කජු සීයගෙ කිරී ගෑවී හත්පොලම වනකරගත්ත මාලමාවෝ...| Anura Dissanayake | Nalinda | Ranil Wickremesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 294

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 วันที่ผ่านมา +49

    ස්තුතියි ඔබතුමාට ! මෙ මිනිමරු ජෙ වි පි , කාරයෝ ජිවිතෙට පිනක්, පරිත්‍යාගයක්, කරපු අය නෙවෙයි . එයාලා පින්පෙට්ටි කඩලා, පන්සල්, වී ගබඩා, බස්‍ රත ගිනියලා රට විනාශ කරපු එකයි, කලෙ

  • @sudathsri
    @sudathsri 2 วันที่ผ่านมา +85

    ජෙප්පො කතරගම දේවාලෙට ගහල තමා 88-89 කෙලවා ගත්තෙ.

    • @ranjithweerawansa7733
      @ranjithweerawansa7733 วันที่ผ่านมา +1

      මට මතක විදිහට කතරගම ඩිපෝවෙ බස් ගිනි තිබ්බ ...

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 2 วันที่ผ่านมา +70

    කතරගම පෙරහැරට බෝම්බ ගහපු එක මතක් උනාද දන්නෙනෑ

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 วันที่ผ่านมา +4

    නියම වැඩසටහනක්.❤❤

  • @SagaraSamaranayake
    @SagaraSamaranayake 2 วันที่ผ่านมา +55

    උන් බොරු කියන්නේ අයිතිවාසිකමක් කියල හිතාන

  • @sakunagraphics4882
    @sakunagraphics4882 2 วันที่ผ่านมา +51

    මේ ආණ්ඩුවේ උන්ට වැඩක් කරන්නත් බැහැ. කරන එවුන්ට කරන්න දෙන්නෙත් නැහැ. මුන් විපක්ෂයේ ඉන්න කාලයේ කරෙත් මේ දේම තමයි රටේ මිනිස්සු තෙරුම් ගන්න මේ ටිකත් ඇති 😂😂

    • @prabakumari3701
      @prabakumari3701 วันที่ผ่านมา +1

      Dunna eun aralama giya neda😂😂😂ane pala hutta

    • @sakunagraphics4882
      @sakunagraphics4882 วันที่ผ่านมา

      ඇයි මේ කලබල වෙලා සහෝදරි 😊​@@prabakumari3701

    • @aribro2830
      @aribro2830 วันที่ผ่านมา +1

  • @VinugaHansana
    @VinugaHansana 2 วันที่ผ่านมา +29

    මං හිතන්නෙ ජීවිතය පළවෙනි වතාවට වෙන්න කොඩියක් ඔසවන්නේ පව් යකෝ මෙහෙමත් මෝඩයෝ ටිකකට චන්දෙ දුන්න එවුන් ගැන හිතාගන්න පුළුවන්

  • @derasl4159
    @derasl4159 2 วันที่ผ่านมา +37

    ඔතැනදී රාජපක්ෂ නම සඳහන් වීම ජයතිස්සගෙ ඔලුව විකාර කළා.

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 2 วันที่ผ่านมา +3

      👍👍

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 วันที่ผ่านมา +1

      ඔව්

    • @champikakumudini6139
      @champikakumudini6139 วันที่ผ่านมา

      Yes

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 วันที่ผ่านมา +2

      ඇයි රාජපක්ෂ නම ප්‍රශ්නයක් දැ චන්ද්‍රිකාගේ ආන්ඩුවෙ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ සාටක රැල බලයට ගෙනාවේ ජේව්පෙ දැන් අවස්ථාව හදලා දීලා තියෙන්නේත් රාජපක්ෂ සාටක රැල සහ රනිල් රාජපක්ෂ තමයි

    • @GunasiriWimalasiri
      @GunasiriWimalasiri วันที่ผ่านมา +1

      😮ඔබ හරි.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 วันที่ผ่านมา +56

    පාසල්, රෝහල් සදහා මින් පසු රටවැසියන්, දෙමාපියන් දෙන පරිත්‍යාග , ආහාර, සනීපාරක්ෂක දේවල්, උපකරණ නඩත්තු මුදල් (තීන්ත ගෑම, ඩෙස්පුටු අලුත්වැඩියාව, ලයිට් බිල්, වතුර බිල්) ආදී කිසිවක් නොදිය යුතුයි ඒවා සියල්ල රජය විසින් කළ යුතුයි. ඒවා නොකෙරෙනවා නම් ඒවා කරන්න කියලා ජනතාව ආණ්ඩුවට බලකර සිටින්න ඕන.

