඩොක්ටර් හොදට පැහදිලියි තවත් මෙි වගේ විඩියෝ දාන්න තෙරැවන් සරණයි ඔබතුමාට
බොහෝම ස්තුතියි
ඉතාමත් වැදගත් ....ඔබතුමාට තෙරුවන් සරණයි ....මේ වගේ විඩියෝ තවත් කරන්න......🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ඔබට
බොහොම ඉස්තුති ඔබ තුමාට 👍
ඇග කසනවට කියන්නකෝ..cream එකක්..මගේ husbanta
ඔබතුමා...ගොඩක් හොද දෙයක්...කලේ අපිව දැනූවත්
කලාට...ගොඩක්...ස්තුතියි...!!!
බොහෝම ස්තුතියි
ඉතාම හොඳින් පැහැදිලි කලා 🙏🙏🙏🙏
වටිනා වීඩියෝ එකක්. පිළිස්සුම් තුවාල වලට හොද එකක් කියන්න පුලුවන්ද?
Aglclob cream එක ගැන විස්තර දෙන්නකෝ ඩොක්ට... මං nursing student කෙනෙක් මේ ඖෂධ ගැන තොරතුරු එකතු කරනවා..
Doctor පණු කැළැල් වලට සුදුුසු Crim මොනවාද
හරිම වටිනා පැහැදිලිකිරීමක් ඩොක්ටර් ...ස්තුතියි ..🙏🙏
බොහෝම ස්තුතියි
@@medicineforlife5122 Mage අතේ පැල්ලම් වගයක් තියනවා (තුවාල කඩලා ආපු පැල්ලම්).ඒ පැල්ලම් යන්න cream එකක් කියන්න පුලුවන්ද Dr .
Pigmentation වලට මොනවද හොඳ dr.....
Great work Doctor. most of the doctors are not sharing their knowledge publicly even this kind of simple medication. i am proud you. please don't stop uploading this kind of videos. this knowledge is much helpful for innocent people. much merits to you Doctor
Thank you
anee dokta mage mune kurula piryla ekata monada karanne.kalu lapath thiei.
@@medicineforlife5122 ikili kesim walata behethak kiyanna doctor
සුභ උදෑසනක් doctor මට දැනගන්න පුලුවන්ද කකුල් වල කැසීම් ඇති වෙලා එහෙත් දැන් කළු පාට වෙනුවෙන් ඒකට ගහන ක්‍රීම් වර්ගයක් තියෙනවා නම් දැනුවත් කරන්න ගොඩාක් පින් බුදු සරණයි
ගොඩක් වැදගත් උනා ❤
ගොඩක් වටිනවා video එක.ඔබ තුමාට ගොඩක් පින්
කාලයක් තිස්සේ තියෙන තුවාල ලප ( kalal ) වලට හොඳ cream එකක් කියන්න dr please
Olive oil Vassiline හොදයි ..හැබැයි අව්වෙ යන්න එපා olive oil ගානව නම්
Medarma gel eka supere .යූටියුබ් එකේ සර්ච් කරලා බලන්න videos තියෙනවා
Fastum gel ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද ?ස්තූතියි DR...
රහස් පෙදෙස වල රෝම reser කරාම ඇති වන බිබිලි වලට භාහිර ආලේප කරන්න හොඳ cream tiyenawa ද docter?
ස්තුතියි !ඩොක්ටර්,අංශභාග රෝගීන්ට වේදනාවට ජෙල්වර්ගයක් කියනවද? ඒ අංශයේ ගාන්න
ගොඩක් වටිනා විඩියෝ වක් ඔබතුමා ට ස්තුතියි
බොහෝම ස්තුතියි
Doctor පිළිස්සුම් thuwala walata hoda creem ekak තියෙනවා නම් kiyanna
ඩොක්ට පෙර සම පැලෙනවාට හොද බෙහෙතක් කියන්න pliesc .
Dena ganna awashai
Dr beheth gattada hodha creme akka dannawada ae ledeta
Doctor bed source වලට පාවිච්ච් කටන K adermin කියන cream එකයි එකේම Spray එක හොදයි ද නැත්තන් වෙන එකක් තියෙනවා ද
කියන්න වචන නෑ.Superb.🙏
අල්ලට දහඩිය දානවා ට තිබෙන ක්‍රිම් මොනවා ද?
