ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා මේව කියල ජනතාව දැනුවත් කිරිමට ස්තුතියි.
සහතික ඇත්ත ඔබතුමා රටේ මිනිසුන් දැනුවත් කරන්න. අපේ ආගම විකුණගෙන කන මේ පාහරයෝ ඉවත් කල යුතුමයි.
Eda wela kanna nethuwa duk vindina aya metharam innawaHora tika niyameta hora kama karanawa horu athykaly kurahansayakaya thama
@@ThilankaKonara Anivarayenma.
කලහැකි වෙනසක් කරනවනම් මේ නව රජය යටතේ පමනමයි.මේ පිලිබද ජනතාවට හෙලිදරව් කිරිම වෙනුවෙන් ඔබට ස්තුතියි .
ජනාධිපතිතුමා නිවැරැදි තීරණ ගන්නබව අපිට %100 ක් විශ්වාසයි
පොලිසියේ කිසිම කෙනෙක් වසර දෙකක් ට වැඩියෙ තියන්න එපා එක තැන හොර කමට පුරුදුවෙනවා
දෙයකුත් වැඩියි
@@hanryekanayake අනිවාර්යයෙන්
Good idea thanks
ජනාධිපති ඇතුළු මාලිමාවේ සියලුම දෙනා එකතුවී දලදා මාලිගාව තුල සිදුවන සියලු අක්‍රමිකතා දුරුකිරීමට ශක්තිය ලැබේ වා රටවැසියන් ගේ ආශිර්වාදයත් ලැබේ වා මාලිමා රජය ට ජනතා ආශිර්වාදයත් ලැබේවා !!!
ඔය නිලමයා හිරේ දාන්න ඕන ,,ඕකා අනුර ජනාධිපති මාලිගාවට ගිය වෙලාවේ පුපුර පුපුර හිටියේ එදා ඒ poto එකෝ මොනවට ප්පෙනවා, හක්ක තලන්න ඕන,, ඕකගෙ,, සුද්දා හදලා ගිය ක්‍රමය ඒක තමයි කිසිම ආයතනය ක වැඩ කරන එකෙක් අවුරුදු 3 ට 5 වඩා එක තැන තියෙන්නේ නැතිව මාරු කරේ,, දැන් මහ එවුන්ගෙ ඇට මිරිකන උන්ට මැරෙන කම් එක තැන ඉන්න ඉඩ දෙනවා,ඉතින් සේවයක් කරයිද ඒ බල්ලෝ
❤❤❤❤❤
ඔබතුමා නියමයි හොයන්නම ඕන තැනක්.සල්ලි මිටිබැදල සාටකයන්ට දුන්න කියල එක මහත්මයෙක් කීව
@@rankothgevijesinha සත්තකින්ම ඔව්. ඒ වීඩියෝ එක මාත් බැළුවා . . මාලිගාවට අයිති ඉඩම් පවා විකුණලා ගත්ත සල්ලි මිටි බැඳලා දෑලයා රාජපක්ෂලාට දීපු බව එතුමා වීඩියෝ එකේ කිව්වා . . දෑලයත් ලෝක හොරෙක් තමා.
Mamath TH-cam eke dekka Dalada Maligawa salli deepu kathawa. Aniwarayenma Malimawa anduwa Deyawadana Nilemawa beans karanna ona.
ඇත්තම කිව්වොත් දළදාමාලිගේට පූජාකරන සල්ලිවලින් රටේ නය ගෙවලා දාන්න පුලුවන්නම් ඒ මුදල් පූජකරන අපිටත් පිනක්
@@nishanthivijebandara3435 ඒක නම් සහතික ඇත්තක්...
මොකටද සල්ලි පුජා කරන්නේ ..බුදුන්ට මොකටද සල්ලි අපේ මිනිස්සුගේ වැරදි දේවල් නිසා තමයි මේ බුදු ධහමට මෙච්චර හානියක් උනේ....
@@AshokaPerera-m8v බුදුහාමුදුරුවන්ට සල්ලි වලින් වැඩක් නෑ කියලා මිනිස්සු දන්නවා බන් ඒ උනාට මිනිස්සු පිංකැටේට සල්ලි දාන්නේ දළදා මාලිගේ වැඩවලට ඒකයි 😁
ඉතාම වටිනා තීරණය ක් ජනපති තුමාගෙ වගකීමක්.❤
ජනපතිවරයා ගේ අවධානයට ලක්විම සතුටුයි
දළදා පෙරහැර ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට සංවිධානාත්මකව කරනව..දියවඩන නිලමේගේ වගකීම පෙරහැර පැවැත්වීම හා තේවාව තිරිම පමණි. මේ ගැන කාඩිනල්ට තියන්නෙ ලොකුම ඉරිසියාවත්. මේ ගොබ්බයන් කරන්නේ අන්න ඒ කොන්ත්‍රාත්තුව. කාඩිනල් කිසිම තැනකට කතරගම දේවාලයෙන් සිදුකල ආකාරයට පරිත්‍යාග කර නැත.එම නිසා පිළිකා රෝහලට සිදුකල පරිත්‍යාග පිලිබඳ ව ඇත්තේ ඊර්ෂ්‍යාව කි. එය පිටවන්නේ වෙනත් පුද්ගලයින්ගේ කටවල් වලිනි.
@@GamithMadumal mobile number eaka daanna please
ඔබතුමා ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනව මෙවැනි පැහැදිලි කිරීම් ගැන . මේතාක් කල් දියවඩන නිලමේ දේශපාලන අධිකාරිය බොහොමයක් පොලිස් නිලධාරීන් එකතුව ගෙන ගිය දූෂණ වංචා හොරකම් සියල්ල ගැන සෙවිය හැකි එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණ යි. පොලිස් නිලධාරී මහත්වරුත් මෙතෙක් පැවති ආණ්ඩු වලට කඩේ ගිය ගැන ලැජ්ජා වෙනවනම් පවතින ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙමින් තමන්ගේ රාජකාරිය අවංකව ඉටුකර අපේ රට රැකගනීවි කියල හිතනව.
සහතික ඇත්ත කතාව .... ඕව හොරුන්ගෙ තිප්පොලවල්
ඉතාමත්ම විශිෂ්ට විග්‍රහයක් ස්තූතියි .මේක තමා ඇත්තම ඇත්ත .
ජනාධිපති තුමනි ශ්‍රී දළදා මාලිගාවේ තිබුණු කෝටි ගානක රත්තරං පඬුරු සල්ලි මහින්ද රාජපක්ෂ ගත්තා ඒවා ගැන හොයන්න ඔබ තුමාට ජයවේවා
අපට බුදුදහමෙ දර්ශනය තුළින් ඒ දහමට අණුගතවෙන්න ආන්ඩුව පරීසරය හදල දෙන්න.. බෞද්ධ අමාත්‍යාංශය බලන ඇමති තුමා මේගැන අවධානය යොමුකරන්න. නුසුදුසු දේවල් තවදුරටත් සිදුවෙන්න ඉඩද්‍රන්න එපා.. නීතියට මුල් තෑන අපේ එකම බලාපොරොත්තුව.......
ෂහ්හ්...රටට අවශ්‍ය තවත් කොන්දක්,...ජයවේවා....
@@දේශාටන ඔබ තුමාට ජය වේවා.
කලින් වීඩියෝ බලන්න
හොදට කනව දලදාමාලිගාවෙ දෙපල
මහත්මයා..ඔබතුමා.ගෙනහැර.පෑ.මෙම.සිද්ධීන්.පිලිබදව.ඉතාමත්.ස්තුතිය.පුදකර.සිටිමු.දලදා.මාලිගාවට.හිමි.කුබුරැ.ඉඩමිවල.පාරමිපරිකව.වගාකටයුතු..කල.අයවලුන්.ඉවත්කරලා.වෙනත්.අයවලුන්ට.නිලමේගේ.උවමනාවට.මුදල්.ඇරගෙන.නිවාස.සාදාගනීමට.අවසර.දී.තිබෙනවා....ඒ.බව.ඔබතුමාට.දැනුවත්.කිරීමට.කැමති.ඒ.හෙයින්.ඔබ.තුමාගේ.දුරකතන.අංකය..සදහන්.කරන්න..ස්තූතියි.
නම්බර් එක දෙන්න තව තොරතුරු තියෙනවා
කො මුු තවම ඉන්නවනෙ...මෙ වගෙ හොරැ ඉන්නනෙක අපිට ලැජ්ජයි ලොක්කා
තවමත් ඔතන ඉන්නේ රාජපක්ෂලාගේ හෙංචයියෝ තමයි. උඩ ඉඳලා පහළටම සුද්ද කරන්න ඕනි.
ශ්‍රි පාදස්තානයටත් මේ දෙයම කල යුතුයි
Aniwa
දලදාමාලිගාවෙ.බින්නප.බැහපුපරබල්ලො.කබුරපියවි.වලටත්හෙනගහපිවි.අකාලයේ.හැදිගෑවියවි.හෙනගහපිය
වැඩේ නියමයි CLEAN කරන්න ඕන. හොරු සෙට් එකක් තමයි එතන ඉන්නෙ. දළදා මාලිගාවේ සෙරෙප්පු රදවා ගන්නා තැන මුදල් අය කිරිමසම්බන්ධව කිසිම විනිවිද භාවයක් නැහැ . එම මුදල් කාටද යන්නෙ මොනවද වෙන්නෙ. දේවාල කපුවො බොරුවට නූල් කෑලි ගැට ගහල ගන්න මුදල් වලට මොනවද වෙන්නෙ මේ තැන්වලට සෑහෙන මුදලක් එකතු වෙනව මේවා මාලිගාවෙ නඩත්තුවට යන්නෙ නැහැ . කා අතට පත්වෙන්නෙ විගණනය විය යුතුයි . මහජන මුදල් අවභාවිතා වන තැනක්.