    • @PemasiriPA
      @PemasiriPA 2 วันที่ผ่านมา +4

      Aniwa

    • @sudeshishanka9513
      @sudeshishanka9513 2 วันที่ผ่านมา +3

      Aniwa

    • @kumtrading
      @kumtrading วันที่ผ่านมา +1

      Kawda owata gewanne.ekath etha kota mahajana mudal noweida!!!

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 วันที่ผ่านมา +1

      @kumtrading ජනතාවගෙන් බදු එකතු කරන්නෙ ඒවට තමයි. මිලියනපතියෝ කීදෙනෙක් බදු නොගෙවා හැංගිලා ඉන්නවද. ඒවා ජනතාවගෙ සල්ලි. ආණ්ඩුව ඒවා අය කර ගත යුතුයි. දුප්පතුන් හැම භාණ්ඩයකටම බදු ගෙවනවා.

    • @aribro2830
      @aribro2830 วันที่ผ่านมา

  • @vasanthiaddarage
    @vasanthiaddarage 2 วันที่ผ่านมา +57

    ජාතික කොඩිය osavannavath දන්නෙ නැති උන් මොනවද දන්නේ පච gahannayi බොරු kiyannayi ❤❤❤❤❤❤❤❤

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 2 วันที่ผ่านมา +5

      මුන් මොකටද ගෙන්නුවේ කයිය විතරයි

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 วันที่ผ่านมา +18

    උද්දච්ච කම සහ කුහකකම ඇර මුන්ගෙ කිසිම සුදුසු කමක්නැහැ කොහොම වෛද්‍ය වරයෙක් උනාද මනාදා

  • @amppabayasinghe1813
    @amppabayasinghe1813 วันที่ผ่านมา +12

    දෙපිටටම පැවසීමට ශූරයන්
    කොඩිය ඵල්ලුවෙත් ක්ලීන්
    විධියට.

  • @jattanayake1536
    @jattanayake1536 2 วันที่ผ่านมา +40

    ගොඩනැගිලි හදන එක රජයට බරක්; ඒවා ගිනි තියන එක රජයට සැහැල්ලුවක්.

    • @VinugaHansana
      @VinugaHansana วันที่ผ่านมา +1

      Adoo ❤❤❤

    • @aribro2830
      @aribro2830 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @DarmasiriCaldera
    @DarmasiriCaldera วันที่ผ่านมา +14

    මලිමාවෙ එවුන්ට දෙයියන්ගෙ හාල් කවිල

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 วันที่ผ่านมา +30

    නලින්ද කියන්නෙ රැ ගහපු කසිය උදේට වැඩකරනව.මුන බැලුවම මොලේ තියෙන කෙනෙකුට වැටහෙයි.

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u 2 วันที่ผ่านมา +1

      Adu mudalata ghna botella apaa kiyanon aka gahuwoth apita nathiwenawa ..😅..

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 วันที่ผ่านมา +38

    ජාතික කොඩිය කෑවා, ජාතික ගීය කෑවා, ජයමංගල ගාථා කෑවා, ජනයාට බොරු කිව්වා, බොරු කියන්න ඉගැන්නුවා,
    කොහොමද අපේ ආණ්ඩුව.
    ඇයි අවුල්ද?😂😂

  • @priyasilva5086
    @priyasilva5086 2 วันที่ผ่านมา +22

    මේ ඇමතිය මොනවද කියන්නෙ.ඒ ප්‍රමුඛතා අනුව තමයි ඕක හදල තියෙන්නේ.නැතිව කපුවට ඕන විදියට නෙවෙයි.පෙට් ස්කෑන් යන්ත්‍රය අරන් දුන්නෙත් ඒ රෝහලේ ඉල්ලිම පරිදි තමයි.

