ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024ත් බලන අය මෙහෙට එන්න...❤️🥰
ආසම පරණ ටෙලි නාට්‍ය වලට
මේ දවස් වල නැවත ජාතික රූපවාහිනියෙ මේ නාට්‍යය විකාශනය වෙනව
ජනප්‍රියත්වය සහ විශිෂ්ඨත්වය එකලෙස රඳවාගත් දුර්ලභ ගනයේ ටෙලි නිර්මාණයක්
ඒ ගායනය සංගීතය ඒ පරිසරය දකිද්දී හිතට දැනෙන සැනසීම ගැන කවර කතාද.භාවනාවක් වගේ.ස්තුතිය මෙවන් වටිනා නිර්මාණයක් ඉදිරිපත් කලාට.🥺🤗❤️
කැඩිච්ච කලු සුදු tv එක අවුරුදු 20කට විතර පස්සෙ තාත්ත හදන් ඇවිල්ල එකෙන් බැලුව පලවෙනි ටෙලිඩ්‍රාම එක.. හරි ආදරැනීය අතීතයක්.. 😞
Ow❤❤❤
❤
චූටී කාලේ බලපු..ආසම කතාවක්...අම්මලා බලපු නිසා අපිත් බැලුවා..ලොකුවට තේරුනේ නෑ ඒ කාලේ...ඒත් හරි ආසයි..ඒ සුන්දර මතකය තාමත් එහෙමමයි හිතේ..ඒකයි search කරලම බලන්න හිතුනේ
කියලා වැඩක් නැහැ.මට අද අහම්බෙන් හම්බුනේ...ඒ මතක මාරයි
මෙම ටෙලි ය නැවතත් දිගහැරැම ලොකු සතුටක්.ලස්සන සින්දු ව .
දෙවෙනි පාරටත් ආයම බලනවා ඒතරම් ලස්සනයි මේ කතාව 💞💞
මමත් එහෙමයි ,ගල්ගමුවෙ ඇහැටුවැව පැත්තෙ නේද මේ
ජයලාල් රෝහණ කලාකරුවාණෙනි.ඔබ පිලිබද අපගේ මතකය සදාතනීයයි.ඔබට නිවන් සුව!!
ජීවිතේ බලපු පලවෙනි කතාව. ඒ ආදරේ කියන්නේ මොකද්ද කියල හීනියට දැනෙන කාලෙක ඒ විරහව තාමත් දැනෙනවා.
පවි අනෙ
හරිම අපූරු ටෙලි නිර්මාණයක්. ජයලාල් රෝහණයන් ඇතුළු සියලු නළු නිළියන්ගේ විචිත්‍ර රංගනය නාට්‍යයට උපරිම සාධාරණය ඉටු කර තිබෙනවා.🔥💕
😢2O24ත් බලන මන්
ප්‍රදීප් ධර්මදාස.❤
මේ කතාව හරිම ලස්සනයි .මම බලලා තියෙනවා .ඒත් ආයෙමත් බලනවා...👍👍
මේක කොයි කාලෙ ගිය එකක් ද?
කොටස් කියක් තියෙනවද
උදුවප් මහේ බලන්නෙ❤
ජීවිතේ බලපු ලස්සනම ටෙලිනාට්‍ය ❤
හරිම ලස්සනයි.❤❤❤❤👍👍👍👍👍
පරන නාට්‍ය යක් වගේ.බලමු බලමු ✌✌👌👌👏👏 🙏 🙏🙏🙏🙏
පැරණි tele drama නැවතත් පෙන්වනවානම් හැමදාම අපිට බලන්න පුළුවන්
හොය හොයා අපි බලන්නෙ පරන නාට්‍ය.අතරමග නතර කරන්නෙපා
ඕනාම කාලයක පෙන්නුවත් බලන්න පුලුවන් කතාවක්. මම කැමති ම ටෙලි නාට්‍ය. අනේ ජාතික රූපවාහිනිය ඉරිදා 1 - 3 වෙනකන් ගජමන් නෝනා ගිහින් ඉවර උනාම මේකත් ටීවි එකේ දානවා ද. ටීවී එකෙන් බලද්දි මම එදා වගේ ම අවුරුදු 8 ළමයෙක් කියලා හිතෙනවා. ඒක නම් පුදුම හැඟීමක්. ❤️❣️
Mamat podi atakota
මගෙ මව් බිමේ ලස්සන පළාතක් ඇත්තටම 👌🌷❤️
කොහෙද මේ
@warunයi3074 යාපනය
Thank u so much Rupawahini...