@@VipulaJayalath-n9h සෙරෙප්පු වල සල්ලි ගන්න අය දවසින් දවස වෙනස් වෙනවා ඒවට එන්නේ මාලිගාවෙම සේවකයින් ඒක ඒ අයගේ off දිනයට ..ඒ සල්ලි එදා සිටින දෙදෙනා විසින් බෙදාහදාගෙන ගෙදර යනවා .
සීනිගම දේවාලයේ සෙරෙප්පු රඳවා ගන්නා තැනේද මුදල් ලබා ගැනීමේ විනිවිදභාවයක් නැත.
සීනිගම දේවාලයේ භාරකාර කමටද උසාවියේ නඩුවක් පවතී.
කපුවෝ සියළු ආදායම් ගෙදර ගෙනියනවා
මෙම තනතුර හිමි විය යුත්තේ කීරව¿ල්ල සෙනවිරත්න රාජකීය පරපුරටයි.වගකිවයුතු අයගේ අවදානයට යොමුවෙවා.දලදාසමිදුපිහිටයි.🙏
දැන් කොහේද බන් රාජකීය පරපුරවල් .
ඔය කියන්නෙ අර මහව පැත්තෙ ත්‍රිශූලයක් කරගගහගෙන වරින්වර යුඉ ටියුබ් එකට පිස්සු කතා කියන පිස්සා ගැන නේද ??
දෑල බණ්ඩාරලාට එහි උරුමයක් නැත
ඉන්දියාවේ ජෛන මුණි සාමිගේ දත් ඉන්දියාවට ගිහිල්ලා කීරවැල්ලට රැකගන්න කියන්න ..ලංකාවේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ දන්ත ධාතුන් ඉන්දියාවේ ජෛන නිගන්ට ආගම අදහන අයට කොහෙත්ම අයිති නැත ..
ඇයි අනිත් පවුල්වල අය කලොත් දන්තධාතුව අන්තරංදාන වෙනවද?
ක්ලීන් ශ්‍රි ලංකා ..බලමු අපෙ මහානායක ස්වාමින් වහන්සෙලා කොහොමද සහය දෙන්නෙ කියලා .
නියමයි සුපිරි ❤❤❤❤❤❤❤
නිලංග ලට දේවාල කාල එපා වෙනනේ කවදාද හොරැ පන්නා දලදා මාලිගයේ මුදල් ජනතා සේවයට යොදවමු
😂i😂😂😂😂😂😂😂දියවඩන නිළමෙිට ජල සමිපාදන මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන්න 😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂
වතුර බීලත් ඉවරයි.
@@jayathissakumarasiribandar7101අපිට හුලං තමයි..😂
හොඳ දැනුවත් කිරීමක්.
U.tub.heganno.dlada.malegwath.agele.dek.karanwa..nilanth.gaywardan.lath.monwa.karth.dalda.malgawat.narKa.las.ohoma.karthoth.agam.werode.bawa.panwamuslim.paleyakat.hor.kam.wancha.agele.gahann.thyakresthyani.palewalth.salle.gone.gann.akathu.wanwa.awa.nise.dawal.wanwada.kowel.wal..dawal..hoyan....hora.kan.gana.blann.tya.toilet.akk.pathatwath.yann.ba.ochra.mhanayaka.hamuduruwan.gan.hethanwa.nambauddayan.ga.mudun.mal.kadat.aphasa.karanna.ayi.thopa.param.prawawata......han.htama.ghpan.kotti........bomb.thbba.munapahasa.kranna.nthuwa.bara.ghanna.nathuwa..ochra.dann.wa.nam.allagan.amudayak.gha.gannko.part.horu.allanwa.keuwant.thwa.ballak.wath.allagan.nana.anth.ag.wal.prasna.thibunath.bar.ghgan.awedeen.na.nizi.daduwam.danwa.paks.bada.adgan.nil.pat.rathu.pata.bdagna..sobana.danna.na.tham.pudgalek.thrha.thami.prehimanna.a.mdewat.buddamath.ada.gnnwa.
Nathal.wata.araksawa.hathles.pandahsak.arksawat..yadawwa..dalda.maligawa.arksa.nathi.krala.baubbayan.apheta.nathi.karala.ktti....hodata.gawanwa.athi.nada.argalyata.gauwa.waga.madayath.allagana.utub.kara.yo.bhee.una.oya.waga.mudal.hoyanwatwda.hidai.dalda.malei.gawa.lag.hegakanwa.lansuwak.dagan.mawat.comant.kran.auwnth.paresandanwa.ma.wa.hatha.marunam.pasakulya.dann.yann.appa.hamudru.wana.ma.🙏🙏🙏🙏🙏🙏
අදටත් .පුංචි පිච්ච.මල්.වට්ටියක්.රුපියල් ,500/=යි .කොහොමද අපි .දළදා වදින්නේ .අපේ ආන්ඩුව තවමත් මේවා නොදන්නවා ඇති .නෙලුම් මල්.වට්ටියක් ඒ.ගානමයි.🐼ඇයි එහෙම .😃එදා.මේවා ත් .ඒකාදිකාරය ක්.තමයි .අපේ ඇමැති තුමාගේ අවදානයට .✌️✌️✌️🌹🌹🌹👍
ඉතිං ගෙදරින් මල් ටිකක් ගෙනෙන්කෝ.. මාලිගාවෙන් මල් විකුණන්න නෑනේ😂
@@UpulGamaarachchige-uj8uj ඔව් සමහර ඒවා පූජා කරන්නත් බෑ පරවෙලා තැලිලා
මාලිගාවෙන් අවසර දීලා තියෙන්නෙ මාල්ලිගා පරිශ්‍රයේ මල් විකුනන්න.ඒ නිසා බලදාරීන් ඒ ගැන අවදානය යොමු කරන්න ඕන.@@mithunDeshan
උන්ගෙන් ගන්න ම හොද නැහැ ..මල් පුජා නොකලා කියලා මොකුත් වෙන්නේ නැහැ නේද ..
@@mithunDeshan ඈතින් එන.අයට පහසු වක්.ලෙසින් තමයි ඕවා සුලුවට කෙරුනේ.එදා 😁
Clean Srilanka නියමයි .
ඔබතුමාගෙ කතාව හරි දලදා මාලිගාවෙ ආදායම් කොයිතරමක් තියෙනවදඒත් ඒවට මොකද වෙන්නෙ කියල නොදනිමි පුජා බාන්ඩ පලතුරු වලදන්නෙ නම් නැ ඒ සේරම උමන්දාවෙ නම් අසරන අයට කන්න බොන්න ලමයිට පොත් වගේ දේ දෙනව දකිනව මුදුන් මල්කඩ උනාට හොරාකාපු අය කොච්චර ඇතිද බුදුසරණයි ජනපතිතුමනි ක්ලීන් 🇱🇰 පිරිසිදු කරන්න යෝදබල සක්තිය ලැබේවා
ශ්‍රී දලදා මාලිගාවෙන් හම්බකරන පිරිස මැරෙන බව අමතක කරපු පිරිසක්. ඔවුවො පව්,පින්, කුසල් අකුසල් අඳුනන්නෙ නෑ.බෞද්ධ දර්ශනය අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය කුසල් අකුසල් දෙකටම පල දෙනවා.
දළඳා මාළිගාව වගේ පූජනීය ස්ථානයක මේ වගේ දේවල් සිදු වේ නම් වන්දනා මාන කරන්ට එන භක්තිකයන්ගේ විශ්වාසය පලුදු කිරීමක් හා සමානයි. මෙවැනි දේවල් ඔවුන් බොහෝම නිදහසේ කිසිම කරදරයක් සහ භය නැතිව කරගෙන යනවා නම් එතැන තියෙන භක්තිය සහ හාස්කම් ගැන සැක සංඛා ඇති වීම වැළැක්විය නොහැකි වේවි.
Your contribution with regard to this situation is highly appreciated. Your braveness is admired.
මාලිගාව මුදල් වලින් kararagama දේවාලේ වගේ hospital වලට ආධාර කරන්න
දැක්ක නේද එදා ජනපතිතුමා දළදා වහන්සේ වඳින වෙලාවෙ බලා හිටපු බැල්ම.එයාට කෙලවෙනවා ෂුවර් කියල හිතෙන්න ඇති.
කෝ ටී ගණන් මුදල් මාළිගාවට ලැබෙනවා.. ඒව මාලිගාවේ අවශ්‍ය තාවට ඉතිරි කර අනිත් ඒවා රජයේ ප්‍රයෝජනයට ගන්න
මේ මචං , අනම් මනං ඕන නෑ , මිනිස්සුන්ට කියාපන් ගිහිල්ලා බැතිමතුන්ට කියපන් ගිහින් මලක් පූජා කරලා එන්න කියලා පින්කෙට දිහා බලන්න එපැයි කියලා. ඉවරනෙ වැඩේ..? 😬 මහානායකවත් නින්දෙන් ඇහැරන්ඩ පුළුවන් ලේසිම ක්‍රමය ඒක තමයි මචං..! 😆
ඉංග්‍රීසීන් විකෘති කල ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකේවා.දලධා සමිදුන් ගේ ආනුභාවයෙන් රට සුඛිතමුදිත වේවා.තෙරුවණ් සරණයි.