  • @arunavitha6025
    @arunavitha6025 2 วันที่ผ่านมา +24

    එතකොට කලින් 76 වසරක් රට කරපු ආන්ර‌ඩු රට හදල කියල නලින්ද මේ කථාව තුලම කියනව නේ...

  • @aribro2830
    @aribro2830 วันที่ผ่านมา +7

    ගොඩනැගිලි,දේපල ගිනිතියපු නිරායුද මිනිස්සු දේශපාලන හේතු මත මරා දැමූ කාලකන්නි අපත යෝ ඉඳපු පක්ෂය කින් හොඳක් සිදුවෙයිද.....

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 2 วันที่ผ่านมา +14

    මුංට දෙයියන්ගෙ හාල් කැවිල

  • @leelaperera1700
    @leelaperera1700 2 วันที่ผ่านมา +13

    කාංචනා කරුණාරත්න යථාර්තය අවබෝද කරගත් ඔබට ස්තූතියි.

    • @parakum1827
      @parakum1827 วันที่ผ่านมา

      කන්චනාට තියන ආර්ථික විද්‍යා දැනුම මලිමවේ ඉන්න ආචර්ය මහාචර්ය වරුන්ට නැහැ

  • @siththarapunchi
    @siththarapunchi 2 วันที่ผ่านมา +18

    Sisi tv නිවැරදි adahas ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපමණ තුති ❤

  • @SagaraSamaranayake
    @SagaraSamaranayake 2 วันที่ผ่านมา +26

    කොටින් කීවොත් උඹලා කිසි දෙයක් දන්නේ නැහැ

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 วันที่ผ่านมา +12

    මුං කියනවා ඊට පස්සෙ අනික් අය පිට වරද පටවනවා.

  • @jattanayake1536
    @jattanayake1536 2 วันที่ผ่านมา +10

    රජයේ හෝ පුද්ගළික ආයතනයකට කරන සෑම ආධාරයක් කෙරෙන්නේ ඒ ආයතනයේ අනුමැතිය ඇතිවයි. ඒවා විනාශ කළ/කරන අය නම් ඒ කරන්නේ තමන්ගේ උවමනාවටයි.

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 2 วันที่ผ่านมา +45

    Ranil apita api Ranilta 🐘

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 วันที่ผ่านมา +27

    ඔබගේ නව මුහුනුවරට සුබ පතමි.🙏
    ජයමංගල ගාථා, ජාතික කොඩිය වැරදි අතට එසවීම වැනි දේ වලින් වත් මොවුන්ගේ න්‍යායපත්‍රය නොතේරෙන උදවියගේ විලි වසාගැනීමට රෙදිත් අපිටම අරන් දීමට සිදුවේවි නේද?

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u 2 วันที่ผ่านมา +5

      Jayamangalagata nokiya patangatha dawase idan nagannawa apiwath nawanawa..😂😂😂

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 2 วันที่ผ่านมา +12

    කොහොමද ටිකිරි මොලේ 😮

  • @jayanthapv7246
    @jayanthapv7246 2 วันที่ผ่านมา +37

    ඇත්තටම මොලේ අවුල්

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 2 วันที่ผ่านมา +43

    නලින්දයා හිතන්නෙ රටෙ මිනිස්සු නලින්දයා වගෙ මොඩයෙක් කියලා

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 วันที่ผ่านมา

      Kottaachige uganda kathawa wage😅

    • @MiltonPerera-rh7zu
      @MiltonPerera-rh7zu วันที่ผ่านมา

      තොපිකූහකවිදියටහිතනමිනිසූ
      ඉන්නකම්.රටහදන්නබෑ

    • @anurahapuarachchi521
      @anurahapuarachchi521 วันที่ผ่านมา

      @MiltonPerera-rh7zu මුන් හදන රට සිංහ කොඩිය හරියට ඔසවන්න බැරි පොල් ලෙලි 159 ඇතුළු ජනාධිපති අයියාට ජයවෙවා

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 2 วันที่ผ่านมา +25

    වැඩ බැරි උනාම නරියාත් ඔහොම කිව්ව්වලු... උද්දච්ච, කුහක කථා....

