කදිර සුරිඳු ගේ මයුරසනය ගැන කතාව (ඉතිහාස කයි-වාරුව 17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +4

    සුජිත් මහත්තයා, ඔබ තුමා පවසන උත්තර,කිඳුරු, මයුර වංශාවලීන් ගැන පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරදෙන්න,ඉතාම අපහසුයි එවැනි දෑ ගලපාගන්න ඉතිහාස කථාව ඇතුලේ...හරිම රසවත් 💕පෙර නොඇසූ කරුණු නිසා..🙋‍♂️

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 3 หลายเดือนก่อน

    මේ වගේ වැදගත් වැඩසටහන් වලට තියෙන වීව්ස් දැක්කම දුකයි 😢

  • @kasunrangajith888
    @kasunrangajith888 ปีที่แล้ว

    ඉතිහාස කයි-වාරුව තව ඕනේ.. දැන් මාසයක්ම ගෙවිලා ඉවරයි..

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว

    ඔය වගේ මාතෘකා wikipedia ,fandom වගේ එවයෙ update කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව

  • @azioassassin6601
    @azioassassin6601 ปีที่แล้ว

    මම හිතන්නේ අපිට අතීතයට යන්න තිබුනන් අපි අද අදහන දෙවිවරු ටික බලා ගන්න තිබ්බා😂 අනික තමා කතරගම දෙවියෝ තමා මම දකින විදිහට ඉන්දියාවයි ලංකාවයි බැලන්ස් කරගත්ත මිනිහා තුන්දෙනා සුන්දර threesome එකක් ඒ කාලේ දාන්න ඇති 🥰
    අනික අපේ මරි මොංගල් ජීව විද්‍යා උගන්වන සර් ලට දැන් මේක පෙන්වන්න ඕනේ අපිත් හැමෝම වගේ කලවං ජාතියක් ඌ කියනවා වගේ සුපිරිසිදු ජාතියක් නොවන බව අඩුම ගානේ ඌවත් දන්නේ නෑ ඌ කාලවමෙක් කියලා මෝඩයෙක්😂😂
    නියම වැඩක් අයියේ දිගටම කරගෙන යමු

  • @Rison-v2d
    @Rison-v2d 5 หลายเดือนก่อน

    මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයිද?

  • @Isuruviraj-ur6by
    @Isuruviraj-ur6by ปีที่แล้ว +2

    Psychedelic gan vedio ekak oni

  • @voiceofzsallativ1263
    @voiceofzsallativ1263 ปีที่แล้ว +3

    Missing some episodes?

  • @EshanEshansalinga-ue6uo
    @EshanEshansalinga-ue6uo ปีที่แล้ว +3

    සේන ගුප්තික ලා gay da 🙄

  • @lahiruchathuranga9358
    @lahiruchathuranga9358 ปีที่แล้ว +1

    15 ට පස්සෙ 18

  • @beyondsensesbyatawenimaanaya
    @beyondsensesbyatawenimaanaya ปีที่แล้ว