හොරු පන්නා දැමිම මේ රජයේ පරමාර්තයයි අබිමානයෙන් මේවාදෙස බලා සතුටු වීමට පුලුවන් වන්නේ ඉතාම සුලු පිරිසකට පමනයී ස්තුති ජනාදි පති තුමනි
ඔබට පින්
දෑලයා සුපිරි බටිල්ලෙක් ඔයාලට මතකද අනුර කුමාර දිසානායක සහෝදරයා චන්දෙ දිනලා දලදා වදින්න යනවා අනුර කුමාර ජනාධිපති දලදා වදින වෙලාවේ දෑලයා ගේ ඇස් දෙක කොහෙද තිබුණේ කියලා අනුර කුමාර දිසානායක දෑලයට ශොට් එක අනිවාර්යයෙන්ම දෙනවා ඒක අපි දැනුවත් 😂
මමත් දැක්ක
දෑල බංඞාරයා ගැන සොයන්න ඕන තමයි.
මමත් දැක්කා
@@Dgsudathsriyantha මම එදා ඒ photo එක දැක්ක වෙලාවෙ ම කවිව මෙි නලමෙ හොරකමි කරල වගේ බයෙන් ඉන්නෙ කියල
Great
මාලිගා පරිශ්‍රයේ අලින් ගේ කෙදිගැලවීමට ඉඩනොදිය යුතුය.
දලදා මාලිගාවත් කතරගම දේවාලය, ක්‍රිකට් ආයතනය හා මහ බැංකුව වැනි මුදා නොගත් ප්‍රදේශයකි. අනුර කුමාර මහතාට රටේම ජනාධිපති වීමට හැකිවුනත් මාලිමාවට 2/3 ට වැඩියෙන් ගත හැකි වුනත් දියවඩන නිලමේ තනතුරට තරඟ කලොත් අන්ත පරාජයකට පත් වනවා නියතය. එසේ වෙන්නේ මෙම ආයතන වල ප්‍රධානින් පත් කරන්නේ තෝරා ගත් ඡන්ද දායකයන් කිහිප දෙනෙකුගේ පමණක් ඡන්දයෙන් නිසාත් පහුගිය දශක ගනණාවක් පුරා එම ඡන්ද දායකයන් බහුතරය මුදල් හා අනෙකුත් වරදාන වලට සිය ඡන්දය භාවිතා කිරීමට පුරුදු වී සිටින නිසාත්ය. තවද මෙම ආයතන ප්‍රධානීන් රටේ සාමාන්‍ය නීතියට ඉහලින් සිටින අතර ඔවුන් කරන දේවල් රජයද ඇතුලු කිසිවෙකුට ප්‍රශ්න කල නොහැක.
ඒ කාළෙ ##වඩන තනතුර සදහා එක් චන්දය ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් බෙදල තමයි වැඩ සිද්ධවුනෙ . කුපුකට පුද්ගලයෙක් තමයි සම්පූර්ණ ගෙවීම් සදහා බර පැන දැරුවෙ .
@@dammikaperera5875 oyage. Kathawa sahathika aththa
දූෂණ වංචා හොයයි,නීතිමය පියවර සාර්ථකව කරයි.
හොදම තීරණයක් ,The leader ,AKD,respect .
වැඩි පොලිස් සේවකයන් අඩු කලා වගේම මාලිගාව ඉදිරියෙන් දිවෙන, නගරය තුල වාහන තදබදය වැඩි කරමින් කාලයක් පුරා වැඩකට නැතිව වසා ඇති මාර්ගය වහාම නැවත ජනතාව වෙනුවෙන් විවුර්ත කරන ලෙසත් ජනපති අනුර සහ්දරයාගෙන් ඉල්ලනවා. ස්තුතියි 👍
ලැබෙන සියළුම දෙනාට මුදල් දුෂ්කර ප්‍රදේශ වල තියෙන බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට ගන්න.
දානෙටිකවත් නැතුව ඉන්න පංසල් තියෙනව..
හම්බවෙන සල්ලි සේරම රජයට පවරගන්න ඕන.
Ehema kaloth malmawa Perlalanna jada horun kumak no karaida?sitha balanna.
Ehma karanna be රටේ විපතකදි සහ රටේ සුබසිද්ධිය සදහා රජයේ භාණ්ඩාගයට එහමදෙන්නෙ බෑ එහෙමකර මහින්ද පරයා
දියවඩන නිළමෙ නමින් දළදා ආරක්ෂකයෙක් සිටි බවට නම් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. ඔය 1853 දි ඡන්දයකට පෙරළාගෙන තියෙන්නෙ කූඨ ලේඛනයකින් බව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් පසුගිය මාසයේ 2024 දෙසැම්බර් බාරදුන්නා. ඒ අනුව නිවැරදි තනතුර ඡන්දයෙන් පත්වන "දියවඩන නිළමෙ" නොව පාරම්පරික "දිවනිළමෙ" බව බුද්ධ ශාසන අමාත්‍යංශයත් මේ වනවිට පිළිගෙන අවසන්. මේ සියළු තොරතුරු සිරි දළදා ටීවී තුළින් නරඹන්න. තෙරුවණ් සරණයි෴ 🙏❤️
@@SiriDaladaTV ඔව් මට මතකයි ඔයා කීප සැරයක් මේ ගැන කියල තිබුනා පුලුවන් නම් ප්‍රදාන යූටියුබ් චැනල් හා එෆ් බී පේජ් ටිකකට මේ ගැන විස්තර ලබා දෙන්න එතකොට සමාජයෙ යලි කතා බහට ලක් වේවි
@sudunona4908 බොහොම ස්තූතියි 🙏 අනිවාර්යයෙන්ම෴
@@SiriDaladaTV ඔබ තුමා හරි ඔබ එ ගැන මේ සමාජය දැනුවත් කරා අවුරුදු ගනනාවක ඉදන් ඔබටත් රටටත් ජය තුණුරුවන් සරණයි...🙏
මේකනම් හොද වැඩක් මෙතෙන්ට ඒන්න ඕන හිටපු දියවඩන නිළමේ නේරංජන් පරපුරේ අයයි මේ සල්ලි බලයට පත්වන වැඩකට නැති මිනිස්සුන්ට පාර හදන එක එක නවත්තන්න ඕන 🙏🙏🙏🙏
@@preeka devalavala siduvana avath soyabalanna
😮
ජයවේවා❤❤❤
දන්ත ධාතුන් වහන්සේ වැඩම කල නියම අයිතිය අැති අතිතයේ සිට පැවත එන පරමිපරාවිෙ පුද්ගලයාට තනතුරු දිය යුතුයි
නියමයි අනුර❤
ඔබතුමන් යහපත් චේතනාවෙන් සිදුකරන මාධ්‍ය මෙහෙවර අගය කරම්
හොද ආරංචියක් මේ ආණ්ඩුවට නිලමේ වරයාගේ කාලසීමාව අවසන් කියලා , මේ රජයටම පුළුවන් හොද කෙනෙකු හොයලා , අර චන්දෙ දෙන අය හම්බුවෙලා ඔහුට චන්දය අරන්දෙන්න කටයුතු කරන්න . ඒ පුත්ගලයාට පුළුවන් පහුගිය හොරකම් ගැන සොයා බලන්නත් පුළුවන් .
අනිවාර්යයෙන් මාලිගාවෙ හොරු පන්නා දැමිය යුතුය ජය 🇱🇰
ජනාධිපති අනුර සහෝදරයා දළදා වදින මොහොතේ නිළමේ ගෙ ඇස් ගැන ඒ පළමු පෝස්ට් එකේම ඉතාම නිවැරැදිව මම සදහන් කළා .දැන් ඇත්ත එළිවෙලා .
You are 100% . THANK YOU SO MUCH
පොඩි මිනිස්සු මාරු කරන එක විතරනෙ කරන්නෙ පදාසෙ පිටින් ජරාව කන තෝරුමෝරු එහෙම්මමයි
@@Tonysilva-p2t ඉන්නවකෝ පොඩ්ඩක් ඇයි හදිස්සිය මාලිමාවට චන්දෙ දුන්නා කියලා කිව්වෙ නැත්තේ මොකෝ...😄
@@unique-marketer66හරියට හරි... මාලිමාවට චන්දේ නොදුන්න එව්න් තමයි මේ කඩිපුක් කාපූඋන් වගේ ඉක්මං කරන්න කියන්නෙ
@@Tonysilva-p2t පොඩි මිනිස්සුන්ට බේරෙන්ඩ මාර්ග නැහැ.පොඩි අය යමක් කරන්නෙ තමන්මයි. ඒනිසා සිද්ධියක් ආරම්භයෙම වැරදිකරු වෙනව.තර්ක කරන්ඩ කවුරුත්ම නැහැ. පොඩි අය වෙනුවෙන් උත්ගොෂණය කරන්ඩ කවුරුත්ම නැහැ. මාධ්‍ය නැහැ,ඉන්නව නම් ගුටිකන්ඩ බලාගෙන එන්ඩ ඕන.නමුත් ලොකු අය වෙනුවෙන් මැරෙන්ඩ වුනත් ලෑස්ති පොඩි අය ගොඩක් ඉන්නව වගේම,නොමිලේ ඉදිරිපත්වන නීතීඤවුරු ඇතිතරම් ඉන්නව . ඔවුන්ගෙ සල්ලිවල ඕනැම ලොකු පොඩි අය ගන්ඩ පුළුවන් . ඇත්තටම ඔවුන් ඉතා බලවත්. ඒනිසා පරාජය වෙන්ඩ අඩමානෙට අතතියන්ඩ බැහැ. අත තිබ්බනම් තිබ්බම වෙන්ඩ ඕන. ඒනිසයි පරිස්සමෙන් කරන්නෙ .බවට නෙවෙයි.
@@KuttigeSilvaහැට අටක් ඉන්නව...කට .කට..😮😂
ඉතාම වටිනා වීඩියෝවක් මෙම වීඩියෝ බලධාරීන්ගේ නෙත ගැටේවා..