  • @pradeeppushpakumara305
    @pradeeppushpakumara305 2 วันที่ผ่านมา +24

    මුන්ට බොරු කියන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනව එ හින්ද මුන්ට බැනල වැඩක්නැ.😂😂😂😂

  • @salikasamarakon6192
    @salikasamarakon6192 วันที่ผ่านมา +8

    මී හරක් ගෙනාවම ඔහොම තමා

    • @chamindarukshan522
      @chamindarukshan522 17 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් 🤣🤣🤣

  • @pananasarath7287
    @pananasarath7287 วันที่ผ่านมา +2

    දෙයින්ගේ හාල් කාලා

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me วันที่ผ่านมา +3

    Mr Ranil, come fom well ,educated family, that’s why he has decent personality he Doesn’t talk too
    Only he works 😞 people make a mistake sorry 😞 for the people
    🙉🙏🙏🙏 for giving all information 👍👍👍 Don’t give up
    We loves your program 👍🙏

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 วันที่ผ่านมา +5

    මේ දසය හදන්නේ මිනිස්සු දෙන සල්ලි ටික උන්ගේ පැලවත්ත කාරයාලයේ එකවුන්ට් එකට බැර කරගන්න

    • @chamindarukshan522
      @chamindarukshan522 17 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් 🤭🤭

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 วันที่ผ่านมา +2

    අනේ නරියාගේ පුස් හිනාව..ඳොස්තර නෙවෙයි මේයා..කොන්දොස්තර...😂😂😂😂😂😂😂

  • @mahirtvv
    @mahirtvv 2 วันที่ผ่านมา +10

    අපිත් මේ ආණ්ඩුව පත් කරන්න හැම පැත්තකින් ම ස්වේච්ඡාවෙන්ම උදවු කළ අය. රජයේ සේවකයෝ. ඒත් දැන් පේන්වා මේ අයට වැඩ බෑ. වෙනඇය කරනවා බලා ඉන්නත් බෑ. ඒ එක්කම ගොඩාක් නායකයින් ළඟ තියෙන උද්දච්චකම. අනෙක මේ අය බලයට එන්න වියදම් කළේ ජනතාවගේ ආදාර පරිත්‍යාග.

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te วันที่ผ่านมา +1

      Danwath therum ganilla munge haty.ape nam dunna unta hena ellane.rata apadsta areyata.

  • @prasannaperera7805
    @prasannaperera7805 วันที่ผ่านมา +7

    නලින්ද මෙහෙ මරු කියවනකොට තවත් එකෙක් සිංහ කොඩිය සිංහයගෙ පස්ස පැත්තෙන් එල්ලනව , මුන් මොන ලෝකෙ හිටපුවුන්ද මන්ද . වෙන ආණ්ඩුවක් තිබුන කාලෙක උනා නම් බලන්න තිබුනා කියන කතා .

  • @TheKamalsri
    @TheKamalsri วันที่ผ่านมา +4

    ඊයෙ කියපු එක අද නැ කියනව..😂පව්..මූ..😂

  • @samanchandrakumara5140
    @samanchandrakumara5140 2 วันที่ผ่านมา +21

    මේකා ට හීනමානේ

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 2 วันที่ผ่านมา

      මූට මාන හීනෙ. පිස්සා බඩගෝස්තරේ හොයා ගන්න කරන දේවල් පව්

  • @samanthaliyanage7413
    @samanthaliyanage7413 2 วันที่ผ่านมา +6

    එතකොට මේක ඉදිකරල තියෙන්නෙ health ministry එකේ approvel
    එක නැතුවද? ඒකද Nalinda මේ කියන්නෙ

