King Lotuss - Zavi (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 641

  • @Aplusentertainment123
    @Aplusentertainment123 2 ปีที่แล้ว +704

    Lrycs :
    අඳුරේ කටයුතු භාරදූර
    මං හෙව්වෙ උබේ මූණ
    මේ කරුවලේ
    මං ගතකලේ
    අන්තිම ගිනිකූර
    ලයිටරෙයි ඉන්හේලරෙයි පමණයි මට ඉතිරී
    දනා රසවිඳියි මාව සැපේ බිම වැතිරී
    තෝරාගත්තේ මඟකි පාවඩේ කටු ඇතිරී
    සංගීතේ මගෙ හතුරා නුඹ උනා හැතිරී
    කැපකලා නින්ද ඈ
    හෙව්වා කාසී දිවා රෑ
    සෙනෙහස නිම්ද පෑ
    මත කයි මටකිව් දෑ
    ඒවා නිසා නින්ද නෑ
    කොල්ලාව කොල්ලව රජෙක් කිරීමට තැත් කලේ කියනු කිම්ද ඈ
    මම රජ උනා
    පැතු දේ ඉටු උනා
    කෙල්ලද සින්දුද තීරණෙ ගන්න සිදුවුනා
    එයද විසඳුමාක්
    නොව හිත පුන පුනා
    නුබව ඉල්ලද්දී මොලය ගීයට යොමු උනා
    නුඹ මඟහැරුනා ශබ්දාගාරේ මං නැහුනා
    අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා
    නින්දෙදි දැක්ක හීනෙ නිසා ජීවෙයි ආලෙයි සේරම කැප කරා කන අවදියි හද වත වැහුනා
    සිංදුවක් කරන්න ආසාවකින් පෙලි ගමේ කොල්ලෙක්ව ගායකයෙකු කිරීමටයි උනේ ආස
    සති මාස ගනන් නෑ මගේ නිදහාසක් දැන්නම්
    මම භූමි අහස නුඹ කෙසේ කලේ වාස
    ගනු බැහැ නැවත ඇතුන් ලවාවත් කාලේ
    පෙම එක අතකින් තව අතකින් තාලේ
    දැන් නම් වෙනස් සැවී මං ඉන්නේ ඉන්නම් වාලේ
    සංගීතේ පස්සෙන්මයි දිව්වේ මඟහැරං ආලේ
    නුඹයි හිටිය නෝනා
    වෙනස් නේද අපේ කෝණ
    මට ඇඬුණු දවස මතකද යාලුවො බොන තැනකදි මාව ඕනා ලෙස කෑ ගසා විලාප
    තිබ්බා මතකද ඒවා හද කෑගසා ඉල්ලූවා නුඹ
    උපන් දිනයෙදිමයි යෙදුනෙ සංවත්සරේ
    ගේමක් දීලයි නුඹ ලඟ කඳුලු වසන්කරේ
    මුදු කරාන් මාරු අපි වචනෙන් අත්සන් කරේ
    නුබ කලා මිසක නෑ කිසිදෙයක් මන් කරේ
    ඔයා ගන්නවා කෝල්ස්
    ඒ ගානක් නෑ මං ලියනවා
    මා හා ඉන්නයි හෝප්ස්
    ඒ ගානක් නෑ මං ලියනවා
    ගවුමට ඔයා ශෝක්
    ඒ ගානක් නෑ මන් ලියනවා
    ලෝකෙට දෙද්දී ටෝක්
    ඒකි මං නිසා මියෙනවා
    පෙනහල්ලට දුම්ගියේ
    නුඹව සිහිකර
    නැද්ද කිවිසුම් ගියේ
    මතක බිහිකර
    උබේ ජීවිතේ පලමු වරට ගිය ගමන මතකද කෙල්ලෙ මාහා මන්දගාමී දුම්රියේ
    වේවි කියල කිව්වා
    මේවා ඇමතුම නොසලකා ගීත ගනනක් ලිව්වා
    නුබේ නැතිවීම හිතේ තියන් ගෑණු ලඟට දිව්වා දුක සේරම මං කිව්වා
    කෙනෙක් හදවත විව්වා
    ජාති දෙකකින් මං බිව්වා
    දැනටත් කියන්නෙ පල කෙනෙකුගෙ ගාවට
    මිනිස්සුන්ට නොගැලපෙයි මෙ මවැනි සත්තූ
    පටන් ගත්ත මුලදි හිතුවෙ ලාවට
    අසරණයි උඹව අහද්දි හිත වත්තූ
    උබ හොඳම තැනක දැකීමටයි අරමු ණ
    හැම මලටම දිනක් එනවා පරවු ණ
    මට දුක මම ලෝටා වෙන්න හීන දකිද්දි උබ ඇතා වෙලා අරං ගියා ඒ කරඬුව
    දිවුරලාද වෙන්න දුන්නෙ අඳුරූ
    හෙව්වා කොල සහ කතුරූ
    මං යැව්වා හිතේ පතුරූ
    මම වගෙ උන් නැත පඳුරූ වල
    දිවියදි පෙම උනා කෙමෙන් වහ කඳුරූ