නියමයි හරි සන්තෝෂයි මෙිව තමයි බලාපොරොත්තු වුනේ npp
එකල ශ්‍රී දළදා මාලිගාවට ආවතේව කරනු ලැබූ අය සදහා ලබාදුන් කුඹුරු ඉඩම් විකුණන කූට වැඩසටහනක් එදා ඉදලා පවතිනවා. ඒකට සම්බන්ධ ගිහි , පැවිදි අය ප්‍රධාන වශයෙන් ඉන්නවා. ඒවා සෙවිය යුතුයි. තවද , ගම්පොළ වෙල , අරුප්පල වෙල , නුවරවෙල උගුරැස්ස පිටිය වෙල වැනි තුන් කන්නයක් කුඹුරු කල හැකි වෙල් යායවල් යම් යම් පුද්ගලයින්ට අදකරුට වත් නොදන්වා හොර රහසේ ලබාදී තිබෙනවා. මෙවැනි දෑ විශාල ප්‍රමාණයක් විකුණා ඇත. එහි සාක්ෂි ඇස් පනා පිට ඇත. මේ සියලුම අය පසුගිය වර්ෂවල රට පාලනය කල එම පක්ෂ සමග සෘජු සම්බන්ධකම් පවත්වන ලද අයයි. සමහර හාමුදුරුවරුන්ගෙන් යම් පක්ෂ නායකයින් උපදෙස් පවා ලබාගන්නා ලදි. එම දේශපාලන බලයන් මෙම අය විසින් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අහිංසක ගොවීන් අසරණ කල අවස්ථා විශාල ප්‍රමාණයක් ඇත.
Great.
මහත්තය හරිම ආඩම්බරය ඔබගේ වටිනා අදහස් වලට ,අනිවාර්යයෙන් අපිඒ විප්ලවය කරනවා .අපි " ක්ලීන් ශ්‍රීලංකා " පටන් ගත්තෙ ඒකට තමා .ඒක කොරන්ඩ බැරි නම් මේ ඉතින් රට කොරන්ඩත් බෑ නොවැ ?එහෙනම් ඉතින් දළදා මාළිගාව විතරක් නෙමේ මුලු රටම එයැයිට ම බාරදීල අකුළගෙන යන්න නොවැ තියෙන්නෙ ?රාජපක්ෂ උපාසකල ඡන්දය පැරදිලා ගෙදර යන්න යද්දී ඔය නිළමේවරු ඒ සාන්ගික මොණරු මිටි බැඳල එයැයිගේ රාජකීය හට්ටි පෙට්ටි වලට වඩම්මවා දුන්න හැටි ඔය අන්තර් ජාලයේ තියෙන්නෙ යස අගේට ?ඉතින් ඔබතුමාටත් ඇහැකි නොවැ ඔය තියෙන දැනුම හා අවබෝධය එක්ක ජාතික ජන බලවේගයේ මේ විප්ලවයට එකතු වෙන්න ?
දියවඩන නිලමේ රජුට දිය (ජලය වතුර) දීපු එකා.රජුගේ බැලයෙක්
Mentioned in RL Spittle 's book+ by Robert knox
කතරගම දළදා හොරගුහා
දෙයියොන්ටවත් පේන්නෙ නෑ.
@@hevadewasomaratne5595deiyonta karanna puluwan deyak ne bn
ජනාධිපති තුමා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ....ඒ වගේම අනුරාධපුරයේ පූජා භූමියේත් හොර විමානයක්,සුද්දකළ යුතූමයි
අනුරපුර සිදිධස්ථානවලට ,ශ්‍රි පාදස්ථානයට,දළදා මාළිගාවට ,සමන් දේවාලයට ලැබෙන ආදායම් ගැන පරීක්ෂා කල යුතුව ඇත.මේ ස්ථානවලට රිංගා ගෙන ඉන්න හොරු ඉවත් කල යුතුව ඇත
අම්මෝ ඔව් ජයසිරිමහ බෝධිය ලග ඉන්න කපුවන් පන්නලා දාන්න ඕනේ උන්ගේ ලොකුව
@@gunarathnagm5546 අනුරාධපුර රුවන්වැලි සෑයට ශ්‍රී මහ බෝධියට මොකටද පොලිසි ආරක්ෂාව අපි පොඩිකාලේ තිබුනේ නැහැ දැන් ඕවට ගහන්න කොටින් නැහැ මේ පිළිබඳ ව තීරණයක් ගන්න
Excellent explanation ❤❤❤
දූසනවා වංචාවෙන් තොර රටක් බිහිකිරීමට අපි සැවොමම උදව් වෙමු
Supiri wedak.getabe brigade mihinthale.udamaaluwa genath balanna.
බලන්න කතරගම පුදබිමෙන් බැතිමතුන් දෙන පඩුරු වලින් මහරගම පිලිකා රොහලෙ පුංචි දරැවන්ට රොහලක් හදල ඔන්න බස්නයක නිලමේ කරල තියෙන එව අනික් අය මොනවද කරල තියෙන්නෙ
මහජනතාවට මේ කරැණු එළිදරවි කිරීමට බෙහෙවින්ම ස්තුතියි.
ඔබ තුමාගේ කතාවහරියටම.හරි
ඔබතුමාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැල එලවලා දමමු
පොලිසිය අඩුකලා වගේම මාලිගාව ඉදිරිපසින් දිවෙන කාලයක් පුරා වසා ඇති මාර්ගයද මහජනයා වෙත වහාම විවෘත කර දෙන මෙන් අනුර දිසානායක ජනපති සහෝදරයාගෙන් ඉල්ලමි. ස්තුතියි
සිද්ධස්ථාන ඕනෑම විධියකින් අලෙවිය සඳහා භාවිත කරන කිසිම කෙනෙකුට සමාවක් ලැබෙන්නෙ නැහැ.
මහනුවර තියෙන්නේ සිරි දලදා මාලිගාවක් මිස ශී දලදා මාලිගාවක් නෙමෙයි
@@WasanthaGunasekara-je8cp දෙකම එකම තමයි බං. ශ්‍රී- සංස්කෘත/සිංහල, සිරි- පාලි/සිංහල ඒක අර ධර්ම සහ ධම්ම වගේ තමයි.
නෑ. දෙකක්. අරුත් දෙකක්. සිරි = බුදුන්වහන්සේ. (මෙහේ) ශ්‍රී = උසස්. (එහේ).
@ranasingheranasinghe1422 නිකං බොරු සමාජගත කරන්නෙ නැතුව ඉන්නවද? 1 වසරේ ළමයෙක් පවා දන්නවා දෙකම එකයි කියලා. දැනගෙන comment කරොත් හොඳයිනෙ දෙයක් comment කරනකොට?
🤔🤨😠😭🙏❤අනේ ඉතින් අපි නමට දළදා වහන්සේගේ අඩවියේ ජිවත් උනත් දළදා වහන්සේගේ මාළිගාව ට කෝටි ගනන් මුදළ් රත්තරං ළැබුණ ත් අපි දළදා වහන්සේගේ අඩවියේ අළ්ලපු වැටේ ඒත් අපි අසරණයි අපට හරියට පාරක්වත් නෑ ඇත්තම කිව්වොත් අපි ඉතින් නමට දළදා වහන්සේගේ අඩවියේ ජිවත් වෙන අය හරිම දුකයි මොනා කරන්නද ඉදිරියටවත් යහපත් දදවසක් උදා උනොත් දළදා වහන්සේ ට පිංසිද්ධ වෙන්න 🙏🙏🙏❤❤❤
බෞද්ධ යින් මුලා කරන හොර ගුහාවක්
They think it is a blessing to be deceived
ස්තූතියි දැනුවත් කලාට🙏
බුදුසරණයි මහත්මයාට හදවතින්ම
හොරු පන්නනු,,,sri lanka
දළදා මාලිගාවට ඇතුල්වන තැනතියෙන මල්විකිණීමත් නැවැත්වීමට කටයුතු කරන්න
සුපිරි පැහැදිලි කිරිමක් ෴
නිලමෙ එදා ඇඹරුන විදිය...
දලදා මාලිගාවේ පමණක් නොව දෙවුන්දර ,සීනිගම දේවාල ඇතුලු අනෙකුත් ආගමික හා ආදායම් උපයන දේවාල හා පූජනීය ස්ථාන වල අක්‍රමිකතාවලට වහාම පිලියම් යෙදිය යුතුය.
අනිවාර්යයෙන් ......නීතිය කු්‍රියාත්මක විය යුතුයි .... දියවඩන නිලමෙලාට නීතිය වෙනස්ද .........නොදකින් මුං
ප්‍රාදේශීය ඉඩම්වල ආර්ථික වටිනාකමක් තියෙන ගස් ඉවත්කර ගැනීමට ඉඩ සැලසීමෙ ඉඩ දීම් වැනි වැඩ තියෙනවා . දැනුවත් ඉඩමක කොස් ගස් 14 ක් ඉවත් කරලා තියෙනවා අනෙකුත් ගස් කොලං සමග ...සහ ගොඩ නැගිලි ඉදිකිරිමක් තිබෙන වා එම ඉඩමේ ම.
මහා පන්ඩුකාබය වැනි රජෙක් අද අපිට පහල වෙලා..
මෙරට පූජනිය ස්තාන සියල්ල හරි විගනනයක් කරන්න..මිහිනලේ දම්බුල්ල වගේම අන්‍යාආගමික ස්තානත් විගනනය කරන්න.
දළදා මාළිගාවට (ආගමික සිද්ධස්ථානවලට) පැමිනෙන විදේශිකයින්ගෙන් මුදල් අය කිරීමත් අසාධාරණයි වගෙම කැතයි.