Thank you very much
මැහුම් දාපු කැලල් හොද වෙන්න ක්‍රීම් එකක් කියන්නකො ඩොක්ට plz reply 🙏
ඇත්තටම වටිනව...එකෙන්ම සබ්ස්ක්‍රයිබ් කලා..පිම්පල් ක්‍රීම් ගැන විඩියෝ එකක් ඕනි ඩොක්ට
Thank you very much...idiriyedi oba kiyu video eka karannam aniwarrayen
Thanks doctor ...yoni predesa kesima nawaththaganna jel ekak kiyanna puluwanda ...🙏
Doctor..strech marks walata best cream ekak kiyannko 😢
Mobit cream ගාන්නෙ කුමක් සදහාද?
What is the solution for the rashes in all the hair areas including eye brow hairloss
Please what's the best cream for knee pain and arthritis pain ...thanks so much
අපෙ එදිනෙදා ඇතිවන අසාදන ඉක්මනින් සුවකර ගන්න මෙක ගොඩක් වටින
විඩියොවක් ගොඩක් ඉස්තුතියි ඩොක්ට
මගෙ ඇගෙත් සුව නොවන
දද කැලැල් තියෙනවා
රාතිු කාලයට ගොඩාක් කසන්න ගන්නවා කිප සැරයක්ම බෙහෙත් ගත්තා
නමුත් සුවවෙන්නෙ නැ
මෙකට පති කර්මයක් තියෙනවද
Beclomin cream eka use karala balanna
Doctor, කටේ ඇතිවන උශ්ණ බිබිලි (Mouth Ulcer) වලට හොද මොනාද?
dr මුහුනේ ලප කැලැල් වලට ගාන්න පුලුවන් cream එකක් තියෙනවද?
ඩොක්ටර් කියපු gel එක හොදයි මුණෙ ලප කැලැල් වලට මම ගැවා හැබැයී ගනන්
මොකක්ද gel eka dear @@DamayanthiPerera-vl8vt
Kiyak wenawada monawage lapa kalalwalatada hoda@@DamayanthiPerera-vl8vt
නම පැහැහදිලි ව දාන්නකො..@@DamayanthiPerera-vl8vt
Doctor ,Cold sore skin condition එකට ලංකාවේ සොයාගන්න පුළුවන් antiviral cream එකක් recommend කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
Doctor, Mycoral ketoconazole cream eka 3 year babekge අළුහම්වලට use karanna puluvanda
ow. eya use karanna puluwan
Dr මට මේ බෙහෙත් තුන භාවිතා කරන්නේ මොකකටද කියල කියන්න පුලුවන් ද Elomet,
Tacrolimus ointment, Cloderm
ස්තුතියි ඩොක්ට❤❤
Dr yoni මාර්ගය kasanwata ganna hoda cream ekak kiynnko plz
Thank you doctor !
ගල් තැලුම්වලට jel එකක් නැද්ද dr
Candid b cream eka යෝනි මාර්ගයේ ඇතුළත ගෑමට සුදුසු ද doctor
Candid v gel එක පාවිච්චි කරන්න පුළුවන්. මට ඩොක්ටර් කෙනෙක් ඒක දුන්නා
Candid v
Miconazole cream Bp 2% w/w මේ ක්‍රිම් එක සුද යානවට භාවිතා කල හැකිද
Doctor දද කුශ්ට වලට cream ekak kiyannako
Obata athi dadaya pariksha nokara sudusuma prathikaraya kimata nohaki.Beclomin cream magin bohovita suwayak labevi.