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +8

      මතක තියාගන්න පුළුවන් දැන්

    • @mhasalaka253
      @mhasalaka253 2 ปีที่แล้ว +2

      න්

    • @zhehandj9639
      @zhehandj9639 2 ปีที่แล้ว +6

      ඒ වචන ටික❤️

    • @ayesaperera188
      @ayesaperera188 2 ปีที่แล้ว +1

      Wachana ♡

    • @micheal677
      @micheal677 2 ปีที่แล้ว +1

      Ado niyamai brother 🤘

  • @tharushainduwara3495
    @tharushainduwara3495 8 หลายเดือนก่อน +86

    Zavii 2 balala ave meka balala yanna aai 🥺❤️👍

    • @KiTiYa_SL
      @KiTiYa_SL 8 หลายเดือนก่อน

      He he

  • @SHANPUTHA
    @SHANPUTHA 2 ปีที่แล้ว +580

    වචන 🔥💯

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +17

      ඔබ වැරදියි 🤕❣️

    • @shevinfdo3803
      @shevinfdo3803 2 ปีที่แล้ว +7

      @@awishkaakalanka7751 ow hbby

  • @DJJNK
    @DJJNK 2 ปีที่แล้ว +392

    Lota | Dilu🖤

  • @DILUBeats
    @DILUBeats 2 ปีที่แล้ว +417

    Lotaaa ❤️🔥

  • @dgdilshanrajapaksha3440
    @dgdilshanrajapaksha3440 2 ปีที่แล้ว +471

    එක පංතියෙ හිටපු එකෙක් අද මේ වගේ දේවල් කරනව කියන්නත් සතුටුයි බන්. ❤️✨️

    • @GLAZNOW
      @GLAZNOW 12 วันที่ผ่านมา

      Aniwa

  • @upekz
    @upekz 9 หลายเดือนก่อน +121

    Zavi 2 balala awee ubnm maru bn adarei 🤍

  • @GupthaKreations
    @GupthaKreations 8 หลายเดือนก่อน +8

    How you converted the story into this masterpiece is highly appreciated

  • @Chem_Zzy
    @Chem_Zzy 2 ปีที่แล้ว +75

    සංගීතය පස්සෙමයි දිව්වෙ මගහැරන් ආලේ..
    තාම fav 🥺🎵

  • @lyricswaveproduction
    @lyricswaveproduction 2 ปีที่แล้ว +106

    Happy Birthday ලෝටා අයියේ ❤️❤️ උපන්දිනේ දවසෙම දුන්නු තෑග්ගට ස්තූතියි ඈ... spotify පට්ට ගැහුවා සාවී ❤️

  • @MR_Gima.
    @MR_Gima. ปีที่แล้ว +32

    "නුඹව හොඳ තැනක දැකීමටයි අරමුණ ...............හැම මලටම දිනක් එනවා පරවුන ................," I feel it.......❤️❤️❤️