Thanks
Harima lassana tele drama ekak.mn issara beluwa..eth denuth balanawa..E tharammata lassanai.rupawahini nalikawata godak sthuthi
2007 අවුරුද්දට මතකය යනවා..
Harima lassana kathawak digatama denna
මේ තමයි නියම ටෙලි නාට්‍ය
Beautiful Tele Drama. I have watched this more than 10 years ago. I am going to watch it again.
❤️❤️ ලස්සන කතාවක් ❤️❤️
සඳගලතැන්නටත් ආව ඕන්න..
2024.12.24 😊
හරිම ලස්සන කතාවක් 👍👍👍
Harima lassanai mama harima asai ma wage katha walata
සදගල තැන්නට අපිත් අවා කට්ටිය සෙට් වෙමු
Ala
@@ayamagapanaayamagapana9764 හ්ම්ම් 🤔🤔🤔🤔
Harima lassana kathaavak
ඔන්න මම ත් ආවා🌹🌹🌹🌹😘😘😘
Onna mamat enooo ❤❤❤
Apahu balamu..harima lassana kathawak
බොහොම ස්තුතියි පරණ උනාට ලස්සන කතාව ආයෙ බලන්න දුන්නට. ඒත්, ඇයි මේ රූපවාහිනියෙන් අප්ඩේට් කරන එක වීඩියෝ එකක්වත් පැහැදිලි නැත්තෙ? අනෙක් නාලිකාවල ඒවා කොයි තරම් පැහැදිලිද, ලස්සනද. පොඩ්ඩක් ඒ ගැනත් සලකා බලන්න.
කොච්චර ලස්සන නාට්ටීද මේ හරීම ආසාවෙන් බලන්නේ
lassanai me kathawa paranna katha walatamama asssi😘😘
theks
Ane godak asawen issara halapu kathawa....
ලස්සන කතාවක්
HD දාන්න 480 දුවන්නේ
Mn godak asa parana natte balNna harema ලස්සනයි 🌹🌹🌹
Me too
mn podi kale balpu kathawak💐💐💐💐
Ammo godak parana kathewak aesawene balanna puluwan ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
Pradeep dharmadasa ❤
Mn me drama eka balanna hewwa.hambaunnah.Tnx rupavahini.
Harima lassana nattiyak
Math asai mevGe drama ekaka ragPanna
තාම සිංදුව කටපාඩම්
ආයෙත් බලමු එහෙනන්
මගෙත් වීඩියෝ එකක් බලල SUBSCRIBED එකක් දාගෙන යන්න th-cam.com/video/S2oe930yG1o/w-d-xo.html
සදගලතැන්න උනාට කෝ සදගලතැන්න?
Anee himali chuttan kale ❤❤
godaklassanai,,👌👌🌸🌸
Iassanaiiii.tnks
Lassanai🌷🌷🌷
Me katawa ayet ynwada. Harima lassana , thathwika hamotma balanna Puluwan drama ekak. Dan kale tele drama ekka me kta mona taram wadagath da?