විය යුතුම දෙයක් මාලිගාවෙ සිදුවන වන්චා දුසන සෙවිය යුතුමයි
හොඳ පැහැදිලි කිරීමක් ,, දෑල බංඩාර කොහොමත් හොරෙක් බව රටම කලකට පෙර සිට දන්නවා ,, දැන් ක්ලීන් ශ්‍රී ලංකා ,, තුලින් සියල්ල වෙනස් කළයුතුමයි
Niyamai malli.. Eka Horek thiyanna epa Hema Ekaama Hoya Hoya.Hireta Danna Onee 3:40 Wasara 20kata
මල් වට්ටියක් 500/= තමයි ඇයි කියලා හිතන්නෙ නැහැ ඇපි වදින්න නේයන්නෙ කියලා අපි කොහොම හරි අරගන්නවා..අසාධාරණයක් මේක .
දෑල බන්ඩාර මාලිගාවට එන්න කලින් ප්‍රංශයේ ඉදලා තියෙන්නෙ මගේ යාලුවෙක් එහෙ ඉන්න කීවා ඔහු ප්‍රංශයේ කුලී වැඩ කරලා ඉදලා තියෙන්නෙ දැන් කොහොමද තියෙන වත්කම් ඔබට බොහොම ස්තුති මේවා එලිකරනවට
Well done president
Nilame hora. Correct and honestly I'm telling.😮😢
This issue should be addressed the corruption must be audited. Commercialisation of this sacred religious site need to be reformed.
අපි දන්නේ නැති උනාට සර්ගේ ඉතිහාසයේ කරපු සුපිරි වැඩ තියෙනවා නේද?. නීතිය ක්‍රියාත්මක නොවීම ගැන තියෙන්නේ ලොකු අපුලක්. මාලිමාවෙන් වත් වත් කරයි කියල බලාපොරොත්තු වෙමු. ඒත් මහනායක උන්නාහල මාධ්‍ය නිවෙධ්න නිකුත් කරපු ගමන් මාලිමාවත් අකුල්ල ගනීද දන්නේ නැහැ. හමුදපතියත් ඔය ගියේ යස අගේට බේරිලා.
බෙරිලා.ගියේ නැහැ කට්ටිය කියන විදියට සාක්ෂි සාදක.නැතුව නිතියට ගියාම කඩු එලියේ අවශ්‍ය දේවල් ලස්සනට වෙනවා
MALGAWE. TANKARMA. HORA. GUHAWAK. WELA. TEBUNE. NETYA. KREYTJMK. KALA. YTUKAMA ,😊
ඒ උනාට පස්සේ කලාම ගැම්මක් නැහැනේ . එතකොට වැඩකුත් නැහැ . අනික් එවුන් හැදෙන්න නම් ඉන්න කාලෙමයි කරන්න අඔනි ..
ඔබතුමා මේව කියල ජනතාව දැනුවත් කිරිමට ස්තුතියි.
සහතික ඇත්ත ඔබතුමා රටේ මිනිසුන් දැනුවත් කරන්න. අපේ ආගම විකුණගෙන කන මේ පාහරයෝ ඉවත් කල යුතුමයි.
Eda wela kanna nethuwa duk vindina aya metharam innawa
Hora tika niyameta hora kama karanawa horu athykaly kurahansayakaya thama
@@ThilankaKonara Anivarayenma.
කලහැකි වෙනසක් කරනවනම් මේ නව රජය යටතේ පමනමයි.
මේ පිලිබද ජනතාවට හෙලිදරව් කිරිම වෙනුවෙන් ඔබට ස්තුතියි .
ජනාධිපතිතුමා නිවැරැදි තීරණ ගන්නබව අපිට %100 ක් විශ්වාසයි
පොලිසියේ කිසිම කෙනෙක් වසර දෙකක් ට වැඩියෙ තියන්න එපා එක තැන හොර කමට පුරුදුවෙනවා
දෙයකුත් වැඩියි
@@hanryekanayake අනිවාර්යයෙන්
Good idea thanks
ජනාධිපති ඇතුළු මාලිමාවේ සියලුම දෙනා එකතුවී දලදා මාලිගාව තුල සිදුවන සියලු අක්‍රමිකතා දුරුකිරීමට ශක්තිය ලැබේ වා රටවැසියන් ගේ ආශිර්වාදයත් ලැබේ වා
මාලිමා රජය ට ජනතා ආශිර්වාදයත් ලැබේවා !!!
ඔය නිලමයා හිරේ දාන්න ඕන ,,ඕකා අනුර ජනාධිපති මාලිගාවට ගිය වෙලාවේ පුපුර පුපුර හිටියේ එදා ඒ poto එකෝ මොනවට ප්පෙනවා, හක්ක තලන්න ඕන,, ඕකගෙ,, සුද්දා හදලා ගිය ක්‍රමය ඒක තමයි කිසිම ආයතනය ක වැඩ කරන එකෙක් අවුරුදු 3 ට 5 වඩා එක තැන තියෙන්නේ නැතිව මාරු කරේ,, දැන් මහ එවුන්ගෙ ඇට මිරිකන උන්ට මැරෙන කම් එක තැන ඉන්න ඉඩ දෙනවා,ඉතින් සේවයක් කරයිද ඒ බල්ලෝ
❤❤❤❤❤
ඔබතුමා නියමයි හොයන්නම ඕන තැනක්.සල්ලි මිටිබැදල සාටකයන්ට දුන්න කියල එක මහත්මයෙක් කීව
@@rankothgevijesinha
සත්තකින්ම ඔව්. ඒ වීඩියෝ එක මාත් බැළුවා . . මාලිගාවට අයිති ඉඩම් පවා විකුණලා ගත්ත සල්ලි මිටි බැඳලා දෑලයා රාජපක්ෂලාට දීපු බව එතුමා වීඩියෝ එකේ කිව්වා . . දෑලයත් ලෝක හොරෙක් තමා.
Mamath TH-cam eke dekka Dalada Maligawa salli deepu kathawa. Aniwarayenma Malimawa anduwa Deyawadana Nilemawa beans karanna ona.
ඇත්තම කිව්වොත් දළදාමාලිගේට පූජාකරන සල්ලිවලින් රටේ නය ගෙවලා දාන්න පුලුවන්නම් ඒ මුදල් පූජකරන අපිටත් පිනක්
@@nishanthivijebandara3435 ඒක නම් සහතික ඇත්තක්...
මොකටද සල්ලි පුජා කරන්නේ ..බුදුන්ට මොකටද සල්ලි අපේ මිනිස්සුගේ වැරදි දේවල් නිසා තමයි මේ බුදු ධහමට මෙච්චර හානියක් උනේ....
@@AshokaPerera-m8v බුදුහාමුදුරුවන්ට සල්ලි වලින් වැඩක් නෑ කියලා මිනිස්සු දන්නවා බන් ඒ උනාට මිනිස්සු පිංකැටේට සල්ලි දාන්නේ දළදා මාලිගේ වැඩවලට ඒකයි 😁
ඉතාම වටිනා තීරණය ක් ජනපති තුමාගෙ වගකීමක්.❤
ජනපතිවරයා ගේ අවධානයට ලක්විම සතුටුයි
දළදා පෙරහැර ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට සංවිධානාත්මකව කරනව..
දියවඩන නිලමේගේ වගකීම පෙරහැර පැවැත්වීම හා තේවාව තිරිම පමණි.
මේ ගැන කාඩිනල්ට තියන්නෙ ලොකුම ඉරිසියාවත්. මේ ගොබ්බයන් කරන්නේ අන්න ඒ කොන්ත්‍රාත්තුව. කාඩිනල් කිසිම තැනකට කතරගම දේවාලයෙන් සිදුකල ආකාරයට පරිත්‍යාග කර නැත.එම නිසා පිළිකා රෝහලට සිදුකල පරිත්‍යාග පිලිබඳ ව ඇත්තේ ඊර්ෂ්‍යාව කි. එය පිටවන්නේ වෙනත් පුද්ගලයින්ගේ කටවල් වලිනි.
@@GamithMadumal mobile number eaka daanna please
ඔබතුමා ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනව මෙවැනි පැහැදිලි කිරීම් ගැන . මේතාක් කල් දියවඩන නිලමේ දේශපාලන අධිකාරිය බොහොමයක් පොලිස් නිලධාරීන් එකතුව ගෙන ගිය දූෂණ වංචා හොරකම් සියල්ල ගැන සෙවිය හැකි එකම ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණ යි. පොලිස් නිලධාරී මහත්වරුත් මෙතෙක් පැවති ආණ්ඩු වලට කඩේ ගිය ගැන ලැජ්ජා වෙනවනම් පවතින ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය දෙමින් තමන්ගේ රාජකාරිය අවංකව ඉටුකර අපේ රට රැකගනීවි කියල හිතනව.
දළදා පෙරහැර ඉතිහාසයේ කවරදාවත් නැති විදිහට සංවිධානාත්මකව කරනව..
දියවඩන නිලමේගේ වගකීම පෙරහැර පැවැත්වීම හා තේවාව තිරිම පමණි.
මේ ගැන කාඩිනල්ට තියන්නෙ ලොකුම ඉරිසියාවත්. මේ ගොබ්බයන් කරන්නේ අන්න ඒ කොන්ත්‍රාත්තුව. කාඩිනල් කිසිම තැනකට කතරගම දේවාලයෙන් සිදුකල ආකාරයට පරිත්‍යාග කර නැත.එම නිසා පිළිකා රෝහලට සිදුකල පරිත්‍යාග පිලිබඳ ව ඇත්තේ ඊර්ෂ්‍යාව කි. එය පිටවන්නේ වෙනත් පුද්ගලයින්ගේ කටවල් වලිනි.
සහතික ඇත්ත කතාව .... ඕව හොරුන්ගෙ තිප්පොලවල්
ඉතාමත්ම විශිෂ්ට විග්‍රහයක් ස්තූතියි .මේක තමා ඇත්තම ඇත්ත .