  • @Ravidu_laksh
    @Ravidu_laksh 9 หลายเดือนก่อน +34

    එකී මැරුණත් සතුටින් ඇති ♥️

    • @nishi-i2r
      @nishi-i2r 4 หลายเดือนก่อน

      Mokadda ani une 😫

    • @Ravidu_laksh
      @Ravidu_laksh 4 หลายเดือนก่อน

      @@nishi-i2r ජිවිතේ නැති කරගත්ත

    • @nishi-i2r
      @nishi-i2r 4 หลายเดือนก่อน

      @@Ravidu_laksh e ai 🌝

    • @GLAZNOW
      @GLAZNOW 12 วันที่ผ่านมา

      @@Ravidu_laksh ai eeeeeeeeeee

  • @MaviRanahansika
    @MaviRanahansika 5 หลายเดือนก่อน +40

    ඒ lyrics වලට ඇ‍ඬුනා.😢දෙයක් කියන්නම් මට දැනෙන විදියට මන්, මොනම හේතුවක් නිසාවත් තමන්ට පන වගේ ආදරේ කරන කෙනාව අතපසු කරගන්න එපා.මොකද ගෑනු හිත් හරි බොලදයි.මොකද සමහර ගෑනු ඉන්නවා උන් තමන්ගේ ආදරවන්තයා ගෙන් ඉල්ලන්නෙ උතුරන්න ආදරේ විතරමයි.ඉතින් උන්ට ගොඩාක් රිදෙනවා තමන්ගේ ආදරවන්තයා තමන් වෙනුවෙන් කාලයක් වෙන් නොකරනකොට.ඒ වගේම ආදරේ,සැලකිල්ල,අවදානේ අඩු වෙනකොට උන්ට දරාගන්න්ස් හරි අමාරුයි.උන් බලාපොරොත්තු වෙන්නේ කොච්චර busy වුනත් free වෙන එක තත්පරේක හරි අනේ මගේ එකා මන් වෙනුවෙන් කාලය වෙන්කරයි කියලා.කෙනෙක් මගාරින්න කලින් හොදට මතක තියාගන්න සමහරවිට උබ ඒ මගහරින කෙනාගේ හැම දුකක්ම,සතුටක්ම බෙදාගන්න,ආදරෙන් හුරුතල් වෙන්න,උනුසුම් පපුවකට වාරු වෙලා සැනසෙන්න ඒකිට ඉන්නේ උබ විතරක් වෙන්න පුලුවන්..ඉතින් කෙනෙක් මගාරිද්දි ප්‍රවේසමින්.මැරීගෙන නැහීගෙන හැමදේම දරාගෙන පන වගේ ආදරේ කරන අවන්ක කෙල්ලො අදටත් ඕනෙ තරම් ඉන්නවා.ඉතින් අන්න ඒ වගේ කෙල්ලොන්ට ආපස්සට වෙනසක් නොකර එකම වටිනාකමකින් මගහැරෙන්න නොදී පන වගේ ආදරේ දෙන්න බැරි නම් කවදාවත් උබලා ආදරේ කරන්න යන්න එපා.මොකද ඒකි උබ නිසා විඳවන තරම,ඉවසන තරම උබට හිතාගන්නවත් බැරි වෙයි.උබට සමහරවිට තේරෙන දවසක් එයි ඒත් එදාට ඒකිගෙ දරාගැනීමේ සීමාව පැනලා තියෙන්න පුලුවන්.අන්න එදාට උබ හුඟක් පරක්කු වැඩී..ඒ නිසා ඉන්න කාලෙ දියමන්තියක් වගේ රැකගනින්.මොකද උබ ට හැමදේම තේරෙද්දි ඒකි සදහටම ගිහින් තිබ්බොත් උබට ඇතිවෙන පසුතැවිම මාරාන්තිකයි.ඒක පන තියෙනකම් රිදුම් දේවි.😢ඕක තමයි මගේ අදහස.කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම පොදුයි මේක..😊ලෝටා පුලුවන් නම් මේක පින් කරලම තියන්න මේ කතාව ඇත්ත නම්.😊

  • @sigithi...online5101
    @sigithi...online5101 ปีที่แล้ว +45

    ජිවිත කතාවම රැප් වලින් දෙන කොල්ලෙක්..........🧠😌👍 දුක උනත් සමාජයට දෙන්න ඕන මෙන්න මෙහෙම......💆

  • @vishuboy01
    @vishuboy01 ปีที่แล้ว +40

    රට වටේම ලෝටගෙ සද්දේ..❤❤
    අපි මීගමුවේ....🌴🌊🔥

  • @tsm4889
    @tsm4889 9 หลายเดือนก่อน +25

    Amawaka ahala meka ahanna awe aye🖤

  • @vihangazz3089
    @vihangazz3089 2 ปีที่แล้ว +37

    රැපනම් සුපිරියක් කාත් එක්කවත් රන්ඩු වෙන්නෙ නැතුව උබේ ගමන පලයන් #king lotuss good luck