ලස්සනයි ද,බලන්න ආව අපිත්...ගැමි නාට්‍ය කොහොමත් ලස්සනයි නේද
Apo res kiyala yanava beluve kotas dekai kellai kollai room eke vedakari help karanava chik edum bageta
Ow bn eeka attha
සඳා නියම නර්ස් නෝන
Lassana kathawak
Sir මේක ගොඩක් අයගෙ ඉල්ලීමක් ආයෙ අපිට අභීත දියණි කතාව දාන්නකෝ.plzz.සෑහෙන පිරිසක් එකට කැමති.
💚💙💛❤
😍
HD upload karandoooo
මොන HD ද බල්ලො.මෙහෙමවත් මේක තියෙන එක ලොකු දෙයක්...තෝපිට හැමදාම හොදිත් එක්ක මසුත් ඕනේ කාලකන්නි හැත්ත.
වෙඳ මහත්තයා චන්ද්‍රජ්ත්ය්‍ය නේද 😀😀😀
දෝනි මගෙත් channel එකටත් subcribe කරන්න thanks th-cam.com/video/S2oe930yG1o/w-d-xo.html
Ou
Chandradithyage aththa name eka mokadda?
@@niroshani4594 ප්‍රදීප් ධර්මදාස
Ape gamata allapu Gama.
Koi thram hoda teledrama akakda
❤️❤️
අපේ ගැමි කම පිරුනු ටෙලි නාට්‍ය විකාශනය වෙනවනම් කොතරම් හොදයිද වර්ත මාන විගඩම් ටෙලි නාට්‍ය වලට වඩා ...
🙂🙂🙂
HD danna
කවුරැත් නැද්ද කතාව බලන්න
Den dekke එහෙනම් බලමු හැමදාම
ane meka apahu wikashanaya karannako
Rathu Rose wage kathath aith denna okay 👍
Yako mudalali sakala guru nada
Lasan gama katawk wagai
😂😂😂😂😂😂😂😂😂😂
lassana.katawak.ataramaga.natara.karana.epa.
ani.harima.asawan.balanni.miwagi.nirmana.danbihi.wanni.na....ei.dawaswala.tv.wala.giya.kata.harima.wadagat.asawan.baluwa.ayamat.balanni.eikai
❤️🩹❤️🩹❤️🩹❤️🩹
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤❤

ලස්සනයි ද
,බලන්න ආව අපිත්...ගැමි නාට්‍ය කොහොමත් ලස්සනයි නේද
Apo res kiyala yanava beluve kotas dekai kellai kollai room eke vedakari help karanava chik edum bageta
Ow bn eeka attha
සඳා නියම නර්ස් නෝන
Lassana kathawak
Sir මේක ගොඩක් අයගෙ ඉල්ලීමක් ආයෙ අපිට අභීත දියණි කතාව දාන්නකෝ.plzz.සෑහෙන පිරිසක් එකට කැමති.
💚💙💛❤
😍
HD upload karandoooo
මොන HD ද බල්ලො.මෙහෙමවත් මේක තියෙන එක ලොකු දෙයක්...තෝපිට හැමදාම හොදිත් එක්ක මසුත් ඕනේ කාලකන්නි හැත්ත.
වෙඳ මහත්තයා චන්ද්‍රජ්ත්ය්‍ය නේද 😀😀😀
දෝනි මගෙත් channel එකටත් subcribe කරන්න thanks th-cam.com/video/S2oe930yG1o/w-d-xo.html
Ou
Chandradithyage aththa name eka mokadda?
@@niroshani4594 ප්‍රදීප් ධර්මදාස
Ape gamata allapu Gama.
Koi thram hoda teledrama akakda
❤️❤️
අපේ ගැමි කම පිරුනු ටෙලි නාට්‍ය විකාශනය වෙනවනම් කොතරම් හොදයිද වර්ත මාන විගඩම් ටෙලි නාට්‍ය වලට වඩා ...
🙂🙂🙂
HD danna
කවුරැත් නැද්ද කතාව බලන්න
Den dekke
එහෙනම් බලමු හැමදාම