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 วันที่ผ่านมา +2

    තාමත් ගොන් ජෙප්පෝ..හෙලුවේන් කඩේ යනවා දැක්කාම..අපිටනම්..පට්ටම ආතල් 😂😂😂😂😂

  • @sumithpali3684
    @sumithpali3684 2 วันที่ผ่านมา +10

    Jeppo elawannama owne

  • @amppabayasinghe1813
    @amppabayasinghe1813 วันที่ผ่านมา +2

    ❤හෙලික්සය ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MOHAMEDNISTHAR-w5s
    @MOHAMEDNISTHAR-w5s วันที่ผ่านมา +2

    Well explained

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 2 วันที่ผ่านมา +7

    They are beggers of beggers and beggers 😢😮😊

  • @himalhimal2666
    @himalhimal2666 2 วันที่ผ่านมา +6

    අලුත් මුහුණුවර හොඳයි පොඩ්ඩක් සෙන්ට.. උනානම් කැමරා එකට...

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 2 วันที่ผ่านมา +6

    වෙනදා වීඩියෝ වල ඒවාට වඩා මේ පසුබිම හොඳයි sir.

  • @chandanapushpalal8344
    @chandanapushpalal8344 วันที่ผ่านมา +3

    මට යාළුවෙක් වටිනා කාර් එකක් තෑගි දෙන්න ඇහුවා. ඩ්‍රයිවර් කෙනෙක් නැති නිසා මම එපා කිව්වා.

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 วันที่ผ่านมา +3

    පැලවත්තෙ පින්කැටය ක් තියපල්ල ම්නිස්සු මෙන්න කියල සල්ලි දමයි කතරගම god පැලවත්තෙ වැඩල කියල.

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj 2 วันที่ผ่านมา +4

    ඉතින් හිතපන්කො 159 කින් හොදම කතිකයො බුද්ධිමත්ටික තමයි කැබිනට් මාධ්‍ය ප්‍රකශකට දාන්නෙ,උනුත් මෙහෙමනම් අනිත් උන් ගැන හිතාගනින්කො

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me วันที่ผ่านมา

    That’s good 👍 point and nice
    Letter 😞🙏

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 วันที่ผ่านมา +3

    ලෙඩ්ඩු මැරෙන කම් බලන් ඉන්නේ

  • @hmsomething1553
    @hmsomething1553 2 วันที่ผ่านมา +5

    මඟුල් ගෙදර ගිහිල්ලා දික්කසාදය ගැන කතා කලොත් මනාලයාගේ පාර්ශවයෙනුත් මනාලියගේ පාර්ශවීනුත් බඩ පිරෙන්න කන්න පුළුවන් තැන නොතැන දැනගෙන කටට එන හැම වචනෙම ඇද භාණ්ඩ ගියාම ඔහොම වෙනවා.

  • @KumuduniWasantha
    @KumuduniWasantha วันที่ผ่านมา +3

    මුන්ට වැඩ මුකුත් බැහැ 😂

  • @ShalukaSudasinghe
    @ShalukaSudasinghe วันที่ผ่านมา +2

    මං දැකපු දෙයක් තියෙනවා.....npp එකට වරදිනකොට මේකේ කොමෙන්ට් දාන ජෙප්පෝ නෑ....😂😂😂😂😂

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +2

    මේ මාලිම කට්ටියට පුළුවන් තරම් සල්ලි ගෙනත් දෙන්න ඔය ස්පිරිතාල හදන්න ඕන නෑ

  • @Gampahag
    @Gampahag วันที่ผ่านมา +3

    මේ නලින්ද ජයතිස්ස කියන පශු වයිද්‍ය හරිම අහංකාර උඩගු කුහක කුඩුකේඩු මහා මාන්නක්කාර තමන් තමයි සියල්ල දත් පුද්ගලයා කියලා හිතාගෙන ඉන්නේ