  • @Hiphopcultsrilanka
    @Hiphopcultsrilanka 2 ปีที่แล้ว +39

    වචන පට්ට.ලොකු ගමනක් ඉස්සරහ.මෙව්වා තමා ඕනා

  • @jokersuddah6716
    @jokersuddah6716 2 ปีที่แล้ว +32

    සංගීතයයි කෙල්ලයි අතර සටනක්!💔🥀 ඔයා තෝරගත්තූ දේ හරි අයියේ සංගීතය තමයි ඔයාට ගැළපෙන්නෙම👤🔥🤍 හොද ගමනක් යන්න පුලුවන්!🤍

  • @LiLAashh
    @LiLAashh 9 หลายเดือนก่อน +14

    Lota supiriyak hutto Zavi 1! Zavi 2!
    RIP ZAVI!

  • @pasaninuwara2808
    @pasaninuwara2808 2 ปีที่แล้ว +26

    අදටත් ප්‍රශ්නයක් මට මල් සිංදුවලට එන views ඇයි මෙවට නැත්තෙ 😑 lota වෙනම Brand එකක් 😌❤❤❤💫🛸

  • @vishvanandasekara1333
    @vishvanandasekara1333 2 ปีที่แล้ว +9

    පෙනහැල්ලට දුම්ගියෙ
    නුඹව සිහිකර
    නැද්ද කිවිසුම් ගියෙ
    මතක බිහිකර
    - I felt it 💔

  • @BhagyaSahan
    @BhagyaSahan 9 หลายเดือนก่อน +14

    අදත් ඔයා බිසීද හීනෙනුත් නුඹව ඇහුනා 💔

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +77

    නුඹව ඉල්ලද්දි මොළය ගීයට යොමු උනා😌🖇✨
    keep it up brother

    • @gamingdanuwa280
      @gamingdanuwa280 2 ปีที่แล้ว +3

      හැම රැප් එකම.අහනවද 😒

    • @Sewwandi_Music
      @Sewwandi_Music 2 ปีที่แล้ว +3

      @@gamingdanuwa280 ඔව්😇🥀

  • @Tikxkooda
    @Tikxkooda 2 ปีที่แล้ว +11

    Damn bro 🤟❤️

  • @MEDIA77602
    @MEDIA77602 2 ปีที่แล้ว +22

    Track එකනම් පිස්සුවක් ♥️😍🙌

  • @hellcaster3667
    @hellcaster3667 2 ปีที่แล้ว +8

    Anthima tika last 45 seconds the finishing is lit seriously!!!