ජනාධිපති තුමනි ශ්‍රී දළදා මාලිගාවේ තිබුණු කෝටි ගානක රත්තරං පඬුරු සල්ලි මහින්ද රාජපක්ෂ ගත්තා ඒවා ගැන හොයන්න ඔබ තුමාට ජයවේවා
අපට බුදුදහමෙ දර්ශනය තුළින් ඒ දහමට අණුගතවෙන්න ආන්ඩුව පරීසරය හදල දෙන්න.. බෞද්ධ අමාත්‍යාංශය බලන ඇමති තුමා මේගැන අවධානය යොමුකරන්න. නුසුදුසු දේවල් තවදුරටත් සිදුවෙන්න ඉඩද්‍රන්න එපා.. නීතියට මුල් තෑන අපේ එකම බලාපොරොත්තුව.......
ෂහ්හ්...රටට අවශ්‍ය තවත් කොන්දක්,...ජයවේවා....
@@දේශාටන ඔබ තුමාට ජය වේවා.
කලින් වීඩියෝ බලන්න
හොදට කනව දලදාමාලිගාවෙ දෙපල
මහත්මයා..ඔබතුමා.ගෙනහැර.පෑ.මෙම.
සිද්ධීන්.පිලිබදව.ඉතාමත්.ස්තුතිය.පුදකර.සිටිමු.දලදා.මාලිගාවට.හිමි.කුබුරැ.ඉඩමිවල.පාරමිපරිකව.වගාකටයුතු..කල.අයවලුන්.ඉවත්කරලා.වෙනත්.අයවලුන්ට.නිලමේගේ.උවමනාවට.මුදල්.ඇරගෙන.නිවාස.සාදාගනීමට.අවසර.දී.තිබෙනවා.
...ඒ.බව.ඔබතුමාට.දැනුවත්.කිරීමට.කැමති.ඒ.හෙයින්.ඔබ.තුමාගේ.දුරකතන.අංකය..සදහන්.කරන්න..ස්තූතියි.
නම්බර් එක දෙන්න තව තොරතුරු තියෙනවා
කො මුු තවම ඉන්නවනෙ...මෙ වගෙ හොරැ ඉන්නනෙක අපිට ලැජ්ජයි ලොක්කා
තවමත් ඔතන ඉන්නේ රාජපක්ෂලාගේ හෙංචයියෝ තමයි. උඩ ඉඳලා පහළටම සුද්ද කරන්න ඕනි.
ශ්‍රි පාදස්තානයටත් මේ දෙයම කල යුතුයි
Aniwa
දලදාමාලිගාවෙ.බින්නප.බැහපු
පරබල්ලො.කබුරපියවි.වලටත්
හෙනගහපිවි.අකාලයේ.හැදිගෑවියවි.හෙනගහපිය
වැඩේ නියමයි CLEAN කරන්න ඕන. හොරු සෙට් එකක් තමයි එතන ඉන්නෙ. දළදා මාලිගාවේ සෙරෙප්පු රදවා ගන්නා තැන මුදල් අය කිරිමසම්බන්ධව කිසිම විනිවිද භාවයක් නැහැ . එම මුදල් කාටද යන්නෙ මොනවද වෙන්නෙ. දේවාල කපුවො බොරුවට නූල් කෑලි ගැට ගහල ගන්න මුදල් වලට මොනවද වෙන්නෙ මේ තැන්වලට සෑහෙන මුදලක් එකතු වෙනව මේවා මාලිගාවෙ නඩත්තුවට යන්නෙ නැහැ . කා අතට පත්වෙන්නෙ විගණනය විය යුතුයි . මහජන මුදල් අවභාවිතා වන තැනක්.
@@VipulaJayalath-n9h සෙරෙප්පු වල සල්ලි ගන්න අය දවසින් දවස වෙනස් වෙනවා ඒවට එන්නේ මාලිගාවෙම සේවකයින් ඒක ඒ අයගේ off දිනයට ..ඒ සල්ලි එදා සිටින දෙදෙනා විසින් බෙදාහදාගෙන ගෙදර යනවා .
සීනිගම දේවාලයේ සෙරෙප්පු රඳවා ගන්නා තැනේද මුදල් ලබා ගැනීමේ විනිවිදභාවයක් නැත.
සීනිගම දේවාලයේ භාරකාර කමටද උසාවියේ නඩුවක් පවතී.
කපුවෝ සියළු ආදායම් ගෙදර ගෙනියනවා
මෙම තනතුර හිමි විය යුත්තේ කීරව¿ල්ල සෙනවිරත්න රාජකීය පරපුරටයි.වගකිවයුතු අයගේ අවදානයට යොමුවෙවා.දලදාසමිදු
පිහිටයි.🙏
දැන් කොහේද බන් රාජකීය පරපුරවල් .
ඔය කියන්නෙ අර මහව පැත්තෙ ත්‍රිශූලයක් කරගගහගෙන වරින්වර යුඉ ටියුබ් එකට පිස්සු කතා කියන පිස්සා ගැන නේද ??
දෑල බණ්ඩාරලාට එහි උරුමයක් නැත
ඉන්දියාවේ ජෛන මුණි සාමිගේ දත් ඉන්දියාවට ගිහිල්ලා කීරවැල්ලට රැකගන්න කියන්න ..
ලංකාවේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ දන්ත ධාතුන් ඉන්දියාවේ ජෛන නිගන්ට ආගම අදහන අයට කොහෙත්ම අයිති නැත ..
ඇයි අනිත් පවුල්වල අය කලොත් දන්තධාතුව අන්තරංදාන වෙනවද?
ක්ලීන් ශ්‍රි ලංකා ..බලමු අපෙ මහානායක ස්වාමින් වහන්සෙලා කොහොමද සහය දෙන්නෙ කියලා .
නියමයි සුපිරි ❤❤❤❤❤❤❤
නිලංග ලට දේවාල කාල එපා වෙනනේ කවදාද හොරැ පන්නා දලදා මාලිගයේ මුදල් ජනතා සේවයට යොදවමු
😂i😂😂😂😂😂😂😂
දියවඩන නිළමෙිට ජල සමිපාදන මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන්න 😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂
වතුර බීලත් ඉවරයි.
@@jayathissakumarasiribandar7101අපිට හුලං තමයි..😂
හොඳ දැනුවත් කිරීමක්.
U.tub.heganno.dlada.malegwath.agele.dek.karanwa..nilanth.gaywardan.lath.monwa.karth.dalda.malgawat.narKa.las.ohoma.karthoth.agam.werode.bawa.panwamuslim.paleyakat.hor.kam.wancha.agele.gahann.thyakresthyani.palewalth.salle.gone.gann.akathu.wanwa.awa.nise.dawal.wanwada.kowel.wal..dawal..hoyan....hora.kan.gana.blann.tya.toilet.akk.pathatwath.yann.ba.ochra.mhanayaka.hamuduruwan.gan.hethanwa.nambauddayan.ga.mudun.mal.kadat.aphasa.karanna.ayi.thopa.param.prawawata......han.htama.ghpan.kotti........bomb.thbba.munapahasa.kranna.nthuwa.bara.ghanna.nathuwa..ochra.dann.wa.nam.allagan.amudayak.gha.gannko.part.horu.allanwa.keuwant.thwa.ballak.wath.allagan.nana.anth.ag.wal.prasna.thibunath.bar.ghgan.awedeen.na.nizi.daduwam.danwa.paks.bada.adgan.nil.pat.rathu.pata.bdagna..sobana.danna.na.tham.pudgalek.thrha.thami.prehimanna.a.mdewat.buddamath.ada.gnnwa.
Nathal.wata.araksawa.hathles.pandahsak.arksawat..yadawwa..dalda.maligawa.arksa.nathi.krala.baubbayan.apheta.nathi.karala.ktti....hodata.gawanwa.athi.nada.argalyata.gauwa.waga.madayath.allagana.utub.kara.yo.bhee.una.oya.waga.mudal.hoyanwatwda.hidai.dalda.malei.gawa.lag.hegakanwa.lansuwak.dagan.mawat.comant.kran.auwnth.paresandanwa.ma.wa.hatha.marunam.pasakulya.dann.yann.appa.hamudru.wana.ma.🙏🙏🙏🙏🙏🙏
අදටත් .පුංචි පිච්ච.මල්.වට්ටියක්.රුපියල් ,500/=යි .කොහොමද අපි .දළදා වදින්නේ .අපේ ආන්ඩුව තවමත් මේවා නොදන්නවා ඇති .නෙලුම් මල්.වට්ටියක් ඒ.ගානමයි.🐼ඇයි එහෙම .😃එදා.මේවා ත් .ඒකාදිකාරය ක්.තමයි .අපේ ඇමැති තුමාගේ අවදානයට .✌️✌️✌️🌹🌹🌹👍
ඉතිං ගෙදරින් මල් ටිකක් ගෙනෙන්කෝ.. මාලිගාවෙන් මල් විකුණන්න නෑනේ😂
@@UpulGamaarachchige-uj8uj ඔව් සමහර ඒවා පූජා කරන්නත් බෑ පරවෙලා තැලිලා
මාලිගාවෙන් අවසර දීලා තියෙන්නෙ මාල්ලිගා පරිශ්‍රයේ මල් විකුනන්න.ඒ නිසා බලදාරීන් ඒ ගැන අවදානය යොමු කරන්න ඕන.@@mithunDeshan
උන්ගෙන් ගන්න ම හොද නැහැ ..මල් පුජා නොකලා කියලා මොකුත් වෙන්නේ නැහැ නේද ..