  • @tharakamalli4366
    @tharakamalli4366 2 วันที่ผ่านมา +3

    9.13 කලිනුත් එහෙම තමයි මහත්තයෝ වෙන්නේ ඕන ඕන විදියට ගොඩනැගිලි හදන්නේ නෑ

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 วันที่ผ่านมา +1

    ❤😊

  • @LathaKumari-m1u
    @LathaKumari-m1u วันที่ผ่านมา +1

    කරන්න බෑ

  • @pandaarmyproductions4348
    @pandaarmyproductions4348 2 วันที่ผ่านมา +4

    අබුද්දස්ස කාලේ..😂😂

  • @tharakamalli4366
    @tharakamalli4366 2 วันที่ผ่านมา +4

    නලින්දගෙ සැලැස්ම 😂😂😂

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🎉

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 2 วันที่ผ่านมา +3

    මුන් අනුන්ට මඩ ගහන්න විතරයි දන්නෙ වැදගත් කමක් නැ

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 วันที่ผ่านมา +2

    කාංචනා කරුණාරත්න සොයුරිය වගේ සිතන ගොඩක් අය ඉන්නවා. නමුත් ලැජ්ජාව නිසා නිහඬව සිටිනවා.

  • @ChanderasenaPandithage
    @ChanderasenaPandithage วันที่ผ่านมา +8

    1. සියලුම වැඩවර්ජන නැවැත්වුවා මිනිස්සු දැන් නිදහසේ වැඩකරනවා.
    2. ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්න නැහැ. ගුරුවරු දැන් හොදට උගන්වනවා.
    3.සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතා නිමකෙරෙව්වා. දැන් ලෙඩ්ඩුන්ව මරන්නේ නැහැ
    4. විශ්ව විද්‍යාල සිසුන්ගේ සියලුම ප්‍රශ්න විසදුවා. ඔවුන් හොදට ඉගෙනගන්නවා.
    5.පෙළපාලි ගොසින් පාරවල් බ්ලොක් කරන එක නැවැත්තුවා, දැන් මිනිසුන්ට වෙලාවට ගෙදර යන්න පුළුවන්
    ඒ මදිද තවත් ඕනිද?.

    • @jenatpushpakanthi6169
      @jenatpushpakanthi6169 วันที่ผ่านมา

      අනේද කියන්නේ.මටත් ඔිනැකම තිබුනා ඔය ටික කියා ගන්න ස්තුතියි

  • @AjanthaVGamage
    @AjanthaVGamage วันที่ผ่านมา +1

    Well done

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 วันที่ผ่านมา +2

    මමත් ලංකාවේ මහකොළඹ ආර්ථික කොමිසමේ විදෙශිය කර්මාන්ත ශාලවක තනතුරක් දරපු කෙනෙක්? 4000වැඩ කරා 1985 අරම්භ කරපු එක 98/97 වෙනකොට ජේවිපියේ එවුන් යොදවලා ස්ටරයික් පිකටින් කොරවල උගත්බුද්ධිමත් කියන උපාධිධාරීන්ගේ සහය අරගෙන එක දියුණු කරන්න කියල .මාස දෙකකබොනස් දිපු කම්පැනි එක 2000වහල යන තැනට පත්කලා.අදටත් ගොඩක් අය දුක්විදිනවා .4000එක සැරේ රැකියාවක් අහිමි කරවිම ඔකුන්ට හරිම ලොකු සතුටක්.කාලකන්නි. අද ලංකාවේ. ඇතිවෙලා තියෙන්නේ මුන්ගේ වචන වලට රැවටෙන බුරැවෝ කොටසක් හදාගත්ත එක එක කැම්පස් වල ඉදලා කරපු දෙයක්.උන්ව ඇන්දුවා .උන් ඇදගත්තා?තවම රැවටුනේ නැවගේ ඉන්නවා?රට වෙනස් කරනවානම් කරන්න තියෙන්නේ. සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන වත්කම් බැරකම් පරික්ෂණ අනිවාර්ය කරන්න ඔන සියලුම ගනුදෙනු වලට එවලේම බද්දට යටත්වෙන රිසිට්පතක් ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න. වාර්ෂිකව ජිවත් විමට මුදලක් තිරනය කරලා යැපෙන්නන් සහ පෙන්ෂන් තියන අයට නැති අයට වෙනම සැලකිලි නතර කිරිම.

