ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මිහිඳු ගැන අපි දන්නෙ හරි ටිකයි (ඉතිහාස කයි-වාරුව 14)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • මිහිදු ගැන අපි දන්නේ මොනවද? මේ දන්නා දේවල් ඔක්කොම ඇත්තද? මේ ගැන ඉතිහාස කයිය දැන් බලන්න පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන ගැන ඔබේ අදහස් අපිට කියන්නත් අමතා කරන්න එපා!
    #freedomtv #ithihasa

ความคิดเห็น • 33

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว +1

    ඉතාම ඉහල සහ රසවත් කථාවක්.දත්ත සහිතව ඉදිරිපත් කරන මේ අවබෝධය අපව වෙවමම මානයකට ගෙනියනව විතරක් නෙමෙයි, උනන්දුවක් ඇතිකරනව මේ ගැන සොයන්න. තව දුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන ලෙසත් අපව මග අතරමං නොකරන ලෙසත් චින්ත ගෙන් ඉල්ලා සිටිමි.

  • @kalusuba1849
    @kalusuba1849 ปีที่แล้ว +4

    හරිම පුදුම ඉතිහාස සාකච්ඡාවක්... මුල්ම වතාවට අදයි මා දැනගත්තේ.. දෙදෙනාටමත් ගොඩාක් ස්තූතියි !

  • @maskmanevolution8171
    @maskmanevolution8171 ปีที่แล้ว +3

    Sujith අයියා.... හිතේ ඉන්නේ පතුලේ... ගැඹූරු පතුලේ...❤🎉✌🏽🙋🏾‍♂️🤜👆🏾💥👍🏼🙏

  • @senavibanda3357
    @senavibanda3357 ปีที่แล้ว +2

    කයිවාරැව නම මරැ෴ හොදටම ගැලපෙනවා෴෴෴

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +3

    මෙ කියන එකකවත් තෙරුමක් තියෙනවාද ? අග මුල සම්බන්ධ නැති ... හෙතුවක් කියන්නෙ නැති ... සාධක ඉදිරිපත් කරන්නේ නැති .. එහෙම උනා මෙහෙම උනා කියලා කියන මනොරාජික ප්‍රලාපයක් ...

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +1

    නාග භූමිකාව සෑහෙන වපසරියක් ඔබ තුමා විස්තර කරා, 👍💐💖💕සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග වැඩම කරපු අනෙකුත් දමිළ, තෙළිඟු හෝ කර්නාටක රහත් මෙහෙණි වහන්සේලාගේ නම් පිළිබඳව සඳහනක් නැද්ද සුජිත් මහත්තයා?

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +5

    යකෝ උබපටන්ගන්නෙම.ගූවිදියට..රහතන් වහන්සේලා කියල.මාද්‍යයටාවිත් කතා කරන විදියක් අබුධ්ධස්ස කාලේ ලබුත් තිත්තය්

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 ปีที่แล้ว

    ඉතිහාසය විවිධ පෙතිකඩ ඔබගේ විග්ග්‍රහය දර්ශනීය යි.ලව්කිකත්වය ට අනුමත කල බුදුන් බව අවබෝධ විය.

  • @Isuruviraj-ur6by
    @Isuruviraj-ur6by ปีที่แล้ว

    Chintha psychedelic saha bhudissm gana discussion ekak oni

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว +2

    Manasika pisso u tub canal hadagena pisso wage tamange mata kata karanawa..

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว

    ❤❤❤❤

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +2

    වචන පරිහරනය කා වෙනුවෙන්ද යන ප්‍රශ්නය මතු වෙන අතර, කෙනෙක් කියන්න පුළුවන් මේ මොන අප්ප භ්‍රන්තයක්ද කියන්නේ කියලා?කලින් කලට බුදුදහමට නව අරුත්දීමට හදන අවස්ථා එමට ඇත. මොහුද එවැන්නෙක්යයි සිතමි. මොහු කියාසිටින්නේ සිදුහත් කුමරු බුද්ධත්වය සොයායාමට පෙර, රාහුල කුමරු ඔහුට දාව උපත ලැබුවේ එක නිෂ්චිත හේතු කාරකයක් වෙනුවෙන් බවයි. එනම් බුද්ධත්වය ලැබීමෙන් පසු, දහමේ අයිතිය රාහුල කුමරු වෙත පැවරීමට අදහස්කර සිටි නිසා බවයි. මෙය සාවද්ද්‍ය නිගමනයකි. මොහු දහම ආමක් හෝ දර්ශනයක් නොවන බව සඳහන් කර සිටී. මෙයද සාවද්ද්‍ය නිගමණයකි. බුදුන් බුද්ධත්වයට පැමිණීමෙන් පසු, බුදුන්ට සෙවන දුන් බෝධිට ගෞරව කලබව දහමේ සඳහන්වේ. සංඝමිත්තා තෙරණිය එම බෝධියේ ශාකාවක් ගෙනඑන ලද්දේ එහි පූජනීයත්වය නිසා බව සඳහන් වෙන අතර මොහුගේ නිගමනය ප්‍රතික්ශේප කල යුතුය.මෙම මනුස්සයා නාගයන් ගැන කියන කථාව ඔහුටවත් තේරෙනවද කියලා දන්නේනැහැ. අවසන් වශයෙන් කිවයුත්තේ දෙන්නටම ඔළුවේ ඔළුවේ අමාරුවක් වගෙයි.

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว

      මානසික රෝගිනුත් වැඩසටහන් කරනව. උන් දන්නෙ නෑ අසනිපයක් තියෙනව කියල. ඒ හිඟන්නො ටික කාලෙකට කීයක් හරි හොයාගත්තාවෙ.

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว +1

    බෝධි වංශ කියල කුලයක් තියෙනවා නේද ? 10:39

  • @nkcl1934
    @nkcl1934 ปีที่แล้ว +4

    මේවා හොදයි මෝඩ බණ කතා වලට වඩා

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      බණ කියන්නේ ඉතිහාසය නෙවෙයි

  • @bakmaharangana
    @bakmaharangana 9 หลายเดือนก่อน

    API hithan inne meka ape kiyala 😅. API patta gon harak

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +10

    ඒ උතුම් රහතුන්ට මහින්ද,සංඝමිත්තා වගේ සාමන්‍ය වචන පාවිචිචි කරල කථාකරන එකෙන්ම තේරෙනවා මෙි අයට අපේ සංස්කෘතිය හරියට තේරිලා නැහැ කියලා.අපේ උතුම් මිහිඳුමහරහතුන්වහන්සේට නමස්කාර වෙිවා.ඔිනවට වඩා පණ්ඩිත වෙන්නගියහම සිදුවිය හැකි හානිය සහ අකුසලය විසාලයි.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +4

      ඔබ ඔබේ දැනුම සමගයි ගැටෙන්නේ,වෙනත් ආගමික සංස්කෘතියක ඔබ හැදී වැඩුනා නම්
      ඔබට මෙම සාකච්ඡාව සාමාන්‍යයි.

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 ปีที่แล้ว +2

      @@indikanuwan5380 භික්ෂුවක් යනු සම්මතය පීළිගෙන එහිම ශ්‍රවකයන් දෘෂ්ටි ගතකරවන පෘතක්ජනයෙක් නොවිය යුතුයි. ගෞතම සිද්ධාර්තයන්‍ මෙන් සම්මුතිය අතික්‍රමණය කර යථාර්ථය දකින ප්‍රඥාවන්තයෙක් විය යුතුය. භක්තියට යටවු සැබෑ ස්රෑපයන් යටපත් කරගත් ඔබවැනි ආගමික දෘෂ්ටියන්ට දැනෙන දැවීම සමනය කර ගැනීමටය බෞද්ධ දර්ශනය තියෙන්නේ, යන්න එම සත්‍ය සොයාගෙන රාමුවෙන් මිදිල, ඔබට එ මහා ප්‍රඥාවන්‍තයන් වහන්සේ සැබවින්ම ධර්මය තුලින් දැක,දැන ගන්න ලැබෙයි.

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 ปีที่แล้ว +5

      මම හිතන්නෙ ඉතිහාඝ කතාවකදි
      එම ගරුත්වය අවශ්‍ය නැහැ

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 ปีที่แล้ว +1

      @@lionelfernandopulle3713 ubalata garuthwayak denna awashya nathe ubala awajathakayo, sanskruthiyak nathi jathiyak nisa bauddayan mihidu maharahathan wahanse ha sangamiththa mehenin wahanse his mudunin thiyan wandana mana karana sastru wahansela,

    • @khp7425
      @khp7425 ปีที่แล้ว +2

      @@suchithadeerathera2174 ඔබ ඔබ හැදීවැඩුන සංස්කෘතිය අමතක කලාට එයට ගරු නොකලාට, මට මා හැදීවැඩුන බෞද්ධ සංස්කෘතිය අමතක කල නොහැකිය.

  • @dilansuranga4365
    @dilansuranga4365 ปีที่แล้ว

    Budun wahanse ae thama daruwa adu wayasedi mahana kare. Jiwithe widinna nolabima waradak neda. Idiri vedio akakin paha dili kara denna.

  • @ravindralal3920
    @ravindralal3920 4 หลายเดือนก่อน

    Pandukabaya kiya Rajek Naha .Mihidu. Sangamitha Kathawa Patta pal Boru.Lankawe Kulbeadayak Thibune Naha .Budu Himi Kilabedaya Thiyagana Epa keewe Pawla Athara Beda Thiaganna Epa keewe.Oba kiyanne pattapal Boru. BARATHAYEN kawruwath Jambuddeepayata Lankawata Awe Maha.pacha Poth kiyala ApeRste Pahala vee Daham Desana Kale Helayanta pamani.Yako Obala Hari hati Ithihasaya Nodena pattapal Boru kiyanna Epa .obala Nathi Padukabay,Vijaya Walagamba . Nissankamallla Demala Maga Ohu Rata wanasapu Hora.Ape Tate Ithihasaya Buddimath Aya Pelagaswavi .Obala Indiyawata Awadana parayo,

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 ปีที่แล้ว

    Mihidu hamuduruwo, sangamiththa mehenin wahanse munge bappai loku ammai da, mun egena gena nadda sastru wahanselata gaurawayen amantranaya karanna, maha lokuwata baudda ithihasaya katha karanna issella pidiya uththanta garuthwaya deela katha kala uthui kiyana samanya danumawath naha, munta labila thiyenne walburu una sanskruthiyak

  • @sameerajayawardana5441
    @sameerajayawardana5441 ปีที่แล้ว

    🐂ට හොදයි මේ කතා

    • @danaranawake-lg9js
      @danaranawake-lg9js 7 หลายเดือนก่อน +2

      මීට වඩා එකක් තියේ කියලා පුලුවන්නම් කොහෙ හරි ලියපන් නැත්තම් වීඩියෝ එකක් කරපන් අපි බලන්නම්, එහෙම උඹ වගේ චෝදනා කරාම නිකන් වාලෙ අබිලින් වගේනෙ

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya ปีที่แล้ว