  • @NITHYA.999
    @NITHYA.999 9 หลายเดือนก่อน +171

    Rip Zavii 🕊️❤️‍🩹

    • @kaviduimesh8833
      @kaviduimesh8833 8 หลายเดือนก่อน +6

      Rip❤

    • @lakiboy830
      @lakiboy830 6 หลายเดือนก่อน

      ​@@kaviduimesh8833🙂ලගදිද බන් උනේ

    • @Lakshani7
      @Lakshani7 5 หลายเดือนก่อน +1

      @@lakiboy830mn dnn widiht 2022 wela tiyenne

    • @SarathkumaraDenagamage
      @SarathkumaraDenagamage 5 หลายเดือนก่อน +2

      anee kaud zavi kiyanne danna kenek kiyannako😢

    • @Lakshani7
      @Lakshani7 5 หลายเดือนก่อน +1

      @@SarathkumaraDenagamage zavi kiynne king lotuss ge hitpu ex kenek

  • @chamodniwarthana8729
    @chamodniwarthana8729 2 ปีที่แล้ว +12

    මාගම්පුර ලෝටා වාසියක් ♥

  • @KehansaPerera
    @KehansaPerera 9 วันที่ผ่านมา +1

    Life story එකම Rap වලින් දෙන සුපිරි කොල්ලෙක් ❤❤❤❤

  • @pasi_mathota
    @pasi_mathota 2 ปีที่แล้ว +14

    දවසක ලෝටා අයියත් මේ සින්දුවෙ 2 කරන්න ආසයි හදවත වැදුනා ඒක 🙂😗

  • @ushanyapage
    @ushanyapage 2 ปีที่แล้ว +10

    අදුරේ කටයුතු බාරදූරයි💔🥀
    මං හෙව්වේ නුඹේ මූනයි🌏❤️

  • @nikeshaladahanayaka6904
    @nikeshaladahanayaka6904 2 ปีที่แล้ว +13

    Lotus ❤️ Really proud of you Ashan... great job 👌❤

  • @adeeshafernando3449
    @adeeshafernando3449 ปีที่แล้ว +8

    සංගීතෙ පස්සෙන්මයි දිව්වෙ මඟ හැරන් ආලෙ...😮‍💨👽🔥❤️❤️

  • @mihiriabeywardhana8178
    @mihiriabeywardhana8178 2 ปีที่แล้ว +9

    හැම මලටම දිනක් එනව පරවුණ 🥀🤘
    lota 😈

  • @NithishBalasooriya
    @NithishBalasooriya 7 หลายเดือนก่อน +7

    Zavi 2 balala awe these 2 songs are masterpieces ❤️💀

  • @chiraboymusic
    @chiraboymusic 2 ปีที่แล้ว +13

    අහපු සුපිරිම ට්‍රැකක්... Spotify hmdm ahnw apu dwse idl. අද තමා video එක දැක්කෙ මරු..❤️🔥

    • @914b_v23
      @914b_v23 2 ปีที่แล้ว +1

      Math bn❤🔥🔥🔥🔥

    • @ishanKRanasinghe
      @ishanKRanasinghe 6 หลายเดือนก่อน

      Ubth gahana gema pattama malliyh💗

  • @lilmic232
    @lilmic232 2 ปีที่แล้ว +17

    සුපිරියක් ලෝටස් අයියේ Happy Birthday අයියේ 🎂🎂🎂❤❤❤

  • @sandakalumsilva955
    @sandakalumsilva955 2 ปีที่แล้ว +6

    අඳුරේ කටයුතු භාරදූර
    මං හෙව්වෙ උබේ මූණ 😍❤

  • @RajarataSahodaraHaula
    @RajarataSahodaraHaula 2 ปีที่แล้ว +1

    elama lota..member sick

  • @sampathbandara8816
    @sampathbandara8816 2 ปีที่แล้ว +10

    මේක නම් පිස්සුවක් බන්❤️

  • @jalithainduwara446
    @jalithainduwara446 8 หลายเดือนก่อน +2

    Mama Rap ahanne nathi Rap feel wenne nthi manussayek. Mata palaweni wathawat feel una Rap eka. Me creation eke feelings godai. Exellent. Great Job! ❤