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y วันที่ผ่านมา +1

    Thambanail එක දැක්කම හිනා යනවා ...😊😊😊

  • @habeebajabir9261
    @habeebajabir9261 2 วันที่ผ่านมา +5

    190/= thibicha hal dang 280/=Labana sathiya mokak weida?

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา +1

    හැමඑකාම දොඩෝනවා,පසුව කියනවා වෙන එකක් කීවෙ කියනවා

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 วันที่ผ่านมา +4

    😂Ranil mathmaya wage minisek Loweth
    Netha. Dan mata
    Sithei...

  • @samanchandrakumara5140
    @samanchandrakumara5140 2 วันที่ผ่านมา +17

    නලින්ද උබ හරිම ප්‍රාතමිකයි නේද?

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 วันที่ผ่านมา +5

      කොන් දොස්‌තර 😂😂😂

    • @tharakamalli4366
      @tharakamalli4366 2 วันที่ผ่านมา

      ​@@swarnadissanayake5140😂😂

    • @tharakamalli4366
      @tharakamalli4366 2 วันที่ผ่านมา

      ​@@swarnadissanayake5140එයාලට ඊට වැඩිය විනයක් තියෙනෝ

  • @DayasriSakalasuriya-lj6gs
    @DayasriSakalasuriya-lj6gs 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @PremasiriHerath-qd2yy
    @PremasiriHerath-qd2yy 2 วันที่ผ่านมา +7

    ඉතිං ජාතික කොඩි ගැන අවබෝධයක් එයාට තියෙනවා ද?

  • @KaushalyeSenanayake
    @KaushalyeSenanayake วันที่ผ่านมา +1

    👍👍👍👍🤔🤔⁉️️⁉️️⁉️️👍👍👍 සිංහය නැට්ටෙං එල්ලල තියෙන්නෙ මාලිමාව 🧭 කියන JVP එකේ අය. ජෙනිවින් හොරු ටිකම ස්වාධීන ලෙස හිතන්න කියලා අන්දනව

  • @DarmasiriCaldera
    @DarmasiriCaldera วันที่ผ่านมา +3

    88-89 වී ගබඩා 18 ක් ගිනි බත් කලා

  • @lalithsuralsp
    @lalithsuralsp วันที่ผ่านมา +1

    දැනුත් ඔය කියන විදියට නොවේද ඉස්පිරිතාලෙට නව ගොඩනැගිලි හදන්නේ😮😮

  • @JayarajaSinha
    @JayarajaSinha วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉❤❤❤🎉🎉❤❤

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา +1

    පහසුකම් දෙන්න බැරි අය දාලා පලයල්ලා

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 2 วันที่ผ่านมา +7

    Nalinda Jayatissa's knowledge is only confined to books. Medicine. He has no.pilitical knowledge.

    • @PremasiriHerath-qd2yy
      @PremasiriHerath-qd2yy 2 วันที่ผ่านมา +5

      අපි ඔය කථාව හොඳින් සවන් දුන්නා මාලිමාවන්ට තිබෙන්නේ සර්ප දිවවල්

    • @dammisamarakoon3603
      @dammisamarakoon3603 2 วันที่ผ่านมา +3

      මොන නොලෙජ් එකක් වත් නැ

  • @AjanthaVGamage
    @AjanthaVGamage วันที่ผ่านมา

    👍👍👍

  • @MalaniAnthony
    @MalaniAnthony วันที่ผ่านมา +1

    ඉතින් කලින් තිබුනෙත් ඔය ක්‍රමේ නේන්නම්

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 วันที่ผ่านมา +2

    President Ranil Wickremesinghe 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 วันที่ผ่านมา +4

    kaiyaneyaka kalakanni paceya lagadiima sorry thami 🤗🐕

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 วันที่ผ่านมา +3

    වෙන කෙනෙක් අර ජාතික කොඩිය ඉස්සුව නම් මේ වනවිට ඒ මනුස්සයත්, කොඩිය සවිකල කෙනත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට පත්වෙනවා. ජාතික කොඩියට අපහාස කලා කියලා.

    • @sriyanidammika2481
      @sriyanidammika2481 วันที่ผ่านมา

      Ai.ounta.nithiya.kiyathma
      Nowanne.npp.nisada

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 วันที่ผ่านมา

    යකෝ අපි බොගෙ කතාව ඔක්කොම ඇහුව බං 😢රීල දැං වැලි දානව 😢

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q วันที่ผ่านมา

    වෙනදා අතන ම්ව්තන කයිය ගැහුවෙ ,තවම රාජ්‍ය පාලකයෝ කියන්න දන් නෑ,අමාත්‍යන්ශ මුදල් ගැන බලා ගනින්.දැන් තියන කතාවෙත් කිය වෙන්නෙත් අකමැත්තනෙ,සල්ලි ගලනවා කීවනෙ,බේසමත් ඒකෙන්ම දීපල්ලා,

  • @karuperera3398
    @karuperera3398 2 วันที่ผ่านมา

    Different angle today.

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 วันที่ผ่านมา +2

    ජීවිතය ඉල්ලන ලෙඩෙකුට මොන ප්ලෑන් එකක්ද බං
    ඒ මනුස්සයා බලන්නෙ පිදුරු ගහේ එල්ලිලා හරි ජීවත් වෙන්න
    මෙතන පැහැදිලියි මෙයාගේ අදහස...
    මෙයා කියන්නේ සල්ලි අපේ අරමුදලට දාපල්ලා අපි අපේ නම දාගෙන වැඩේ කරන්නම් කොමිස් ගැහිලි ටික අයින් කරලා..
    මෙයාට අමතකයි ජේ ආර් ජයවර්ධන මහත්තයාගේ කාලෙත් ජපානෙන් ලැබුණ ආධාරයක් අනුව තමයි අදටත් ජීවිත ලක්ෂ ගණනින් බේරෙන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලල තියෙන්නේ
    වෛද්‍යවරු බිහිකරන ඒ ආයතනය තියෙන්නේ
    ජේආර් මහත්තයා කිව්වනම් මේක කරන්න එපා කියලා අදට අපිට ජයවර්ධනපුර ඉස්පිරිතාලයක් නැහැ....
    මෙයාලට දෙනවද අපි සල්ල
    අර මන්ත්‍රීවරුන්ගේ පඩියත් ඒගොල්ලන්ගේ එකවුන්ට් ඒකට දාගන්න එකේ
    මොකක්ද දන්නෑ මෙයාට තියෙන සැලසුම දැං ඔයය සම්බන්ධව
    කටින් බතල තමයි බලයෙන් ඔලුව ඉදිමේවා ගත්ත කුහකයා
    තියෙන්නෙ

  • @samanthaliyanage7413
    @samanthaliyanage7413 2 วันที่ผ่านมา +1

    Why Razavi Building at the Cancer hospital premises also donated by Ahamed Tea London.

  • @freedomvillage1747
    @freedomvillage1747 2 วันที่ผ่านมา

    🎉

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 2 วันที่ผ่านมา +2

    Ballo # da kati .. munuth ewama kathi.😢😢😢😮😮

  • @dreamsense9660
    @dreamsense9660 8 ชั่วโมงที่ผ่านมา

    ජෙප්පන්ට කොහොමත් කතරගම එක්ක,දෙයියන්ගේ එක්ක ඇරියස් එකක් තියෙනවා .89 කතරගම පෙරහැරට වෙඩි තැබීම ,කතරගම රූප සුන්දරිය ඝාතනය

  • @BadraniSiriwardana
    @BadraniSiriwardana 2 วันที่ผ่านมา +2

    Danatamath ehema prathipaththiyak thiyenawane

  • @KumuduniWasantha
    @KumuduniWasantha วันที่ผ่านมา +1

    නලින්ද ෂොට් එකක් ගහලා ද බන් ඉන්නේ 😂

  • @Kusum-j7l
    @Kusum-j7l 2 วันที่ผ่านมา +1

    Thanks sisi ada harima lassanai kanchana godak waina prakashayak kale api paya 18k duka windala dapu salli fd eke

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 วันที่ผ่านมา

    හත්පොලේ ගාගන්නව