@@mithunDeshan ඈතින් එන.අයට පහසු වක්.ලෙසින් තමයි ඕවා සුලුවට කෙරුනේ.එදා 😁
Clean Srilanka නියමයි .
ඔබතුමාගෙ කතාව හරි දලදා මාලිගාවෙ ආදායම් කොයිතරමක් තියෙනවදඒත් ඒවට මොකද වෙන්නෙ කියල නොදනිමි පුජා බාන්ඩ පලතුරු වලදන්නෙ නම් නැ ඒ සේරම උමන්දාවෙ නම් අසරන අයට කන්න බොන්න ලමයිට පොත් වගේ දේ දෙනව දකිනව මුදුන් මල්කඩ උනාට හොරාකාපු අය කොච්චර ඇතිද බුදුසරණයි ජනපතිතුමනි ක්ලීන් 🇱🇰 පිරිසිදු කරන්න යෝදබල සක්තිය ලැබේවා
ශ්‍රී දලදා මාලිගාවෙන් හම්බකරන පිරිස මැරෙන බව අමතක කරපු පිරිසක්. ඔවුවො පව්,පින්, කුසල් අකුසල් අඳුනන්නෙ නෑ.බෞද්ධ දර්ශනය අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්මය කුසල් අකුසල් දෙකටම පල දෙනවා.
දළඳා මාළිගාව වගේ පූජනීය ස්ථානයක මේ වගේ දේවල් සිදු වේ නම් වන්දනා මාන කරන්ට එන භක්තිකයන්ගේ විශ්වාසය පලුදු කිරීමක් හා සමානයි. මෙවැනි දේවල් ඔවුන් බොහෝම නිදහසේ කිසිම කරදරයක් සහ භය නැතිව කරගෙන යනවා නම් එතැන තියෙන භක්තිය සහ හාස්කම් ගැන සැක සංඛා ඇති වීම වැළැක්විය නොහැකි වේවි.
Your contribution with regard to this situation is highly appreciated. Your braveness is admired.
මාලිගාව මුදල් වලින් kararagama දේවාලේ වගේ hospital වලට ආධාර කරන්න
දැක්ක නේද එදා ජනපතිතුමා දළදා වහන්සේ වඳින වෙලාවෙ බලා හිටපු බැල්ම.එයාට කෙලවෙනවා ෂුවර් කියල හිතෙන්න ඇති.
කෝ ටී ගණන් මුදල් මාළිගාවට ලැබෙනවා.. ඒව මාලිගාවේ අවශ්‍ය තාවට ඉතිරි කර අනිත් ඒවා රජයේ ප්‍රයෝජනයට ගන්න
මේ මචං , අනම් මනං ඕන නෑ , මිනිස්සුන්ට කියාපන් ගිහිල්ලා බැතිමතුන්ට කියපන් ගිහින් මලක් පූජා කරලා එන්න කියලා පින්කෙට දිහා බලන්න එපැයි කියලා. ඉවරනෙ වැඩේ..? 😬 මහානායකවත් නින්දෙන් ඇහැරන්ඩ පුළුවන් ලේසිම ක්‍රමය ඒක තමයි මචං..! 😆
ඉංග්‍රීසීන් විකෘති කල ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකේවා.දලධා සමිදුන් ගේ ආනුභාවයෙන් රට සුඛිතමුදිත වේවා.තෙරුවණ් සරණයි.
හොරු පන්නා දැමිම මේ රජයේ පරමාර්තයයි අබිමානයෙන් මේවාදෙස බලා සතුටු වීමට පුලුවන් වන්නේ ඉතාම සුලු පිරිසකට පමනයී ස්තුති ජනාදි පති තුමනි
ඔබට පින්
දෑලයා සුපිරි බටිල්ලෙක් ඔයාලට මතකද අනුර කුමාර දිසානායක සහෝදරයා චන්දෙ දිනලා දලදා වදින්න යනවා අනුර කුමාර ජනාධිපති දලදා වදින වෙලාවේ දෑලයා ගේ ඇස් දෙක කොහෙද තිබුණේ කියලා අනුර කුමාර දිසානායක දෑලයට ශොට් එක අනිවාර්යයෙන්ම දෙනවා ඒක අපි දැනුවත් 😂
මමත් දැක්ක
දෑල බංඞාරයා ගැන සොයන්න ඕන තමයි.
මමත් දැක්කා
@@Dgsudathsriyantha මම එදා ඒ photo එක දැක්ක වෙලාවෙ ම කවිව මෙි නලමෙ හොරකමි කරල වගේ බයෙන් ඉන්නෙ කියල
Great
මාලිගා පරිශ්‍රයේ අලින් ගේ කෙදිගැලවීමට ඉඩනොදිය යුතුය.
දලදා මාලිගාවත් කතරගම දේවාලය, ක්‍රිකට් ආයතනය හා මහ බැංකුව වැනි මුදා නොගත් ප්‍රදේශයකි. අනුර කුමාර මහතාට රටේම ජනාධිපති වීමට හැකිවුනත් මාලිමාවට 2/3 ට වැඩියෙන් ගත හැකි වුනත් දියවඩන නිලමේ තනතුරට තරඟ කලොත් අන්ත පරාජයකට පත් වනවා නියතය. එසේ වෙන්නේ මෙම ආයතන වල ප්‍රධානින් පත් කරන්නේ තෝරා ගත් ඡන්ද දායකයන් කිහිප දෙනෙකුගේ පමණක් ඡන්දයෙන් නිසාත් පහුගිය දශක ගනණාවක් පුරා එම ඡන්ද දායකයන් බහුතරය මුදල් හා අනෙකුත් වරදාන වලට සිය ඡන්දය භාවිතා කිරීමට පුරුදු වී සිටින නිසාත්ය. තවද මෙම ආයතන ප්‍රධානීන් රටේ සාමාන්‍ය නීතියට ඉහලින් සිටින අතර ඔවුන් කරන දේවල් රජයද ඇතුලු කිසිවෙකුට ප්‍රශ්න කල නොහැක.
ඒ කාළෙ ##වඩන තනතුර සදහා එක් චන්දය ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් බෙදල තමයි වැඩ සිද්ධවුනෙ . කුපුකට පුද්ගලයෙක් තමයි සම්පූර්ණ ගෙවීම් සදහා බර පැන දැරුවෙ .
@@dammikaperera5875 oyage. Kathawa sahathika aththa
දූෂණ වංචා හොයයි,නීතිමය පියවර සාර්ථකව කරයි.
හොදම තීරණයක් ,The leader ,AKD,respect .
වැඩි පොලිස් සේවකයන් අඩු කලා වගේම මාලිගාව ඉදිරියෙන් දිවෙන, නගරය තුල වාහන තදබදය වැඩි කරමින් කාලයක් පුරා වැඩකට නැතිව වසා ඇති මාර්ගය වහාම නැවත ජනතාව වෙනුවෙන් විවුර්ත කරන ලෙසත් ජනපති අනුර සහ්දරයාගෙන් ඉල්ලනවා. ස්තුතියි 👍
ලැබෙන සියළුම දෙනාට මුදල් දුෂ්කර ප්‍රදේශ වල තියෙන බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීමට ගන්න.
දානෙටිකවත් නැතුව ඉන්න පංසල් තියෙනව..
හම්බවෙන සල්ලි සේරම රජයට පවරගන්න ඕන.
Ehema kaloth malmawa Perlalanna jada horun kumak no karaida?sitha balanna.
Ehma karanna be රටේ විපතකදි සහ රටේ සුබසිද්ධිය සදහා
රජයේ භාණ්ඩාගයට එහම
දෙන්නෙ බෑ එහෙමකර මහින්ද පරයා
දියවඩන නිළමෙ නමින් දළදා ආරක්ෂකයෙක් සිටි බවට නම් ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. ඔය 1853 දි ඡන්දයකට පෙරළාගෙන තියෙන්නෙ කූඨ ලේඛනයකින් බව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් පසුගිය මාසයේ 2024 දෙසැම්බර් බාරදුන්නා. ඒ අනුව නිවැරදි තනතුර ඡන්දයෙන් පත්වන "දියවඩන නිළමෙ" නොව පාරම්පරික "දිවනිළමෙ" බව බුද්ධ ශාසන අමාත්‍යංශයත් මේ වනවිට පිළිගෙන අවසන්. මේ සියළු තොරතුරු සිරි දළදා ටීවී තුළින් නරඹන්න. තෙරුවණ් සරණයි෴ 🙏❤️
@@SiriDaladaTV ඔව් මට මතකයි ඔයා කීප සැරයක් මේ ගැන කියල තිබුනා පුලුවන් නම් ප්‍රදාන යූටියුබ් චැනල් හා එෆ් බී පේජ් ටිකකට මේ ගැන විස්තර ලබා දෙන්න එතකොට සමාජයෙ යලි කතා බහට ලක් වේවි
@sudunona4908 බොහොම ස්තූතියි 🙏 අනිවාර්යයෙන්ම෴
@@SiriDaladaTV ඔබ තුමා හරි ඔබ එ ගැන මේ සමාජය දැනුවත් කරා අවුරුදු ගනනාවක ඉදන් ඔබටත් රටටත් ජය තුණුරුවන් සරණයි...🙏
මේකනම් හොද වැඩක් මෙතෙන්ට ඒන්න ඕන හිටපු දියවඩන නිළමේ නේරංජන් පරපුරේ අයයි මේ සල්ලි බලයට පත්වන වැඩකට නැති මිනිස්සුන්ට පාර හදන එක එක නවත්තන්න ඕන 🙏🙏🙏🙏
@@preeka devalavala siduvana avath soyabalanna
😮
ජයවේවා❤❤❤
දන්ත ධාතුන් වහන්සේ වැඩම කල නියම අයිතිය අැති අතිතයේ සිට පැවත එන පරමිපරාවිෙ පුද්ගලයාට තනතුරු දිය යුතුයි
නියමයි අනුර❤
ඔබතුමන් යහපත් චේතනාවෙන් සිදුකරන මාධ්‍ය මෙහෙවර අගය කරම්
හොද ආරංචියක් මේ ආණ්ඩුවට නිලමේ වරයාගේ කාලසීමාව අවසන් කියලා , මේ රජයටම පුළුවන් හොද කෙනෙකු හොයලා , අර චන්දෙ දෙන අය හම්බුවෙලා ඔහුට චන්දය අරන්දෙන්න කටයුතු කරන්න . ඒ පුත්ගලයාට පුළුවන් පහුගිය හොරකම් ගැන සොයා බලන්නත් පුළුවන් .
