සංගමිත්තා ගැන අපි නොදන්න දේ - (ඉතිහාස කයි-වාරුව 13)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 28

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +1

    රුකුල් පැදිල්ල.....😅 Awesome..💕🤸‍♀️💐

  • @terancepadmal7128
    @terancepadmal7128 ปีที่แล้ว +1

    සුජිත්.. මේ වගේ වටිනා දැනුමක් මේ චින්තන වගේ ගොබ්බයෙක් ගේ චැනල් එකක, සමච්චලයට ලක් කරන්න එපා..මුලු මහත් සමාජයක් සහ ඔබ මිහිඳු මහරහතන් වහන්සේ කියා ආමන්ත්‍රණය කරද්දී මේ රස්තියාදකාරයා කතා කරන්නේ අශෝක වගේ.
    මේ පුද්ගලයා සමච්චලයට හිනාවෙන්නේ මේ පුද්ගලයාම ජීවත්වන රටක සහ ඉතිහාසයට. ඉතිහාසයේ සමච්චලයට භාජනය විය යුතු තැන් ඇති.ඒත් මේ වගේ කිසිම ආචාරධර්මයක් නැති ගොබ්බයෙක් සමග කිරීම තුල සමාජයට එන දැනුම අවම වෙනවායැයි මගේ අදහසයි.

    • @Nimal-yapa
      @Nimal-yapa 6 หลายเดือนก่อน

      හරියටම හරි

  • @Naturesvoice890
    @Naturesvoice890 ปีที่แล้ว +3

    මුං කතා කරන්නේ හරියට බුදු වුණා වගේනේ.නාකි නරියාට වටෙන් කඩේ යන කතා මේවා

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 ปีที่แล้ว +3

    ❤අතිවිශිෂ්ට ආර්ථික දේශපාලන සංස්කෘතික ඉතිහාසය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක් කලාපීය දේශපාලන ආගමික සංස්කෘතිය මත ගොඩනැගුණු ගණ තන්ත්‍ර රාජ්‍ය පිලිබදව විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සුජිත් අක්කරවත්ත යනු ලංකාවේ සිටින අතිවිශිෂ්ට දෑනුම් ගබඩාවක් ❤❤❤❤

    • @chamindagodage5923
      @chamindagodage5923 ปีที่แล้ว

      මුන් දෙන්නා කියන දේවල් මුන් දෙන්නටවත් තේරෙන්නෙ නෑ. රාවනා සංකල්පය ඉතිහාසයට ඈදැන්න සෑහෙන්න උත්සහ කරනව. අනිත් එක ලිංගිකත්වය . මුන් දෙන්නම මානසික රෝගීන්.

  • @SandaruThsd
    @SandaruThsd 10 หลายเดือนก่อน

    අම්මට සිරි වෙන වාග් මාලාවක් නේ ......😢

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 ปีที่แล้ว

    💗💜💚🌌profound..

  • @sachinthaliyanage545
    @sachinthaliyanage545 ปีที่แล้ว

  • @Thisara7
    @Thisara7 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @Nimal-yapa
    @Nimal-yapa 6 หลายเดือนก่อน

    චින්තන ඔයා උතුම් පුද්ගලයන් සඳහා අවශ්‍ය ගෞරවය දෙන්න. ඔයාගෙ මතය වෙනස් විය හැක. නමූත් ඔබ ආමන්ත්‍රණය කරන්නේ මිශ්‍ර සමාජය කට

  • @anandasrilal1893
    @anandasrilal1893 ปีที่แล้ว +4

    මුං කියන දේවල් කාටහරි තේරෙන වද?

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      naha, munge oluva bara wadi habayi maanayath wadi, ei nisaa mun kiyana baila echchara pahadili naa, payi kana waththe udaviya nisaada danne na

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා ปีที่แล้ว

      පට්ටම අමාරුයි
      හැබැයි අහගෙන ඉන්න ආසයි
      අමුතු ආතල් එකක් තියෙනවා .

    • @bakmaharangana
      @bakmaharangana ปีที่แล้ว +1

      pohottuwoda ? ehenam umbalata labbakwath therenne naha.

  • @shiromigunawardana7486
    @shiromigunawardana7486 ปีที่แล้ว +2

    Pissu hutan dekak

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +3

    රහත් මෙහෙනින් වහන්සේ නමකට නමකියා කතාකරන්නෙ අපේ සංස්කෘතිය ට පහරගහන්නද?නිරාගමිකයන් අපේ දේවල් පැහැරගන්න හදනවා වගෙයි.

    • @kasunpremadasa4454
      @kasunpremadasa4454 ปีที่แล้ว +2

      තප්පුලන්නෙපා හලෝ

    • @kiitobespoketailoring1472
      @kiitobespoketailoring1472 6 หลายเดือนก่อน

      😂😂😂

    • @Nimal-yapa
      @Nimal-yapa 6 หลายเดือนก่อน

      ​@@kasunpremadasa4454වැරදි දේ පෙන්වා දෙන විට ඉවසීම පුද්ගල පෞරුෂත්වය සදහා උදාහරණයකි.

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว

    Amma tatta aduranne natuwa koida me minissu ,,,karmya,,karmpalya viswasa natuwa,,,koheda me yakku sanga ratne guna dana ganne....pauwe me asrana minissu,,,,dugatyema tamiii....

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว

    Me minisun niragamika nisa,,,,anunge magul hoyanne natuwa ,,,lankawe puran una kuburu tikawat aswaddanna krmawedayak hoyagamu....ganu wage anun ganmi hoyanne ,,,,cheeta dekak andwahalla,,,,

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 10 หลายเดือนก่อน +1

    Mechchara saakki sadaka tiyeddith budun wahanse indiyawe kiyana ugatun tamat innawane

  • @specialreport2361
    @specialreport2361 6 หลายเดือนก่อน

    රනිල්ට ඉතිහාසයේ එක්ක ලොකු ඇරියස් එක්ක තියනවා..එ ඉතිහාසය එක රනිල් ඔන විදිහට අර්ථකතනය කරන කෙනා තමයි සුජිත්.

  • @anuruddhacosta8888
    @anuruddhacosta8888 ปีที่แล้ว +1

    මේ ගොල්ලෝ නරි නාවනවා වගේනෙ

  • @janakasenadeera8703
    @janakasenadeera8703 ปีที่แล้ว

    😂mun awilla jana vikurthiwala ipadana un. Sanaasgala part 2