ඩොක්ටර් මගේ අත් දෙකේ සහ කකුල් දෙකේ පොඩි සුදු ලප තියෙනවා මොකක්ද ඒකට කරන බෙහෙත කරුණාකරලකියලා දෙන්න
ඔබතුමාට තෙරුවන් සරණයි
Doctor , ටැටූ එකක් කිරීමෙන් පසු soframycin ක්‍රීම් පාවිච්චි කරන එක හිතකරද, එමගින් ටැටූ එකේ වෙනසක් සිදු වෙනවද
ස්තුති, ඔබවැනි දොස්තර මහත්වරු වාසනාවන් මෙවැනි දෙයකින් සාමාන්‍ය තත්වයන් කියාදීම පිළිබඳව, නැත්නම් මෙවැනි ෆමසියකින් මිලදි හැකි ආලේපනයකට ලබා ගන්නත් දොස්තර ගාවට දුවන්න අවශ්‍ය නෑනේ 😊
සමහර දේවල් වලට වෛද්‍යවරයකු ඔනේ
යෝනි මාර්ගය අසල කැසීම නවතා ගන්න පුලුවන් බෙහෙතක් කියන්න පුලුවන්ද doctor
Doctor canison B , Vivian , oragel , epibeata-N ,clonem -G ,Translipo CB කියන cream වර්ග ටික ගැනත් කියල දෙන්නකො.. ඒ වගේම එකම බෙහෙත විවිධ වෙළද නාමයන්ගෙන් තියනවනේ.. ඒව භාවිතා කරද්දි විවිධ ගැටලු තියනව ද ගැටලුවක් නැද්ද කියන එක ගැනත් අදහසක් ඕනි... බොහොම ස්තුතියි 🙏❤✨️
Mycoral Cream eke thiyenne miconazole newei ketakonazole❤
pigmentation වලටගන්න කිමි මොනවද docter වයසට ,හෝමොන වෙනස් විමි නිසා මුහුනේ ඇතිවන අදුරැ ලප වලට.එවාට ගන්න විටමින්ස් මොනවද
Dr RINGWORM වලට CREAM එකක් කියන්න පුළුවන් ද
හරිම පැහැදිලි කිරීමක්
Tanks ඩොක්ට පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා ගොඩක් පින් බුදු සරනයි ඩොක්ට
ඩොක්ටර්, ඉකිලි ප්‍රදේශයේ ඇතිවන කැසීම් වලට ගාන්න සුදුසු බෙහෙතක් කියන්න පුලුවන්ද. ස්තූතියි
Beclomine lotion
Mikanasol niyamai mage hoda una ekata
විසරගෙඩි සදහා බෙහෙතක් කියන්න්
Thank you and many blessings on your video channel .
Doctor බොහොම ස්තුතියි
☺️☺️☺️
Betamethasone velerate cream මොනවටද ගාන්නේ ඩොක්ටර්?
බුදු සරණයි ඩොක්ටර්
Dr .සුදු paata aluham walata cream ekak keyannako ඉක්මනින් hoda wena akak
Dr ටිකක් තද කලුපාට තුවාල කැලැල් මැකෙන්න හොද creem එකක් කියන්න පුලුවන්ද
Reply nadda
Melacare plus, kojic cream , hydroquinolone cream suitable
Pigmentation වලට ගාන්න ක්‍රීම් එකක් කියනවද ඩොක්ට .මගෙ මූන දෙපැත්තේ තියෙනවා .පිලිතුරක් දෙන්න පුළුවන් ද please .
ඉතාම වැදගත්ය
බොහෝම ස්තුතියි
ඩොක්ටර් dento gel creem දවසට කී වතාවක් ගාන්න ඕනද
ස්තුතියි 🙏
☺️☺️☺️
Aqueous and Cloderm 1:1 කලවම් කර ගාන්නේ කුමක් සදහාද?
Aqueous cream use කරන්නේ සමෙහි වියලි බව අඩු කරන්න. Clodrem cream fungal infection control කරන්න උදව් වෙනවා
ගොඩක් ස්තූතියි ඔබතුමාට
ස්තුතියි
0.1 tacrolimus bd මේක ආලේපනය කරන්නේ නියපොතු වල දිලීර වලටද doctor
Docter,mage kakule කැලලක් තියෙනවා. චුටි වතුර bibilak wage ඇවිත් kasanna පටන්ගත්ත. Kasanakota රතු පාට වෙනවා. අනික ඒ thuwalaya එන්න එන්නම ලොකු වෙනවා. Cream එකක් gewa. ඒ Cream ekata එ කැළල makenawa. ආයේ එ Cream එක use කරන්නේ නැති unama ayeth එනවා. Docter මේකට කදට බොන්න පුළුවන් බේතක් කියන්න
Glutathione හා විටමින් C capsules ගන්න පුලුවන්.
අනේ මටත් එහෙම වෙනවනි...
Gapu cream eke nama ewannko dr
Doctor මට අළුහම් වලට මේ ක්‍රීම් එක දුන්නේ හොදයි ද බලන්න candacort...
Candidasis walata treatment ekak ooni Doctor ❤
doctor ස්කේබීස් වලට හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ...bb එක බබාට ගෑවාම දනවා...ගොඩක් ක්‍රීම් වර්ග ගෑවා, ගොඩක් පාරක් බෙහෙත් ගත්තා..ඒත් බබාට හොඳටම අඩු නෑ තවම...දැන් මාස 3කට වැඩියි....