  • @shehan9602
    @shehan9602 2 ปีที่แล้ว +5

    ලෝටා ඒක දැනුනා බං හිතට ❤️💔✌️
    හොදම lyrics උබේ දැක්ක ❤️✌️

  • @sheshangimsara503
    @sheshangimsara503 2 ปีที่แล้ว +7

    හදවතින් මොලේට ලොටා💖💯🔥

  • @nadeeshadilshani1870
    @nadeeshadilshani1870 2 ปีที่แล้ว +7

    This is fire 🔥🤩 And happy birthday aiye 🎉🎂

  • @X_Nik_
    @X_Nik_ 2 ปีที่แล้ว +6

    king lotus ayya 💞 ගැම්මක් ඉතින් 🥺

  • @Some_1959
    @Some_1959 9 หลายเดือนก่อน +29

    Kota ගෙ කතාවෙන් පස්සෙ zavi 1 හොයන් ආවෙ ❤️

  • @dinukacharith2349
    @dinukacharith2349 13 วันที่ผ่านมา

    Shana @ lota ගැම්මක් තමා ඉතින් රැප් කලාවේ

  • @bklyricstube1588
    @bklyricstube1588 2 ปีที่แล้ว +5

    දවස් ගානක් හොයල හොයලා හම්බවුනා ❤

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 ปีที่แล้ว +3

    අම්මෝ ගැම්මක් ලෝටා
    Lyrics
    Voice
    Beat 😘😍

  • @navoddilhara6509
    @navoddilhara6509 2 ปีที่แล้ว +9

    නියමයි ලෝටා ❤🧠

  • @vihangasathsara..5841
    @vihangasathsara..5841 2 ปีที่แล้ว +8

    වචන ටික පට්ට බන් Respect❤🙏🏻

  • @pazi2003
    @pazi2003 ปีที่แล้ว +3

    ආපු දවසෙ ඉදන් අදටත් සික් මෙවා

  • @Moniyo_
    @Moniyo_ 2 ปีที่แล้ว +5

    King Lotus fire mchn❤️💥

  • @sagaralakmal4589
    @sagaralakmal4589 2 ปีที่แล้ว +7

    අඩෙ සුපිරි අයියෙ 👌👌

  • @zavi918
    @zavi918 ปีที่แล้ว +3

    Api dennatama hadapu ekk wage ❤😢

  • @Malzhan_
    @Malzhan_ 2 ปีที่แล้ว +3

    Lotaa adarei bn ❤
    #king_lotuss ❤😻

  • @GAMING_PODDA_YT
    @GAMING_PODDA_YT 9 หลายเดือนก่อน +5

    RIP .. ZAVI 🥺

  • @limashagithmal8204
    @limashagithmal8204 2 ปีที่แล้ว +5

    ඒක සුපිරියක් brother ❤️

  • @chanukadewinda3537
    @chanukadewinda3537 2 ปีที่แล้ว +5

    මේක නම් පිස්සුවක් ලෝටා 🍁❤️

  • @raviyah1
    @raviyah1 2 ปีที่แล้ว +1

    gammak lota

  • @PK_graphic
    @PK_graphic 5 หลายเดือนก่อน

    කියන්න වචන නෑ.ඇත්තටම මාරම ලස්සනයි ❤❤ ඉන්න rapers ලගෙන් 1st KING LOTUS ❤❤ 3:40

  • @Dinumsathmina4797
    @Dinumsathmina4797 2 ปีที่แล้ว +7

    අශාන් අයියා ආදරෙයි ඔයී දකුනේ ගැම්මක් 😚❤️ ලොටස් ටීම් එකේ.. අපි දන්නවා බම් උබල කොතනින්ද ආවේ කියලා... හැමෝම. දන්නේ ලොටා කියද්දී ඒත් සමහරු..දන්නෙ නැ අයියගේ ඇත්ත නම...❤️ හැපි බර්ඩෙ ටූ .. යූ අශාන් අයියේ...❤️

  • @trex3917
    @trex3917 2 ปีที่แล้ว +6

    අඩෝ බං ඒක පට්ට🔥🔥

  • @simpleart1292
    @simpleart1292 2 ปีที่แล้ว +1

    Hoda nirmana trending enne neththe ai😔king lotus legend kenek....supiri wadan tika ❤️suba pathum thawa issarahatatath hoda nirmana tikak karanna 💪❣️

