98) ජීවිතේ අවබෝධ කරගන්න ගත්ත මහන්සිය ප්‍රමාණවත්ද? | (ආසිවිසෝපම සූත්‍රය) දහම් අරුතින් පිරි උපමා කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 15

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේඑවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු ....
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ....
    සේරුවිල මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ...
    ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    උතුම් දහම් දේශණය කළ පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා .....
    පින්වන්ත ගුරුදෙවිදුන් වූ.. ලොකුස්වාමීන් වහන්සේ ත් ....
    පින්වන්ත නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ..ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් වේවා නීරෝගි වේවා ..සුවපත් වේවා ..
    දීර්ඝායුෂ ලබත්වා ...
    චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....
    මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ..
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ......

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ උතුම් ශ්‍රී සත් ධර්මය සුවසේම අවබෝධ කරන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @srirajapaksha3494
    @srirajapaksha3494 ปีที่แล้ว

    🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌹සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 8 หลายเดือนก่อน

    🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌹🌹⚘🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷⚘⚘🌹🌹 thaeruwan saranai pinwath ape hamuduruwane.

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว +1

    Pinvath.saminvhansatamaga
    Namaskaeayavava🙏🙏🙏

  • @helmairangani8478
    @helmairangani8478 ปีที่แล้ว

    Sadu sadu saduu

  • @nethonetho5736
    @nethonetho5736 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn ปีที่แล้ว +2

    𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏🙏🙏🙏𝐒𝐀𝐃𝐇𝐔🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @fygj6018
    @fygj6018 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