ගොඩාක් වටිනවා
Thank you very much
ඩොක්ටර් මට කියනවද..තුවාල හොද උනාට පස්සෙ ඇතිවෙන කලු ලපවලට බෙහෙත් ක්‍රීම් එකක් කියනවද
Doctor what are the creams for use toenail fungus??
☹️
Candid B Lotion
යටිපතුල් පැලෙනවාට හොද බෙහෙත් මොනාද..?
Thank you very much doctor. Super video
Doctor ikili kesim walata mokakda hoda cream eka
ඩොක්ට රෑෂ් එකක් හොදටම හොද කරගන්න පුලුවන් බෙහෙත් එකක් ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද 😔
Medodermone ointment eka aran balanna eka sure
Candid b
Mage thole hama gihilla palila thole dan pata wenas wela ekata mokada hari yanne
😢
Em zole f
හිසේ hishori වලට ගාණ cream kiyanawada
බොහොම ස්තූතියි
sar kalawe rahas prdeshaye podi bibily avit kasanawa crim akak kiyanna loku udauwak
Doctor pogmentation valata cream ekak kiyanna puluwanda
කකුලේ ගල් තැලුම් වලට ගාන ක්‍රීම් එකක් තියනවද doctor
ඩොක්ට වුශන කෝශ වල කැසීමට පටන් ගත්තා දැන් පොඩියට පතුරුවගේ ගැල්වෙනව...ඒකට මයිකොරල් හරි මයිකොජෙල් හරි හොදයි ද?????????
Meka hari giyada bn
මගෙත් ආව doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න
ඉක්මනට අඩු වෙනව
මටත් ඕක තිබුනා මේ ක්‍රීම් එක ගාන්ඩ Gentacort- mf skin cream
දන්න කෙනෙක් ඉන්නවනන් මේ ලෙඩේට බෙහෙතක් කියන්න ගොඩක් පිංසිද්ද වෙනවා. 🥺🥺🥺
ඩොක්ට..කැන්ඩිඩා දිලීර ආසාදනයට බෙහෙතක් කියන්න පුළුවන්ද..
දද වලට ගන්න පුළුාන්න පුලුවන් ක්‍රීම් එකක් කියන්න doctor
එය පරික්ශා කිරිම අවශ්‍යයි. Beclomin cream use karanna puluwan
Anasica Jelly me cream eka gana poddak wisthara kiyanna puluwanda doctor. Mona wage dewal walatada use karanne? Kohomada use karanne?
Doctor mask eka nisa kata wate welila rathu wela hdtm danawa.hoda cream ekk kynn doctor.ane nthinm contact number ekk denn doctor please 🙏
Mometazone cream eka sudusui.
@@medicineforlife5122
Dr
Mage Face eka Hama yanava kata depatta , Aluhamak wage wela , Pothu galawenava , Muna heduwa gaman ehema wenava ,Alo jel use karanava adu na ,Dr kenekgen beheth gatta ,Bonnath dunna cream 2 k mix karala ganna qwa ,ganakan adu una , Masa 2 n dekata wage wenava dan
ඩොක්ට resh එකක් හොඳටම හොඳ කරගන්න පුළුවන් ක්‍රීම් එකක් කියනවාද
❤️🙏👍🌹🌹🌹
☺️
ඩොක්ට මුත්‍රා මාර්ගයේ එන ls it difficult වලට බේහේතක් කියන්නකො.
Batamethasone valerate ointment USP 0.1 % w/w - මේක භාවිත කරන්නෙ කුමකටද ඩොක්ට....
Doctor pigmitaionwalata hoda cream ekak kiyanna.godak pin.
ගුටි කාපු තැල්මක් ඔලුවේ තියෙනවා නම් ඒකට හොද cream එකක් කියන්නකෝ ඩොක්ටර් ඔයාට පිං 🥹🙏🙏🙏
Candid v gel එක බාහිරින් ආලෙප කිරීම ප්‍රතිපල රහිතද.අනිවාර්යයෙන් එහි ඇති උපකරණය මගින් ජෙල් ඇතුල් කල යුතුද.
Doctor enderm cream කියන ක්‍රීම් එක මොනවටද දෙන්නේ
Sereppu walata kakiula kapena ekata behethak nadda Dr. Thank you!!
ඩොක්ට ව්ශන කෝශ කසනවට ගාන්න හොද cream එකක් කියන්න plzzzz 😥🙏