  • @PeaterPual
    @PeaterPual 2 ปีที่แล้ว +2

    Ado....Lottus uba meka kudu wenna dila aah....❤️‍🔥

  • @Matheeshatecnic
    @Matheeshatecnic 4 หลายเดือนก่อน +1

    aiye oyage rap mn ahanne mara aswaking asama raper hemadama adarei aiyye😍

  • @DushaDipzy
    @DushaDipzy 2 ปีที่แล้ว +1

    King Lotus 🔥❤️ එක වසි Boza

  • @sitharaeranda1030
    @sitharaeranda1030 2 ปีที่แล้ว +4

    සුපිරියක්....❤️😌😌😌

  • @nilushika804
    @nilushika804 9 หลายเดือนก่อน +3

    Mama oyage rap walin asama rap eka me zavi ❤❤❤❤❤😢❤

  • @Harissonwelles
    @Harissonwelles 2 ปีที่แล้ว +4

    Addicted 🥺❤️

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +3

    අහනවා අහනවා තාම 🥺

  • @creativemind9565
    @creativemind9565 2 ปีที่แล้ว +8

    ඒක පහරක් lota 😻♥️🥵

  • @thadiya_official4948
    @thadiya_official4948 2 ปีที่แล้ว +1

    නියමයි aiyh ❤️💫 king lotuss 👍🎂legend of rap

  • @KavishkaKavinda-on1os
    @KavishkaKavinda-on1os 9 หลายเดือนก่อน +1

    Wadan nm kiyanna deyakne 😉 supiriyak thamai❤

  • @dinirusasandara6729
    @dinirusasandara6729 8 หลายเดือนก่อน +7

    Rest in peace zavi 🏳️

  • @minagadulwan354
    @minagadulwan354 2 ปีที่แล้ว +2

    whutto ekah 😳🥺💗 best bbh

  • @saluka6391
    @saluka6391 2 ปีที่แล้ว +5

    වචන හිතටම වදිනව ❤🔥 lota❤

  • @chamod176
    @chamod176 2 ปีที่แล้ว +3

    Dilu beat 💥🔥

  • @ALMEDHA7ZER
    @ALMEDHA7ZER 4 หลายเดือนก่อน +2

    zavi 💌🥺

  • @viraj3642
    @viraj3642 2 ปีที่แล้ว +2

    පට්ටම රැපක් අය්යේ එල.🤟❤️😍🤩😮‍💨

  • @panchaofc
    @panchaofc 8 หลายเดือนก่อน +1

    Asama raper 🥺 kohenda enne wachana 🥺❤️

  • @sudarshanaakila233
    @sudarshanaakila233 2 ปีที่แล้ว

    lota aiyh meka pissuwak .dan touch une mt .supirim pissuwak .mawa gihilla kohedooo nawatuna .

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +2

    සැවී❤

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 ปีที่แล้ว +4

    That words......🔥❤️🔥

  • @kavindulakshan2828
    @kavindulakshan2828 2 ปีที่แล้ว +1

    සුපියක් ඉතිම් පට්ට වැඩ ටික ගානට කර ගන්න අපෙන් සුබ පැතුම්

  • @iroshanthanukaperara6312
    @iroshanthanukaperara6312 2 ปีที่แล้ว +2

    Good future

  • @dedunuahinsa
    @dedunuahinsa ปีที่แล้ว +3

    LOTA in fire 🖤🔥

  • @anju2319
    @anju2319 2 ปีที่แล้ว +3

    සුපිරියි ❤💪

  • @rashmigimhanibagya1943
    @rashmigimhanibagya1943 2 ปีที่แล้ว +1

    Happy birthday aiya...
    Eka patta ❤️

  • @maneeshaSampath-v7g
    @maneeshaSampath-v7g 3 หลายเดือนก่อน +1

    Vevi kiyla kivuva meva amathum noslka githa ganak livuva nube nathivima hithe thiya. ganu lagta divuva duka serma MN kivuva kenek hadvth vivuva jathi dekakin m.n vivuva❤❤Vevi kiyla kivuva meva amathum noslka githa ganak livuva nube nathivima hithe thiya. ganu lagta divuva duka serma MN kivuva kenek hadvth vivuva jathi dekakin m.n vivuva❤❤❤

  • @KSKMUSIC119
    @KSKMUSIC119 2 ปีที่แล้ว +2

    Aththama kathandarayak 🎧♥️

  • @chamathdilanka9058
    @chamathdilanka9058 2 ปีที่แล้ว +3

    පහරක් 😍🖤

  • @udikanimesh
    @udikanimesh 9 หลายเดือนก่อน

    දිවුරලාද වෙන්න දුන්නෙ අඳුරූ
    හෙවුවා කොල සහ කතුරූ
    මම යැවුවා හිතේ පතුරූ.. ❤️‍🩹

  • @ravidusaman3826
    @ravidusaman3826 2 ปีที่แล้ว +5

    I heard Lotta's best one🔥

  • @Shenal7
    @Shenal7 ปีที่แล้ว +3

    Lyrics 😮❤

  • @TNyn1
    @TNyn1 2 ปีที่แล้ว +1

    Sick🔥🔝💎

  • @tiyaramovindi-zn6db
    @tiyaramovindi-zn6db ปีที่แล้ว +2

    අදටත් අහනවා...❤

  • @yehanridmika7264
    @yehanridmika7264 2 ปีที่แล้ว +1

    ඩිස් ට්‍රැක් + ගින්දර වගේ ලිරික්ස් 💖

  • @SLSOFTBALLCRICKETCLUB
    @SLSOFTBALLCRICKETCLUB 2 ปีที่แล้ว +3

    This Is Sick 🌎✨🔥lotuss