අනිවාර්යයෙන් මාලිගාවෙ හොරු පන්නා දැමිය යුතුය ජය 🇱🇰
ජනාධිපති අනුර සහෝදරයා දළදා වදින මොහොතේ නිළමේ ගෙ ඇස් ගැන ඒ පළමු පෝස්ට් එකේම ඉතාම නිවැරැදිව මම සදහන් කළා .දැන් ඇත්ත එළිවෙලා .
You are 100% . THANK YOU SO MUCH
පොඩි මිනිස්සු මාරු කරන එක විතරනෙ කරන්නෙ පදාසෙ පිටින් ජරාව කන තෝරුමෝරු එහෙම්මමයි
@@Tonysilva-p2t ඉන්නවකෝ පොඩ්ඩක් ඇයි හදිස්සිය මාලිමාවට චන්දෙ දුන්නා කියලා කිව්වෙ නැත්තේ මොකෝ...😄
@@unique-marketer66හරියට හරි... මාලිමාවට චන්දේ නොදුන්න එව්න් තමයි මේ කඩිපුක් කාපූඋන් වගේ ඉක්මං කරන්න කියන්නෙ
@@Tonysilva-p2t පොඩි මිනිස්සුන්ට බේරෙන්ඩ මාර්ග නැහැ.පොඩි අය යමක් කරන්නෙ තමන්මයි. ඒනිසා සිද්ධියක් ආරම්භයෙම වැරදිකරු වෙනව.තර්ක කරන්ඩ කවුරුත්ම නැහැ. පොඩි අය වෙනුවෙන් උත්ගොෂණය කරන්ඩ කවුරුත්ම නැහැ. මාධ්‍ය නැහැ,ඉන්නව නම් ගුටිකන්ඩ බලාගෙන එන්ඩ ඕන.
නමුත් ලොකු අය වෙනුවෙන් මැරෙන්ඩ වුනත් ලෑස්ති පොඩි අය ගොඩක් ඉන්නව වගේම,නොමිලේ ඉදිරිපත්වන නීතීඤවුරු ඇතිතරම් ඉන්නව . ඔවුන්ගෙ සල්ලිවල ඕනැම ලොකු පොඩි අය ගන්ඩ පුළුවන් . ඇත්තටම ඔවුන් ඉතා බලවත්. ඒනිසා පරාජය වෙන්ඩ අඩමානෙට අතතියන්ඩ බැහැ. අත තිබ්බනම් තිබ්බම වෙන්ඩ ඕන. ඒනිසයි පරිස්සමෙන් කරන්නෙ .බවට නෙවෙයි.
@@KuttigeSilvaහැට අටක් ඉන්නව...කට .කට..😮😂
ඉතාම වටිනා වීඩියෝවක් මෙම වීඩියෝ බලධාරීන්ගේ නෙත ගැටේවා..
නියමයි හරි සන්තෝෂයි මෙිව තමයි බලාපොරොත්තු වුනේ npp
එකල ශ්‍රී දළදා මාලිගාවට ආවතේව කරනු ලැබූ අය සදහා ලබාදුන් කුඹුරු ඉඩම් විකුණන කූට වැඩසටහනක් එදා ඉදලා පවතිනවා. ඒකට සම්බන්ධ ගිහි , පැවිදි අය ප්‍රධාන වශයෙන් ඉන්නවා. ඒවා සෙවිය යුතුයි. තවද , ගම්පොළ වෙල , අරුප්පල වෙල , නුවරවෙල උගුරැස්ස පිටිය වෙල වැනි තුන් කන්නයක් කුඹුරු කල හැකි වෙල් යායවල් යම් යම් පුද්ගලයින්ට අදකරුට වත් නොදන්වා හොර රහසේ ලබාදී තිබෙනවා. මෙවැනි දෑ විශාල ප්‍රමාණයක් විකුණා ඇත. එහි සාක්ෂි ඇස් පනා පිට ඇත. මේ සියලුම අය පසුගිය වර්ෂවල රට පාලනය කල එම පක්ෂ සමග සෘජු සම්බන්ධකම් පවත්වන ලද අයයි. සමහර හාමුදුරුවරුන්ගෙන් යම් පක්ෂ නායකයින් උපදෙස් පවා ලබාගන්නා ලදි. එම දේශපාලන බලයන් මෙම අය විසින් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන අහිංසක ගොවීන් අසරණ කල අවස්ථා විශාල ප්‍රමාණයක් ඇත.
Great.
මහත්තය හරිම ආඩම්බරය ඔබගේ වටිනා අදහස් වලට ,
අනිවාර්යයෙන් අපි
ඒ විප්ලවය කරනවා .
අපි " ක්ලීන් ශ්‍රීලංකා " පටන් ගත්තෙ ඒකට තමා .
ඒක කොරන්ඩ බැරි නම් මේ ඉතින් රට කොරන්ඩත් බෑ නොවැ ?
එහෙනම් ඉතින් දළදා මාළිගාව විතරක් නෙමේ මුලු රටම
එයැයිට ම බාරදීල අකුළගෙන යන්න නොවැ තියෙන්නෙ ?
රාජපක්ෂ උපාසකල ඡන්දය පැරදිලා ගෙදර යන්න යද්දී
ඔය නිළමේවරු ඒ සාන්ගික මොණරු මිටි බැඳල එයැයිගේ රාජකීය හට්ටි පෙට්ටි වලට වඩම්මවා දුන්න හැටි ඔය අන්තර් ජාලයේ තියෙන්නෙ යස අගේට ?
ඉතින් ඔබතුමාටත් ඇහැකි නොවැ ඔය තියෙන දැනුම හා අවබෝධය එක්ක ජාතික ජන බලවේගයේ මේ විප්ලවයට එකතු වෙන්න ?
දියවඩන නිලමේ රජුට දිය (ජලය වතුර) දීපු එකා.රජුගේ බැලයෙක්
Mentioned in RL Spittle 's book+ by Robert knox
කතරගම දළදා හොරගුහා
දෙයියොන්ටවත් පේන්නෙ නෑ.
@@hevadewasomaratne5595deiyonta karanna puluwan deyak ne bn
ජනාධිපති තුමා හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ....ඒ වගේම අනුරාධපුරයේ පූජා භූමියේත් හොර විමානයක්,සුද්දකළ යුතූමයි
අනුරපුර සිදිධස්ථානවලට ,ශ්‍රි පාදස්ථානයට,දළදා මාළිගාවට ,සමන් දේවාලයට ලැබෙන ආදායම් ගැන පරීක්ෂා කල යුතුව ඇත.මේ ස්ථානවලට රිංගා ගෙන ඉන්න හොරු ඉවත් කල යුතුව ඇත
අම්මෝ ඔව් ජයසිරිමහ බෝධිය ලග ඉන්න කපුවන් පන්නලා දාන්න ඕනේ උන්ගේ ලොකුව
@@gunarathnagm5546 අනුරාධපුර රුවන්වැලි සෑයට ශ්‍රී මහ බෝධියට මොකටද පොලිසි ආරක්ෂාව අපි පොඩිකාලේ තිබුනේ නැහැ දැන් ඕවට ගහන්න කොටින් නැහැ මේ පිළිබඳ ව තීරණයක් ගන්න
Excellent explanation ❤❤❤
දූසනවා වංචාවෙන් තොර රටක් බිහිකිරීමට අපි සැවොමම උදව් වෙමු
Supiri wedak.getabe brigade mihinthale.udamaaluwa genath balanna.
බලන්න කතරගම පුදබිමෙන් බැතිමතුන් දෙන පඩුරු වලින් මහරගම පිලිකා රොහලෙ පුංචි දරැවන්ට රොහලක් හදල ඔන්න බස්නයක නිලමේ කරල තියෙන එව අනික් අය මොනවද කරල තියෙන්නෙ
මහජනතාවට මේ කරැණු එළිදරවි කිරීමට බෙහෙවින්ම ස්තුතියි.
ඔබ තුමාගේ කතාවහරියටම.හරි
ඔබතුමාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට හොරු රැල එලවලා දමමු
පොලිසිය අඩුකලා වගේම මාලිගාව ඉදිරිපසින් දිවෙන කාලයක් පුරා වසා ඇති මාර්ගයද මහජනයා වෙත වහාම විවෘත කර දෙන මෙන් අනුර දිසානායක ජනපති සහෝදරයාගෙන් ඉල්ලමි. ස්තුතියි
සිද්ධස්ථාන ඕනෑම විධියකින් අලෙවිය සඳහා භාවිත කරන කිසිම කෙනෙකුට සමාවක් ලැබෙන්නෙ නැහැ.
මහනුවර තියෙන්නේ සිරි දලදා මාලිගාවක් මිස ශී දලදා මාලිගාවක් නෙමෙයි
@@WasanthaGunasekara-je8cp දෙකම එකම තමයි බං. ශ්‍රී- සංස්කෘත/සිංහල, සිරි- පාලි/සිංහල
ඒක අර ධර්ම සහ ධම්ම වගේ තමයි.