21. සදහටම දුකින් මිදීමට කරුණු 9 ක් / Ven Pallegama Samitha Thero / පූජ්‍ය පල්ලේගම සමිත හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • අන්ගුතර නිකාය, නවක නිපාත, මේඝිය සූත්‍රය.
    'අසුභා භාවේතබ්බ රාගස්ස පහානාය,
    මෙත්තා භාවේතබ්බා ව්‍යාපාදස්ස පහානාය,
    ආනාපානසති භාවේතබ්බා විතක්කුපච්ජේදාය,
    අනිච්චසඤ්ඤා භාවේතබ්බා අස්මිමානසමුග්ඝාතාය.'
    දේසක: පූජ්‍ය පල්ලේගම සමිත හිමි.
    ඕපනයිකෝ : නිවනට පමුණුවීම, ළංවීම.
    තවත් සූත්‍ර දෙසනාවන් නෙරඹිම සඳහා පහළ ලින්ක් භාවිතා කරන්න.
    / @opanayiko5470
    #VenPallegamaSamithaThero

ความคิดเห็น • 11

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏 , ඔබ වහන්සේ ලාට වහ වහා නිවන් අවබෝධ වේවා. මේ සුත්‍රය ම ඇති නේ නිවන් අවබෝධය සදහා.

  • @hasheekoralage4643
    @hasheekoralage4643 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට..!!!

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +3

    GREAT
    I appreciate this sermon WITH all honour to greAt SANGHA.

  • @gayaniperera2739
    @gayaniperera2739 2 ปีที่แล้ว +2

    භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා ...........🙏🙏🙏

  • @talpavilashantha
    @talpavilashantha 2 ปีที่แล้ว +2

    This Megiya is good example to commonly done mistake about success in meditation without a good friend of Dhamma, discipline etc. We must be thankful to our great teacher Panditha garu Samitha himi for clarifying such important widely mistaken aspects of Dhamma

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว

    Listened twice

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +1

    පව සහ අකුශල යනු කුමක්දැයි විමසා දෙන්න

  • @ajaramagga3704
    @ajaramagga3704 3 ปีที่แล้ว +1

    22:03 මහා සච්චක සූත්‍රය
    ඔකප්පනියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස. අභිජානාති ඛො පන භවං ගොතමො දිවා සුපිතා’’ති? ‘‘අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’’ති.

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว

    නොතේරෙනකමට අහන ප්රශ්න වලින් උසස්
    මනසක්ඇති ඔබවහන්සේ
    විමතියට පත් නොවීය යුතුය

  • @enandavimala898
    @enandavimala898 3 ปีที่แล้ว +1

    සච්චවිභඩ්ග සූත්‍රය
    කතමො චාවුසො සම්මාවායා?
    ඉධාවුසො..........උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහාණාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති