Siyapath Pokura - (2020-07-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2020
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #SiyapathPokura
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2020 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 20

  • @revashanwanaguru
    @revashanwanaguru 3 ปีที่แล้ว +3

    One of my all time favorites. Such a charismatic person, an artist & one of the best. A lot of love & respect goes out to Mr. Sanath Gunathilaka..........!!!!

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 3 ปีที่แล้ว +3

    රංගනය ට අවශ්‍ය සියලු දෙයින් ම සම්පූර්ණ වූ ලස්සන නළුවෙකි.

  • @bandaeakanayaka6362
    @bandaeakanayaka6362 3 ปีที่แล้ว +4

    සනත් ගුණතිලක මහත්තය ගෙ filmඵකක් නෑර මම බලල තියෙනවා ඔහු සිනමාවෙ හිටපු දක්ෂ උගත් නලුවෙක්. ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා.

    • @akshihansi6092
      @akshihansi6092 2 ปีที่แล้ว

      Banda EakAnayaka අනේ මට දැනගන්න පුලුවන්ද සනත් ගුනතිලක නලුවාගේ තරුනකාලේ රගපාපු film එකක් ගැන.ඒකේ එයා මිනී මරනවා.එයා වැඩ කරන ගෙදර අයිතිකාර ගැහැනු කෙනා සමග සම්බන්දයක් තිබුනු නිසා.ඒ කෙනාවත් මරන film එකක්.🙄

  • @subajansz7920
    @subajansz7920 3 ปีที่แล้ว +2

    One of a kind Actor, my favorite. Always good to see you. God Bless you. Good job Sithara,
    Dulshara great performance, you got grandma ‘s singing talent. Lovely music. Interesting program.

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +4

    සිනෙමා නළු සනත් ගුණතිලකයන් නම් එකම රස ගුලාවකි, අතිශය ප්‍රියමනාප highly entertaining චරිතයකි. 80'ව දශකයේ මැද භාගයේ දිනෙක ලන්ඩනයේ මා මිත්‍ර චන්න කබ්‍රාල් ගේ නිවහනේ දහවල් වරුවක පැවති සාදයකට, අප මිත්‍රයෙකු වූ වසන්ත රාජා සමග සනත් පැමිනි දිනය සිහියට නැගේ. මධු විතින් මත්ව සිටි එවකට අප තරුණ කැල සමග ඔහුගේ සිනෙමා ජීවිතය සම්බන්ධ විනෝදජනක කරුණු රැසක් ඉතා රසවත් ලෙස බෙදාගනිමින්, පුරා දෙහෝරාවක් පුරා අප කුල්මත් කල හැටි අදත් එදාමෙන් මතකය. පසු දිනෙක "විරාගය" චිත්‍රපටයේ ලන්ඩන් දර්ශනයක් සඳහා අධ්‍යක්‍ෂක තිස්ස අබේසේකර සමග පැමිණ සිටි විටෙක H.H. බණ්ඩාර මහතාගේ නිවහනේ හැන්දෑවක තිබුනු සාදයකදී ඔහු නැවත වතාවක් මුණගැසුණි. එදා පණ්ඩිත් අමරදේවයන්ද/ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ද/ "මනමේ" ලන්ඩන් දර්ශණ සඳහා පැමිණ සිටි නළු/නිළි කැල අතර ජයලත් මනෝරත්නයන්ද එහි සිටියා මතකය.

  • @lanmasmnd1166
    @lanmasmnd1166 4 ปีที่แล้ว +5

    Niwedikawa harima lassanata hasurawanawa wedasatahana wedihitiyanta garukaramin harima lassanai

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +4

    Niwedikawata loku dakshathawayak thiyenawa

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 2 หลายเดือนก่อน

    what beautiful program

  • @user-sy7ru9lh8t
    @user-sy7ru9lh8t 11 หลายเดือนก่อน +1

    Sadanomiyenaarawindayakwewa sanath

  • @prabhasiriwardana8748
    @prabhasiriwardana8748 3 ปีที่แล้ว +1

    Godak lassana wadasatahanak godak asawen baluwa mage kamathima naluwa godak adarei.Good Bless You All බුදු සරණයි!❤️❤️❤️❤️❤️❤️

  • @maddagedonroshan970
    @maddagedonroshan970 2 ปีที่แล้ว +1

    Very well organized programme.

  • @dinushabandu3996
    @dinushabandu3996 3 ปีที่แล้ว +3

    දේශපාලනය නොකලා නම් කලාවට වෙන සේවය සීමාවක් නැහැ කියලයි මට හිතන්නේ .

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +3

    ජෝතිපාලයානන් ගේ හඬට ඉතාම ආසන්න මේ උගත් තරුණයාටත් අවස්තාවක් දෙන්න facebook.com/dulneth.sithika

  • @jackbroos1937
    @jackbroos1937 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +1

    Nivedana katauthu harima dakshai sanath daksha naluvek b s

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +2

    Ei, mahathmayek noweida ?

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +3

    Ei Sabitha wa marry nokale

    • @ntissera1
      @ntissera1 3 ปีที่แล้ว +1

      she is married